Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 05:54 AM by maduranga001 බිස්නස්මන් මැරි කළ හැටි 414 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 16 of 21 << < 1415161718 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2019 09:38 PM Quote Reply මාර හොටෙල් එකක්නේ...ස්විමින් ෆූල් එකේ නාන්න දෙන්න නැති එකක්නේ බලන් ගියාම..හොටෙල් ගාඩ්ට ලැජ්ජාවක් නැද්ද මන්දා...කෙල්ලට කේන්ති යන්න ඇති නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 17 Feb 2019 06:29 AM Quote Reply ඒ උනාට මිස් ඇඳුම් ගලවන්න තහනම් නෑනේ සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 17 Feb 2019 10:28 PM Quote Reply කොහොම හරි අන්තිමේ ගාඩ් ඇදුම් ටික ඇන්දුවාලු... 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Feb 2019 07:27 AM Quote Reply anna niyama guard kenek First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Feb 2019 07:58 AM Quote Reply " ඒ උනාට මිස් ඇඳුම් ගලවන්න තහනම් නෑනේ "ඔව් ඉතිං. මේකත් තහනම් උනා නම් මිනිස්සු රෑට ඔය හෝටලේට නවතින්න එන එක සදහටම නවතීවි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2019 03:37 PM Quote Reply Posted By Udari on 16 Feb 2019 10:47 AM දවසක් එක රෑක හොටෙල් එකක නැවතිලා හිටිය ලස්සන කෙල්ලෙක්ට රෑ නින්ද යන්නෙ නෑලු. ඉතින් පොඩ්ඩක් එලියෙ ඇවිදින්න හිතුවලු. ඒ යන ගමන් දැක්කලු හොටෙල් එකේ ස්විමින් පූල් එකේ කවුරුවත්ම නෑ කියල.ඉතින් මේ කෙල්ල හිතුවලු කවුරුත් නැති එකේ මට තනියම පූල් එකට බැහැල පීනන්න පුළුවන් කියල.. මේ කෙල්ල වටපිට බැලුවලු.. අහල පහල කවුරුවත්ම පේන්න නෑලු.ඉට පස්සෙ මේ කෙල්ල ඇඳුම් සේරම ගලවල බිමින් තියල ස්විමින් පූල් එකට පනින්න හැදුවලු.ඒත් ඒ කෙල්ල පනින්න හදන කොටම එතෙන්ට හොටෙල් එකේ ගාඩ් කෙනෙක් ඇවිත් කිව්වලු, "හා හා ..මිස් .. මන් දැන් හෙන වෙලාවක් තිස්සෙ ඔයා දිහා බලන් හිටියෙ.. අපේ හොටෙල් එකේ රෑට ස්විමින් පූල් එක පාවිච්චි කරන්න දෙන්නෙ නෑ..ඒ නිසා ස්විමින් පූල් එකට බහින්න දෙන්න බෑ.." "ඔයා මහ ජරා මිනිහෙක්නෙ.. රෑට ස්විමින් පූල් එක පාවිච්චි කරන්න තහනම් නම් මන් ඇඳුම් ගලවන්න කලින් කියන්න තිබ්බනෙ " ඇඳුම් ටික ඇහිඳල ඇග වහගන්න ගමන් තරහින් කීවලු. " ඒ උනාට මිස් ඇඳුම් ගලවන්න තහනම් නෑනේ " 😂😂😂😂 ඔයාට ඒ ගැන ඒ වෙලාවේම කළමනාකාරීත්වයට පැමිණිලි කරන්නයි තිබ්බේ 0 UdariSuper Senior MemberPosts:5555 23 Feb 2019 11:14 AM Quote Reply Posted By Imalka on 22 Feb 2019 03:37 PM Posted By Udari on 16 Feb 2019 10:47 AM දවසක් එක රෑක හොටෙල් එකක නැවතිලා හිටිය ලස්සන කෙල්ලෙක්ට රෑ නින්ද යන්නෙ නෑලු. ඉතින් පොඩ්ඩක් එලියෙ ඇවිදින්න හිතුවලු. ඒ යන ගමන් දැක්කලු හොටෙල් එකේ ස්විමින් පූල් එකේ කවුරුවත්ම නෑ කියල.ඉතින් මේ කෙල්ල හිතුවලු කවුරුත් නැති එකේ මට තනියම පූල් එකට බැහැල පීනන්න පුළුවන් කියල.. මේ කෙල්ල වටපිට බැලුවලු.. අහල පහල කවුරුවත්ම පේන්න නෑලු.ඉට පස්සෙ මේ කෙල්ල ඇඳුම් සේරම ගලවල බිමින් තියල ස්විමින් පූල් එකට පනින්න හැදුවලු.ඒත් ඒ කෙල්ල පනින්න හදන කොටම එතෙන්ට හොටෙල් එකේ ගාඩ් කෙනෙක් ඇවිත් කිව්වලු, "හා හා ..මිස් .. මන් දැන් හෙන වෙලාවක් තිස්සෙ ඔයා දිහා බලන් හිටියෙ.. අපේ හොටෙල් එකේ රෑට ස්විමින් පූල් එක පාවිච්චි කරන්න දෙන්නෙ නෑ..ඒ නිසා ස්විමින් පූල් එකට බහින්න දෙන්න බෑ.." "ඔයා මහ ජරා මිනිහෙක්නෙ.. රෑට ස්විමින් පූල් එක පාවිච්චි කරන්න තහනම් නම් මන් ඇඳුම් ගලවන්න කලින් කියන්න තිබ්බනෙ " ඇඳුම් ටික ඇහිඳල ඇග වහගන්න ගමන් තරහින් කීවලු. " ඒ උනාට මිස් ඇඳුම් ගලවන්න තහනම් නෑනේ " 😂😂😂😂 ඔයාට ඒ ගැන ඒ වෙලාවේම කළමනාකාරීත්වයට පැමිණිලි කරන්නයි තිබ්බේ 😂😂 ලඟ හිටිය නම් ඔලුව පලනෝ සත්තයි 0 ImalkaVeteran MemberPosts:4533 24 Feb 2019 07:28 PM Quote Reply Posted By Udari on 23 Feb 2019 11:14 AM Posted By Imalka on 22 Feb 2019 03:37 PM Posted By Udari on 16 Feb 2019 10:47 AM දවසක් එක රෑක හොටෙල් එකක නැවතිලා හිටිය ලස්සන කෙල්ලෙක්ට රෑ නින්ද යන්නෙ නෑලු. ඉතින් පොඩ්ඩක් එලියෙ ඇවිදින්න හිතුවලු. ඒ යන ගමන් දැක්කලු හොටෙල් එකේ ස්විමින් පූල් එකේ කවුරුවත්ම නෑ කියල.ඉතින් මේ කෙල්ල හිතුවලු කවුරුත් නැති එකේ මට තනියම පූල් එකට බැහැල පීනන්න පුළුවන් කියල.. මේ කෙල්ල වටපිට බැලුවලු.. අහල පහල කවුරුවත්ම පේන්න නෑලු.ඉට පස්සෙ මේ කෙල්ල ඇඳුම් සේරම ගලවල බිමින් තියල ස්විමින් පූල් එකට පනින්න හැදුවලු.ඒත් ඒ කෙල්ල පනින්න හදන කොටම එතෙන්ට හොටෙල් එකේ ගාඩ් කෙනෙක් ඇවිත් කිව්වලු, "හා හා ..මිස් .. මන් දැන් හෙන වෙලාවක් තිස්සෙ ඔයා දිහා බලන් හිටියෙ.. අපේ හොටෙල් එකේ රෑට ස්විමින් පූල් එක පාවිච්චි කරන්න දෙන්නෙ නෑ..ඒ නිසා ස්විමින් පූල් එකට බහින්න දෙන්න බෑ.." "ඔයා මහ ජරා මිනිහෙක්නෙ.. රෑට ස්විමින් පූල් එක පාවිච්චි කරන්න තහනම් නම් මන් ඇඳුම් ගලවන්න කලින් කියන්න තිබ්බනෙ " ඇඳුම් ටික ඇහිඳල ඇග වහගන්න ගමන් තරහින් කීවලු. " ඒ උනාට මිස් ඇඳුම් ගලවන්න තහනම් නෑනේ " 😂😂😂😂 ඔයාට ඒ ගැන ඒ වෙලාවේම කළමනාකාරීත්වයට පැමිණිලි කරන්නයි තිබ්බේ 😂😂 ලඟ හිටිය නම් ඔලුව පලනෝ සත්තයි හා හා කලබල වෙන්න එපා.... ආයේ ඒවගේ සිදුවීමක් උනොත් මතක ඇතුව ඇඳුම් ඇඳගෙන ඊට පස්සේ ඔලුව හෝ මොක හරි අදාළ අවයවය පලන්න උත්සාහ කරන්න 0 UdariSuper Senior MemberPosts:5555 25 Feb 2019 01:51 AM Quote Reply Posted By chamaramind on 16 Feb 2019 09:38 PM මාර හොටෙල් එකක්නේ...ස්විමින් ෆූල් එකේ නාන්න දෙන්න නැති එකක්නේ බලන් ගියාම..හොටෙල් ගාඩ්ට ලැජ්ජාවක් නැද්ද මන්දා...කෙල්ලට කේන්ති යන්න ඇති නේ නැහැදිච්ච කොල්ලො මෙයා 0 UdariSuper Senior MemberPosts:5555 25 Feb 2019 01:53 AM Quote Reply Posted By indika76 on 17 Feb 2019 10:28 PM කොහොම හරි අන්තිමේ ගාඩ් ඇදුම් ටික ඇන්දුවාලු... හරි සෝක් ඇන්ඳිල්ල ඒක 0 UdariSuper Senior MemberPosts:5555 25 Feb 2019 01:54 AM Quote Reply Posted By Ind007ka on 18 Feb 2019 07:27 AM anna niyama guard kenek නියම බලු ගාර්ඩ් 0 UdariSuper Senior MemberPosts:5555 25 Feb 2019 01:56 AM Quote Reply Posted By maduranga001 on 19 Feb 2019 07:58 AM " ඒ උනාට මිස් ඇඳුම් ගලවන්න තහනම් නෑනේ "ඔව් ඉතිං. මේකත් තහනම් උනා නම් මිනිස්සු රෑට ඔය හෝටලේට නවතින්න එන එක සදහටම නවතීවි. හූම්, පිරිමි නම් එන එකක් නෑ 0 UdariSuper Senior MemberPosts:5555 25 Feb 2019 01:57 AM Quote Reply Posted By Imalka on 24 Feb 2019 07:28 PM Posted By Udari on 23 Feb 2019 11:14 AM Posted By Imalka on 22 Feb 2019 03:37 PM Posted By Udari on 16 Feb 2019 10:47 AM දවසක් එක රෑක හොටෙල් එකක නැවතිලා හිටිය ලස්සන කෙල්ලෙක්ට රෑ නින්ද යන්නෙ නෑලු. ඉතින් පොඩ්ඩක් එලියෙ ඇවිදින්න හිතුවලු. ඒ යන ගමන් දැක්කලු හොටෙල් එකේ ස්විමින් පූල් එකේ කවුරුවත්ම නෑ කියල.ඉතින් මේ කෙල්ල හිතුවලු කවුරුත් නැති එකේ මට තනියම පූල් එකට බැහැල පීනන්න පුළුවන් කියල.. මේ කෙල්ල වටපිට බැලුවලු.. අහල පහල කවුරුවත්ම පේන්න නෑලු.ඉට පස්සෙ මේ කෙල්ල ඇඳුම් සේරම ගලවල බිමින් තියල ස්විමින් පූල් එකට පනින්න හැදුවලු.ඒත් ඒ කෙල්ල පනින්න හදන කොටම එතෙන්ට හොටෙල් එකේ ගාඩ් කෙනෙක් ඇවිත් කිව්වලු, "හා හා ..මිස් .. මන් දැන් හෙන වෙලාවක් තිස්සෙ ඔයා දිහා බලන් හිටියෙ.. අපේ හොටෙල් එකේ රෑට ස්විමින් පූල් එක පාවිච්චි කරන්න දෙන්නෙ නෑ..ඒ නිසා ස්විමින් පූල් එකට බහින්න දෙන්න බෑ.." "ඔයා මහ ජරා මිනිහෙක්නෙ.. රෑට ස්විමින් පූල් එක පාවිච්චි කරන්න තහනම් නම් මන් ඇඳුම් ගලවන්න කලින් කියන්න තිබ්බනෙ " ඇඳුම් ටික ඇහිඳල ඇග වහගන්න ගමන් තරහින් කීවලු. " ඒ උනාට මිස් ඇඳුම් ගලවන්න තහනම් නෑනේ " 😂😂😂😂 ඔයාට ඒ ගැන ඒ වෙලාවේම කළමනාකාරීත්වයට පැමිණිලි කරන්නයි තිබ්බේ 😂😂 ලඟ හිටිය නම් ඔලුව පලනෝ සත්තයි හා හා කලබල වෙන්න එපා.... ආයේ ඒවගේ සිදුවීමක් උනොත් මතක ඇතුව ඇඳුම් ඇඳගෙන ඊට පස්සේ ඔලුව හෝ මොක හරි අදාළ අවයවය පලන්න උත්සාහ කරන්න ඇත්තමයි , ටිකට් එකක් අරන් ඇවිත් දෙකක් දීල යනෝ දැන් 😅 0 UdariSuper Senior MemberPosts:5555 25 Feb 2019 01:58 AM Quote Reply එක දවසක් හස්බන්ඩ් කෙනෙක් වයිෆ්ට කිව්වලු, "ඩාලින් මන් හෙට උදේට යාළුවොත් එක්ක ක්‍රිකට් මැච් එකකට යනව..ඒ මැච් එක ටිකක් දුර තියෙන්නෙ..දවස් දෙක තුනක ටූනමන්ට් එකක්.. ඉතින් මට ආයෙ ගෙදර එන්න වෙන්නෙ දවස් දෙක තුනකට පස්සෙ.." "හ්ම්ම්ම්ම්ම් එහෙමද.." "ඔව් ඩාලින්..මගෙ ඇඳුම් ටික පැක් කරල බෑග් එකකට දාල දෙන්න හොඳේ.. ක්‍රිකට් බඩු තියෙන බෑග් එකත් ලෑස්ති කරන්න..ආ මතක් කරල මගෙ නිල් පාට ඩෙනිමත් ඇඳුම් බෑග් එකට දාන්න.." මතක් කරල නිල් ඩෙනිම ඇඳුම් බෑග් එකට දාන්න කිව්ව නිසා වයිෆ්ට ටිකක් සැක හිතුනලු...ඒත් ඉතින් ප්‍රශ්න ඇති කරගන්න ඕනෙ නැති නිසා මුකුත් නොකිය හිටියලු.. කොහොම හරි හස්බන්ඩ් මේ ගමන ගිහින් ගෙදර ආවලු..වයිෆ් ඉතින් හස්බන්ඩ්ගෙන් ඇහුවලු, "ආ කොහොමද ඔයාගෙ ක්‍රිකට් මැච් එක.." "කියල වැඩක් නෑ බබා හොඳටම තිබ්බ..මන් එක මැච් එකක ලකුණු 54කුත් ගැහුව.." "ෂා මරුනෙ.." "හ්ම්ම්ම්ම් ඔව් ඩාලින්..ඒත් ඒක නෙමෙයි..ඔයා අර මගෙ නිල් ඩෙනිම දාල තිබ්බෙ නෑනේ " ඒක ඇහුන ගමන් වයිෆ් පුදුමෙන් වගේ හස්බන්ඩ් දිහා බලන් ඉඳල කීවලු " එහෙනම් මම හිතුව හරි, ක්‍රිකට් ගහන්න යනව කියල තමුසෙ මොකී එක්කද රවුම් ගැහුවෙ ? " " ඇයි ඩාලින් එහෙම කියන්නෙ ?" " ඇයි ඕයි ක්‍රිකට් ගැහැව්වෙ ඒ බඩු තියෙන බෑග් එක ඇරල බලන්නෙ වත් නැතුවද ? මම නිල් ඩෙනිම දැම්මෙ ක්‍රිකට් බඩු තියෙන බෑග් එකට " 0 chamaramindMost Senior MemberPosts:13471 25 Feb 2019 04:27 AM Quote Reply මහත්තයා හොර ගමනක් ගිහින් වගේ.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Feb 2019 07:29 AM Quote Reply mahaththaya test match ekak gahala First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2019 08:47 AM Quote Reply ඉනිම් කීයක් ක්‍රීඩා කරලද දන්නෙ නැහැ. මහත්තයට ගොඩක් මහන්සි ඇති. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 25 Feb 2019 07:15 PM Quote Reply Posted By chamaramind on 25 Feb 2019 04:27 AM මහත්තයා හොර ගමනක් ගිහින් වගේ.... හෑ 😱 මාත්තුරු ඒම ගමනුත් යනවද 0 UdariSuper Senior MemberPosts:5555 25 Feb 2019 07:16 PM Quote Reply Posted By Ind007ka on 25 Feb 2019 07:29 AM mahaththaya test match ekak gahala ඒ කීවෙ , දවස් 3 ක් නිසාද 0 UdariSuper Senior MemberPosts:5555 25 Feb 2019 07:18 PM Quote Reply Posted By maduranga001 on 25 Feb 2019 08:47 AM ඉනිම් කීයක් ක්‍රීඩා කරලද දන්නෙ නැහැ. මහත්තයට ගොඩක් මහන්සි ඇති. මම නම් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නෙම නෑ, ගොඩක් දවස් නිසා මහන්සි ඇති නේද 😝 0 Add Reply Page 16 of 21 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit