You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  maduranga001
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 7 of 21 << < 56789 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
09 Nov 2018 05:34 AM
  •  Quote
  •  Reply
කොහොමද තර්කවතීගේ ටිකිරි මොළේ..දාන්න ඕනෑ ඇලේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
09 Nov 2018 06:57 AM
  •  Quote
  •  Reply
ගනිතවතීලා කෙසෙ වෙතත් තර්කවතීලා නම් ඔන තරම් ඉන්නවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
09 Nov 2018 07:50 AM
  •  Quote
  •  Reply
තර්කවතීගේ ටිකිරි මොළේ නම් නියමයිනේ...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
09 Nov 2018 10:14 AM
  •  Quote
  •  Reply
උදාරි නගෝ දන්නේ නැති නිසා අහන්නේ එහෙම කලාම හයියෙන් දුවන්න පුලුවන්ද ..........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
09 Nov 2018 12:12 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 09 Nov 2018 06:57 AM
ගනිතවතීලා කෙසෙ වෙතත් තර්කවතීලා නම් ඔන තරම් ඉන්නවා
ඒ කිව්වෙ රෙද්ද උස්සගෙන දුවන ගෑනු ද? 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Nov 2018 04:37 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 09 Nov 2018 02:07 AM

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා.
එක්කෙනෙක්ගේ නම ගණිතවතී , අනෙක් කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බ.
තර්කවතී තර්කනුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බ. ඉතින් ඔන්න මේ දෙන්න පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හට්ටේකුයිත් ඇඳගෙන ගමනක් යනවා.
ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බ. මේ අතරේ...

ගණිතවතී: ඔයාට තේරුනාද අපේ පස්සෙන්මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්.

තර්කවතී: ඕක තර්කානුකුලයි.. එයාට ඕනේ අපිව දුෂණය කරන්න.

ගණිතවතී: අනේ අපොයි.. මේ වේගෙන් එය අවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ..?

තර්කවතී: මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක.

ගණිතවතී: ඒක හරියන්නේ නෑ ..

තර්කවතී: ඔව් ඒක හරියන්නේ නෑ.. ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා.

ගණිතවතී: හරි.. දැන් අපි මොකද කරන්නේ.. මේ වේගෙන් අවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා.

තර්කවතී: හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔය අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්.
තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..

ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා.
තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.

ගණිතවතී: අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?

තර්කවතී: ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා.

ගණිතවතී: හරි .. හරි .. ඊට පස්සේ මොකද වුනේ ...

තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා..

ගණිතවතී: ඉතින් ?

තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..

ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් 

තර්කවතී:  මම තර්කානුකූලම ලෙස රෙද්ද ඉස්සුව

ගණිතවතී: ඊය අනේ.....ඇයි ඔයා එහෙම කරේ...ඉතින් ඌ ..

තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා ..

ගණිතවතී: ඉතින් .. මොකද වුනේ .. කියන්නකෝ ..

තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද.. රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා
වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම ඌට වඩා වේගෙන් දුවල ගෙදර ආව........

😂😂🤣🤣😆😆

උපුටාගත්තකි

අන්තිම වෙනකං හිතුවෙ බඩුම තමා කියල

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
09 Nov 2018 07:07 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 09 Nov 2018 10:14 AM
උදාරි නගෝ දන්නේ නැති නිසා අහන්නේ එහෙම කලාම හයියෙන් දුවන්න පුලුවන්ද ..........

ඒම දුවපු දවසකම පුලාන්ද කීල කියම්නම් අය්යන්ඩි හාද 😂
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
09 Nov 2018 07:08 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 09 Nov 2018 04:37 PM

හි හි තර්කවතීල ඒම බඩු සෙට් කරගම්නෙ නෑ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Nov 2018 07:29 PM
  •  Quote
  •  Reply
වෙලාවට පොර කලිසමක් ඇදල හිටියේ
කොහොමද සරමක් ගහල හිටියනං
දෙන්නම උස්සං දුවයි නේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
09 Nov 2018 07:32 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 09 Nov 2018 07:29 PM
වෙලාවට පොර කලිසමක් ඇදල හිටියේ
කොහොමද සරමක් ගහල හිටියනං
දෙන්නම උස්සං දුවයි නේ

බුදම්මෝ  ඒකට නම් බයත් උනා
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
09 Nov 2018 07:59 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 09 Nov 2018 07:07 PM
Posted By isurusam on 09 Nov 2018 10:14 AM
උදාරි නගෝ දන්නේ නැති නිසා අහන්නේ එහෙම කලාම හයියෙන් දුවන්න පුලුවන්ද ..........

ඒම දුවපු දවසකම පුලාන්ද කීල කියම්නම් අය්යන්ඩි හාද 😂
   ශේහ්හ්.....මම අහන්න හිටන් ඉඳපු ප්‍රස්නේ ඉසුරාලයා අහල  නේ හිටං

   ඒ පුරස්නෙට ලැබිච්ච උත්තරේට නම් මටත් හීනියට බය හිතුනා    ඉඳං

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
09 Nov 2018 09:15 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 09 Nov 2018 07:07 PM
Posted By isurusam on 09 Nov 2018 10:14 AM
උදාරි නගෝ දන්නේ නැති නිසා අහන්නේ එහෙම කලාම හයියෙන් දුවන්න පුලුවන්ද ..........

ඒම දුවපු දවසකම පුලාන්ද කීල කියම්නම් අය්යන්ඩි හාද 😂
මතක් වෙයි නේ ................

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
11 Nov 2018 11:23 AM
  •  Quote
  •  Reply
මෙයින් ගත හැකි පාඩම

කාන්තාවන්ට: කලිසම් අදින්න එපා..

පුරුෂයන්ට: හැකි සෑම අවස්ථාවකදීම සරමක් ඇදන් යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
14 Nov 2018 01:51 PM
  •  Quote
  •  Reply
තර්කවතී කිවේ නිකන් යැ ආයේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
16 Nov 2018 02:28 AM
  •  Quote
  •  Reply

මේක එංගලන්තෙ වෙච්ච සිද්දියක්.ඔන්න එක කොල්ලෙක් ඉන්නව.ඒ කොල්ල ගෙදර අයට කියනව කසාද බඳින්න ඕනෙ කියල.ඉතින් කොහොම හරි කොල්ලගෙ ගෙදරින් බඳින්න කෙල්ලෙක් හොයල දෙනවලු.ඉතින් ඒ කෙල්ලගෙ ගෙදරින් දවසක් කියල ඒ කොල්ලට එන්න කියනව.

ඉතින් ඔය කොල්ල කෙල්ලගෙ ගෙදරට යනව.ගියාම කෙල්ලගෙ ගෙදර ඉන්නෙ කෙල්ලගෙ නංගි විතරයි.ආ අක්ක තව ටිකකින් එයි කියල නංගි දැන් කතා කර කර ඉන්නවලු.ඒ කෙල්ලත් හරිම ලස්සනයි .දැන් කෙල්ල ටික ටික ළඟට එනවලු.ළඟට ඇවිත් කොල්ලගෙ අත අල්ලන් මුකුලුවක් කරල කිව්වලු ගෙදර අය එන්න පරක්කු වෙනව.එතකන් තව විනාඩි පහකින් විතර උඩ තට්ටුවෙ තියෙන පලවෙනි කාමරේට එන්නකො මන් එතන ඉන්නව කියල.

දැන් කොල්ලට කරගන්න දෙයක් නැතුව ගියාලු.දාඩියත් දාන්න ගත්තලු.කොල්ල පඩිපෙලෙන් උඩට නැගල උඩ තට්ටුවට ගිහින් ආයෙත් හැරිල පඩිපෙලෙන් බැස්සලු.ඉට පස්සෙ ගෙදරින් එලියට ගියාලු.එළියට යන කොටම කෙල්ලගෙ තාත්ත ඇවිත් කොල්ලව බදාගෙන කිව්වලු.

"ඔබ හරි හොඳම තරුණයෙක්.අපි පොඩි පරික්ෂණයක් කලේ.ඔබ ඒක ඉහලින්ම සමත් උනා.ඔබ තමා අපේ ලොකු දුවට ගැලපෙනම තරුණය."කියල.

ඉට පස්සෙ කොල්ල කොල්ලටම කියාගත්තලු"හොඳ වෙලාවට ............ පැකට් එක කාර් එකේ තිබුණෙ" කියල.

😂😂😅😅

වස්කෝද ගාමා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
16 Nov 2018 05:21 AM
  •  Quote
  •  Reply
පැකට් එක ගේන්න තමයි මේ අපහු හැරිල ඇවිත් තියෙන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
16 Nov 2018 07:00 AM
  •  Quote
  •  Reply
පැකට් එක නිසා බේරුණා...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
16 Nov 2018 07:12 AM
  •  Quote
  •  Reply
කුඩෙ තියගෙන වැස්සෙ තෙමෙන්නෙ නැති උදාර කොල්ලෙක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
16 Nov 2018 11:48 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 16 Nov 2018 07:12 AM
කුඩෙ තියගෙන වැස්සෙ තෙමෙන්නෙ නැති උදාර කොල්ලෙක්

    "උදාරි කොල්ලෙක්"   ඇත්තද බන් ..... සිරාවටම..??  මට එහෙම නොහිතුනාම නෙමෙයි 

      ඒ මොනවා උනත් කුඩේ ඉහලන් නාන එකේ වැඩක් නැහැ කියලා මීට කලින් කවුරු හෝ  මේකෙම ලියලා තියෙනවා දැක්කා මතකයි 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
16 Nov 2018 03:31 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 16 Nov 2018 02:28 AM

මේක එංගලන්තෙ වෙච්ච සිද්දියක්.ඔන්න එක කොල්ලෙක් ඉන්නව.ඒ කොල්ල ගෙදර අයට කියනව කසාද බඳින්න ඕනෙ කියල.ඉතින් කොහොම හරි කොල්ලගෙ ගෙදරින් බඳින්න කෙල්ලෙක් හොයල දෙනවලු.ඉතින් ඒ කෙල්ලගෙ ගෙදරින් දවසක් කියල ඒ කොල්ලට එන්න කියනව.

ඉතින් ඔය කොල්ල කෙල්ලගෙ ගෙදරට යනව.ගියාම කෙල්ලගෙ ගෙදර ඉන්නෙ කෙල්ලගෙ නංගි විතරයි.ආ අක්ක තව ටිකකින් එයි කියල නංගි දැන් කතා කර කර ඉන්නවලු.ඒ කෙල්ලත් හරිම ලස්සනයි .දැන් කෙල්ල ටික ටික ළඟට එනවලු.ළඟට ඇවිත් කොල්ලගෙ අත අල්ලන් මුකුලුවක් කරල කිව්වලු ගෙදර අය එන්න පරක්කු වෙනව.එතකන් තව විනාඩි පහකින් විතර උඩ තට්ටුවෙ තියෙන පලවෙනි කාමරේට එන්නකො මන් එතන ඉන්නව කියල.

දැන් කොල්ලට කරගන්න දෙයක් නැතුව ගියාලු.දාඩියත් දාන්න ගත්තලු.කොල්ල පඩිපෙලෙන් උඩට නැගල උඩ තට්ටුවට ගිහින් ආයෙත් හැරිල පඩිපෙලෙන් බැස්සලු.ඉට පස්සෙ ගෙදරින් එලියට ගියාලු.එළියට යන කොටම කෙල්ලගෙ තාත්ත ඇවිත් කොල්ලව බදාගෙන කිව්වලු.

"ඔබ හරි හොඳම තරුණයෙක්.අපි පොඩි පරික්ෂණයක් කලේ.ඔබ ඒක ඉහලින්ම සමත් උනා.ඔබ තමා අපේ ලොකු දුවට ගැලපෙනම තරුණය."කියල.

ඉට පස්සෙ කොල්ල කොල්ලටම කියාගත්තලු"හොඳ වෙලාවට ............ පැකට් එක කාර් එකේ තිබුණෙ" කියල.

😂😂😅😅

වස්කෝද ගාමා

මෙහෙම කොල්ලො නම් වැඩක් නෑ....
0
Add Reply
Page 7 of 21 << < 56789 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below