Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 05:54 AM by maduranga001 බිස්නස්මන් මැරි කළ හැටි 414 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 8 of 21 << < 678910 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 16 Nov 2018 07:17 PM Quote Reply Posted By Imalka on 16 Nov 2018 11:48 AM Posted By Ind007ka on 16 Nov 2018 07:12 AM කුඩෙ තියගෙන වැස්සෙ තෙමෙන්නෙ නැති උදාර කොල්ලෙක් "උදාරි කොල්ලෙක්" ඇත්තද බන් ..... සිරාවටම..?? මට එහෙම නොහිතුනාම නෙමෙයි ඒ මොනවා උනත් කුඩේ ඉහලන් නාන එකේ වැඩක් නැහැ කියලා මීට කලින් කවුරු හෝ මේකෙම ලියලා තියෙනවා දැක්කා මතකයි 🤣🤣😂😂 " කොල්ලෙක් ' ඊයා , සමනළ දසුන් මවන්න එපා හයියූඌ 0 sha733Super Senior MemberPosts:7332 17 Nov 2018 02:33 PM Quote Reply "උදාරි කොල්ලෙක්" ඇත්තද බන් ..... සිරාවටම..?? මට එහෙම නොහිතුනාම නෙමෙයි ඒ මොනවා උනත් කුඩේ ඉහලන් නාන එකේ වැඩක් නැහැ කියලා මීට කලින් කවුරු හෝ මේකෙම ලියලා තියෙනවා දැක්කා මතකයි ටොපි කොලේ පිටින් ටොපි කෑව වගේ තමා 0 UdariSuper Senior MemberPosts:5555 17 Nov 2018 08:45 PM Quote Reply මේ අය්යල මොනා ගැනද කතා වෙන්නෙ කීල පුන්චි අපිට නම් තේරෙම්නෙ නෑ 🤔 0 isurusamSuper Senior MemberPosts:7342 17 Nov 2018 09:19 PM Quote Reply Posted By Udari on 17 Nov 2018 08:45 PM මේ අය්යල මොනා ගැනද කතා වෙන්නෙ කීල පුන්චි අපිට නම් තේරෙම්නෙ නෑ 🤔 පුන්චි ............ 0 maduranga001Most Senior MemberPosts:14118 18 Nov 2018 07:55 AM Quote Reply Posted By Udari on 17 Nov 2018 08:45 PM මේ අය්යල මොනා ගැනද කතා වෙන්නෙ කීල පුන්චි අපිට නම් තේරෙම්නෙ නෑ 🤔 ලොකු උනාම තේරෙයි. දැන් ඔහොම ඉන්නකො. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Nov 2018 07:31 AM Quote Reply Posted By maduranga001 on 18 Nov 2018 07:55 AM Posted By Udari on 17 Nov 2018 08:45 PM මේ අය්යල මොනා ගැනද කතා වෙන්නෙ කීල පුන්චි අපිට නම් තේරෙම්නෙ නෑ 🤔 ලොකු උනාම තේරෙයි. දැන් ඔහොම ඉන්නකො. මොකක් ලොකු වුනාමද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Nov 2018 10:46 AM Quote Reply හම්මේ ඉතින්.... ඒකෙන් කෙල්ල ඒකෙන් බේරුනා අනිත් අය ගොනාට ඇන්දුනා. කෝමද ඒක.. Udeshika Herath 0 DanuLiyanageVeteran MemberPosts:3457 21 Nov 2018 07:01 PM Quote Reply ඔය කියලා තියෙන්නෙ සමහන් පැකට් එක ගැන මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 ImalkaVeteran MemberPosts:4533 27 Nov 2018 03:30 PM Quote Reply හා හරි....දැන් ඔය පැකට්එකේ තිබිය හැක්කේ මොනවද ? 0 UdariSuper Senior MemberPosts:5555 27 Nov 2018 06:45 PM Quote Reply Posted By Imalka on 27 Nov 2018 03:30 PM හා හරි....දැන් ඔය පැකට්එකේ තිබිය හැක්කේ මොනවද ? මම කියන්නෙ චුවින්ගම් එකක්.....අර හිතට බයක් ආවම හයිය එන්න වගේ කන්න 0 indika76Most Senior MemberPosts:10449 27 Nov 2018 06:56 PM Quote Reply මූ කුඩ්ඩෙක් නිසා මම හිතන්නේ කුඩු පැකට් එක වෙන්න ඕන... 0 UdariSuper Senior MemberPosts:5555 27 Nov 2018 07:01 PM Quote Reply Posted By indika76 on 27 Nov 2018 06:56 PM මූ කුඩ්ඩෙක් නිසා මම හිතන්නේ කුඩු පැකට් එක වෙන්න ඕන... ඒව තමා ඒම අයට ගැලපෙන්නෙ 0 UdariSuper Senior MemberPosts:5555 27 Nov 2018 07:03 PM Quote Reply ඔන්න හොස්පිටල් එකක නර්ස්ල 3 දෙනෙක් විවේකාගාරෙදි තමන්ගෙ ඩොක්ටර්ස්ල බයිට් කර විදිය කතා වෙවී හිටියලු. 1 වෙනි නර්ස් : ඒයි මම දවසක් ඩොක්ටගෙ නලාවෙ අර කන් වලට තියෙන කෑලි දෙකේ රෙදි කෑලි ඔතල වෙන්නෙ මොකද්ද බලන් හිනා උනා හරියට 2 වෙනි නර්ස් : අයියෝ ඕක මොකද්ද මම ගිය සතියෙ අපේ ඩොක්ටගෙ පර්ස් එකේ ........පැකට් එකක් දැකල ඒවයි හිල් හැදුවනේ. 3 වෙනි නර්ස් : " හුටා " කියවුනා විතරයි ක්ලාන්ත වෙලා බිම වැටුන. මෙම කතාවේ එන පැකට් යන්නට ඉදිරියෙන් ඇති හිස්තැනට සුදුසු වචනය යොදා පුරවා පහත අසන පැනයට පිළිතුරු දී වටිනා තෑගි දිනා ගන්න 😂😂 ප්රශ්ණය 1) ඉහත 3 වෙනි හෙදිය හදිසියේ ක්ලාන්ත වූයේ.... A) දවල්ට නොකා සිටීම නිසා B) මොලයේ පිළිකාවක් C) දියවැඩියාව D)වෙනත් 😄😄😅😅 0 ImalkaVeteran MemberPosts:4533 27 Nov 2018 07:11 PM Quote Reply ඒ කියන්නේ උත්තරේ කෙසේ වෙතත් අඩුගානේ ප්රශ්නය සම්පූර්ණ කර තෑග්ගක් දිනාගන්න කියන එකනේ... 0 isurusamSuper Senior MemberPosts:7342 27 Nov 2018 08:14 PM Quote Reply දන්නේ නැති නිසා අහන්නේ උදාරි නගෝ මොකද්ද 2 වෙනි නර්ස් හිල් හදපු පැකට් එක? 0 maduranga001Most Senior MemberPosts:14118 27 Nov 2018 09:20 PM Quote Reply පැකට් එක කඩපු සීනි පැකට්ටුවකින් සීනි වැඩිපුර ගැනුණු නිසා අනිවාරයෙයන්ම දියවැඩියාව විය යුතුයි. පිළිතුර C ලෙස මම ඉදිරිපත් කරනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 27 Nov 2018 10:16 PM Quote Reply Posted By Imalka on 27 Nov 2018 07:11 PM ඒ කියන්නේ උත්තරේ කෙසේ වෙතත් අඩුගානේ ප්රශ්නය සම්පූර්ණ කර තෑග්ගක් දිනාගන්න කියන එකනේ... දෙකම කියා තෑගි දෙකක් දිනන්න කියා 0 UdariSuper Senior MemberPosts:5555 27 Nov 2018 10:17 PM Quote Reply Posted By isurusam on 27 Nov 2018 08:14 PM දන්නේ නැති නිසා අහන්නේ උදාරි නගෝ මොකද්ද 2 වෙනි නර්ස් හිල් හදපු පැකට් එක? හි හි ඒක තමයි මැට්ටො මාත් හොයන්නෙ 0 UdariSuper Senior MemberPosts:5555 27 Nov 2018 10:18 PM Quote Reply Posted By maduranga001 on 27 Nov 2018 09:20 PM පැකට් එක කඩපු සීනි පැකට්ටුවකින් සීනි වැඩිපුර ගැනුණු නිසා අනිවාරයෙයන්ම දියවැඩියාව විය යුතුයි. පිළිතුර C ලෙස මම ඉදිරිපත් කරනවා. 😋 ඕ තීන්නෙ හරි උත්තර 0 isurusamSuper Senior MemberPosts:7342 27 Nov 2018 10:53 PM Quote Reply Posted By Udari on 27 Nov 2018 10:17 PM Posted By isurusam on 27 Nov 2018 08:14 PM දන්නේ නැති නිසා අහන්නේ උදාරි නගෝ මොකද්ද 2 වෙනි නර්ස් හිල් හදපු පැකට් එක? හි හි ඒක තමයි මැට්ටො මාත් හොයන්නෙ මෙතන කලන්තේ දාපු නර්ස් ඔයා නේ ?හරියටම කලන්තේ දාපු හේතුව කියනවද ? 0 Add Reply Page 8 of 21 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit