You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  maduranga001
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 9 of 21 << < 7891011 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 Nov 2018 05:26 AM
  •  Quote
  •  Reply
පැකට්ටුව නම් ඉතිං අර වැහි කබා....

හේතුව නම් ඉතිං වෙනත් කියන කොටසට තමයි ඇතුලත් වෙන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Nov 2018 07:00 AM
  •  Quote
  •  Reply
නර්ස්ලා ඔහොම තමා බොලව් ...D
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Nov 2018 07:05 AM
  •  Quote
  •  Reply
D)වෙනත්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 Nov 2018 08:20 AM
  •  Quote
  •  Reply
ක්ලාන්තවීම (Syncope /Faintishness)

1.ක්ලාන්තවීම යනු කුමක්ද?
-එය තාවකාලික සහ සීමිතව සිහිය අඩුවීම සමග ඉරියව් ස්ථාවර ස්වරූපයේ පවත්වා ගැනීමට නොහැකි වීම හා ඉබේම යථා තත්වයට පත්වීම.

2. ක්ලාන්ත වීම් වර්ග මොනවාද?
-ප්‍රධාන වශයෙන් කාණ්ඩ වලට වර්ග කළ හැක,
Vasovagal/ස්නායු මූලික වූ (Neurally mediated syncope)
හෘද් ක්ලාන්ත වීම් (Cardiac syncope)
ශිරා ගත රුධිර පරිමාව අඩු වීම හේතුවෙන් ඇතිවන ක්ලාන්ත වීම්

3. කුමක් නිසා ක්ලාන්ත වීම සිදුවේද?
-- මොළයට රුධිරය අඩුවීම නිසා සිදුවන ක්ලාන්තවීම් සුලභයි. මෙය විවිධ හේතුන් නිසා සිදු විය හැකි නමුත් vasovagal syncope බහුල වේ. Vasovagal syncope යනු හෘද ස්පන්දන වේගය පහළට වැටීම සහ කකුල් වල රුධිරය එකතුවීම නිසා මොළයට රුධිරය අඩු වීමෙන් ඇතිවන ක්ලාන්ත වීමයි

4. එහි රෝග ලක්ෂණ මොනවාද?
- ක්ලාන්ත වීමට පෙර පහත ලක්ෂණ පහල වේ ,
Tunnel vision - ඔබ ඉදිරියෙන් සිටින දේ ඔබට පමණක් පෙනෙන පරිදි ඔබේ දෘෂ්ටි දර්ශනය අඩු වේ.
උගුරට ඒම.
සීතල වීම, දහඩිය දැමීම
ඈනුම් යාම
පෙනීම අදුරු වීම
සම සුදුමැලි වීම
උණුසුම් බව දැනීම

5. ක්ලාන්ත වීම ඇති කරවන්නේ මොනවාද?
අපස්මරය
සමතුලිතතාවය අඩු වීම
කැරකිල්ල

6. එය හඳුනාගන්නේ කෙසේද?
-රෝග ඉතිහාසය හා රොගියා පරීක්ෂා කිරීමෙ රෝග විනිශ්චයට මාණවත් වේ.

7. එය තිකාර කල හැක්කේ කෙසේද?
- සාමානයෙන් ක්ලාන්ත වීමට කිසිදු තිකාරයක් අවශ නොවන අතර රෝගියා ඉබේම නැවත යථා තත්ත්වයට පත් වනු ඇත.

8. වැළැක්වීමේ පියවර මොනවාද?
-බොහෝ විට එය වළක්වා ගත නොහැකි නමුත් ක්ලාන්ත වීම ඇතිකරවන දේවල් මග හැරීමෙන් වලක්වා ගත හැකිය.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 Nov 2018 12:48 PM
  •  Quote
  •  Reply
ක්ලාන්ත වෙලා ගිය එක හොඳයි.. ඊට වඩා දෙයක් වෙන්නේ නැතිව..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 Nov 2018 01:25 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 28 Nov 2018 12:48 PM
ක්ලාන්ත වෙලා ගිය එක හොඳයි.. ඊට වඩා දෙයක් වෙන්නේ නැතිව..

ලොකු දෙයක් වුන නිසා තමයි අයියේ කලන්තේ හැදුනේ...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Nov 2018 10:21 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 27 Nov 2018 10:53 PM
Posted By Udari on 27 Nov 2018 10:17 PM
Posted By isurusam on 27 Nov 2018 08:14 PM
දන්නේ නැති නිසා අහන්නේ උදාරි නගෝ මොකද්ද 2 වෙනි නර්ස් හිල් හදපු පැකට් එක?

හි හි ඒක තමයි  මැට්ටො මාත් හොයන්නෙ

මෙතන කලන්තේ දාපු නර්ස් ඔයා නේ ?හරියටම කලන්තේ දාපු හේතුව කියනවද ?

 


ඔයා ඔච්චරම අහන එකේ ඔන්න කීනව ඒනම්......

එක්කො බෑ  ඩොක්ට පව් නේ

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Nov 2018 10:23 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 28 Nov 2018 08:20 AM
ක්ලාන්තවීම (Syncope /Faintishness)

1.ක්ලාන්තවීම යනු කුමක්ද?
-එය තාවකාලික සහ සීමිතව සිහිය අඩුවීම සමග ඉරියව් ස්ථාවර ස්වරූපයේ පවත්වා ගැනීමට නොහැකි වීම හා ඉබේම යථා තත්වයට පත්වීම.

2. ක්ලාන්ත වීම් වර්ග මොනවාද?
-ප්‍රධාන වශයෙන් කාණ්ඩ වලට වර්ග කළ හැක,
Vasovagal/ස්නායු මූලික වූ (Neurally mediated syncope)
හෘද් ක්ලාන්ත වීම් (Cardiac syncope)
ශිරා ගත රුධිර පරිමාව අඩු වීම හේතුවෙන් ඇතිවන ක්ලාන්ත වීම්

3. කුමක් නිසා ක්ලාන්ත වීම සිදුවේද?
-- මොළයට රුධිරය අඩුවීම නිසා සිදුවන ක්ලාන්තවීම් සුලභයි. මෙය විවිධ හේතුන් නිසා සිදු විය හැකි නමුත් vasovagal syncope බහුල වේ. Vasovagal syncope යනු හෘද ස්පන්දන වේගය පහළට වැටීම සහ කකුල් වල රුධිරය එකතුවීම නිසා මොළයට රුධිරය අඩු වීමෙන් ඇතිවන ක්ලාන්ත වීමයි

4. එහි රෝග ලක්ෂණ මොනවාද?
- ක්ලාන්ත වීමට පෙර පහත ලක්ෂණ පහල වේ ,
Tunnel vision - ඔබ ඉදිරියෙන් සිටින දේ ඔබට පමණක් පෙනෙන පරිදි ඔබේ දෘෂ්ටි දර්ශනය අඩු වේ.
උගුරට ඒම.
සීතල වීම, දහඩිය දැමීම
ඈනුම් යාම
පෙනීම අදුරු වීම
සම සුදුමැලි වීම
උණුසුම් බව දැනීම

5. ක්ලාන්ත වීම ඇති කරවන්නේ මොනවාද?
අපස්මරය
සමතුලිතතාවය අඩු වීම
කැරකිල්ල

6. එය හඳුනාගන්නේ කෙසේද?
-රෝග ඉතිහාසය හා රොගියා පරීක්ෂා කිරීමෙ රෝග විනිශ්චයට මාණවත් වේ.

7. එය තිකාර කල හැක්කේ කෙසේද?
- සාමානයෙන් ක්ලාන්ත වීමට කිසිදු තිකාරයක් අවශ නොවන අතර රෝගියා ඉබේම නැවත යථා තත්ත්වයට පත් වනු ඇත.

8. වැළැක්වීමේ පියවර මොනවාද?
-බොහෝ විට එය වළක්වා ගත නොහැකි නමුත් ක්ලාන්ත වීම ඇතිකරවන දේවල් මග හැරීමෙන් වලක්වා ගත හැකිය.

ඒනම් නර්ස් ට අපස්මාරය වෙන්න ඇති

තැන්කූ ඉන්දික අය්ය මේ කතා වලිනුත් දේවල් මොලේට දාගන්න ගෙනාවට

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
30 Nov 2018 05:04 PM
  •  Quote
  •  Reply
දැන් එතකොට මේ හෙදිය තාම වැටුණු තැන මද ? එකෙක් වත් නැගිට්ටෙව්වේ නැද්ද හිටං ??
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Dec 2018 12:00 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 30 Nov 2018 05:04 PM
දැන් එතකොට මේ හෙදිය තාම වැටුණු තැන මද ? එකෙක් වත් නැගිට්ටෙව්වේ නැද්ද හිටං ??

අය්යල වගේ වැටුනු අයට අත දෙන අය නෑනි 😋😋
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Dec 2018 12:04 PM
  •  Quote
  •  Reply
දවසක් සැලුන් එකක බාබර් කෙනෙක්  කොණ්ඩයක් කප කප ඉන්න කොට එක මිනිහෙක් ඇවිත් ඇහුවලු,

"මන් කීයට කලින් ආවොත්ද කොණ්ඩෙ කපාගන්න පුළුවන්."

"5ට කලින් ආවොත් පුළුවන්.මන් අද 5ට සැලුන් එක වහනව."

ඒත් ඒ මිනිහ ඉට පස්සෙ ආවෙම නෑලු.ඊළඟ දවසෙත් ඒ මිනිහ ඇවිත් ඇහුවලු,

"අද මන් කීයට කලින් ආවොත්ද කොණ්ඩෙ කපාගන්න පුළුවන්"

"අද නම් 4ට කලින් එන්න.මන් 4ට වහනව."

ඒත් එදත් ඒ මනුස්සය ආයෙ ආවෙ නැහැලු.තුන් වෙනි දවසෙත් ඔය විදිහටම අර මිනිහ ආවලු.ඇවිත් ඇහුවලු,

"අද මන් කීයට කලින් ආවොත්ද කොණ්ඩෙ කපාගන්න පුළුවන්."

සැලුන් එකේ බාබර් හිතුවලු ඉතින් හැමදාම මන් කලින් වහන නිසා මේ මනුස්සයට එන්න විදිහක් නැතුව ඇති.ඒක නිසා අද ටිකක් රෑ වෙනකන් ඉන්නව කියල.ඉට පස්සෙ බාබර් කිව්වලු,

"ආ ඔයා ඕන වෙලාවක එන්න මන් අද රෑ 10 වෙනකන් ඇරල කියල."

අර මනුස්සයගෙ මූණෙන් එකයිලු හිනාව.
ඒ උනාට එදත් එයා ආවෙ නෑ.

පහුවදත් දැන් අර මිනිහ ඇවිත් ඇහුවලු "කීයට කලින් ආවොත්ද කොණ්ඩෙ කපාගන්න පුළුවන් කියල." සුපුරුදු විදිහටම ඉතින් බාබර් කිව්වලු "5ට කලින් ආවොත් කොණ්ඩෙ කපාගන්න පුළුවන්" කියල..එහෙම කියල බාබර් ළඟ හිටපු යාළුවෙක්ට කිව්වලු

"මචන් අර මනුස්සය හැමදාම මගෙන් අහනව කීයට කලින් ආවොත්ද කොණ්ඩෙ කපාගන්න පුළුවන් කියල.ඒත් ඒ මිනිහ එක දවසක් වත් කොණ්ඩෙ කපාගන්න ආවෙ නෑ.උඹ පොඩ්ඩක් පස්සෙන් ගිහින් බලපන් ඒ මිනිහ කොහෙටද යන්නෙ කියල"

ඉට පස්සෙ ඉතින් අර යාළුව ටික වෙලාවකින් බාබර් ගාවට ආවලු..බාබර් ඇහුවලු

"කොහෙටද මචන් අර මනුස්සය ගියේ."

"උඹලගෙ ගෙදරට බන්."





0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Dec 2018 02:02 PM
  •  Quote
  •  Reply
ඊළග දවසෙ නම් කොණ්ඩය කපා ගන්න ඇති...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Dec 2018 01:14 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 01 Dec 2018 02:02 PM
ඊළග දවසෙ නම් කොණ්ඩය කපා ගන්න ඇති...

    නෑ සළු එකේ  මිනිහා ගෙදර සැලුන් එකේ කොන්ඩේ කපාගෙන එන්න පුරුදු වෙන්න ඇති 
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 Dec 2018 06:10 AM
  •  Quote
  •  Reply
ගෙදර සැලුන් එකට යන්න පුරුදු වෙන්න ඇති..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2018 06:56 AM
  •  Quote
  •  Reply
බාබර්ගේ ගෙදර යන්නේ මොකටද...? මාරම ප්‍රශ්නයක්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Dec 2018 08:24 AM
  •  Quote
  •  Reply
ගෙදර සැලුමත් රන් වෙන්න එපැයි ඉතිං.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Dec 2018 12:00 PM
  •  Quote
  •  Reply
මේ අය්යල කතා හදනෝ......බාබර් ගෙ නෝනට තනියම ගෙදර වැඩපල කරගම්න බැරුව ඒවට උදව්වටලු ගියේ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Dec 2018 01:39 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 02 Dec 2018 12:00 PM
මේ අය්යල කතා හදනෝ......බාබර් ගෙ නෝනට තනියම ගෙදර වැඩපල කරගම්න බැරුව ඒවට උදව්වටලු ගියේ
ඔයාද බාබර්ගේ නෝනා මෙච්චර විස්වාසෙන් කියන්න ,,,,,

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Dec 2018 02:08 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 02 Dec 2018 01:39 PM
Posted By Udari on 02 Dec 2018 12:00 PM
මේ අය්යල කතා හදනෝ......බාබර් ගෙ නෝනට තනියම ගෙදර වැඩපල කරගම්න බැරුව ඒවට උදව්වටලු ගියේ
ඔයාද බාබර්ගේ නෝනා මෙච්චර විස්වාසෙන් කියන්න ,,,,,


මම් අල්ලපු වත්තෙනේහ්.....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Dec 2018 02:49 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 02 Dec 2018 01:39 PM
Posted By Udari on 02 Dec 2018 12:00 PM
මේ අය්යල කතා හදනෝ......බාබර් ගෙ නෝනට තනියම ගෙදර වැඩපල කරගම්න බැරුව ඒවට උදව්වටලු ගියේ
ඔයාද බාබර්ගේ නෝනා මෙච්චර විස්වාසෙන් කියන්න ,,,,,



අම්මෝ ඒක මට හිතාගන්න බැරි වුණා මේ ඔයාමද කියල.. ඉසුරු උයා නම්.
Udeshika Herath
0
Add Reply
Page 9 of 21 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below