Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 05:54 AM by maduranga001 බිස්නස්මන් මැරි කළ හැටි 414 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 21 of 21 << < 1718192021 Author Messages ImalkaVeteran MemberPosts:4533 14 Apr 2019 12:52 PM Quote Reply Posted By isurusam on 13 Apr 2019 07:20 PM Posted By Udari on 13 Apr 2019 12:00 AM Posted By isurusam on 12 Apr 2019 03:41 PM Posted By Ind007ka on 11 Apr 2019 08:01 AM udari kasada badala naha bola සුවර්ද? හොරා.....මණමාලයට දැන් බැන්ද කීල අමතකයි නේද 😝 කවදා කොතනද මට මතක නෑ ... බැඳපු වාර ගනනමතක තියා ගන්න ඕනෑම නැහැ නෙ....නේද මචං හිටං >> 0 isurusamSuper Senior MemberPosts:7342 14 Apr 2019 03:06 PM Quote Reply Posted By Imalka on 14 Apr 2019 12:52 PM Posted By isurusam on 13 Apr 2019 07:20 PM Posted By Udari on 13 Apr 2019 12:00 AM Posted By isurusam on 12 Apr 2019 03:41 PM Posted By Ind007ka on 11 Apr 2019 08:01 AM udari kasada badala naha bola සුවර්ද? හොරා.....මණමාලයට දැන් බැන්ද කීල අමතකයි නේද 😝 කවදා කොතනද මට මතක නෑ ... බැඳපු වාර ගනනමතක තියා ගන්න ඕනෑම නැහැ නෙ....නේද මචං හිටං >> එකනේ හිටං .......... 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Apr 2019 04:23 PM Quote Reply Posted By isurusam on 13 Apr 2019 07:17 PM Posted By Udari on 13 Apr 2019 12:01 AM Posted By isurusam on 12 Apr 2019 03:54 PM Posted By Udari on 11 Apr 2019 10:17 AM Posted By Ind007ka on 11 Apr 2019 08:01 AM udari kasada badala naha bola සිකේ ......මම් බැඳල හිටියත් ඕම ටවල් බිම දායිද එහෙනම් මොනවද බිම දාන්නේ ? ලඟ හිටිය නම් ඔයාවයි දැන් බිම දාන්නෙ ඕව මෙතන කියන්න එපා ...... මෙතන කිව්වම මක් වෙනවද Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Apr 2019 04:40 PM Quote Reply Posted By Udari on 13 Apr 2019 10:51 PM Posted By isurusam on 13 Apr 2019 07:17 PM Posted By Udari on 13 Apr 2019 12:01 AM Posted By isurusam on 12 Apr 2019 03:54 PM Posted By Udari on 11 Apr 2019 10:17 AM Posted By Ind007ka on 11 Apr 2019 08:01 AM udari kasada badala naha bola සිකේ ......මම් බැඳල හිටියත් ඕම ටවල් බිම දායිද එහෙනම් මොනවද බිම දාන්නේ ? ලඟ හිටිය නම් ඔයාවයි දැන් බිම දාන්නෙ ඕව මෙතන කියන්න එපා ...... හොඳ වෙලාවට කාටවත් ඇහුනෙ නෑ 🙈 ඇහුන ඈ Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 20 Apr 2019 08:28 PM Quote Reply බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයෙක් විවාහ වෙන්න ට අදහස් කලා.... ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්න හැසිරීම් අධ්‍යනය කරන්න හිතන්... පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගියා.... ඇය අලුත් කොන්ඩ මොස්තරයක් දමාගෙන සම නිය දීප්තිමත් කර ගෙන .... අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිල දී ගත්තා ... මම ලස්සනට ඉන්න කොට ඔයාට නේ ආඩම්බර.. ඒ කියන්නේ මම ඔයාට ගොඩක් ආදරෙයි ..... ඇය කීවා... දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින් පිරිමියෙකුට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගත්තා . අලුත් ඇඳුම් පැළදුම් පාවහන් විතරක් නෙවෙයි ගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩියක් ද මිල දී ගත්තා... ඒ ඔක්කොම ඔහුට තෑගි කොට ඇය කිව්ව " බලන්න මම නිතරම හිතන්නෙ ඔයාව සතුටින් තියන්නම්, ඒ කියන්නෙ මම ඔයාට ගොඩාක් ආදරෙයි " තුන්වෙනි කාන්තාව තමාට ලැබුන මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා . සතියකට පසු ඇය තමාට ලැබුණු ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ආපසු දීලා.... ඉතිරි මුදල දෙදෙනාගේම නමින් බැංකුවේ හවුල් ගිණුමක තැන්පත් කළා ...අපි දැම්ම තියාම අපේ අනාගතය වෙනුවෙන් මුදල් හරි හම්බ කරගන්න ඕනේ ...ඒ වගේ ම තැන්පත් කැර ගන්නත් ඕනෑ ...අපි දෙන්න එකතූනොත් ඔයා තවත් සාර්තක වෙයි " ඇය ළෙන්ගතු ස්වරයෙන් කිව්වා . ව්‍යාපාරිකයා ඒ තුන් දෙනාගේම වැඩකටයුතු ගැන හුඟක් ගැඹුරෙන් කල්පනා කරල බලල අවසානයේ දී ඔවුන් අතරින් විශාලම පිය** සහිත කාන්තාව විවාහ කර ගත්තා... 0 DilkiAdvanced MemberPosts:958 20 Apr 2019 08:48 PM Quote Reply 🙈🙈 මගෙ අම්මෝ ව්‍යාපාරිකය මොලේ වෙහෙසපු තරාම් 0 ImalkaVeteran MemberPosts:4533 20 Apr 2019 11:07 PM Quote Reply අපරාදේ උදාරි ඔයාට තිබ්බේ ඔය එක එක කොණ්ඩා මෝස්තර වගේ දේවල් කරගන්නේ ගන්නේ නැතුව ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. ඔය තෑගී බෝග , ශෙයා මාකට් කාරියන්ට එහෙම ලේසියට පුලුවන්ද ඔයාව පරද්දන්න ..?? ආ ?? 0 UdariSuper Senior MemberPosts:5555 21 Apr 2019 12:20 AM Quote Reply Posted By Imalka on 20 Apr 2019 11:07 PM අපරාදේ උදාරි ඔයාට තිබ්බේ ඔය එක එක කොණ්ඩා මෝස්තර වගේ දේවල් කරගන්නේ ගන්නේ නැතුව ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. ඔය තෑගී බෝග , ශෙයා මාකට් කාරියන්ට එහෙම ලේසියට පුලුවන්ද ඔයාව පරද්දන්න ..?? ආ ?? 😂😂 අම්බෝ......ඔවත් එක්ක බෑ අනේ......මම් යනෝ වන ගත වෙන්ට 0 samanthaMost Senior MemberPosts:13190 21 Apr 2019 06:38 AM Quote Reply ව්‍යාපාරිකයාට හිතෙන්න ඇති විශාල පි**** ඇති කෙනා ඉදිරියේදී විශාල ආයෝජණයකට හොඳයි කියල. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 21 Apr 2019 06:49 AM Quote Reply මට හිතෙන්නේ තුන්වෙනි කෙනා කියලා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Apr 2019 08:06 AM Quote Reply maarayi ne ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 22 Apr 2019 09:09 AM Quote Reply Posted By Udari on 20 Apr 2019 08:28 PM බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයෙක් විවාහ වෙන්න ට අදහස් කලා.... ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්න හැසිරීම් අධ්‍යනය කරන්න හිතන්... පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගියා.... ඇය අලුත් කොන්ඩ මොස්තරයක් දමාගෙන සම නිය දීප්තිමත් කර ගෙන .... අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිල දී ගත්තා ... මම ලස්සනට ඉන්න කොට ඔයාට නේ ආඩම්බර.. ඒ කියන්නේ මම ඔයාට ගොඩක් ආදරෙයි ..... ඇය කීවා... දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින් පිරිමියෙකුට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගත්තා . අලුත් ඇඳුම් පැළදුම් පාවහන් විතරක් නෙවෙයි ගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩියක් ද මිල දී ගත්තා... ඒ ඔක්කොම ඔහුට තෑගි කොට ඇය කිව්ව " බලන්න මම නිතරම හිතන්නෙ ඔයාව සතුටින් තියන්නම්, ඒ කියන්නෙ මම ඔයාට ගොඩාක් ආදරෙයි " තුන්වෙනි කාන්තාව තමාට ලැබුන මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා . සතියකට පසු ඇය තමාට ලැබුණු ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ආපසු දීලා.... ඉතිරි මුදල දෙදෙනාගේම නමින් බැංකුවේ හවුල් ගිණුමක තැන්පත් කළා ...අපි දැම්ම තියාම අපේ අනාගතය වෙනුවෙන් මුදල් හරි හම්බ කරගන්න ඕනේ ...ඒ වගේ ම තැන්පත් කැර ගන්නත් ඕනෑ ...අපි දෙන්න එකතූනොත් ඔයා තවත් සාර්තක වෙයි " ඇය ළෙන්ගතු ස්වරයෙන් කිව්වා . ව්‍යාපාරිකයා ඒ තුන් දෙනාගේම වැඩකටයුතු ගැන හුඟක් ගැඹුරෙන් කල්පනා කරල බලල අවසානයේ දී ඔවුන් අතරින් විශාලම පිය** සහිත කාන්තාව විවාහ කර ගත්තා... අනාගතය ගැන හිතන ව්‍යාපාරිකයෙක්... 0 ImalkaVeteran MemberPosts:4533 22 Apr 2019 10:05 PM Quote Reply Posted By indika76 on 22 Apr 2019 09:09 AM Posted By Udari on 20 Apr 2019 08:28 PM බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයෙක් විවාහ වෙන්න ට අදහස් කලා.... ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්න හැසිරීම් අධ්‍යනය කරන්න හිතන්... පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගියා.... ඇය අලුත් කොන්ඩ මොස්තරයක් දමාගෙන සම නිය දීප්තිමත් කර ගෙන .... අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිල දී ගත්තා ... මම ලස්සනට ඉන්න කොට ඔයාට නේ ආඩම්බර.. ඒ කියන්නේ මම ඔයාට ගොඩක් ආදරෙයි ..... ඇය කීවා... දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින් පිරිමියෙකුට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගත්තා . අලුත් ඇඳුම් පැළදුම් පාවහන් විතරක් නෙවෙයි ගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩියක් ද මිල දී ගත්තා... ඒ ඔක්කොම ඔහුට තෑගි කොට ඇය කිව්ව " බලන්න මම නිතරම හිතන්නෙ ඔයාව සතුටින් තියන්නම්, ඒ කියන්නෙ මම ඔයාට ගොඩාක් ආදරෙයි " තුන්වෙනි කාන්තාව තමාට ලැබුන මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා . සතියකට පසු ඇය තමාට ලැබුණු ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ආපසු දීලා.... ඉතිරි මුදල දෙදෙනාගේම නමින් බැංකුවේ හවුල් ගිණුමක තැන්පත් කළා ...අපි දැම්ම තියාම අපේ අනාගතය වෙනුවෙන් මුදල් හරි හම්බ කරගන්න ඕනේ ...ඒ වගේ ම තැන්පත් කැර ගන්නත් ඕනෑ ...අපි දෙන්න එකතූනොත් ඔයා තවත් සාර්තක වෙයි " ඇය ළෙන්ගතු ස්වරයෙන් කිව්වා . ව්‍යාපාරිකයා ඒ තුන් දෙනාගේම වැඩකටයුතු ගැන හුඟක් ගැඹුරෙන් කල්පනා කරල බලල අවසානයේ දී ඔවුන් අතරින් විශාලම පිය** සහිත කාන්තාව විවාහ කර ගත්තා... අනාගතය ගැන හිතන ව්‍යාපාරිකයෙක්... ඇයි බං එහෙම කිව්වේ ? කිරි බිස්නස් එකක් පටන් ගන්නද හිතාගෙනද ? 0 PoddiVeteran MemberPosts:2100 25 Apr 2019 07:24 PM Quote Reply පව් ඒ හබී ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 26 Apr 2019 05:54 AM Quote Reply කොල්ලොනේ.. ගමේනේ.. සැපේනේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 21 of 21 << < 1718192021 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit