You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Dec 2018 11:23 AM by  Udeshika Herath
ජීවිතයට ඔවදන්...
 199 Replies
Sort:
Page 10 of 10 << < 678910
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Dec 2018 10:11 PM
  •  Quote
  •  Reply
අනේහ් හාා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Dec 2018 10:41 PM
  •  Quote
  •  Reply
මෝඩයාගේ එකම අවිය උපහාසය හා සමච්චලයයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 11:10 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 05 Dec 2018 10:41 PM
මෝඩයාගේ එකම අවිය උපහාසය හා සමච්චලයයි

අපේ ලඟ නම් ඕන් අවි ආයුද නෑ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
06 Dec 2018 08:36 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 05 Dec 2018 10:41 PM
මෝඩයාගේ එකම අවිය උපහාසය හා සමච්චලයයි
අපි නම් බර අවි තමයි පාවිච්චි කරන්නෙ.

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Dec 2018 08:56 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 05 Dec 2018 10:41 PM
මෝඩයාගේ එකම අවිය උපහාසය හා සමච්චලයයි
   ඒක නම් දැඩි හිතේ අමාරුවට ලිව්ව එකක් වගේ හැඩයි....

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Dec 2018 10:23 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Dec 2018 08:36 PM
Posted By Udeshika Herath on 05 Dec 2018 10:41 PM
මෝඩයාගේ එකම අවිය උපහාසය හා සමච්චලයයි
අපි නම් බර අවි තමයි පාවිච්චි කරන්නෙ.



පරිස්සමින් ඈ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Dec 2018 10:25 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 06 Dec 2018 08:56 PM
Posted By Udeshika Herath on 05 Dec 2018 10:41 PM
මෝඩයාගේ එකම අවිය උපහාසය හා සමච්චලයයි
   ඒක නම් දැඩි හිතේ අමාරුවට ලිව්ව එකක් වගේ හැඩයි....


අයිය හූනෙක් වගේ කෝමද ඒම කිව්වෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Dec 2018 10:26 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 05 Dec 2018 11:10 PM
Posted By Udeshika Herath on 05 Dec 2018 10:41 PM
මෝඩයාගේ එකම අවිය උපහාසය හා සමච්චලයයි

අපේ ලඟ නම් ඕන් අවි ආයුද නෑ


සුවර් නෑ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
06 Dec 2018 10:44 PM
  •  Quote
  •  Reply
කවුද හූනා? කෝ හූනා?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Dec 2018 02:51 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Dec 2018 10:44 PM
කවුද හූනා? කෝ හූනා?


හූනො නම් ඕන තරම් ඉන්නව... මං කිව්වෙ අපේ ගෙදර.... ඕනෙනම් අල්ලලා ගෙනත් දෙන්න පුළුවන්. 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Dec 2018 02:53 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 06 Dec 2018 08:56 PM
Posted By Udeshika Herath on 05 Dec 2018 10:41 PM
මෝඩයාගේ එකම අවිය උපහාසය හා සමච්චලයයි
   ඒක නම් දැඩි හිතේ අමාරුවට ලිව්ව එකක් වගේ හැඩයි....


හරියටම වැටහුනේ දැන්....  සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Dec 2018 12:04 AM
  •  Quote
  •  Reply
'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
17 Dec 2018 12:48 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Dec 2018 12:04 AM
'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.
එතකොට හෙට?

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
18 Dec 2018 06:05 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Dec 2018 12:04 AM
'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.

මේක නම් හොද සිතිවිල්ලක්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Dec 2018 07:24 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Dec 2018 12:48 PM
Posted By Udeshika Herath on 17 Dec 2018 12:04 AM
'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.
එතකොට හෙට?


හෙට කියල දවසක් නෑ. හැමදාම හෙටම තමා...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Dec 2018 07:25 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 18 Dec 2018 06:05 AM
Posted By Udeshika Herath on 17 Dec 2018 12:04 AM
'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.

මේක නම් හොද සිතිවිල්ලක්...

☺️☺️
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Dec 2018 08:52 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Dec 2018 12:04 AM
'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.

ඒනම් අපි හැමදාමත්  අද කියල  හිතන්න  පුරුදුවෙන්න ඕන
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
19 Dec 2018 11:09 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Dec 2018 12:04 AM
'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.

    ඔව් හොඳ අදහසක්....ඊයේ බැරි වෙච්ච දේ නැවත සාර්ථකව කරගැනීමට හොඳ අවස්තාවක් 
    ඒ වගේම ඕකට today  කියලාත් කියනවා ලු  
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Dec 2018 11:21 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 18 Dec 2018 08:52 PM
Posted By Udeshika Herath on 17 Dec 2018 12:04 AM
'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.

ඒනම් අපි හැමදාමත්  අද කියල  හිතන්න  පුරුදුවෙන්න ඕන


අනිවාර්යයෙන්ම
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Dec 2018 11:23 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 19 Dec 2018 11:09 AM
Posted By Udeshika Herath on 17 Dec 2018 12:04 AM
'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.

    ඔව් හොඳ අදහසක්....ඊයේ බැරි වෙච්ච දේ නැවත සාර්ථකව කරගැනීමට හොඳ අවස්තාවක් 
    ඒ වගේම ඕකට today  කියලාත් කියනවා ලු  


ආ ඒමත් කියනවලු කියල කියනව
0
Add Reply
Page 10 of 10 << < 678910


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below