Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Dec 2018 11:23 AM by Udeshika Herath ජීවිතයට ඔවදන්... 199 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 3 of 10 << < 12345 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 13 Sep 2018 09:02 AM Quote Reply ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. 0 UdariSuper Senior MemberPosts:5555 13 Sep 2018 09:44 AM Quote Reply Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. අම්බෝ ..සහකරුවෙක් ඉල්ලල දෙවියො ලඟ අඬන අයත් ඉන්නවද 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 11:33 AM Quote Reply Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. දෙයියනේ කියල ඒ ගැනනම් මට මැසිවිලි නෑ 0 UdariSuper Senior MemberPosts:5555 13 Sep 2018 05:30 PM Quote Reply Posted By sha733 on 13 Sep 2018 11:33 AM Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. දෙයියනේ කියල ඒ ගැනනම් මට මැසිවිලි නෑ හා එහෙම කියල පැත්තකට වෙලා ඉන්නද හදන්නෙ...නොබැඳි සමුළුව ගැනත් හිතන්න ..හී 0 maduranga001Most Senior MemberPosts:14123 13 Sep 2018 05:34 PM Quote Reply Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. බැඳල දුක් විඳින අයත් ගැන හිතල ඔය ඔක්කොටම වඩා හිත හදා ගන්න පුළුවන්. අපි නම් දෙන දෙයක් කාල ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නෙ. 0 UdariSuper Senior MemberPosts:5555 13 Sep 2018 05:36 PM Quote Reply Posted By maduranga001 on 13 Sep 2018 05:34 PM Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. බැඳල දුක් විඳින අයත් ගැන හිතල ඔය ඔක්කොටම වඩා හිත හදා ගන්න පුළුවන්. අපි නම් දෙන දෙයක් කාල ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නෙ. දුක තමයි අය්යණ්ඩි.....හිත හදාගන්න .....😂😂 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 07:32 PM Quote Reply Posted By Udari on 13 Sep 2018 05:30 PM Posted By sha733 on 13 Sep 2018 11:33 AM Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. දෙයියනේ කියල ඒ ගැනනම් මට මැසිවිලි නෑ හා එහෙම කියල පැත්තකට වෙලා ඉන්නද හදන්නෙ...නොබැඳි සමුළුව ගැනත් හිතන්න ..හී හී හී මේ මැසිවිලි අහන්න බලාගෙන ඉන්න අය 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2018 07:32 PM Quote Reply Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. දෙන දේ කන්නම වෙනවා....නැත්තන් ඉතින් හම්මෝ කන්දෙකට ඇබ ගහගන්නයි වෙන්නේ 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Sep 2018 09:53 PM Quote Reply Posted By Udari on 13 Sep 2018 09:44 AM Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. අම්බෝ ..සහකරුවෙක් ඉල්ලල දෙවියො ලඟ අඬන අයත් ඉන්නවද හූම් ඉන්නවලු 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Sep 2018 09:56 PM Quote Reply Posted By sha733 on 13 Sep 2018 11:33 AM Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. දෙයියනේ කියල ඒ ගැනනම් මට මැසිවිලි නෑ ඔය ඇත්තමද 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Sep 2018 09:53 AM Quote Reply Posted By chamaramind on 13 Sep 2018 07:32 PM Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. දෙන දේ කන්නම වෙනවා....නැත්තන් ඉතින් හම්මෝ කන්දෙකට ඇබ ගහගන්නයි වෙන්නේ පව් උයා 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Sep 2018 09:54 AM Quote Reply Posted By maduranga001 on 13 Sep 2018 05:34 PM Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. බැඳල දුක් විඳින අයත් ගැන හිතල ඔය ඔක්කොටම වඩා හිත හදා ගන්න පුළුවන්. අපි නම් දෙන දෙයක් කාල ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නෙ. ඒක ඇඟට ගුණයි 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Sep 2018 09:55 AM Quote Reply Posted By Udari on 13 Sep 2018 05:30 PM Posted By sha733 on 13 Sep 2018 11:33 AM Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න. දෙයියනේ කියල ඒ ගැනනම් මට මැසිවිලි නෑ හා එහෙම කියල පැත්තකට වෙලා ඉන්නද හදන්නෙ...නොබැඳි සමුළුව ගැනත් හිතන්න ..හී අනිවා 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Sep 2018 09:57 AM Quote Reply අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ 0 UdariSuper Senior MemberPosts:5555 15 Sep 2018 02:27 PM Quote Reply මම මේ දැනුත් කුරුල්ලො බලන ගමන් 0 sha733Super Senior MemberPosts:7332 15 Sep 2018 02:41 PM Quote Reply නාගරිකව ඉන්න අයට තමා මේ දේ විශේෂයක් විදියට කරන්න වෙන්නෙ අපිටනං මේ දේ දෛනිකව ඉබේම වගේ දකින ඇහෙන දෙයක් 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Sep 2018 08:57 AM Quote Reply Posted By Udari on 15 Sep 2018 02:27 PM මම මේ දැනුත් කුරුල්ලො බලන ගමන් Sooi ane 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Sep 2018 08:58 AM Quote Reply Posted By sha733 on 15 Sep 2018 02:41 PM නාගරිකව ඉන්න අයට තමා මේ දේ විශේෂයක් විදියට කරන්න වෙන්නෙ අපිටනං මේ දේ දෛනිකව ඉබේම වගේ දකින ඇහෙන දෙයක් Hmm eka hari 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Sep 2018 09:05 AM Quote Reply අතීතය දෙස ආපසු හැරී බලත්දී ඔබට ඇත්තේ පසුතැවීම් පමණක් නම්, ඒ දෙස නැවත හැරී බලන්නේ කීම? ජීවිතය ඇත්තේ ඉදිරියට යාමට මිස නැවත නැවත හැරී බලමින් ශෝක වී කාලය කා දැමීමට නොවේ… 0 indika76Most Senior MemberPosts:10457 20 Sep 2018 04:56 PM Quote Reply Posted By Udari on 15 Sep 2018 02:27 PM මම මේ දැනුත් කුරුල්ලො බලන ගමන් කුරුල්ලෝ කියන්නේ කාක්කො වෙන්න ඇති... 0 Add Reply Page 3 of 10 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit