Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Dec 2018 11:23 AM by Udeshika Herath ජීවිතයට ඔවදන්... 199 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 10 << < 23456 > >> Author Messages indika76Most Senior MemberPosts:10457 20 Sep 2018 04:59 PM Quote Reply Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ මේක නම් ඉතාමත් වැදගත් දෙයක්.. අපි හැල්මේ දුවනවා මිසක් පරිසරයේ මිහිරියාව ගැන හිතන්නේ වත් නැහැ... 0 sha733Super Senior MemberPosts:7332 20 Sep 2018 07:35 PM Quote Reply මාලු පිරුණු ටැංකියක් දිහා බලං ඉන්න එකත් ඕකට එකතු උනානං හොදයි 0 UdariSuper Senior MemberPosts:5555 21 Sep 2018 05:52 PM Quote Reply Posted By Udeshika Herath on 20 Sep 2018 09:05 AM අතීතය දෙස ආපසු හැරී බලත්දී ඔබට ඇත්තේ පසුතැවීම් පමණක් නම්, ඒ දෙස නැවත හැරී බලන්නේ කීම? ජීවිතය ඇත්තේ ඉදිරියට යාමට මිස නැවත නැවත හැරී බලමින් ශෝක වී කාලය කා දැමීමට නොවේ… ඒ කිව්වට සමහර දේවල් කොච්චර අමතක කරන්න හැදුවත් මතකෙට එනවනේ ..😟 0 maduranga001Most Senior MemberPosts:14123 21 Sep 2018 07:14 PM Quote Reply Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ මේවා අපි සිතාමතාම කල යුතු දේවල්. ස්වභාවික පරිසරය සමඟ තියෙන බැඳියාව අඩුවෙලා යන්ත්‍රසුත්‍ර වලට ඉලෙක්ට්‍රොනික උපාංග වලට ඇති බැඳියාව වැඩිවෙලා. මිනිසුනුත් යාන්ත්‍රික වෙලා. 0 chamaramindMost Senior MemberPosts:13471 21 Sep 2018 08:07 PM Quote Reply Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ උදේ පාන්දර කුරුල්ලන්ගේ හඩ ඇහෙනකොට නම් මිහිරි... 0 indika76Most Senior MemberPosts:10457 21 Sep 2018 09:30 PM Quote Reply Posted By maduranga001 on 21 Sep 2018 07:14 PM Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ මේවා අපි සිතාමතාම කල යුතු දේවල්. ස්වභාවික පරිසරය සමඟ තියෙන බැඳියාව අඩුවෙලා යන්ත්‍රසුත්‍ර වලට ඉලෙක්ට්‍රොනික උපාංග වලට ඇති බැඳියාව වැඩිවෙලා. මිනිසුනුත් යාන්ත්‍රික වෙලා. මේ දුවන දිවිල්ල අනුව කුරුළු නාදය අහන්න නැවතුනොත් අපි පරාද වෙයි කියා හිතෙනවා මලේ... වෙලාවකට හිතෙනවා මේ තාක්ෂණය නොතිබුණා නම් හොදයි කියලා 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Sep 2018 11:42 PM Quote Reply Posted By indika76 on 20 Sep 2018 04:59 PM Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ මේක නම් ඉතාමත් වැදගත් දෙයක්.. අපි හැල්මේ දුවනවා මිසක් පරිසරයේ මිහිරියාව ගැන හිතන්නේ වත් නැහැ... ඒක ඇත්ත අයියේ. 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Sep 2018 11:43 PM Quote Reply Posted By indika76 on 21 Sep 2018 09:30 PM Posted By maduranga001 on 21 Sep 2018 07:14 PM Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ මේවා අපි සිතාමතාම කල යුතු දේවල්. ස්වභාවික පරිසරය සමඟ තියෙන බැඳියාව අඩුවෙලා යන්ත්‍රසුත්‍ර වලට ඉලෙක්ට්‍රොනික උපාංග වලට ඇති බැඳියාව වැඩිවෙලා. මිනිසුනුත් යාන්ත්‍රික වෙලා. මේ දුවන දිවිල්ල අනුව කුරුළු නාදය අහන්න නැවතුනොත් අපි පරාද වෙයි කියා හිතෙනවා මලේ... වෙලාවකට හිතෙනවා මේ තාක්ෂණය නොතිබුණා නම් හොදයි කියලා තාක්ෂණය ඇතුවත් බෑ නැතුවත් බෑ 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Sep 2018 11:44 PM Quote Reply Posted By sha733 on 20 Sep 2018 07:35 PM මාලු පිරුණු ටැංකියක් දිහා බලං ඉන්න එකත් ඕකට එකතු උනානං හොදයි අපි ඒකත් එකතු කරමු 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Sep 2018 11:46 PM Quote Reply Posted By chamaramind on 21 Sep 2018 08:07 PM Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ උදේ පාන්දර කුරුල්ලන්ගේ හඩ ඇහෙනකොට නම් මිහිරි... හම්...අපි ලස්සනයි කියල අහන් හිටියට කුරුල්ලො රන්ඩු වෙනවද දන්නෙත් නෑ 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Sep 2018 11:50 PM Quote Reply Posted By maduranga001 on 21 Sep 2018 07:14 PM Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ මේවා අපි සිතාමතාම කල යුතු දේවල්. ස්වභාවික පරිසරය සමඟ තියෙන බැඳියාව අඩුවෙලා යන්ත්‍රසුත්‍ර වලට ඉලෙක්ට්‍රොනික උපාංග වලට ඇති බැඳියාව වැඩිවෙලා. මිනිසුනුත් යාන්ත්‍රික වෙලා. ගොඩක් දනෙක් එහෙම තමයි. මම කියලත් වෙනසක් නෑ ඉතිම්. ඒ වුණාට මිදුලට ආවම උන් බැනගන්න ඒව අහනව. රන්ඩු වෙනව බලනව. 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Sep 2018 11:51 PM Quote Reply Posted By Udari on 21 Sep 2018 05:52 PM Posted By Udeshika Herath on 20 Sep 2018 09:05 AM අතීතය දෙස ආපසු හැරී බලත්දී ඔබට ඇත්තේ පසුතැවීම් පමණක් නම්, ඒ දෙස නැවත හැරී බලන්නේ කීම? ජීවිතය ඇත්තේ ඉදිරියට යාමට මිස නැවත නැවත හැරී බලමින් ශෝක වී කාලය කා දැමීමට නොවේ… ඒ කිව්වට සමහර දේවල් කොච්චර අමතක කරන්න හැදුවත් මතකෙට එනවනේ ..😟 මෙමරිය ෆෝමැට් කරමු හාද.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Sep 2018 11:54 PM Quote Reply අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති. 0 chamaramindMost Senior MemberPosts:13471 27 Sep 2018 05:33 PM Quote Reply Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති. ශුභ වාදීව හිතුවොත් හොඳ ප්‍රතිඵල ලැබේ 0 UdariSuper Senior MemberPosts:5555 27 Sep 2018 07:57 PM Quote Reply Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති. ඒකනේ ............අපි මේ ජොලියෙන් ඉන්නෙ ප්‍රශ්ණ විසඳගෙන ..... ටැන්කූ අක්කියෝ ...... 0 sha733Super Senior MemberPosts:7332 28 Sep 2018 03:20 PM Quote Reply Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති වටිනා උපදෙසක් 0 indika76Most Senior MemberPosts:10457 28 Sep 2018 11:33 PM Quote Reply ඒ නිසා සෑම දෙයක්ම සුභවාදීව සිතන්න පුරුදුවෙමු... 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 Oct 2018 09:01 PM Quote Reply Posted By chamaramind on 27 Sep 2018 05:33 PM Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති. ශුභ වාදීව හිතුවොත් හොඳ ප්‍රතිඵල ලැබේ අනිවාර්යයෙන්ම 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 Oct 2018 09:03 PM Quote Reply Posted By Udari on 27 Sep 2018 07:57 PM Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති. ඒකනේ ............අපි මේ ජොලියෙන් ඉන්නෙ ප්‍රශ්ණ විසඳගෙන ..... ටැන්කූ අක්කියෝ ...... ටැන්කූ ගාල සේප් වෙන්න හදන්න එපා කන්න දෙයක් දුන්නොත් තමා හොඳ චොකලට් එකක් වගේ 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 Oct 2018 09:03 PM Quote Reply Posted By sha733 on 28 Sep 2018 03:20 PM Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති වටිනා උපදෙසක් ස්තූතියි අයියේ 0 Add Reply Page 4 of 10 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit