Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Dec 2018 11:23 AM by Udeshika Herath ජීවිතයට ඔවදන්... 199 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 5 of 10 << < 34567 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 01 Oct 2018 09:06 PM Quote Reply Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති. ඇත්ත . 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 Oct 2018 09:06 PM Quote Reply Posted By indika76 on 28 Sep 2018 11:33 PM ඒ නිසා සෑම දෙයක්ම සුභවාදීව සිතන්න පුරුදුවෙමු... අනිවාර්යෙන්ම අපේ සිතුවිලි බලපානව හොඳ හෝ නරක ප්‍රතිඵල ලැබෙන්න Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 Oct 2018 09:07 PM Quote Reply Posted By isurusam on 01 Oct 2018 09:06 PM Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති. ඇත්ත . ස්තූතියි අයියෙ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 Oct 2018 09:09 PM Quote Reply 'හැමෝම ඔබට ආදරය කරමින් මාව පිළිකුල් කරන්නෙ ඇයි ...?' මරණය ජීවිතයෙන් ඇසුවේය. 'ඒ මම සුන්දර බොරුවක් හා ඔබ වේදනාකාරී සත්‍යයක් නිසා ..!' ජීවිතය පිළිතුරු දුන්නේය. Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 02 Oct 2018 06:50 AM Quote Reply සත්‍යය ගොඩක් වේදනාකාරියි... 0 UdariSuper Senior MemberPosts:5555 02 Oct 2018 09:35 AM Quote Reply ඒ කියන්නෙ ජීවිතය කියන්නෙ සුන්දර බොරුවක්......අනේ 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Oct 2018 04:37 PM Quote Reply පික්ශු මෙයා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Oct 2018 04:29 PM Quote Reply Posted By indika76 on 02 Oct 2018 06:50 AM සත්‍යය ගොඩක් වේදනාකාරියි... ඒක හරි අයියේ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Oct 2018 04:30 PM Quote Reply Posted By Udari on 02 Oct 2018 09:35 AM ඒ කියන්නෙ ජීවිතය කියන්නෙ සුන්දර බොරුවක්......අනේ ඒමත් නෑ අනේ.. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Oct 2018 04:31 PM Quote Reply Posted By Ind007ka on 02 Oct 2018 04:37 PM පික්ශු මෙයා හූම් සුට්ටක් විතර.. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Oct 2018 04:32 PM Quote Reply ඇතුලතට කාන්දුවන්නට ඉඩ නොදෙනතාක් මුලු මහත් සාගර ජලයට වුව ද නැවක් ගිල්වා දැමිය නොහැකිය. ඔබගේ සිත තුළට වැද්ද නොගන්නා තාක් කල් ජීවිතයේ කිසිදු දුක් පීඩාවකට ඔබව වේදනාවට පත් කළ නොහැකිය. Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 10 Oct 2018 08:22 PM Quote Reply නොදැනුවත්වම කාන්දු වෙනව අනේ .. ඔවදනට ගොඩාක් තුති අක්කී 0 indika76Most Senior MemberPosts:10449 10 Oct 2018 08:24 PM Quote Reply ඔවදනට නම් ගොඩක් ස්තූතියි ... මගේ හිතේ හිලක් තියෙනවද කොහෙද.. හැම දෙයක්ම කාන්දු වෙනවා... 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Oct 2018 08:13 AM Quote Reply Posted By Udari on 10 Oct 2018 08:22 PM නොදැනුවත්වම කාන්දු වෙනව අනේ .. ඔවදනට ගොඩාක් තුති අක්කී තැන්කූ නංගී Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Oct 2018 08:14 AM Quote Reply Posted By indika76 on 10 Oct 2018 08:24 PM ඔවදනට නම් ගොඩක් ස්තූතියි ... මගේ හිතේ හිලක් තියෙනවද කොහෙද.. හැම දෙයක්ම කාන්දු වෙනවා... ඒනම් ඉතිම් සිමෙන්ති දාලවත් හිල වහන්න වෙනව අයියා... Udeshika Herath 0 ImalkaVeteran MemberPosts:4533 12 Oct 2018 01:39 PM Quote Reply කතාව නම් සහතික ඇත්ත, තොප්පිය දාගන්නේ නැති තාක් ඔබ ස්වාධීනයි/නිරවුල්/ශක්තිවන්තයි ඒ උනාට...... මේ කාන්දු වෙන ආකාරය ගැන.... පොස්ටුවට වැටිච්ච කොමෙන්ටු වලට රිප්ලයි නොලියා ඉන්නේ බොහොම ආයාසයෙන්....සැර වැඩි වෙයි බය හිතුනා 0 isurusamSuper Senior MemberPosts:7342 12 Oct 2018 01:53 PM Quote Reply Posted By Imalka on 12 Oct 2018 01:39 PM මේ කාන්දු වෙන පොස්ටුවට වැටිච්ච කොමෙන්ටු වලට රිප්ලයි නොලියා ඉන්නේ බොහොම ආයාසයෙන්....සැර වැඩි වෙයි බය හිතුනා හීනියට කියලා දාන්න සැර බාල කරලා ......... 0 JaaniBasic MemberPosts:285 12 Oct 2018 01:57 PM Quote Reply බොහොම ස්තූතියි සහෝදරී අවවාදය ට.ඒක බොහොම වටින කතාවක් 0 sha733Super Senior MemberPosts:7332 12 Oct 2018 05:44 PM Quote Reply සත්‍ය කාථාවක් නමුත් ඔහොම කරන්න පුලුවන් කාටද දවස ගානේ එක එක සේවල් කාන්දු වෙනවා 0 UdariSuper Senior MemberPosts:5555 12 Oct 2018 06:36 PM Quote Reply Posted By Imalka on 12 Oct 2018 01:39 PM කතාව නම් සහතික ඇත්ත, තොප්පිය දාගන්නේ නැති තාක් ඔබ ස්වාධීනයි/නිරවුල්/ශක්තිවන්තයි ඒ උනාට...... මේ කාන්දු වෙන ආකාරය ගැන.... පොස්ටුවට වැටිච්ච කොමෙන්ටු වලට රිප්ලයි නොලියා ඉන්නේ බොහොම ආයාසයෙන්....සැර වැඩි වෙයි බය හිතුනා ඉමල්ක අය්ය වෙන මොකද්දෝ කාන්දුවක් ගැන වද වෙනෝ වගේ .....😆😂 0 Add Reply Page 5 of 10 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit