You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Dec 2018 11:23 AM by  Udeshika Herath
ජීවිතයට ඔවදන්...
 199 Replies
Sort:
Page 6 of 10 << < 45678 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Oct 2018 11:41 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 12 Oct 2018 01:39 PM
කතාව නම් සහතික ඇත්ත, තොප්පිය දාගන්නේ නැති තාක් ඔබ ස්වාධීනයි/නිරවුල්/ශක්තිවන්තයි 

ඒ උනාට...... මේ කාන්දු වෙන ආකාරය ගැන.... පොස්ටුවට වැටිච්ච කොමෙන්ටු වලට රිප්ලයි නොලියා ඉන්නේ බොහොම ආයාසයෙන්....සැර වැඩි වෙයි බය හිතුනා


කියල දාන්න අයියා... හිතන්න එපා...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Oct 2018 11:42 PM
  •  Quote
  •  Reply
Posted By Jaani on 12 Oct 2018 01:57 PM

බොහොම ස්තූතියි සහෝදරී අවවාදය ට.ඒක බොහොම වටින කතාවක්


ස්තූතියි ඔයාට
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Oct 2018 11:44 PM
  •  Quote
  •  Reply

නරක මිනිසුන් අතහැර හොඳ මිනිසුන් සොයායන ලෙස ලෝකයා ඔබට නිතරම කියාවි. එහෙත් සර්ව සම්පූර්ණ කිසිවෙක් මෙලොව නැති හෙයින් මිනිසුන් තුළ ඇති නරක අතහැර ඔවුන් වෙත ඇති හොඳ සොයා ගන්නැයි මම ඔබට කියමි.

Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
17 Oct 2018 08:44 AM
  •  Quote
  •  Reply
ඕනෑම නරක මිනිසකු තුළත් හොඳ මිනිසකු තුලින්වත් සොයාගත නොහැකි හොඳ ගතිගුණ ඇත.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Oct 2018 11:47 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Oct 2018 08:44 AM
ඕනෑම නරක මිනිසකු තුළත් හොඳ මිනිසකු තුලින්වත් සොයාගත නොහැකි හොඳ ගතිගුණ ඇත.


ඒක නම් සහතික ඇත්ත අයියේ
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Oct 2018 05:57 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Oct 2018 08:44 AM
ඕනෑම නරක මිනිසකු තුළත් හොඳ මිනිසකු තුලින්වත් සොයාගත නොහැකි හොඳ ගතිගුණ ඇත.
ඒක හරි තමා

හොදයි කියල හිතන පිරිස තුල හිතාගන්න බැරි නරක ගතියක් තියෙන්න පුලුවන්


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Oct 2018 06:10 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 17 Oct 2018 05:57 PM
Posted By maduranga001 on 17 Oct 2018 08:44 AM
ඕනෑම නරක මිනිසකු තුළත් හොඳ මිනිසකු තුලින්වත් සොයාගත නොහැකි හොඳ ගතිගුණ ඇත.
ඒක හරි තමා

හොදයි කියල හිතන පිරිස තුල හිතාගන්න බැරි නරක ගතියක් තියෙන්න පුලුවන්



Hmm ඒක තමයි
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Oct 2018 06:21 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 16 Oct 2018 11:44 PM

නරක මිනිසුන් අතහැර හොඳ මිනිසුන් සොයායන ලෙස ලෝකයා ඔබට නිතරම කියාවි. එහෙත් සර්ව සම්පූර්ණ කිසිවෙක් මෙලොව නැති හෙයින් මිනිසුන් තුළ ඇති නරක අතහැර ඔවුන් වෙත ඇති හොඳ සොයා ගන්නැයි මම ඔබට කියමි.


සහතික ඇත්ත,  සර්ව සම්පූර්ණ කියල  කොටසක් ලොවෙත් නෑනෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Oct 2018 09:37 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 17 Oct 2018 06:21 PM
Posted By Udeshika Herath on 16 Oct 2018 11:44 PM

නරක මිනිසුන් අතහැර හොඳ මිනිසුන් සොයායන ලෙස ලෝකයා ඔබට නිතරම කියාවි. එහෙත් සර්ව සම්පූර්ණ කිසිවෙක් මෙලොව නැති හෙයින් මිනිසුන් තුළ ඇති නරක අතහැර ඔවුන් වෙත ඇති හොඳ සොයා ගන්නැයි මම ඔබට කියමි.


සහතික ඇත්ත,  සර්ව සම්පූර්ණ කියල  කොටසක් ලොවෙත් නෑනෙ

අනිවා
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Oct 2018 10:28 AM
  •  Quote
  •  Reply
අපි අපගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ නීතිඥයින් වන්නා සේම අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ විනිසුරන් ද වෙමු.
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Oct 2018 10:40 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 19 Oct 2018 10:28 AM
අපි අපගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ නීතිඥයින් වන්නා සේම අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ විනිසුරන් ද වෙමු.
"තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ.. අනුන්ගේ ඇහේ රොඩ්ඩ දකිනවා" කියන්නෙ ඕකට තමයි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
19 Oct 2018 12:47 PM
  •  Quote
  •  Reply
සිදුවීම් සිදුවෙන්නේ කොක්හඩගා සිනහා වෙන්නවත් හඩාවැටෙන්නවත් නෙමෙයි.උපේක්ෂාවෙන් බලා සැනසෙන්න.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Oct 2018 02:07 PM
  •  Quote
  •  Reply
හනේද කියන්නේ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Oct 2018 05:39 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 19 Oct 2018 10:40 AM
Posted By Udeshika Herath on 19 Oct 2018 10:28 AM
අපි අපගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ නීතිඥයින් වන්නා සේම අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ විනිසුරන් ද වෙමු.
"තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ.. අනුන්ගේ ඇහේ රොඩ්ඩ දකිනවා" කියන්නෙ ඕකට තමයි.


අනිවා අයියේ..
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Oct 2018 05:40 PM
  •  Quote
  •  Reply
Posted By Jaani on 19 Oct 2018 12:47 PM
සිදුවීම් සිදුවෙන්නේ කොක්හඩගා සිනහා වෙන්නවත් හඩාවැටෙන්නවත් නෙමෙයි.උපේක්ෂාවෙන් බලා සැනසෙන්න.

Hmmmm
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Oct 2018 06:14 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 19 Oct 2018 10:28 AM
අපි අපගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ නීතිඥයින් වන්නා සේම අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ විනිසුරන් ද වෙමු.

ආයිත් අහල....එකෙන්ම විවේචනේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2018 07:52 PM
  •  Quote
  •  Reply
අනුන්ගෙ වැරදිවලට විනිසුරැත් නීතිඥයින් වත් වෙන්න ඕනෙ නෑ කියලයි මගෙ මතේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Oct 2018 11:06 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 19 Oct 2018 06:14 PM
Posted By Udeshika Herath on 19 Oct 2018 10:28 AM
අපි අපගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ නීතිඥයින් වන්නා සේම අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ විනිසුරන් ද වෙමු.

ආයිත් අහල....එකෙන්ම විවේචනේ

හූම් ඒකනෙ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Oct 2018 11:07 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 19 Oct 2018 07:52 PM
අනුන්ගෙ වැරදිවලට විනිසුරැත් නීතිඥයින් වත් වෙන්න ඕනෙ නෑ කියලයි මගෙ මතේ

ඔයා හරි
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2018 06:35 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 19 Oct 2018 07:52 PM
අනුන්ගෙ වැරදිවලට විනිසුරැත් නීතිඥයින් වත් වෙන්න ඕනෙ නෑ කියලයි මගෙ මතේ


නීතිඥයින්ට සල්ලි කුට්ටියක් දුන්න නම් වැරදි කරායෝ නිවැරදි කරනව ඉන්න දක්ෂයෝ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
Add Reply
Page 6 of 10 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below