You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Dec 2018 11:23 AM by  Udeshika Herath
ජීවිතයට ඔවදන්...
 199 Replies
Sort:
Page 7 of 10 << < 56789 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
22 Oct 2018 08:58 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 22 Oct 2018 06:35 AM
Posted By sha733 on 19 Oct 2018 07:52 PM
අනුන්ගෙ වැරදිවලට විනිසුරැත් නීතිඥයින් වත් වෙන්න ඕනෙ නෑ කියලයි මගෙ මතේ

නීතිඥයින්ට සල්ලි කුට්ටියක් දුන්න නම් වැරදි කරායෝ නිවැරදි කරනව ඉන්න දක්ෂයෝ

sira kathawa
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
22 Oct 2018 09:00 PM
  •  Quote
  •  Reply
ජීවිත ගැටලු සතුටින් පිළිගන්න. ඒවා දෙ ආකාරයකින් ඔබව දැනුවත් කරයි. පළමුව ඒවා විසඳන ආකාරය ද, දෙවනුව අනාගතයේදී ඒවා වලක්වා ගන්නා ආකාරය ද ඔබට ඉගෙන ගත හැකිය.
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
22 Oct 2018 09:35 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 22 Oct 2018 09:00 PM
ජීවිත ගැටලු සතුටින් පිළිගන්න. ඒවා දෙ ආකාරයකින් ඔබව දැනුවත් කරයි. පළමුව ඒවා විසඳන ආකාරය ද, දෙවනුව අනාගතයේදී ඒවා වලක්වා ගන්නා ආකාරය ද ඔබට ඉගෙන ගත හැකිය.

ආන්න ඒක තමයි  මම  ඔයාලට ගැටලු  අරන් එන්නෙ.....

ස්තුතියි  අක්කී

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
22 Oct 2018 10:19 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 22 Oct 2018 09:35 PM

    එක ගැටළුවක් අමාරුවෙන් විසඳුවා විතරයි......පට්ට පදිරි ප්‍රස්නයක්,.......

    දැන් ඔය අක්කි කියන්නේ අක්කා කියන නාම පදයේ ස්ත්‍රී ලිංග වර්ෂන් එකද හිටං ??

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
22 Oct 2018 10:32 PM

මට නංගි ගැන හෙනම ආඩම්බරයි....
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
22 Oct 2018 10:33 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Oct 2018 10:19 PM
Posted By Udari on 22 Oct 2018 09:35 PM
Posted By Udeshika Herath on 22 Oct 2018 09:00 PM
ජීවිත ගැටලු සතුටින් පිළිගන්න. ඒවා දෙ ආකාරයකින් ඔබව දැනුවත් කරයි. පළමුව ඒවා විසඳන ආකාරය ද, දෙවනුව අනාගතයේදී ඒවා වලක්වා ගන්නා ආකාරය ද ඔබට ඉගෙන ගත හැකිය.

ආන්න ඒක තමයි  මම  ඔයාලට ගැටලු  අරන් එන්නෙ.....

ස්තුතියි  අක්කී

    එක ගැටළුවක් අමාරුවෙන් විසඳුවා විතරයි......පට්ට පදිරි ප්‍රස්නයක්,.......

    දැන් ඔය අක්කි කියන්නේ අක්කා කියන නාම පදයේ ස්ත්‍රී ලිංග වර්ෂන් එකද හිටං ??

අයිය ඕව ගැන හිතල හිත නරක් කරගන්න එපා ඉදං
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
22 Oct 2018 10:43 PM
  •  Quote
  •  Reply
අපිට එන එක ගැටළුවක් විසදනකොට තව ගැටළු සීයක් විතර මතුවෙනවා...
ඒ අතින් අපි හරි වාසනාවන්තයි..
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
22 Oct 2018 10:52 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Oct 2018 10:19 PM
Posted By Udari on 22 Oct 2018 09:35 PM
Posted By Udeshika Herath on 22 Oct 2018 09:00 PM
ජීවිත ගැටලු සතුටින් පිළිගන්න. ඒවා දෙ ආකාරයකින් ඔබව දැනුවත් කරයි. පළමුව ඒවා විසඳන ආකාරය ද, දෙවනුව අනාගතයේදී ඒවා වලක්වා ගන්නා ආකාරය ද ඔබට ඉගෙන ගත හැකිය.

ආන්න ඒක තමයි  මම  ඔයාලට ගැටලු  අරන් එන්නෙ.....

ස්තුතියි  අක්කී

    එක ගැටළුවක් අමාරුවෙන් විසඳුවා විතරයි......පට්ට පදිරි ප්‍රස්නයක්,.......

    දැන් ඔය අක්කි කියන්නේ අක්කා කියන නාම පදයේ ස්ත්‍රී ලිංග වර්ෂන් එකද හිටං ??

😂😂ඒකෙ ලිංගෙ තාම හොයනව
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
22 Oct 2018 11:04 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 22 Oct 2018 10:52 PM

   ටෙරිබල්...සීන් එක..ඒ කියන්නේ  නැතිවෙලාද ??

   හමුවූ විගස මොනින්ෂිකා නංගිට දන්වන්න.

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
22 Oct 2018 11:35 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Oct 2018 11:04 PM

හිනස්සන්න  එපා හයියූ , පුටුවෙනුත් වැටෙනෝ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
25 Oct 2018 01:59 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 22 Oct 2018 10:43 PM
අපිට එන එක ගැටළුවක් විසදනකොට තව ගැටළු සීයක් විතර මතුවෙනවා...
ඒ අතින් අපි හරි වාසනාවන්තයි..

ඕ යෑස්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
25 Oct 2018 02:01 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 22 Oct 2018 10:52 PM
Posted By Imalka on 22 Oct 2018 10:19 PM
Posted By Udari on 22 Oct 2018 09:35 PM
Posted By Udeshika Herath on 22 Oct 2018 09:00 PM
ජීවිත ගැටලු සතුටින් පිළිගන්න. ඒවා දෙ ආකාරයකින් ඔබව දැනුවත් කරයි. පළමුව ඒවා විසඳන ආකාරය ද, දෙවනුව අනාගතයේදී ඒවා වලක්වා ගන්නා ආකාරය ද ඔබට ඉගෙන ගත හැකිය.

ආන්න ඒක තමයි  මම  ඔයාලට ගැටලු  අරන් එන්නෙ.....

ස්තුතියි  අක්කී

    එක ගැටළුවක් අමාරුවෙන් විසඳුවා විතරයි......පට්ට පදිරි ප්‍රස්නයක්,.......

    දැන් ඔය අක්කි කියන්නේ අක්කා කියන නාම පදයේ ස්ත්‍රී ලිංග වර්ෂන් එකද හිටං ??

😂😂ඒකෙ ලිංගෙ තාම හොයනව

ඕනෙම නම් මටත් උදව් කරන්න පුළුවන්
Udeshika Herath
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
25 Oct 2018 03:36 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 25 Oct 2018 02:01 PM

   හරි...එහෙනම් අපි තුන්දෙනා මුණගැහුන වෙලාවක කොහොම හරි හොයාගමු 

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
28 Oct 2018 03:05 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 25 Oct 2018 03:36 PM

හා අයියා.... එක හොදා
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
28 Oct 2018 03:08 PM
  •  Quote
  •  Reply
කිසිදාක උඩඟුබව හෝ මමත්වය නිසා හිස නොනවා ඉන්න එපා. රන් පදක්කමක් දිනා ගත්තකු පවා එය ලබන්නේ හිස නැමීමෙන් පමණි.
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
28 Oct 2018 04:27 PM
  •  Quote
  •  Reply
ඔලුව නවල ඔලුව නවල අපිට පුරැදු නෑ
සින්දුවට කිවුවට අපිනං ඔලුව නවනවා ඕන කැනදී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
31 Oct 2018 12:19 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 28 Oct 2018 04:27 PM
ඔලුව නවල ඔලුව නවල අපිට පුරැදු නෑ
සින්දුවට කිවුවට අපිනං ඔලුව නවනවා ඕන කැනදී

😊😊😊😊😊
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
31 Oct 2018 12:42 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 28 Oct 2018 03:08 PM
කිසිදාක උඩඟුබව හෝ මමත්වය නිසා හිස නොනවා ඉන්න එපා. රන් පදක්කමක් දිනා ගත්තකු පවා එය ලබන්නේ හිස නැමීමෙන් පමණි.
රන් පදක්කමක් දෙනවනම් ඉතිං අපිත් හිස නාවනව. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
03 Nov 2018 12:40 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 31 Oct 2018 12:42 PM
Posted By Udeshika Herath on 28 Oct 2018 03:08 PM
කිසිදාක උඩඟුබව හෝ මමත්වය නිසා හිස නොනවා ඉන්න එපා. රන් පදක්කමක් දිනා ගත්තකු පවා එය ලබන්නේ හිස නැමීමෙන් පමණි.
රන් පදක්කමක් දෙනවනම් ඉතිං අපිත් හිස නාවනව. 

හී මාත් ඒමයි
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
03 Nov 2018 01:05 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 28 Oct 2018 03:08 PM
කිසිදාක උඩඟුබව හෝ මමත්වය නිසා හිස නොනවා ඉන්න එපා. රන් පදක්කමක් දිනා ගත්තකු පවා එය ලබන්නේ හිස නැමීමෙන් පමණි.

අපේ නෑනි ඔය ලොකු සීන් හී
0
Add Reply
Page 7 of 10 << < 56789 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below