You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Dec 2018 11:23 AM by  Udeshika Herath
ජීවිතයට ඔවදන්...
 199 Replies
Sort:
Page 8 of 10 << < 678910 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
03 Nov 2018 10:58 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 03 Nov 2018 01:05 PM
Posted By Udeshika Herath on 28 Oct 2018 03:08 PM
කිසිදාක උඩඟුබව හෝ මමත්වය නිසා හිස නොනවා ඉන්න එපා. රන් පදක්කමක් දිනා ගත්තකු පවා එය ලබන්නේ හිස නැමීමෙන් පමණි.
අපේ නෑනි ඔය ලොකු සීන් හී
නගා ඔලුව නවාගත්ත ගමන්මයි වගේ.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
05 Nov 2018 10:36 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 03 Nov 2018 01:05 PM
Posted By Udeshika Herath on 28 Oct 2018 03:08 PM
කිසිදාක උඩඟුබව හෝ මමත්වය නිසා හිස නොනවා ඉන්න එපා. රන් පදක්කමක් දිනා ගත්තකු පවා එය ලබන්නේ හිස නැමීමෙන් පමණි.

අපේ නෑනි ඔය ලොකු සීන් හී

එකෙන්ම ආඩම්බර කම
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457

--
06 Nov 2018 09:29 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 28 Oct 2018 03:08 PM
කිසිදාක උඩඟුබව හෝ මමත්වය නිසා හිස නොනවා ඉන්න එපා. රන් පදක්කමක් දිනා ගත්තකු පවා එය ලබන්නේ හිස නැමීමෙන් පමණි.

අපි නම් කොණ්ඩය කපන්න ගියාම තමයි ඔළුව නමන්නේ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Nov 2018 11:27 AM
  •  Quote
  •  Reply
අපි නම් කොණ්ඩය කපන්න ගියාම තමයි ඔළුව නමන්නේ..

ඒ වෙලාවට කියන කියන විදියට නැවෙන්න වෙනවා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
07 Nov 2018 11:34 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 07 Nov 2018 11:27 AM
අපි නම් කොණ්ඩය කපන්න ගියාම තමයි ඔළුව නමන්නේ..
ඒ වෙලාවට කියන කියන විදියට නැවෙන්න වෙනවා
කාට උනත් කියන කියන විදිහට නැවෙන්න යන්න එපා. මම කිව්වෙ අඩුම තරමේ බාබර්ට වත්.

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Nov 2018 12:06 PM
  •  Quote
  •  Reply
කාට උනත් කියන කියන විදිහට නැවෙන්න යන්න එපා. මම කිව්වෙ අඩුම තරමේ බාබර්ට වත්.

එහෙම නැති උනොත් ඒක බෙල්ල කපයි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
09 Nov 2018 02:23 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 07 Nov 2018 11:27 AM
අපි නම් කොණ්ඩය කපන්න ගියාම තමයි ඔළුව නමන්නේ..

ඒ වෙලාවට කියන කියන විදියට නැවෙන්න වෙනවා

ඒම කරන්න එපා  අයියා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
09 Nov 2018 02:24 PM
  •  Quote
  •  Reply
කට්ටිය හරිම ලස්සන අදහස් කියනව.. ඒව මම රසවිඳිනව.... හරිම අගෙයි
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
09 Nov 2018 05:19 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 28 Oct 2018 03:08 PM
කිසිදාක උඩඟුබව හෝ මමත්වය නිසා හිස නොනවා ඉන්න එපා. රන් පදක්කමක් දිනා ගත්තකු පවා එය ලබන්නේ හිස නැමීමෙන් පමණි.
    රන් පදක්කම ගත්ත කෙනා විතරක් නෙමෙයි....රිදී ලෝකඩ මෙකී නොකී හොකී ප්ලේයර්ස්ලා ඔක්කොම හිස නමනවා පදක්කම ගන්න.....ඒ කිමද යත් පදක්කම් ලාභියා උඩ සිටින අතර       පදක්කම් පලන්දන්නා බිම සිටිනා විට නම්‍යශීලී වීමෙන් අපහසුවක් නැතුව එය පලදාගත හැකිවේය.
 එසේම කෙටි වෙලාවක් තුල වැඩි වාර ගණනක් නැමීමෙන් විවිධ අතුරු ආබාධ ඇතිවීමට ඉඩක් ඇත (මම කිව්වේ හිස නැමීම ගැන )
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
13 Nov 2018 06:41 AM
  •  Quote
  •  Reply
මිනිස්සු තමන්ගේ වසියට අගයන් නිර්මාණය කරලා ,තවත් අය වචන හදන්, එ නිසා එයලාට හිතන්න පුලුවන් පරාසය තමන් විසින්ම අනිත් අයගේ වචන නිසා LIMIT කරගෙන.
මට බැ කරන්න
එක කරන්න පුලුවන් දෙයක් නොවේ.
හෙට කරමු
බලමු

තමන්ට බැරි පුලුවන් බව තමන් තිරනය කරන්න. තමන්ගේ හිත තමන්ගේ ශක්තියයි.තමන්ගේ හිත බැ කියනවානම් එය ඔබගේ දුර්වලතාවයක් බව හදුනා ගන්න.එය එසේ සිදුවන තාක්කල් ඔබට ඔබගේ සිමාව හදුනාගත නොහැක.
සිහියට ගන්න ඔබගේ ගමන් මගේ නියමුවා වන්නේ ඔබ මිස වෙන කවුරුන් හො නොවෙ. ඔබ යා යුතු දිශාව තිරණය කරනුයේ නුබ මිස වෙන කවුරුන් හො නොවෙ.. ඔබට උදව් කරන එකම පුද්ගලයා වනුයේ නුබගේ සිතයි

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
13 Nov 2018 07:48 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Nov 2018 06:41 AM

මේක නම් හොඳ ආදර්ශයක්..ස්තුතියි උදේශී
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Nov 2018 10:17 PM

මගේ හිත මට තාම යන දිශාව කිව්වෙ නෑනි..........

මේ ගේන වටිනා වදන් වලට  ස්තූතියි අක්කි තුදූ

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457

--
15 Nov 2018 10:45 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Nov 2018 06:41 AM
මිනිස්සු තමන්ගේ වසියට අගයන් නිර්මාණය කරලා ,තවත් අය වචන හදන්, එ නිසා එයලාට හිතන්න පුලුවන් පරාසය තමන් විසින්ම අනිත් අයගේ වචන නිසා LIMIT කරගෙන.
මට බැ කරන්න
එක කරන්න පුලුවන් දෙයක් නොවේ.
හෙට කරමු
බලමු

තමන්ට බැරි පුලුවන් බව තමන් තිරනය කරන්න. තමන්ගේ හිත තමන්ගේ ශක්තියයි.තමන්ගේ හිත බැ කියනවානම් එය ඔබගේ දුර්වලතාවයක් බව හදුනා ගන්න.එය එසේ සිදුවන තාක්කල් ඔබට ඔබගේ සිමාව හදුනාගත නොහැක.
සිහියට ගන්න ඔබගේ ගමන් මගේ නියමුවා වන්නේ ඔබ මිස වෙන කවුරුන් හො නොවෙ. ඔබ යා යුතු දිශාව තිරණය කරනුයේ නුබ මිස වෙන කවුරුන් හො නොවෙ.. ඔබට උදව් කරන එකම පුද්ගලයා වනුයේ නුබගේ සිතයි

මටත් මේ ගතිය නම් තියෙනවා.. කොහොම හරි ඒක හදාගන්න ඕන...

ස්තූතියි නංගී...

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
17 Nov 2018 03:17 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 13 Nov 2018 07:48 AM
Posted By Udeshika Herath on 13 Nov 2018 06:41 AM
මිනිස්සු තමන්ගේ වසියට අගයන් නිර්මාණය කරලා ,තවත් අය වචන හදන්, එ නිසා එයලාට හිතන්න පුලුවන් පරාසය තමන් විසින්ම අනිත් අයගේ වචන නිසා LIMIT කරගෙන.
මට බැ කරන්න
එක කරන්න පුලුවන් දෙයක් නොවේ.
හෙට කරමු
බලමු

තමන්ට බැරි පුලුවන් බව තමන් තිරනය කරන්න. තමන්ගේ හිත තමන්ගේ ශක්තියයි.තමන්ගේ හිත බැ කියනවානම් එය ඔබගේ දුර්වලතාවයක් බව හදුනා ගන්න.එය එසේ සිදුවන තාක්කල් ඔබට ඔබගේ සිමාව හදුනාගත නොහැක.
සිහියට ගන්න ඔබගේ ගමන් මගේ නියමුවා වන්නේ ඔබ මිස වෙන කවුරුන් හො නොවෙ. ඔබ යා යුතු දිශාව තිරණය කරනුයේ නුබ මිස වෙන කවුරුන් හො නොවෙ.. ඔබට උදව් කරන එකම පුද්ගලයා වනුයේ නුබගේ සිතයි

මේක නම් හොඳ ආදර්ශයක්..ස්තුතියි උදේශී

wlcm
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
17 Nov 2018 03:18 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 15 Nov 2018 10:45 AM
Posted By Udeshika Herath on 13 Nov 2018 06:41 AM
මිනිස්සු තමන්ගේ වසියට අගයන් නිර්මාණය කරලා ,තවත් අය වචන හදන්, එ නිසා එයලාට හිතන්න පුලුවන් පරාසය තමන් විසින්ම අනිත් අයගේ වචන නිසා LIMIT කරගෙන.
මට බැ කරන්න
එක කරන්න පුලුවන් දෙයක් නොවේ.
හෙට කරමු
බලමු

තමන්ට බැරි පුලුවන් බව තමන් තිරනය කරන්න. තමන්ගේ හිත තමන්ගේ ශක්තියයි.තමන්ගේ හිත බැ කියනවානම් එය ඔබගේ දුර්වලතාවයක් බව හදුනා ගන්න.එය එසේ සිදුවන තාක්කල් ඔබට ඔබගේ සිමාව හදුනාගත නොහැක.
සිහියට ගන්න ඔබගේ ගමන් මගේ නියමුවා වන්නේ ඔබ මිස වෙන කවුරුන් හො නොවෙ. ඔබ යා යුතු දිශාව තිරණය කරනුයේ නුබ මිස වෙන කවුරුන් හො නොවෙ.. ඔබට උදව් කරන එකම පුද්ගලයා වනුයේ නුබගේ සිතයි

මටත් මේ ගතිය නම් තියෙනවා.. කොහොම හරි ඒක හදාගන්න ඕන...

ස්තූතියි නංගී...

ඒක නම් හදාගන්නම වෙනෝ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
17 Nov 2018 03:20 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 13 Nov 2018 10:17 PM
Posted By Udeshika Herath on 13 Nov 2018 06:41 AM
මිනිස්සු තමන්ගේ වසියට අගයන් නිර්මාණය කරලා ,තවත් අය වචන හදන්, එ නිසා එයලාට හිතන්න පුලුවන් පරාසය තමන් විසින්ම අනිත් අයගේ වචන නිසා LIMIT කරගෙන.
මට බැ කරන්න
එක කරන්න පුලුවන් දෙයක් නොවේ.
හෙට කරමු
බලමු

තමන්ට බැරි පුලුවන් බව තමන් තිරනය කරන්න. තමන්ගේ හිත තමන්ගේ ශක්තියයි.තමන්ගේ හිත බැ කියනවානම් එය ඔබගේ දුර්වලතාවයක් බව හදුනා ගන්න.එය එසේ සිදුවන තාක්කල් ඔබට ඔබගේ සිමාව හදුනාගත නොහැක.
සිහියට ගන්න ඔබගේ ගමන් මගේ නියමුවා වන්නේ ඔබ මිස වෙන කවුරුන් හො නොවෙ. ඔබ යා යුතු දිශාව තිරණය කරනුයේ නුබ මිස වෙන කවුරුන් හො නොවෙ.. ඔබට උදව් කරන එකම පුද්ගලයා වනුයේ නුබගේ සිතයි

මගේ හිත මට තාම යන දිශාව කිව්වෙ නෑනි..........

මේ ගේන වටිනා වදන් වලට  ස්තූතියි අක්කි තුදූ

හැමදාම නෑ හැමතැනම නෑ මගෙන් විතරයි. හාද.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
22 Nov 2018 02:33 PM
  •  Quote
  •  Reply
ඔබගේ ජීවිතයේ සබඳතා පවත්වාගෙන යාමට යොමුවෙන්න එපා. සබඳතාවල ජීවය ‍රැකගන්නට වෙහෙසෙන්න.
0

AmRox
New Member
New Member
Posts:10

--
22 Nov 2018 02:42 PM
  •  Quote
  •  Reply
අනේද කියන්නේ ??
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
22 Nov 2018 02:48 PM
  •  Quote
  •  Reply
Posted By AmRox on 22 Nov 2018 02:42 PM
අනේද කියන්නේ ??

මම කියන දේවල් ලෙසටම පිලිපදින්න වරදින්නෑ එකෙන්ම. 😂😂
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
22 Nov 2018 09:34 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 22 Nov 2018 02:33 PM
ඔබගේ ජීවිතයේ සබඳතා පවත්වාගෙන යාමට යොමුවෙන්න එපා. සබඳතාවල ජීවය ‍රැකගන්නට වෙහෙසෙන්න.

තේරුණේ නෑ කියන්නකො
0
Add Reply
Page 8 of 10 << < 678910 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below