Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Dec 2018 11:23 AM by Udeshika Herath ජීවිතයට ඔවදන්... 199 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 9 of 10 << < 678910 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 25 Nov 2018 05:53 PM Quote Reply Posted By Udari on 22 Nov 2018 09:34 PM Posted By Udeshika Herath on 22 Nov 2018 02:33 PM ඔබගේ ජීවිතයේ සබඳතා පවත්වාගෙන යාමට යොමුවෙන්න එපා. සබඳතාවල ජීවය රැකගන්නට වෙහෙසෙන්න. තේරුණේ නෑ කියන්නකො තේරුම් ගන්න උත්සහ කරන්න එපා. Udeshika Herath 0 ImalkaVeteran MemberPosts:4533 26 Nov 2018 10:55 AM Quote Reply Posted By Udeshika Herath on 22 Nov 2018 02:33 PM ඔබගේ ජීවිතයේ සබඳතා පවත්වාගෙන යාමට යොමුවෙන්න එපා. සබඳතාවල ජීවය රැකගන්නට වෙහෙසෙන්න. මොන වගේ ඒවා ගැන මේ කිව්වේ ?? 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Nov 2018 11:27 AM Quote Reply අම්මපා මටත් තෙරුනෙ නැහැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Nov 2018 10:22 PM Quote Reply Posted By Imalka on 26 Nov 2018 10:55 AM Posted By Udeshika Herath on 22 Nov 2018 02:33 PM ඔබගේ ජීවිතයේ සබඳතා පවත්වාගෙන යාමට යොමුවෙන්න එපා. සබඳතාවල ජීවය රැකගන්නට වෙහෙසෙන්න. මොන වගේ ඒවා ගැන මේ කිව්වේ ?? බර වැඩිද ඒක.. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Nov 2018 10:23 PM Quote Reply Posted By Ind007ka on 26 Nov 2018 11:27 AM අම්මපා මටත් තෙරුනෙ නැහැ ඇත්තටම තේරුනේ නැද්ද Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 27 Nov 2018 05:46 AM Quote Reply Posted By Udeshika Herath on 26 Nov 2018 10:22 PM බර වැඩිද ඒක.. කාගේද දැන් බර වැඩි? බර වැඩි අයටද දැන් මේක තේරෙන්නෙ නැත්තෙ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 27 Nov 2018 10:52 AM Quote Reply Posted By Udeshika Herath on 26 Nov 2018 10:22 PM Posted By Imalka on 26 Nov 2018 10:55 AM Posted By Udeshika Herath on 22 Nov 2018 02:33 PM ඔබගේ ජීවිතයේ සබඳතා පවත්වාගෙන යාමට යොමුවෙන්න එපා. සබඳතාවල ජීවය රැකගන්නට වෙහෙසෙන්න. මොන වගේ ඒවා ගැන මේ කිව්වේ ?? බර වැඩිද ඒක.. බර නම් අවුලක් නැහැ ....ඒ උනත් හරියට තේරුනේ නැහැ 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 Dec 2018 10:30 AM Quote Reply Posted By maduranga001 on 27 Nov 2018 05:46 AM Posted By Udeshika Herath on 26 Nov 2018 10:22 PM බර වැඩිද ඒක.. කාගේද දැන් බර වැඩි? බර වැඩි අයටද දැන් මේක තේරෙන්නෙ නැත්තෙ? බර වැඩි වුණාම දරාගන්න අමාරුයිනෙ. ඒකයි මං මේ බැලුවෙ.. Udeshika Herath 0 ImalkaVeteran MemberPosts:4533 02 Dec 2018 01:05 AM Quote Reply Posted By Udeshika Herath on 01 Dec 2018 10:30 AM Posted By maduranga001 on 27 Nov 2018 05:46 AM Posted By Udeshika Herath on 26 Nov 2018 10:22 PM බර වැඩිද ඒක.. කාගේද දැන් බර වැඩි? බර වැඩි අයටද දැන් මේක තේරෙන්නෙ නැත්තෙ? බර වැඩි වුණාම දරාගන්න අමාරුයිනෙ. ඒකයි මං මේ බැලුවෙ.. බර වැඩි වෙනකල් ඉන්න එපා ඊට කලින් සැහැල්ලු කරගන්න බලන්න 0 maduranga001Most Senior MemberPosts:14118 02 Dec 2018 08:20 AM Quote Reply එන්න එන්නම බර වැඩි වෙනව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Dec 2018 02:35 PM Quote Reply Posted By Imalka on 02 Dec 2018 01:05 AM Posted By Udeshika Herath on 01 Dec 2018 10:30 AM Posted By maduranga001 on 27 Nov 2018 05:46 AM Posted By Udeshika Herath on 26 Nov 2018 10:22 PM බර වැඩිද ඒක.. කාගේද දැන් බර වැඩි? බර වැඩි අයටද දැන් මේක තේරෙන්නෙ නැත්තෙ? බර වැඩි වුණාම දරාගන්න අමාරුයිනෙ. ඒකයි මං මේ බැලුවෙ.. බර වැඩි වෙනකල් ඉන්න එපා ඊට කලින් සැහැල්ලු කරගන්න බලන්න එහෙනම් එහෙමවත් කරමු Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Dec 2018 02:36 PM Quote Reply Posted By maduranga001 on 02 Dec 2018 08:20 AM එන්න එන්නම බර වැඩි වෙනව. ඕක ලෙඩක්... 😂😂 Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Dec 2018 02:37 PM Quote Reply අතීතය දෙස බැලීම, ඒ ගැන කල්පනා කිරීම එතරම් සුභ දායක නැත. සමහර විට ඔබේ අනාගතය වෙත එන සමහර සුන්දර දේවල් ඒ නිසා මග හැරෙන්නට ඉඩ ඇත. Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 02 Dec 2018 03:11 PM Quote Reply Posted By Udeshika Herath on 02 Dec 2018 02:37 PM අතීතය දෙස බැලීම, ඒ ගැන කල්පනා කිරීම එතරම් සුභ දායක නැත. සමහර විට ඔබේ අනාගතය වෙත එන සමහර සුන්දර දේවල් ඒ නිසා මග හැරෙන්නට ඉඩ ඇත. හැමදාම අපි අතීතයේ තමා ජිවත් වෙලා තියෙන්නෙ. වර්තමානය මග හැරිල. අනාගතය ගැන හිතල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 02 Dec 2018 03:30 PM Quote Reply Posted By Udeshika Herath on 02 Dec 2018 02:37 PM අතීතය දෙස බැලීම, ඒ ගැන කල්පනා කිරීම එතරම් සුභ දායක නැත. සමහර විට ඔබේ අනාගතය වෙත එන සමහර සුන්දර දේවල් ඒ නිසා මග හැරෙන්නට ඉඩ ඇත. හා ඉතිම් ....ඒම වත් බලාන ඉන්නම්......තැන්කූ මැණික කියල දුන්නට 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Dec 2018 09:44 PM Quote Reply Posted By maduranga001 on 02 Dec 2018 03:11 PM Posted By Udeshika Herath on 02 Dec 2018 02:37 PM අතීතය දෙස බැලීම, ඒ ගැන කල්පනා කිරීම එතරම් සුභ දායක නැත. සමහර විට ඔබේ අනාගතය වෙත එන සමහර සුන්දර දේවල් ඒ නිසා මග හැරෙන්නට ඉඩ ඇත. හැමදාම අපි අතීතයේ තමා ජිවත් වෙලා තියෙන්නෙ. වර්තමානය මග හැරිල. අනාගතය ගැන හිතල. ඒක ඇත්ත අයියේ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Dec 2018 09:46 PM Quote Reply Posted By Udari on 02 Dec 2018 03:30 PM Posted By Udeshika Herath on 02 Dec 2018 02:37 PM අතීතය දෙස බැලීම, ඒ ගැන කල්පනා කිරීම එතරම් සුභ දායක නැත. සමහර විට ඔබේ අනාගතය වෙත එන සමහර සුන්දර දේවල් ඒ නිසා මග හැරෙන්නට ඉඩ ඇත. හා ඉතිම් ....ඒම වත් බලාන ඉන්නම්......තැන්කූ මැණික කියල දුන්නට තැන්කූ නැතුව කන්න දෙයක් දෙන්න Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 04 Dec 2018 09:55 PM Quote Reply Posted By Udeshika Herath on 04 Dec 2018 09:46 PM Posted By Udari on 02 Dec 2018 03:30 PM Posted By Udeshika Herath on 02 Dec 2018 02:37 PM අතීතය දෙස බැලීම, ඒ ගැන කල්පනා කිරීම එතරම් සුභ දායක නැත. සමහර විට ඔබේ අනාගතය වෙත එන සමහර සුන්දර දේවල් ඒ නිසා මග හැරෙන්නට ඉඩ ඇත. හා ඉතිම් ....ඒම වත් බලාන ඉන්නම්......තැන්කූ මැණික කියල දුන්නට තැන්කූ නැතුව කන්න දෙයක් දෙන්න කන්ට දෙන්නෙ හොඳ ළමාන්ට ඉතරයි 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Dec 2018 10:04 PM Quote Reply Posted By Udari on 04 Dec 2018 09:55 PM Posted By Udeshika Herath on 04 Dec 2018 09:46 PM Posted By Udari on 02 Dec 2018 03:30 PM Posted By Udeshika Herath on 02 Dec 2018 02:37 PM අතීතය දෙස බැලීම, ඒ ගැන කල්පනා කිරීම එතරම් සුභ දායක නැත. සමහර විට ඔබේ අනාගතය වෙත එන සමහර සුන්දර දේවල් ඒ නිසා මග හැරෙන්නට ඉඩ ඇත. හා ඉතිම් ....ඒම වත් බලාන ඉන්නම්......තැන්කූ මැණික කියල දුන්නට තැන්කූ නැතුව කන්න දෙයක් දෙන්න කන්ට දෙන්නෙ හොඳ ළමාන්ට ඉතරයි Mn හොඳයි neh Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 04 Dec 2018 10:08 PM Quote Reply Posted By Udeshika Herath on 04 Dec 2018 10:04 PM Posted By Udari on 04 Dec 2018 09:55 PM Posted By Udeshika Herath on 04 Dec 2018 09:46 PM Posted By Udari on 02 Dec 2018 03:30 PM Posted By Udeshika Herath on 02 Dec 2018 02:37 PM අතීතය දෙස බැලීම, ඒ ගැන කල්පනා කිරීම එතරම් සුභ දායක නැත. සමහර විට ඔබේ අනාගතය වෙත එන සමහර සුන්දර දේවල් ඒ නිසා මග හැරෙන්නට ඉඩ ඇත. හා ඉතිම් ....ඒම වත් බලාන ඉන්නම්......තැන්කූ මැණික කියල දුන්නට තැන්කූ නැතුව කන්න දෙයක් දෙන්න කන්ට දෙන්නෙ හොඳ ළමාන්ට ඉතරයි Mn හොඳයි neh ඒනම් දෙන්නම් 0 Add Reply Page 9 of 10 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit