You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Dec 2018 11:23 AM by  Udeshika Herath
ජීවිතයට ඔවදන්...
 199 Replies
Sort:
Page 1 of 1012345 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 10:06 PM
  •  Quote
  •  Reply

ඔබට අවස්ථාවක් මගහැරුනොත් ඔබේ දෑස කඳුලින් පුරවා නොගන්න.. එය ඔබ ඉදිරියේ ඇති තවත් අවස්ථාවක් සඟවාවි..

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 10:10 PM
  •  Quote
  •  Reply
දැන් ඉතින් කට්ටිය ටිකක් වෙනස් වෙමු නේද. දවසකට එක වදනක් බැගින් දාන්න තීරණය කලා උදේම. කට්ටිය ඒව බලලම දවසේ වැඩ පටාන් ගමු. ඔයාලගෙ අදහසුත් මේකට ඇතුලත් කරන්න... මගේ කතාව අවසානයි. බලා සිටි ඔබ සැමට ස්කෝතුයි.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
08 Sep 2018 07:23 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 07 Sep 2018 10:06 PM

ඔබට අවස්ථාවක් මගහැරුනොත් ඔබේ දෑස කඳුලින් පුරවා නොගන්න.. එය ඔබ ඉදිරියේ ඇති තවත් අවස්ථාවක් සඟවාවි..

පරාජය ජයග්‍රහණයේ ආරම්භයයි. ජිවිතයට පන්නරයක් කොට ඉදියට යෑමයි කළ යුත්තේ.

හොඳ වැඩක් නංගි. මේ ත්‍රෙඩ් එක ඉදිරියට පවත්වාගෙන යන්න.


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Sep 2018 11:47 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 08 Sep 2018 07:23 AM
Posted By Udeshika Herath on 07 Sep 2018 10:06 PM

ඔබට අවස්ථාවක් මගහැරුනොත් ඔබේ දෑස කඳුලින් පුරවා නොගන්න.. එය ඔබ ඉදිරියේ ඇති තවත් අවස්ථාවක් සඟවාවි..

පරාජය ජයග්‍රහණයේ ආරම්භයයි. ජිවිතයට පන්නරයක් කොට ඉදියට යෑමයි කළ යුත්තේ.

හොඳ වැඩක් නංගි. මේ ත්‍රෙඩ් එක ඉදිරියට පවත්වාගෙන යන්න.




ස්තූතියි අයියේ අනිවාර්යෙන්ම....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2018 12:27 PM
  •  Quote
  •  Reply
අනිවාර්යයෙන්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Sep 2018 04:10 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 08 Sep 2018 12:27 PM
අනිවාර්යයෙන්


0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Sep 2018 04:42 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 07 Sep 2018 10:06 PM

ඔබට අවස්ථාවක් මගහැරුනොත් ඔබේ දෑස කඳුලින් පුරවා නොගන්න.. එය ඔබ ඉදිරියේ ඇති තවත් අවස්ථාවක් සඟවාවි..

මෙය නම් ගොඩක් වටිනවා - මම නම් කියන්නේ වැටි වැටි හරි ගොඩ යනවනම් ඒක තමයි ලොකුම ජයග්‍රහණයයි



0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Sep 2018 10:07 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 08 Sep 2018 04:42 PM
Posted By Udeshika Herath on 07 Sep 2018 10:06 PM

ඔබට අවස්ථාවක් මගහැරුනොත් ඔබේ දෑස කඳුලින් පුරවා නොගන්න.. එය ඔබ ඉදිරියේ ඇති තවත් අවස්ථාවක් සඟවාවි..

මෙය නම් ගොඩක් වටිනවා - මම නම් කියන්නේ වැටි වැටි හරි ගොඩ යනවනම් ඒක තමයි ලොකුම ජයග්‍රහණයයි

 

 





අනිවාර්යෙන්ම
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Sep 2018 11:48 AM
  •  Quote
  •  Reply

කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2018 02:01 PM
  •  Quote
  •  Reply
ඔවදන හිතට ගත්තා........
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Sep 2018 09:46 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 09 Sep 2018 02:01 PM
ඔවදන හිතට ගත්තා........


සෝයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Sep 2018 09:54 PM
  •  Quote
  •  Reply
උදේශිකා අක්ක වැදගත් ඔවදන් ගේන්න පටන් අරන්නේ.....නියමායි👍👍👍
දිනපතාම කියවල හිතට දාගන්නම්කෝ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Sep 2018 10:03 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 09 Sep 2018 09:54 PM
උදේශිකා අක්ක වැදගත් ඔවදන් ගේන්න පටන් අරන්නේ.....නියමායි👍👍👍
දිනපතාම කියවල හිතට දාගන්නම්කෝ


තැන්කූ තැන්කූ. මේව දැකලවත් හැදියල්ල. හික්ස්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2018 06:55 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 09 Sep 2018 11:48 AM

කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.


මේ ඔවදන මගේ හිතට දාගත්තා..ස්තුතියි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
10 Sep 2018 07:58 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 09 Sep 2018 11:48 AM

කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.


ඉතා වැදගත් ඔවදනක්...

ස්තූතියි නංගී...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Sep 2018 08:36 AM
  •  Quote
  •  Reply
මේ ඔවදන් සිතට ගන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
10 Sep 2018 09:47 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 09 Sep 2018 10:03 PM
තැන්කූ තැන්කූ. මේව දැකලවත් හැදියල්ල. හික්ස්
කියවල හිතට අරං හැදුන.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
10 Sep 2018 09:50 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 09 Sep 2018 11:48 AM

කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.

සමහර අය හිතන්නෙ ඉහලට යෑමට හොඳම ක්‍රමය උඩ  ඉන්න කෙනා පහළට ඇදල දැමීමෙන් කියල. තමන් ඉන්න තැනෙන් කිසිම වෙනසක් වෙලා නැහැ කියල තේරෙන්නේ ගොඩක් පහු වෙලා. මොකද ඒ ශක්තිය අනුන්ව පහලට ඇද දමන්න යොදවපු නිසා.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Sep 2018 02:39 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 10 Sep 2018 06:55 AM
Posted By Udeshika Herath on 09 Sep 2018 11:48 AM

කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.


මේ ඔවදන මගේ හිතට දාගත්තා..ස්තුතියි


ස්තූතියි අයියේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Sep 2018 02:41 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 10 Sep 2018 09:50 AM
Posted By Udeshika Herath on 09 Sep 2018 11:48 AM

කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.

සමහර අය හිතන්නෙ ඉහලට යෑමට හොඳම ක්‍රමය උඩ  ඉන්න කෙනා පහළට ඇදල දැමීමෙන් කියල. තමන් ඉන්න තැනෙන් කිසිම වෙනසක් වෙලා නැහැ කියල තේරෙන්නේ ගොඩක් පහු වෙලා. මොකද ඒ ශක්තිය අනුන්ව පහලට ඇද දමන්න යොදවපු නිසා.



ඒක ඇත්ත අයියේ ස්තූතියි
0
Add Reply
Page 1 of 1012345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below