You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Mar 2019 09:37 AM by  Udeshika Herath
කැටපත් පවුර
 373 Replies
Sort:
Page 10 of 19 << < 89101112 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
22 Oct 2018 10:47 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 22 Oct 2018 10:29 PM
Posted By Imalka on 22 Oct 2018 10:16 PM
Posted By Udeshika Herath on 22 Oct 2018 08:26 PM
Posted By Imalka on 22 Oct 2018 02:32 PM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු 

(කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න)

1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 
2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 
3. සූකිරි සහ ලුණු එක සමාන වේ 
4. කොල්ලන් ලනු දෙනු ඇත 
5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 
6. ලනු යනු සූකිරි /ලුණු  වැනි  කෑමකි 
7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 
8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 
9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 
10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර  ගන්න 
 
ඉමල්ක අයියේ ඔයා

    ඇයි නංගි මගේ අතින් මොකුත් නරක දෙයක් කියවුනාද ?

නෑ අයිය... අයිය හෙන බුද්ධිමත් ඒකයි කියන්න හැදුවෙ.. ඉතුරු ටික කියන්න බැරි වුණා වචන ගිලුන....

    ළඟ ඉන්න කාට හරි කියන්න පිට මැද්දට දෙකක් දෙන්න කියලා....හිටං 

    අර හිර වෙච්ච එක එලියට ගන්න 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
23 Oct 2018 12:32 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 22 Oct 2018 06:33 AM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ලණු දෙන්නේ කොල්ලන්මද..සමහර කෙල්ලොත් ඉන්නවා.

කෙල්ලො ඉතින්  දිරච්ච ඒව දෙම්නෙ නෑනි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
25 Oct 2018 01:49 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Oct 2018 10:47 PM

පොඩ්ඩක් ඉන්න අයියා කවුරු හරි හොයාගන්නකන්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
25 Oct 2018 01:51 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 23 Oct 2018 12:32 AM
Posted By chamaramind on 22 Oct 2018 06:33 AM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ලණු දෙන්නේ කොල්ලන්මද..සමහර කෙල්ලොත් ඉන්නවා.

කෙල්ලො ඉතින්  දිරච්ච ඒව දෙම්නෙ නෑනි

අන්න ඒකයි කියම්නෙ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
25 Oct 2018 01:53 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 22 Oct 2018 08:34 PM
කමක් නෑ ...
නංගිලා එහෙනම් සූකිරි කියලා පුත්තලමේ ලුණු කන්නකෝ...

අයිය කියන එකක් තමා ඉතින්
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
25 Oct 2018 10:07 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 23 Oct 2018 12:32 AM
කෙල්ලො ඉතින්  දිරච්ච ඒව දෙම්නෙ නෑනි
ඒක ඇත්ත. කෙල්ලො දෙන්නෙ ඇඹරිලා යන්න කල්පෙකට දිරෝ ගන්න බැරි ලණුනෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
26 Oct 2018 12:16 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 25 Oct 2018 10:07 PM
Posted By Udari on 23 Oct 2018 12:32 AM
කෙල්ලො ඉතින්  දිරච්ච ඒව දෙම්නෙ නෑනි
ඒක ඇත්ත. කෙල්ලො දෙන්නෙ ඇඹරිලා යන්න කල්පෙකට දිරෝ ගන්න බැරි ලණුනෙ.

කෝ කෝ කවුද අපෙ මධු අය්යට ඒම කැත වැඩක් කළ කෙලී....හිකිස්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
26 Oct 2018 11:22 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 26 Oct 2018 12:16 AM
Posted By maduranga001 on 25 Oct 2018 10:07 PM
Posted By Udari on 23 Oct 2018 12:32 AM
කෙල්ලො ඉතින්  දිරච්ච ඒව දෙම්නෙ නෑනි
ඒක ඇත්ත. කෙල්ලො දෙන්නෙ ඇඹරිලා යන්න කල්පෙකට දිරෝ ගන්න බැරි ලණුනෙ.

කෝ කෝ කවුද අපෙ මධු අය්යට ඒම කැත වැඩක් කළ කෙලී....හිකිස්

    කෑගහන්න එපා.........කෙලී ට ඇහුනොත් බලාගන්න පුළුවන් හොන හොඳ කෙලි 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
28 Oct 2018 10:18 AM
  •  Quote
  •  Reply
දිගට දිගේ දිග කලිසම් ඇන්දාට
දෙකට නැමීගෙන සයිකල් පැද්දාට
කැමතිද නංගියේ කියලා ඇහුවාට
රැවටෙන්නට එපා රස්තියාදු කොල්ලන්ට
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
28 Oct 2018 01:16 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 28 Oct 2018 10:18 AM
දිගට දිගේ දිග කලිසම් ඇන්දාට
දෙකට නැමීගෙන සයිකල් පැද්දාට
කැමතිද නංගියේ කියලා ඇහුවාට
රැවටෙන්නට එපා රස්තියාදු කොල්ලන්ට

කොට කලිසමක් ඇඳල මෝටර් බයික් එකකින් ආවොත් හා කියම්න්ද අක්කි.....හී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
28 Oct 2018 02:44 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 28 Oct 2018 01:16 PM
Posted By Udeshika Herath on 28 Oct 2018 10:18 AM
දිගට දිගේ දිග කලිසම් ඇන්දාට
දෙකට නැමීගෙන සයිකල් පැද්දාට
කැමතිද නංගියේ කියලා ඇහුවාට
රැවටෙන්නට එපා රස්තියාදු කොල්ලන්ට

කොට කලිසමක් ඇඳල මෝටර් බයික් එකකින් ආවොත් හා කියම්න්ද අක්කි.....හී

හා හා ඒම කියන්න
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
28 Oct 2018 04:52 PM
  •  Quote
  •  Reply
කෝමද මෙහෙම

කොටට කොටේ කොට ගවුමක් ඇන්දාට
ඉදගෙන නෙවේ හිටගෙන වගේ ස්කූටිය පැද්දාට
යමුද අයියේ ඉදගෙන කියල ඇහුවාට
යන්නට එපා ඇගට ගුණයි පයින් ගමන සිරාවට
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
28 Oct 2018 05:44 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 28 Oct 2018 10:18 AM
දිගට දිගේ දිග කලිසම් ඇන්දාට
දෙකට නැමීගෙන සයිකල් පැද්දාට
කැමතිද නංගියේ කියලා ඇහුවාට
රැවටෙන්නට එපා රස්තියාදු කොල්ලන්ට

කව්ද දන්නේ හොඳ පොරක්ද කියලා..හි...හි...හි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
28 Oct 2018 11:15 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 28 Oct 2018 04:52 PM
කෝමද මෙහෙම

කොටට කොටේ කොට ගවුමක් ඇන්දාට
ඉදගෙන නෙවේ හිටගෙන වගේ ස්කූටිය පැද්දාට
යමුද අයියේ ඉදගෙන කියල ඇහුවාට
යන්නට එපා ඇගට ගුණයි පයින් ගමන සිරාවට

අයියා ඒකෙ සෘති ඒම අස්ථාවරයි වගේ දැනෙනව. තව සුට්ටක් වෙනස් කරමු
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
28 Oct 2018 11:19 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 28 Oct 2018 05:44 PM
Posted By Udeshika Herath on 28 Oct 2018 10:18 AM
දිගට දිගේ දිග කලිසම් ඇන්දාට
දෙකට නැමීගෙන සයිකල් පැද්දාට
කැමතිද නංගියේ කියලා ඇහුවාට
රැවටෙන්නට එපා රස්තියාදු කොල්ලන්ට

කව්ද දන්නේ හොඳ පොරක්ද කියලා..හි...හි...හි

ඒනම් ඒ ගැන නැවතිලා හිතන්න ඕන
Udeshika Herath
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
28 Oct 2018 11:40 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 28 Oct 2018 10:18 AM
දිගට දිගේ දිග කලිසම් ඇන්දාට
දෙකට නැමීගෙන සයිකල් පැද්දාට
කැමතිද නංගියේ කියලා ඇහුවාට
රැවටෙන්නට එපා රස්තියාදු කොල්ලන්ට

    පාරදුශ්‍ය කොට      සායක්    ඇන්දාට
    දෙපා  බිම තියන්       ස්කූටර පැද්දාට
    මහා රෑටත්       සන්ග්ලාසස්  දැම්මාට
    පාරෙන් ඉවත් වෙනු ස්කූටිය එනදාට 
  
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 Oct 2018 12:13 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 28 Oct 2018 04:52 PM
කෝමද මෙහෙම

කොටට කොටේ කොට ගවුමක් ඇන්දාට
ඉදගෙන නෙවේ හිටගෙන වගේ ස්කූටිය පැද්දාට
යමුද අයියේ ඉදගෙන කියල ඇහුවාට
යන්නට එපා ඇගට ගුණයි පයින් ගමන සිරාවට

හා රවුමක්  ගිහින් බැලුවොත් ඕම කියන්නෙ නෑ අය්ය ල හී
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 Oct 2018 12:16 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 28 Oct 2018 11:40 PM
Posted By Udeshika Herath on 28 Oct 2018 10:18 AM
දිගට දිගේ දිග කලිසම් ඇන්දාට
දෙකට නැමීගෙන සයිකල් පැද්දාට
කැමතිද නංගියේ කියලා ඇහුවාට
රැවටෙන්නට එපා රස්තියාදු කොල්ලන්ට

    පාරදුශ්‍ය කොට      සායක්    ඇන්දාට
    දෙපා  බිම තියන්       ස්කූටර පැද්දාට
    මහා රෑටත්       සන්ග්ලාසස්  දැම්මාට
    පාරෙන් ඉවත් වෙනු ස්කූටිය එනදාට 
  
😂😂 ඒම බයවෙන්න  එපා අනේ.....ඒ නංගිලාට හොඳට ඩ්‍රයිඩින්  පුළුවාන් ඇති
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
29 Oct 2018 12:21 PM
  •  Quote
  •  Reply
ඔව් ඔව් දැන් ඉන්න නංගිලාට හොදට ඩ්‍රයිවින් පුලුවන් අක්කලාට බැරි උනාට
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
29 Oct 2018 12:24 PM
  •  Quote
  •  Reply
හා රවුමක්  ගිහින් බැලුවොත් ඕම කියන්නෙ නෑ අය්ය ල හී

රවුම ගිහින් ඇවිත් බහින්න හිතෙන්නෙ නැති වෙයිද දන්නෙ නෑ

අයියා ඒකෙ සෘති ඒම අස්ථාවරයි වගේ දැනෙනව. තව සුට්ටක් වෙනස් කරමු

සෘති ඕනෙ නෑ රචනාවක් වගේ කියවගෙන යන්න.
0
Add Reply
Page 10 of 19 << < 89101112 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below