You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Mar 2019 09:37 AM by  Udeshika Herath
කැටපත් පවුර
 373 Replies
Sort:
Page 12 of 19 << < 1011121314 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Nov 2018 06:47 AM
  •  Quote
  •  Reply

Posted By maduranga001 on 09 Nov 2018 02:36 PM

Posted By Udeshika Herath on 09 Nov 2018 02:21 PM


නෑ තාම ඒ ගැන හිතල නෑ. මලොත් ජයටම වෙඩිම ගන්නව
අපිත් එන්නම්කො මාරි පෙට්ටියක් හෙම උස්සගෙන.





හා අයියෙ... එද්දි චොකලට් එකකුත් ⁣අරගෙනම එන්න අයියේ.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Nov 2018 06:49 AM
  •  Quote
  •  Reply

Posted By sha733 on 09 Nov 2018 05:03 PM
උදේශිකා වෙලාවකට දාන්නේ කොටුනේ.ඔයාලටත් එහෙමද පේන්නේ

ඒමද... මං දන්නෙත් නෑ. නිකම්ම ඒම වෙලා.
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2018 03:32 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Nov 2018 06:49 AM

Posted By sha733 on 09 Nov 2018 05:03 PM
උදේශිකා වෙලාවකට දාන්නේ කොටුනේ.ඔයාලටත් එහෙමද පේන්නේ 
ඒමද... මං දන්නෙත් නෑ. නිකම්ම ඒම වෙලා.
කොටු දාන ඔයාටත් අන්තිමට පේන්නෙ ඒමද

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
13 Nov 2018 03:43 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Nov 2018 06:47 AM
හා අයියෙ... එද්දි චොකලට් එකකුත් ⁣අරගෙනම එන්න අයියේ.
අපි නැතුවට චොක්ලට් දෙන්න ඕන අය කවුරු හරි ඒවත් උස්සගෙන ඒවි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Nov 2018 03:32 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 13 Nov 2018 03:32 PM
Posted By Udeshika Herath on 13 Nov 2018 06:49 AM

Posted By sha733 on 09 Nov 2018 05:03 PM
උදේශිකා වෙලාවකට දාන්නේ කොටුනේ.ඔයාලටත් එහෙමද පේන්නේ 
ඒමද... මං දන්නෙත් නෑ. නිකම්ම ඒම වෙලා.
කොටු දාන ඔයාටත් අන්තිමට පේන්නෙ ඒමද



අම්මප ඒමයි පේන්නෙ අයියේ. ඇයි ඒම...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Nov 2018 03:34 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 13 Nov 2018 03:43 PM
Posted By Udeshika Herath on 13 Nov 2018 06:47 AM
හා අයියෙ... එද්දි චොකලට් එකකුත් ⁣අරගෙනම එන්න අයියේ.
අපි නැතුවට චොක්ලට් දෙන්න ඕන අය කවුරු හරි ඒවත් උස්සගෙන ඒවි.



ඒම කියල අයිය සේප් වෙන්න නේද හදන්නෙ.... 😂 එව කොහෙද මාත් එක්ක....
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Nov 2018 03:37 PM
  •  Quote
  •  Reply
ඔබේ දරුවාට කැස්ස හැදුන විට පස්ස උස්සා බිම අනින්න.

(කැස්ස සුව වේවි. වෛද්‍ය උපදෙස් උදේශිකා හේරත්)
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Nov 2018 05:57 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Nov 2018 03:37 PM
ඔබේ දරුවාට කැස්ස හැදුන විට පස්ස උස්සා බිම අනින්න.

(කැස්ස සුව වේවි. වෛද්‍ය උපදෙස් උදේශිකා හේරත්)
එහෙම කරල කොන්ද කැඩුනාම බදින්න බෙහෙතකු ඔහොම්මම කිව්වනං නරකද

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Nov 2018 08:17 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Nov 2018 03:37 PM
ඔබේ දරුවාට කැස්ස හැදුන විට පස්ස උස්සා බිම අනින්න.

(කැස්ස සුව වේවි. වෛද්‍ය උපදෙස් උදේශිකා හේරත්)

හි හි ලොකු දරුව හැදුව ගමන්  අත් හදා බලනෝ සත්තයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Nov 2018 08:19 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 17 Nov 2018 05:57 PM
Posted By Udeshika Herath on 17 Nov 2018 03:37 PM
ඔබේ දරුවාට කැස්ස හැදුන විට පස්ස උස්සා බිම අනින්න.

(කැස්ස සුව වේවි. වෛද්‍ය උපදෙස් උදේශිකා හේරත්)
එහෙම කරල කොන්ද කැඩුනාම බදින්න බෙහෙතකු ඔහොම්මම කිව්වනං නරකද


මහත්තය කැඩුම් බිඳුම් වෙදෙක්ලු.....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
18 Nov 2018 08:02 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Nov 2018 03:37 PM
ඔබේ දරුවාට කැස්ස හැදුන විට පස්ස උස්සා බිම අනින්න.
(කැස්ස සුව වේවි. වෛද්‍ය උපදෙස් උදේශිකා හේරත්)
නගාගෙ පස්ස කී සැරයක් මේ වගේ බිම ඇනිල තියෙනවද පොඩි කාලේ?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
18 Nov 2018 08:03 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Nov 2018 06:49 AM
Posted By sha733 on 09 Nov 2018 05:03 PM
උදේශිකා වෙලාවකට දාන්නේ කොටුනේ.ඔයාලටත් එහෙමද පේන්නේ
ඒමද... මං දන්නෙත් නෑ. නිකම්ම ඒම වෙලා.
උදේශිකා නගා නොදැනීම කොටු වෙලා.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Nov 2018 08:59 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 17 Nov 2018 05:57 PM
Posted By Udeshika Herath on 17 Nov 2018 03:37 PM
ඔබේ දරුවාට කැස්ස හැදුන විට පස්ස උස්සා බිම අනින්න.

(කැස්ස සුව වේවි. වෛද්‍ය උපදෙස් උදේශිකා හේරත්)
එහෙම කරල කොන්ද කැඩුනාම බදින්න බෙහෙතකු ඔහොම්මම කිව්වනං නරකද


හපොයි කොන්ද නොකඩ වැඩේ කරන්න එපැයි. පිරිමිනෙ.....😂
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Nov 2018 09:01 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 17 Nov 2018 08:17 PM
Posted By Udeshika Herath on 17 Nov 2018 03:37 PM
ඔබේ දරුවාට කැස්ස හැදුන විට පස්ස උස්සා බිම අනින්න.

(කැස්ස සුව වේවි. වෛද්‍ය උපදෙස් උදේශිකා හේරත්)

හි හි ලොකු දරුව හැදුව ගමන්  අත් හදා බලනෝ සත්තයි


අන්න හොඳ ළමයි
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Nov 2018 09:03 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 18 Nov 2018 08:02 AM
Posted By Udeshika Herath on 17 Nov 2018 03:37 PM
ඔබේ දරුවාට කැස්ස හැදුන විට පස්ස උස්සා බිම අනින්න.
(කැස්ස සුව වේවි. වෛද්‍ය උපදෙස් උදේශිකා හේරත්)
නගාගෙ පස්ස කී සැරයක් මේ වගේ බිම ඇනිල තියෙනවද පොඩි කාලේ?



අපි සූටි කාලෙ ඕව දැනගෙන ඉඳල නෑනෙ අයිය. මේව නව සොයාගැනීම්. (මගෙ ඈ)
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Nov 2018 09:06 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 18 Nov 2018 08:03 AM
Posted By Udeshika Herath on 13 Nov 2018 06:49 AM
Posted By sha733 on 09 Nov 2018 05:03 PM
උදේශිකා වෙලාවකට දාන්නේ කොටුනේ.ඔයාලටත් එහෙමද පේන්නේ
ඒමද... මං දන්නෙත් නෑ. නිකම්ම ඒම වෙලා.
උදේශිකා නගා නොදැනීම කොටු වෙලා.



ඒකනෙ අයියෙ කෝමද ඒම වුනේ... මං මේ අහසයි පොළොවයි ගැටගාන්නෙ කෝමද කියල කම්පනා කරනව.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Nov 2018 09:39 AM
  •  Quote
  •  Reply
කැටපත් පවුරේ ගීපද ලිව්වේ ඔබදෝ ප්‍රේම පුරානේ
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Nov 2018 11:00 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 19 Nov 2018 09:39 AM
කැටපත් පවුරේ ගීපද ලිව්වේ ඔබදෝ ප්‍රේම පුරානේ

මේ අහිම්සක මාව නම් ඕවට අල්ලගන්න එපා ඕන්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
19 Nov 2018 05:15 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 19 Nov 2018 11:00 AM
Posted By Udeshika Herath on 19 Nov 2018 09:39 AM
කැටපත් පවුරේ ගීපද ලිව්වේ ඔබදෝ ප්‍රේම පුරානේ

මේ අහිම්සක මාව නම් ඕවට අල්ලගන්න එපා ඕන්

   අනේ ඔව්....මම නම් ඇහුවෙත් අදමයි 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Nov 2018 05:16 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 19 Nov 2018 11:00 AM
Posted By Udeshika Herath on 19 Nov 2018 09:39 AM
කැටපත් පවුරේ ගීපද ලිව්වේ ඔබදෝ ප්‍රේම පුරානේ

මේ අහිම්සක මාව නම් ඕවට අල්ලගන්න එපා ඕන්

මට ඔයාවමනෙ අල්ලගන්න හිතෙන්නෙ...
Udeshika Herath
0
Add Reply
Page 12 of 19 << < 1011121314 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below