Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Mar 2019 09:37 AM by Udeshika Herath කැටපත් පවුර 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 16 of 19 << < 1415161718 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 25 Dec 2018 08:12 PM Quote Reply Posted By Imalka on 25 Dec 2018 06:01 PM Posted By Udeshika Herath on 23 Dec 2018 02:41 PM ඔබ මාද විය මා ඔබද විය ඔබ අන්සතු විය මට කෙලවිය දුර දිග හිතලා වැඩ කරා නම් ඔහොම වෙන්නේ නැහැ නේ හිටන්,. කවුරු වුනත් කරලා තියෙන්නේ සවුත්තු වැඩේ මට දුරක් වත් දිගගක් වත් හිතුනෙ නෑනෙ කලින් දැං නම් හිතෙනව හිටං.. කොරන්ටදෙයක් නෑ... හෙන ශවුත්තුයි තමා අෆ්ෆ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Jan 2019 03:00 PM Quote Reply ආදරය නැමති විද්යුත් සන්නායකය දිගේ ගලා යන විට හමුවන එකම ප්රතිරෝධය නැන්දම්මාය.. Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 12 Jan 2019 04:38 PM Quote Reply Posted By Udeshika Herath on 12 Jan 2019 03:00 PM ආදරය නැමති විද්යුත් සන්නායකය දිගේ ගලා යන විට හමුවන එකම ප්රතිරෝධය නැන්දම්මාය.. හම්මේ ප්රතිරෝධය අවම කරගන්න මම නම් පැලක් හරි හදන් වෙනම යනෝ එයත් එක්ක 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Jan 2019 09:52 PM Quote Reply Posted By Udari on 12 Jan 2019 04:38 PM Posted By Udeshika Herath on 12 Jan 2019 03:00 PM ආදරය නැමති විද්යුත් සන්නායකය දිගේ ගලා යන විට හමුවන එකම ප්රතිරෝධය නැන්දම්මාය.. හම්මේ ප්රතිරෝධය අවම කරගන්න මම නම් පැලක් හරි හදන් වෙනම යනෝ එයත් එක්ක ඒක හොඳයි තමා Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2019 05:22 AM Quote Reply Posted By Udeshika Herath on 12 Jan 2019 03:00 PM ආදරය නැමති විද්යුත් සන්නායකය දිගේ ගලා යන විට හමුවන එකම ප්රතිරෝධය නැන්දම්මාය.. නැන්දම්මාව ෂේප් එකේ තියාගත්තනම් හරි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2019 07:13 AM Quote Reply අවබෝධය ආදරය ඉවසීම විසින් එකී ප්රතිරෝධය අවම කර ගත හැක. ඔබ අවන්කවම ඔබේ ස්වාමියාට ආදරේ නම් ඔබ මුලින්ම වැඩියෙන් ආදරය කල යුත්තේ ඔහුගේ මවට සහ පියාටයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Jan 2019 07:53 AM Quote Reply Posted By chamaramind on 13 Jan 2019 05:22 AM Posted By Udeshika Herath on 12 Jan 2019 03:00 PM ආදරය නැමති විද්යුත් සන්නායකය දිගේ ගලා යන විට හමුවන එකම ප්රතිරෝධය නැන්දම්මාය.. නැන්දම්මාව ෂේප් එකේ තියාගත්තනම් හරි ඒකනම් ගේමක් නෑ ඉතිම් මට.....😂😂 Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Jan 2019 07:56 AM Quote Reply Posted By maduranga001 on 13 Jan 2019 07:13 AM අවබෝධය ආදරය ඉවසීම විසින් එකී ප්රතිරෝධය අවම කර ගත හැක. ඔබ අවන්කවම ඔබේ ස්වාමියාට ආදරේ නම් ඔබ මුලින්ම වැඩියෙන් ආදරය කල යුත්තේ ඔහුගේ මවට සහ පියාටයි. ඒ දේ නම් ඇත්ත. ඒ කොහොම වුනත් වලියටම බර නැන්දම්මාගෙන් බේරීම අපහසුයි. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Jan 2019 09:46 PM Quote Reply ඔයා මට Love මං ඔයාට Love අපි දෙන්නම Relove Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 14 Jan 2019 06:46 AM Quote Reply ආපහු Love වගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 14 Jan 2019 07:46 AM Quote Reply නැන්දම්මා ලේලි ගැටුමෙන් අසරණ වෙන්නේ අපි තමයි... 0 UdariSuper Senior MemberPosts:5555 14 Jan 2019 07:16 PM Quote Reply Posted By Udeshika Herath on 13 Jan 2019 09:46 PM ඔයා මට Love මං ඔයාට Love අපි දෙන්නම Relove හා.....හැමදාම ආදරෙන් ඉන්න 0 UdariSuper Senior MemberPosts:5555 14 Jan 2019 07:18 PM Quote Reply Posted By indika76 on 14 Jan 2019 07:46 AM නැන්දම්මා ලේලි ගැටුමෙන් අසරණ වෙන්නේ අපි තමයි... හරි කෙනාගෙ පැත්ත ගන්න අය්ය 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Jan 2019 09:03 PM Quote Reply Posted By chamaramind on 14 Jan 2019 06:46 AM ආපහු Love වගේ හූම් හොඳනැද්ද ඉතිම් Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Jan 2019 09:10 PM Quote Reply Posted By indika76 on 14 Jan 2019 07:46 AM නැන්දම්මා ලේලි ගැටුමෙන් අසරණ වෙන්නේ අපි තමයි... ඒ මොකෝ... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Jan 2019 09:43 PM Quote Reply Posted By Udari on 14 Jan 2019 07:16 PM Posted By Udeshika Herath on 13 Jan 2019 09:46 PM ඔයා මට Love මං ඔයාට Love අපි දෙන්නම Relove හා.....හැමදාම ආදරෙන් ඉන්න අනිවා Udeshika Herath 0 sha733Super Senior MemberPosts:7332 15 Jan 2019 12:38 PM Quote Reply Posted By Udari on 14 Jan 2019 07:18 PM Posted By indika76 on 14 Jan 2019 07:46 AM නැන්දම්මා ලේලි ගැටුමෙන් අසරණ වෙන්නේ අපි තමයි.. හරි කෙනාගෙ පැත්ත ගන්න අය්ය හරි පැත්ත ගන්න කියල කියන්න ලේසියි. ඔක වෙනමම විෂයක් අකුරක්වත් අතපසුකරගන්න බෑ. ගෑනු අයට කියවන්නවත් බැරි අකුරෙන් ලියල තියෙන්නෙ. ඒක කියවන්න පිරිමි උප්පත්තියක් අරන් එන්න ඕනේ හම්මෝ සාන්ත 0 UdariSuper Senior MemberPosts:5555 16 Jan 2019 01:59 AM Quote Reply Posted By sha733 on 15 Jan 2019 12:38 PM Posted By Udari on 14 Jan 2019 07:18 PM Posted By indika76 on 14 Jan 2019 07:46 AM නැන්දම්මා ලේලි ගැටුමෙන් අසරණ වෙන්නේ අපි තමයි.. හරි කෙනාගෙ පැත්ත ගන්න අය්ය හරි පැත්ත ගන්න කියල කියන්න ලේසියි. ඔක වෙනමම විෂයක් අකුරක්වත් අතපසුකරගන්න බෑ. ගෑනු අයට කියවන්නවත් බැරි අකුරෙන් ලියල තියෙන්නෙ. ඒක කියවන්න පිරිමි උප්පත්තියක් අරන් එන්න ඕනේ හම්මෝ සාන්ත අය්යෝ....ගිරයට අහුවුන පුවක් ගෙඩිය වගේ කියන්නෙ ඒකට වෙන්නෑ 0 maduranga001Most Senior MemberPosts:14118 16 Jan 2019 02:12 AM Quote Reply හරි කෙනාගෙ පැත්ත ගන්නත් එපා. වැරදි කෙනාගෙ පැත්ත ගන්නත් එපා. මගේ උපදේශය ඒකයි. දෙන්නටම පොඩ්ඩක් සද්දෙට කියල මීක් නැතුව පාඩුවෙ ඉන්න මොකුත් නොවුන වගේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jan 2019 09:43 AM Quote Reply Posted By maduranga001 on 16 Jan 2019 02:12 AM හරි කෙනාගෙ පැත්ත ගන්නත් එපා. වැරදි කෙනාගෙ පැත්ත ගන්නත් එපා. මගේ උපදේශය ඒකයි. දෙන්නටම පොඩ්ඩක් සද්දෙට කියල මීක් නැතුව පාඩුවෙ ඉන්න මොකුත් නොවුන වගේ. ආන් ඒකයි නියම ක්රමේ Udeshika Herath 0 Add Reply Page 16 of 19 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit