Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Mar 2019 09:37 AM by Udeshika Herath කැටපත් පවුර 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 17 of 19 << < 1516171819 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 16 Jan 2019 11:25 AM Quote Reply ආන් ඒකයි නියම ක්රමේඅත්දුටුවයි. ප්රත්යක්ෂයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 16 Jan 2019 07:41 PM Quote Reply Posted By maduranga001 on 16 Jan 2019 02:12 AM හරි කෙනාගෙ පැත්ත ගන්නත් එපා. වැරදි කෙනාගෙ පැත්ත ගන්නත් එපා. මගේ උපදේශය ඒකයි. දෙන්නටම පොඩ්ඩක් සද්දෙට කියල මීක් නැතුව පාඩුවෙ ඉන්න මොකුත් නොවුන වගේ. ආහ් ....ඒනම් එයා සද්දයක් දැම්ම දවසට ඒ තරහට නෙමේ කීල හිතාගන්නම් 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Jan 2019 08:22 AM Quote Reply නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කොල්ලන්ගෙ boot වලට රැවටෙන්න වෙන්න එපා Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jan 2019 08:34 AM Quote Reply Posted By Udeshika Herath on 20 Jan 2019 08:22 AM නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කොල්ලන්ගෙ boot වලට රැවටෙන්න වෙන්න එපා නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කෙල්ලන්ගෙ බූට් වලට රැවටෙන්න වෙන්න එපා තොප්පිය දාගන්න එපා සමහර අය කෙල්ලන්ට කිව්වේ හොඳද ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jan 2019 08:38 AM Quote Reply Posted By Udeshika Herath on 20 Jan 2019 08:22 AM නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කොල්ලන්ගෙ boot වලට රැවටෙන්න වෙන්න එපා ආදරේ හඳුනන්නේ නැති කොල්ලෝ ඔය...ඒකේ අනිත් පැත්තකුත් තිබේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Jan 2019 08:40 AM Quote Reply Posted By chamaramind on 20 Jan 2019 08:38 AM Posted By Udeshika Herath on 20 Jan 2019 08:22 AM නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කොල්ලන්ගෙ boot වලට රැවටෙන්න වෙන්න එපා ආදරේ හඳුනන්නේ නැති කොල්ලෝ ඔය...ඒකේ අනිත් පැත්තකුත් තිබේ තිබේ තිබේ Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 20 Jan 2019 09:47 AM Quote Reply Posted By Udeshika Herath on 20 Jan 2019 08:22 AM නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කොල්ලන්ගෙ boot වලට රැවටෙන්න වෙන්න එපා ළඟ ගෙදරට නිතර නිතර ගිහිං පුටුවේ දිගෑදිලා වැඩි සීනි ප්ලේන්ටී බීපු නංගි කෙනෙක්ම වෙන්න ඕන මෙහෙම උපදේශයක් දෙන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Jan 2019 01:55 PM Quote Reply Posted By maduranga001 on 20 Jan 2019 09:47 AM Posted By Udeshika Herath on 20 Jan 2019 08:22 AM නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කොල්ලන්ගෙ boot වලට රැවටෙන්න වෙන්න එපා ළඟ ගෙදරට නිතර නිතර ගිහිං පුටුවේ දිගෑදිලා වැඩි සීනි ප්ලේන්ටී බීපු නංගි කෙනෙක්ම වෙන්න ඕන මෙහෙම උපදේශයක් දෙන්න. තාම යාගන්න බැරිවුණා මට කිව්වෙත් අල්ලපු ගෙදර පොඩි එකී Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 20 Jan 2019 03:06 PM Quote Reply Posted By Udeshika Herath on 20 Jan 2019 08:22 AM නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කොල්ලන්ගෙ boot වලට රැවටෙන්න වෙන්න එපා තේ දෙනව නම් හිටගෙන ඉඳන්ම බීල එන්නම්.....පව්නෙ....අල්ලපු ගෙදර අය්ය නේ 0 UdariSuper Senior MemberPosts:5555 20 Jan 2019 03:08 PM Quote Reply Posted By chamaramind on 20 Jan 2019 08:34 AM Posted By Udeshika Herath on 20 Jan 2019 08:22 AM නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කොල්ලන්ගෙ boot වලට රැවටෙන්න වෙන්න එපා නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කෙල්ලන්ගෙ බූට් වලට රැවටෙන්න වෙන්න එපා තොප්පිය දාගන්න එපා සමහර අය කෙල්ලන්ට කිව්වේ හොඳද අනේ නිකා ඉන්න ......ඔයාල බූට් තියන්නෙ තේ එකක් වත් නොදි 😂😂 0 Udeshika HerathVeteran MemberPosts:3955 21 Jan 2019 11:07 AM Quote Reply Posted By Udari on 20 Jan 2019 03:06 PM Posted By Udeshika Herath on 20 Jan 2019 08:22 AM නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කොල්ලන්ගෙ boot වලට රැවටෙන්න වෙන්න එපා තේ දෙනව නම් හිටගෙන ඉඳන්ම බීල එන්නම්.....පව්නෙ....අල්ලපු ගෙදර අය්ය නේ හම්මේ ඉතිම් 😂😂 Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 21 Jan 2019 11:08 AM Quote Reply Posted By Udari on 20 Jan 2019 03:08 PM Posted By chamaramind on 20 Jan 2019 08:34 AM Posted By Udeshika Herath on 20 Jan 2019 08:22 AM නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කොල්ලන්ගෙ boot වලට රැවටෙන්න වෙන්න එපා නිතර නිතර ලඟ ගෙදරට යන්න එපා සීනි දාල තේ දුන්නට බොන්න එපා පුටුව ඇදල දුන්නට ඉඳගන්න එපා කෙල්ලන්ගෙ බූට් වලට රැවටෙන්න වෙන්න එපා තොප්පිය දාගන්න එපා සමහර අය කෙල්ලන්ට කිව්වේ හොඳද අනේ නිකා ඉන්න ......ඔයාල බූට් තියන්නෙ තේ එකක් වත් නොදි 😂😂 😂😂😂😂😂 Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Jan 2019 09:43 PM Quote Reply දවසේ හොඳම කතාව පයිලට්ට චූ බර හැදිල.. 😂😂 Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 30 Jan 2019 02:01 AM Quote Reply Posted By Udeshika Herath on 29 Jan 2019 09:43 PM දවසේ හොඳම කතාව පයිලට්ට චූ බර හැදිල.. 😂😂 මූදක් උඩින් යන වෙලේද.......ඒනම් වට පිට බලල සින්දුව කියන්න ඇති 😂 0 chamaramindMost Senior MemberPosts:13471 30 Jan 2019 05:24 AM Quote Reply Posted By Udeshika Herath on 29 Jan 2019 09:43 PM දවසේ හොඳම කතාව පයිලට්ට චූ බර හැදිල.. 😂😂 එයාලත් ඉතින් අපි වගේම මිනිසුන්නේ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 30 Jan 2019 07:05 AM Quote Reply Posted By Udeshika Herath on 29 Jan 2019 09:43 PM දවසේ හොඳම කතාව පයිලට්ට චූ බර හැදිල.. 😂😂 ඔය නොකිව්වට හැම පයිලට්ටම ඔහොම වෙනව ඇති. අපටත් නොකියම .......... මුහුද මෙච්චර ලුණු රහ උනේ මොකැයි කියල තිබිච්ච ප්රශ්නෙට උත්තරේ ඔය තියෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 30 Jan 2019 01:02 PM Quote Reply Posted By Udari on 30 Jan 2019 02:01 AM Posted By Udeshika Herath on 29 Jan 2019 09:43 PM දවසේ හොඳම කතාව පයිලට්ට චූ බර හැදිල.. 😂😂 මූදක් උඩින් යන වෙලේද.......ඒනම් වට පිට බලල සින්දුව කියන්න ඇති 😂 ඒම වෙන්ඇති Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 30 Jan 2019 01:03 PM Quote Reply Posted By chamaramind on 30 Jan 2019 05:24 AM Posted By Udeshika Herath on 29 Jan 2019 09:43 PM දවසේ හොඳම කතාව පයිලට්ට චූ බර හැදිල.. 😂😂 එයාලත් ඉතින් අපි වගේම මිනිසුන්නේ... හූම් Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 30 Jan 2019 01:05 PM Quote Reply Posted By maduranga001 on 30 Jan 2019 07:05 AM Posted By Udeshika Herath on 29 Jan 2019 09:43 PM දවසේ හොඳම කතාව පයිලට්ට චූ බර හැදිල.. 😂😂 ඔය නොකිව්වට හැම පයිලට්ටම ඔහොම වෙනව ඇති. අපටත් නොකියම .......... මුහුද මෙච්චර ලුණු රහ උනේ මොකැයි කියල තිබිච්ච ප්රශ්නෙට උත්තරේ ඔය තියෙන්නෙ. අයියට වැඩේ මීටර් වෙලා.. අම්මප මටවත් ඕම හිතුනෙ නෑ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Feb 2019 02:33 PM Quote Reply මා වැනි බිලින්දා වර වර ලඟට කැන්දා උදාරිගෙ නැන්දම්මා කවුරු වේවිද අනේ මන්දා Udeshika Herath 0 Add Reply Page 17 of 19 << < 1516171819 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit