Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Mar 2019 09:37 AM by Udeshika Herath කැටපත් පවුර 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 6 of 19 << < 45678 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 09 Oct 2018 09:17 PM Quote Reply Posted By sha733 on 09 Oct 2018 05:08 PM කැටපත් පවුරේ ඉඩ නැති වෙලාද මන්ද කෙටෙන්නෙ නැැහැනේ මොකුත් මූණු පොතේ වෝල් එක හෙවත් කැටපත් පවුරේ වැඩිපුර කොටන හින්දා මෙතන කෙටෙන්නේ නැතුවද මන්දා ? 0 maduranga001Most Senior MemberPosts:14118 10 Oct 2018 04:15 PM Quote Reply Posted By Imalka on 09 Oct 2018 09:17 PM Posted By sha733 on 09 Oct 2018 05:08 PM කැටපත් පවුරේ ඉඩ නැති වෙලාද මන්ද කෙටෙන්නෙ නැැහැනේ මොකුත් මූණු පොතේ වෝල් එක හෙවත් කැටපත් පවුරේ වැඩිපුර කොටන හින්දා මෙතන කෙටෙන්නේ නැතුවද මන්දා ? සමහරුන්ට නම් ඒ පොතේ කොටලා මේ පොත අමතකම වෙලා ගිහින් මාස ගනාවක් තිස්සෙ. ඉඳහිට වත් ගොඩවෙන්න අමතක වෙලා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Oct 2018 04:18 PM Quote Reply Posted By sha733 on 09 Oct 2018 05:08 PM කැටපත් පවුරේ ඉඩ නැති වෙලාද මන්ද කෙටෙන්නෙ නැැහැනේ මොකුත් ඉඩ තියනෝ්... කොටන්ට ඒව මතකෙට එන්නෑනොවැ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Oct 2018 04:21 PM Quote Reply Posted By Imalka on 09 Oct 2018 09:17 PM Posted By sha733 on 09 Oct 2018 05:08 PM කැටපත් පවුරේ ඉඩ නැති වෙලාද මන්ද කෙටෙන්නෙ නැැහැනේ මොකුත් මූණු පොතේ වෝල් එක හෙවත් කැටපත් පවුරේ වැඩිපුර කොටන හින්දා මෙතන කෙටෙන්නේ නැතුවද මන්දා ? Aaaaaa Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Oct 2018 04:22 PM Quote Reply Posted By maduranga001 on 10 Oct 2018 04:15 PM Posted By Imalka on 09 Oct 2018 09:17 PM Posted By sha733 on 09 Oct 2018 05:08 PM කැටපත් පවුරේ ඉඩ නැති වෙලාද මන්ද කෙටෙන්නෙ නැැහැනේ මොකුත් මූණු පොතේ වෝල් එක හෙවත් කැටපත් පවුරේ වැඩිපුර කොටන හින්දා මෙතන කෙටෙන්නේ නැතුවද මන්දා ? සමහරුන්ට නම් ඒ පොතේ කොටලා මේ පොත අමතකම වෙලා ගිහින් මාස ගනාවක් තිස්සෙ. ඉඳහිට වත් ගොඩවෙන්න අමතක වෙලා. huumm ඒක නම් ඇත්ත Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Oct 2018 08:08 AM Quote Reply අත්තක් උඩ ලේන යනව නැට්ට වන වනා අපේ දනුව පාරෙ යනව පස්ස වන වනා Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 12 Oct 2018 08:59 AM Quote Reply ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 12 Oct 2018 06:58 PM Quote Reply Posted By Udeshika Herath on 12 Oct 2018 08:08 AM අත්තක් උඩ ලේන යනව නැට්ට වන වනා අපේ දනුව පාරෙ යනව පස්ස වන වනා මයෙ දෙයියො දනු අය්ය ට මේක පෙනීයන් 0 santhaaBasic MemberPosts:249 12 Oct 2018 11:52 PM Quote Reply Posted By Udeshika Herath on 12 Oct 2018 08:08 AM අත්තක් උඩ ලේන යනව නැට්ට වන වනා අපේ දනුව පාරෙ යනව පස්ස වන වනා ඇඩෙනවා ...... 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Oct 2018 06:45 AM Quote Reply Posted By chamaramind on 12 Oct 2018 08:59 AM අම්මෝ ඒක Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Oct 2018 06:47 AM Quote Reply Posted By Udari on 12 Oct 2018 06:58 PM Posted By Udeshika Herath on 12 Oct 2018 08:08 AM අත්තක් උඩ ලේන යනව නැට්ට වන වනා අපේ දනුව පාරෙ යනව පස්ස වන වනා මයෙ දෙයියො දනු අය්ය ට මේක පෙනීයන් අම්මෝ මං ඉවරයි Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Oct 2018 06:48 AM Quote Reply Posted By santhaa on 12 Oct 2018 11:52 PM Posted By Udeshika Herath on 12 Oct 2018 08:08 AM අත්තක් උඩ ලේන යනව නැට්ට වන වනා අපේ දනුව පාරෙ යනව පස්ස වන වනා ඇඩෙනවා ...... හා හා දැන් ඔය කදුළු පිහාගන්න Udeshika Herath 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2018 01:20 PM Quote Reply දනුව දැකල නැ වගේ නැත්තං මොකක්ම හරි කියනවා 0 isurusamSuper Senior MemberPosts:7342 14 Oct 2018 01:01 PM Quote Reply ඔන්න දනුවට පේන්න උඩට ගත්තා ........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Oct 2018 01:42 PM Quote Reply Posted By Udeshika Herath on 12 Oct 2018 08:08 AM අත්තක් උඩ ලේන යනව නැට්ට වන වනා අපේ දනුව පාරෙ යනව පස්ස වන වනා යකඩො මෙ ගෙම්බි ව උල තියන්න එපැයි . හික්ස්ස්ස්ස්ස් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 14 Oct 2018 06:23 PM Quote Reply දැන් ගෙම්බියෝ.. ලේන්නුත් ඉන්නවා සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Oct 2018 11:44 PM Quote Reply Posted By sha733 on 13 Oct 2018 01:20 PM දනුව දැකල නැ වගේ නැත්තං මොකක්ම හරි කියනවා එයා දැකල... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Oct 2018 11:46 PM Quote Reply Posted By isurusam on 14 Oct 2018 01:01 PM ඔන්න දනුවට පේන්න උඩට ගත්තා ........... ඕව කැත වැඩ හොදේ. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Oct 2018 11:48 PM Quote Reply Posted By DanuLiyanage on 14 Oct 2018 01:42 PM Posted By Udeshika Herath on 12 Oct 2018 08:08 AM අත්තක් උඩ ලේන යනව නැට්ට වන වනා අපේ දනුව පාරෙ යනව පස්ස වන වනා යකඩො මෙ ගෙම්බි ව උල තියන්න එපැයි . හික්ස්ස්ස්ස්ස් ගැත්තාට සමාවෙන සේක්වා Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Oct 2018 11:50 PM Quote Reply Posted By samantha on 14 Oct 2018 06:23 PM දැන් ගෙම්බියෝ.. ලේන්නුත් ඉන්නවා සත්තු වත්තක් වෙලා මෙතන Udeshika Herath 0 Add Reply Page 6 of 19 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit