Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Mar 2019 09:37 AM by Udeshika Herath කැටපත් පවුර 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 8 of 19 << < 678910 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 16 Oct 2018 08:16 AM Quote Reply Posted By Udeshika Herath on 15 Oct 2018 09:04 PM ඇයි මට ගෙම්බි කිව්වෙ මං කැතද... මොන කැතක්ද නංගි.. ඔය ඉන්නෙ හරිම අපූරුවට හිනා වෙලා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Oct 2018 11:21 PM Quote Reply Posted By maduranga001 on 16 Oct 2018 08:16 AM Posted By Udeshika Herath on 15 Oct 2018 09:04 PM ඇයි මට ගෙම්බි කිව්වෙ මං කැතද... මොන කැතක්ද නංගි.. ඔය ඉන්නෙ හරිම අපූරුවට හිනා වෙලා. අනේ තැන්කූ අයියා Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Oct 2018 11:23 PM Quote Reply Posted By DanuLiyanage on 15 Oct 2018 11:10 PM පොඩි විහිලුවක් කරල තියෙන්නෙ උදේ. ගනන් ගන්න එපා බන් උදේ කිව්වත් දවල් කිව්වත් රෑ කිව්වත් බෑ බෑ ගනන් ගන්නවමයි... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Oct 2018 11:24 PM Quote Reply @ඉසුරු.... ලේසි වෙන්නෑ තමා ඌරෝ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Oct 2018 11:26 PM Quote Reply ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට ආදරය නැමති පාවහන් ගලවන්න.... Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 17 Oct 2018 08:47 AM Quote Reply Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට ආදරය නැමති පාවහන් ගලවන්න.... ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 17 Oct 2018 10:18 AM Quote Reply සෙරෙප්පු නෙවෙ ඇදුනුත් ගලවන් යන අය ඉන්නෙ, ඉතින් කොහොමද. සෙරෙප්පු දෙක ගලවල යන්නේ. වෙන එකෙක් උස්සනවම තමා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Oct 2018 11:42 AM Quote Reply Posted By maduranga001 on 17 Oct 2018 08:47 AM Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට ආදරය නැමති පාවහන් ගලවන්න.... ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං. අයියට ඒම වෙලා තියෙනවද Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Oct 2018 11:43 AM Quote Reply Posted By DanuLiyanage on 17 Oct 2018 10:18 AM සෙරෙප්පු නෙවෙ ඇදුනුත් ගලවන් යන අය ඉන්නෙ, ඉතින් කොහොමද. සෙරෙප්පු දෙක ගලවල යන්නේ. වෙන එකෙක් උස්සනවම තමා අෑ Udeshika Herath 0 ImalkaVeteran MemberPosts:4533 17 Oct 2018 12:03 PM Quote Reply ඒකත් එහෙමයි....අනික අද කාලේ සමහරු කොහොමත් පහසුව පිණිස ගලවාගෙන තමයි එන්නේ, . . . . . . . . . . .මම කිව්වේ සෙරෙප්පු 0 maduranga001Most Senior MemberPosts:14118 17 Oct 2018 01:18 PM Quote Reply Posted By Udeshika Herath on 17 Oct 2018 11:42 AM Posted By maduranga001 on 17 Oct 2018 08:47 AM ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං. අයියට ඒම වෙලා තියෙනවද ඔව් ඉතිං. මාත් හිස් අතින් ආවේ නැහැ. එතන තිබුණු ඊට වඩා හොඳ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර ආව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 17 Oct 2018 03:53 PM Quote Reply ඔය සෙරප්පු ප්‍රස්නෙට නම් සෙනික විසඳුමක් දෙන්නම්, පන්සලට යද්දී වටිනා සෙරප්පු නොදා ඉන්න එහෙමත් නැත්නම් සෙරප්පු දෙක ගලවලා එකිනෙකට ටිකක් දුරින් තියන්න, ඕක ගල්ටික් කරන එවුන් හොයා හොයා ඉන්නේ නැහැ, වෙන එකක් ගෙන යයි. 0 chamaramindMost Senior MemberPosts:13471 17 Oct 2018 04:09 PM Quote Reply Posted By maduranga001 on 17 Oct 2018 01:18 PM Posted By Udeshika Herath on 17 Oct 2018 11:42 AM Posted By maduranga001 on 17 Oct 2018 08:47 AM ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං. අයියට ඒම වෙලා තියෙනවද ඔව් ඉතිං. මාත් හිස් අතින් ආවේ නැහැ. එතන තිබුණු ඊට වඩා හොඳ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර ආව. එහෙම තමයි වෙන්න ඕන... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Oct 2018 04:11 PM Quote Reply Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට ආදරය නැමති පාවහන් ගලවන්න.... පරණ සෙරෙප්පු දෙකක් දාගෙන ගියා නම් ඔය කවුරුත් ගන්නේ නැහැ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 17 Oct 2018 04:23 PM Quote Reply කවුරුවත් පරණ සෙරෙප්පු වලට කැමති නැති නිසා හොඳ සෙරෙප්පුම තමයි පන්සලට යනකොට උනත් දාගෙන යන්නෙ. උජාරුවට. කාටත් පේන්න.. අනෙක ඉතින් අපි ගොඩක් අයට තියෙන්නෙ එක සෙරෙප්පු කුට්ටමයි නෙ. අන්තඃපුර තියෙන අයට නම් ඔය මොන සෙරෙප්පු කුට්ටම නැති උනත් මොකෝ. තව තියෙනවනෙ. ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට ආදරය නැමති පාවහන් ගලවන්න.... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 17 Oct 2018 05:34 PM Quote Reply Posted By Imalka on 17 Oct 2018 03:53 PM ඔය සෙරප්පු ප්‍රස්නෙට නම් සෙනික විසඳුමක් දෙන්නම්, පන්සලට යද්දී වටිනා සෙරප්පු නොදා ඉන්න එහෙමත් නැත්නම් සෙරප්පු දෙක ගලවලා එකිනෙකට ටිකක් දුරින් තියන්න, ඕක ගල්ටික් කරන එවුන් හොයා හොයා ඉන්නේ නැහැ, වෙන එකක් ගෙන යයි. ඒක නියම අදහස දැන් හුගක් අය කරන්නෙ මේක තමා හැබැයි. ඉගෙනීමේ පංසල ලගට යනකං කැඩුණු පරණ හොදට පාවිච්චි කරපු එකක් දාන් ගිහින් ගලවලා තියලා (ඉස්සුවත් අවුලක් නෑනේ) එලියට ඇවිත් හොද එකක් හොයල දාගන්නවා 0 UdariSuper Senior MemberPosts:5555 17 Oct 2018 06:25 PM Quote Reply Posted By maduranga001 on 17 Oct 2018 01:18 PM Posted By Udeshika Herath on 17 Oct 2018 11:42 AM Posted By maduranga001 on 17 Oct 2018 08:47 AM ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං. අයියට ඒම වෙලා තියෙනවද ඔව් ඉතිං. මාත් හිස් අතින් ආවේ නැහැ. එතන තිබුණු ඊට වඩා හොඳ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර ආව. හා සෙරෙප්පු නැතුව ආවොත් ගෙදරින් ගහයි වගේ නෙ අය්ය ලගෙ හදිස්සිය තව දෙකක් ගන්න 0 UdariSuper Senior MemberPosts:5555 17 Oct 2018 06:27 PM Quote Reply Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට ආදරය නැමති පාවහන් ගලවන්න.... කලින් කියන්න එපාය තුදූ, එහෙනම් අපිත් අද දොස්තරල හී 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Oct 2018 09:10 PM Quote Reply Posted By Imalka on 17 Oct 2018 12:03 PM ඒකත් එහෙමයි....අනික අද කාලේ සමහරු කොහොමත් පහසුව පිණිස ගලවාගෙන තමයි එන්නේ, . . . . . . . . . . .මම කිව්වේ සෙරෙප්පු හෙ හේ ඒක මිසක්... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Oct 2018 09:21 PM Quote Reply Posted By maduranga001 on 17 Oct 2018 01:18 PM Posted By Udeshika Herath on 17 Oct 2018 11:42 AM Posted By maduranga001 on 17 Oct 2018 08:47 AM ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං. අයියට ඒම වෙලා තියෙනවද ඔව් ඉතිං. මාත් හිස් අතින් ආවේ නැහැ. එතන තිබුණු ඊට වඩා හොඳ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර ආව. මමත් එහෙම කරනව අනිත් දවසෙ ඉදන් හිටං Udeshika Herath 0 Add Reply Page 8 of 19 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit