Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Mar 2019 09:37 AM by Udeshika Herath කැටපත් පවුර 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 9 of 19 << < 7891011 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 17 Oct 2018 09:22 PM Quote Reply Posted By Imalka on 17 Oct 2018 03:53 PM ඔය සෙරප්පු ප්‍රස්නෙට නම් සෙනික විසඳුමක් දෙන්නම්, පන්සලට යද්දී වටිනා සෙරප්පු නොදා ඉන්න එහෙමත් නැත්නම් සෙරප්පු දෙක ගලවලා එකිනෙකට ටිකක් දුරින් තියන්න, ඕක ගල්ටික් කරන එවුන් හොයා හොයා ඉන්නේ නැහැ, වෙන එකක් ගෙන යයි. ඒක හොඳ අදහස... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Oct 2018 09:25 PM Quote Reply Posted By chamaramind on 17 Oct 2018 04:11 PM Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට ආදරය නැමති පාවහන් ගලවන්න.... පරණ සෙරෙප්පු දෙකක් දාගෙන ගියා නම් ඔය කවුරුත් ගන්නේ නැහැ අපෝ නොගෙනම ඉදී Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Oct 2018 09:27 PM Quote Reply Posted By Udari on 17 Oct 2018 06:27 PM Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට ආදරය නැමති පාවහන් ගලවන්න.... කලින් කියන්න එපාය තුදූ, එහෙනම් අපිත් අද දොස්තරල හී මට කලින් කියන්න අමතක වුණා අලේ. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 21 Oct 2018 11:12 PM Quote Reply සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 06:33 AM Quote Reply Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... ලණු දෙන්නේ කොල්ලන්මද..සමහර කෙල්ලොත් ඉන්නවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 ImalkaVeteran MemberPosts:4533 22 Oct 2018 02:32 PM Quote Reply Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු (කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න) 1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 3. සූකිරි සහ ලුණු එක සමාන වේ 4. කොල්ලන් ලනු දෙනු ඇත 5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 6. ලනු යනු සූකිරි /ලුණු වැනි කෑමකි 7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර ගන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Oct 2018 02:47 PM Quote Reply ඔය මොන බයිලා ගහන කෙනත් ඔය ලනු කනවමයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 22 Oct 2018 04:05 PM Quote Reply Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... නරක් වෙලා තියෙයි කෑවොත් 0 maduranga001Most Senior MemberPosts:14118 22 Oct 2018 04:22 PM Quote Reply Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... දිරපු ඒවා නොකා හොඳ ලනුවක් කන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 22 Oct 2018 06:11 PM Quote Reply Posted By Imalka on 22 Oct 2018 02:32 PM Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු (කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න) 1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 3. සූකිරි සහ ලුණු එක සමාන වේ 4. කොල්ලන් ලනු දෙනු ඇත 5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 6. ලනු යනු සූකිරි /ලුණු වැනි කෑමකි 7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර ගන්න 😂😂 මට නම් කරකැවිල්ලයි වගේ 0 UdariSuper Senior MemberPosts:5555 22 Oct 2018 06:13 PM Quote Reply Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... බය වෙන්න එපා තුදූ, ලණුව පේන කොටම තේරෙනව දිරල කියල හී 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Oct 2018 07:31 PM Quote Reply Posted By chamaramind on 22 Oct 2018 06:33 AM Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... ලණු දෙන්නේ කොල්ලන්මද..සමහර කෙල්ලොත් ඉන්නවා. හෙහේ ඒමද Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Oct 2018 08:26 PM Quote Reply Posted By Imalka on 22 Oct 2018 02:32 PM Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු (කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න) 1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 3. සූකිරි සහ ලුණු එක සමාන වේ 4. කොල්ලන් ලනු දෙනු ඇත 5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 6. ලනු යනු සූකිරි /ලුණු වැනි කෑමකි 7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර ගන්න ඉමල්ක අයියේ ඔයා Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Oct 2018 08:30 PM Quote Reply Posted By sha733 on 22 Oct 2018 04:05 PM Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... නරක් වෙලා තියෙයි කෑවොත් එහෙනම් කාල බලන්න ඕන Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Oct 2018 08:32 PM Quote Reply Posted By maduranga001 on 22 Oct 2018 04:22 PM Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... දිරපු ඒවා නොකා හොඳ ලනුවක් කන්න. ඒගැන හිතල බලන්න වෙනව... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Oct 2018 08:33 PM Quote Reply Posted By Udari on 22 Oct 2018 06:11 PM Posted By Imalka on 22 Oct 2018 02:32 PM Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු (කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න) 1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 3. සූකිරි සහ ලුණු එක සමාන වේ 4. කොල්ලන් ලනු දෙනු ඇත 5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 6. ලනු යනු සූකිරි /ලුණු වැනි කෑමකි 7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර ගන්න 😂😂 මට නම් කරකැවිල්ලයි වගේ ඒනම් කන්න නම්කි.. හාද... Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 22 Oct 2018 08:34 PM Quote Reply කමක් නෑ ... නංගිලා එහෙනම් සූකිරි කියලා පුත්තලමේ ලුණු කන්නකෝ... 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Oct 2018 08:52 PM Quote Reply Posted By Ind007ka on 22 Oct 2018 02:47 PM ඔය මොන බයිලා ගහන කෙනත් ඔය ලනු කනවමයි නෑ... ඒමද Udeshika Herath 0 ImalkaVeteran MemberPosts:4533 22 Oct 2018 10:16 PM Quote Reply Posted By Udeshika Herath on 22 Oct 2018 08:26 PM Posted By Imalka on 22 Oct 2018 02:32 PM Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු (කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න) 1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 3. සූකිරි සහ ලුණු එක සමාන වේ 4. කොල්ලන් ලනු දෙනු ඇත 5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 6. ලනු යනු සූකිරි /ලුණු වැනි කෑමකි 7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර ගන්න ඉමල්ක අයියේ ඔයා ඇයි නංගි මගේ අතින් මොකුත් නරක දෙයක් කියවුනාද ? 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Oct 2018 10:29 PM Quote Reply Posted By Imalka on 22 Oct 2018 10:16 PM Posted By Udeshika Herath on 22 Oct 2018 08:26 PM Posted By Imalka on 22 Oct 2018 02:32 PM Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු කන්නට එපා කොල්ලන් දෙන දිරපු ලණු.... ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු (කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න) 1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 3. සූකිරි සහ ලුණු එක සමාන වේ 4. කොල්ලන් ලනු දෙනු ඇත 5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 6. ලනු යනු සූකිරි /ලුණු වැනි කෑමකි 7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර ගන්න ඉමල්ක අයියේ ඔයා ඇයි නංගි මගේ අතින් මොකුත් නරක දෙයක් කියවුනාද ? නෑ අයිය... අයිය හෙන බුද්ධිමත් ඒකයි කියන්න හැදුවෙ.. ඉතුරු ටික කියන්න බැරි වුණා වචන ගිලුන.... Udeshika Herath 0 Add Reply Page 9 of 19 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit