Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Mar 2015 10:29 PM by Imalka මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි 12 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages gayanfernandoNew MemberPosts:66 11 Mar 2015 07:24 AM Quote Reply මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි # අද අත පෙන්ශන් යනවලු. # අතට නිදහසක්… හිතට මහබරක්.. # අතට නිවාඩු! # හස්ත කර්මාන්ත පාඩු ලබයි! # අතට නිදහස # ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..! # අද ඉදන් අතට නිවාඩු.. # A big issue into a small tissue… Broken rubber making trouble... # ජපන් කොඩිය ජය කොඩිය වේ… # දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා # අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ... # එදා GALADARI... අද HILTON.... # පෙට්ටියට බඩුම තමා # බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි.... # ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න # ඊයේ අතේ අද මැෂිමේ # ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ...... # ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ # කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා.. # හදිසි වෙන්න එපා… ගෙවිල යයි!! # මුදලට කලදේ අද සිට නොමිලේ… # තොට හොද වැඩේ.. # IF TOMORROW NEWER COMES...... # ඊලග කෑල්ල තවත් රසවත්… # අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS.... # සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ…. # මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි.. # මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ???? # පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක . # ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා.. # ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා # හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට # ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා) # මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන් # අනිනවා අද හිල් වෙන්නම # එල්ලය බලලා විදපං # බිරිඳ යහනට.....සරම අහකට… 0 kingDVeteran MemberPosts:3309 11 Mar 2015 10:39 PM Quote Reply ඔක්කොම වගේ ඇත්ත... Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Mar 2015 10:45 PM Quote Reply ඊයේ අතේ අද මැෂිමේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 11 Mar 2015 10:48 PM Quote Reply Posted By Ind007ka on 11 Mar 2015 10:45 PM ඊයේ අතේ අද මැෂිමේ ඒ කිව්වෙ ඇදුම් මහන්නෙ ද Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 11 Mar 2015 10:59 PM Quote Reply balan yaddi okkoma athane.... 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Mar 2015 03:39 AM Quote Reply Posted By isurusam on 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... e machan la balla panna menna First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 12 Mar 2015 09:09 AM Quote Reply 0 ImalkaVeteran MemberPosts:4533 12 Mar 2015 09:19 AM Quote Reply Posted By isurusam on 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... ආ ඒකත් එහෙමද..? නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් 0 isurusamSuper Senior MemberPosts:7342 12 Mar 2015 09:40 AM Quote Reply Posted By Imalka on 12 Mar 2015 09:19 AM Posted By isurusam on 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... ආ ඒකත් එහෙමද..? නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් ubala amaruwe watila ai mawath amaruwe danna hadanne...... 0 RosiSuper Senior MemberPosts:5335 12 Mar 2015 11:33 AM Quote Reply Posted By Imalka on 12 Mar 2015 09:19 AM Posted By isurusam on 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... ආ ඒකත් එහෙමද..? නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් මැසිමක් දෙකක් ...... ඇයි ඉසුරු සුල්තාන් කෙනෙක් ද 0 maduranga001Most Senior MemberPosts:14118 12 Mar 2015 11:40 AM Quote Reply Posted By isurusam on 12 Mar 2015 09:40 AM ubala amaruwe watila ai mawath amaruwe danna hadanne...... ඔය විඳින අමාරුවට වඩා ඒ අමාරුවේ වැටෙන එක හොදයි මලයෝ.. (ඉසුරු මලයත් එනවා අපට මොත්තේ දාන්න..) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Mar 2015 06:26 PM Quote Reply Posted By Rosi on 12 Mar 2015 11:33 AM Posted By Imalka on 12 Mar 2015 09:19 AM Posted By isurusam on 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... ආ ඒකත් එහෙමද..? නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් මැසිමක් දෙකක් ...... ඇයි ඉසුරු සුල්තාන් කෙනෙක් ද First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 12 Mar 2015 10:29 PM Quote Reply ඔව්,, රෙදි සෝදන මැෂිම ක් & ගේ මොප් කරන මැෂිමක්......අයි අවුල්ද...?? ඕනේ නම් තව බ්ලොක් ගල් ගහන මැෂිමකුත් ගෙනපන් 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit