You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Jul 2019 07:34 AM by  Udari
Keyboard Notation ස්වර ප්‍ර‍ස්තාර
 73 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2018 02:12 PM
දිගටම කරමු මේව ගොඩක් වැදගත් වෙන අයට ප්‍රයෝජන වෙයි
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
28 Sep 2018 08:53 PM
නොටේශන් වලට සින්දු ගහන්න පුරුදුවෙන එක එච්චර හොද පුරුද්දක් නෙවෙයි.
ඕනම කෙනෙක්ගෙ බේසික් ස්ටේජ් එකේ හරිම ආසයි ඉක්මනට සින්දුවක් ගහන්න
ඒත් කෝඩ්ස් ටිකයි කනයි හරියට හදා ගත්තහම ඔය ඕනම සින්දුවක් නතින්

කෝඩ්ස් ටික නම් කොහෙන් හරි ගත්තත් අවුලක් නෑ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Sep 2018 08:31 AM
නියමයි මල්ලී...
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
29 Sep 2018 09:08 AM
අලුත් වැඩක් වගේ, අහලා බලන්න ඕනේ 
0

sithararuh
Basic Member
Basic Member
Posts:103






--
03 Oct 2018 12:52 PM

Sudu Manika (Allagena Perada Datha) keyboard notation

සුදු මැණික - අල්ලාගෙන පෙරදා දෑත ( නලින්ද රණසිංහ) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Oct 2018 01:26 PM
Posted By sanj on 28 Sep 2018 08:53 PM
නොටේශන් වලට සින්දු ගහන්න පුරුදුවෙන එක එච්චර හොද පුරුද්දක් නෙවෙයි.
ඕනම කෙනෙක්ගෙ බේසික් ස්ටේජ් එකේ හරිම ආසයි ඉක්මනට සින්දුවක් ගහන්න
ඒත් කෝඩ්ස් ටිකයි කනයි හරියට හදා ගත්තහම ඔය ඕනම සින්දුවක් නතින්

කෝඩ්ස් ටික නම් කොහෙන් හරි ගත්තත් අවුලක් නෑ.

මල්ලි හරි මල්ලි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2018 01:19 PM
Posted By sanj on 28 Sep 2018 08:53 PM
නොටේශන් වලට සින්දු ගහන්න පුරුදුවෙන එක එච්චර හොද පුරුද්දක් නෙවෙයි.
ඕනම කෙනෙක්ගෙ බේසික් ස්ටේජ් එකේ හරිම ආසයි ඉක්මනට සින්දුවක් ගහන්න
ඒත් කෝඩ්ස් ටිකයි කනයි හරියට හදා ගත්තහම ඔය ඕනම සින්දුවක් නතින්

කෝඩ්ස් ටික නම් කොහෙන් හරි ගත්තත් අවුලක් නෑ.

ඔයානං ඔහොම කියයි 

අපිට නෝට් ටිකත් නිකං පිස්සු වගේ  

0

sithararuh
Basic Member
Basic Member
Posts:103






--
17 Oct 2018 12:38 PM

Rawatuna Nowe (Thushara Joshap)  Keyboard Notation

රැවටුන නොවෙයි ( තුෂාර ජෝෂප්) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2018 04:24 PM
ස්තුතියි..පුරුදු වෙන්න නියමයි...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Oct 2018 05:26 PM
බලා සැනසෙන්නම්
කවදා ගහන්නදෝ
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
25 Oct 2018 06:45 PM
ඒකනම් නියම වැඩක්.තව ලස්සන සිංදු ටිකක ස්වර ප්‍රස්තාර ටික දාන්නකො
0

sithararuh
Basic Member
Basic Member
Posts:103






--
03 Dec 2018 02:50 PM
Lanwela Wassanaye (Deweni Inima) Keyboard Notation 

ලංවෙලා වස්සානයේ  (දෙවැනි ඉනිම) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර 

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Dec 2018 03:52 PM
ස්තූතියි මල්ලී...
0

sithara
New Member
New Member
Posts:10






--
06 Jan 2019 01:37 PM
Adaraya Agamaki Keyboard Notation
ආදරය ආගමකි (සදුන් පෙරේරා)  ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

sithara
New Member
New Member
Posts:10






--
06 Jan 2019 01:38 PM
Man Ithaliye Thani Una Keyboard Notation
මං ඉතාලියේ තනිවුනා (ධනපාල උඩවත්ත) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jan 2019 07:58 AM
මේක නම් හරිම වටිනවා..ස්තුතියි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sithara
New Member
New Member
Posts:10






--
12 Jan 2019 12:54 PM
Sitha Oba Pamula Radawa Keyboard Notaion
සිත ඔබ පාමුල රදවා (විශාරද දීපිකා ප්‍රියදර්ශනී) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

sithararuh
Basic Member
Basic Member
Posts:103






--
22 Jan 2019 10:09 AM
Nidi Nathi Hama Raya Keyboard Notation  
නිදි නැති හැම රැය (චාමර වීරසිංහ) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jan 2019 07:35 PM
ආස සින්දුවක් නිසා බැලුවෙ, ඒත් ඕව තේරෙන්නෑ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jan 2019 08:53 PM
ලස්සනට වාදනය කරනවා..ස්තුතියි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>