You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 72 << < 1617181920 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
05 Dec 2018 10:27 PM
Posted By Udari on 05 Dec 2018 08:56 PM
Posted By DanuLiyanage on 05 Dec 2018 08:54 PM
Posted By Udeshika Herath on 05 Dec 2018 08:37 PM
Posted By Udari on 05 Dec 2018 07:13 PM
Posted By DanuLiyanage on 05 Dec 2018 02:52 PM
මගේ ඇහැ නම් මාලු දිහාවට යන්නෙම නැහැ. වෙන දිහාවකටමයි යන්නෙ

😂😂  ජම්මෙට වඩා පුරුද්ද  ලොකූ කීන්නෙ නිකන්ද නේහ්

මට මේකට කියන්න එකක් නම් තියනව.. එක්කො ඕනෙ නෑ.

මටත් දෙයක් ආවා කියන්න කිව්වෙ නැ ඉටින් හිත රිදුනොත් උදාරි නගාගේ

ඒම හිත රිද්දගන්නෙ නෑ.....කියන්න තුදූල

මට නම් ඉතින් කියන්න හදපු දේ දැන් මතක නෑනෙ. දැන් කියන්නෙ කෝමද
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
05 Dec 2018 10:32 PM
නම්කි අසරණ කලා මාළුවෝ... ඒ ඒ ඒ.. ෴
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
06 Dec 2018 06:33 AM
දැන් ඉතින් මාළු බාන්න වෙනවා

https://themarinelab.com/wp-content/uploads/2017/05/Best-Fishing-Rods-and-Reels-for-Beginners-750x410.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
06 Dec 2018 08:13 AM
චාමර මල්ලි මොකද මේ කෙලින් වෙලා...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
06 Dec 2018 09:49 AM
නුල කැඩෙයිද මන්දා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
06 Dec 2018 11:51 AM
ඇම කන මාළුවෝ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
06 Dec 2018 12:30 PM
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Dec 2018 07:17 PM
Posted By chamaramind on 06 Dec 2018 06:33 AM
දැන් ඉතින් මාළු බාන්න වෙනවා

https://themarinelab.com/wp-content/uploads/2017/05/Best-Fishing-Rods-and-Reels-for-Beginners-750x410.jpg

මේ සැරේ වත් මාලුවෙක් අහු උනාද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Dec 2018 07:18 PM
Posted By DanuLiyanage on 06 Dec 2018 12:30 PM

අර බෝතලේ මාලු බල බලාද ඔයා ඔච්චර  හිනා වෙන්නෙ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Dec 2018 07:21 PM
පිරිසිදු සිතින් ගනන් කරම්න බැරි වුනු අය්යල හැමෝගෙම උත්තර වැරදුනා......

සන්සුන්ව සිත දමනය කරගෙන වැඩක් කරන්න පුලාන් කෙල්ලන්ට පමණයි කියල ඔප්පු කරමින් උදේශිකා අක්කි ජයග්‍රහණය කරනෝ.....

මාලු 9 යි
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
06 Dec 2018 08:21 PM
Posted By Udari on 06 Dec 2018 07:21 PM
පිරිසිදු සිතින් ගනන් කරම්න බැරි වුනු අය්යල හැමෝගෙම උත්තර වැරදුනා......

සන්සුන්ව සිත දමනය කරගෙන වැඩක් කරන්න පුලාන් කෙල්ලන්ට පමණයි කියල ඔප්පු කරමින් උදේශිකා අක්කි ජයග්‍රහණය කරනෝ.....

මාලු 9 යි
   මූඩිය වහපු බෝතලේක මාළු සිටිය නොහැක.කරවල නම් බෝතලයක බහා තැබිය හැක, 

   ඒ  කෙසේ උනත්

    ඇත්තටම මාළු අල්ලපු කෙනා දිනන එක වලක්වන්න බැහැ. 

   අපි පරාදයි 

   ඔන්න පරාජය පිළිගත්තා හිටං 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Dec 2018 10:11 PM
Posted By Imalka on 06 Dec 2018 08:21 PM
Posted By Udari on 06 Dec 2018 07:21 PM
පිරිසිදු සිතින් ගනන් කරම්න බැරි වුනු අය්යල හැමෝගෙම උත්තර වැරදුනා......

සන්සුන්ව සිත දමනය කරගෙන වැඩක් කරන්න පුලාන් කෙල්ලන්ට පමණයි කියල ඔප්පු කරමින් උදේශිකා අක්කි ජයග්‍රහණය කරනෝ.....

මාලු 9 යි
   මූඩිය වහපු බෝතලේක මාළු සිටිය නොහැක.කරවල නම් බෝතලයක බහා තැබිය හැක, 

   ඒ  කෙසේ උනත්

    ඇත්තටම මාළු අල්ලපු කෙනා දිනන එක වලක්වන්න බැහැ. 

   අපි පරාදයි 

   ඔන්න පරාජය පිළිගත්තා හිටං 

ඔක්සිජන් බටේ බෝතලේ අනිත් පැත්තෙ ......පේන්නෙ නෑනි...

මාලු අල්ලන්නෙ නැතුව මාලුන්ගෙ සිරි නරඹ නරඹ හිටියම පරාජය බාරගන්න වෙනව අය්ය

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
06 Dec 2018 10:16 PM
Posted By Udari on 06 Dec 2018 07:21 PM
පිරිසිදු සිතින් ගනන් කරම්න බැරි වුනු අය්යල හැමෝගෙම උත්තර වැරදුනා......

සන්සුන්ව සිත දමනය කරගෙන වැඩක් කරන්න පුලාන් කෙල්ලන්ට පමණයි කියල ඔප්පු කරමින් උදේශිකා අක්කි ජයග්‍රහණය කරනෝ.....

මාලු 9 යි

එතකොට තෑගි කවදද ලැබෙන්නෙ... මට තියන ප්‍රශ්නය ඒකයා
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Dec 2018 10:19 PM
Posted By Udeshika Herath on 06 Dec 2018 10:16 PM

තෑග්ගට දෙම්නෙ ඔය බෝතලේ තුදූ....ඉක්මනින් එවන්නම්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
06 Dec 2018 10:28 PM
Posted By Udari on 06 Dec 2018 10:19 PM
Posted By Udeshika Herath on 06 Dec 2018 10:16 PM
Posted By Udari on 06 Dec 2018 07:21 PM
පිරිසිදු සිතින් ගනන් කරම්න බැරි වුනු අය්යල හැමෝගෙම උත්තර වැරදුනා......

සන්සුන්ව සිත දමනය කරගෙන වැඩක් කරන්න පුලාන් කෙල්ලන්ට පමණයි කියල ඔප්පු කරමින් උදේශිකා අක්කි ජයග්‍රහණය කරනෝ.....

මාලු 9 යි

එතකොට තෑගි කවදද ලැබෙන්නෙ... මට තියන ප්‍රශ්නය ඒකයා

තෑග්ගට දෙම්නෙ ඔය බෝතලේ තුදූ....ඉක්මනින් එවන්නම්

එක්කො ඕනෙ නෑ.. 🤔🤔🤔
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
06 Dec 2018 10:43 PM
තෑග්ගට බෝතලයක්?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
07 Dec 2018 02:58 AM
Posted By maduranga001 on 06 Dec 2018 10:43 PM
තෑග්ගට බෝතලයක්?

හූම්... මට එපා ඒක ..මං අයියට දෙන්නම්. තෑග්ගේන් තෑග්ග උතුම් තෑග්ග කියනවනෙ...
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
08 Dec 2018 09:53 PM
Posted By maduranga001 on 06 Dec 2018 10:43 PM
තෑග්ගට බෝතලයක්?

බෝතල් සද්දෙ අය්ය ලාට කොහේ හිටියත් ඇහෙනවනේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
08 Dec 2018 09:54 PM
[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
08 Dec 2018 09:55 PM
මේ රූපෙ වෙන්න බැරි දේවල් තීනව.......හා හොයමුද ඒනම්
0
You are not authorized to post a reply.
Page 18 of 72 << < 1617181920 > >>