Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 19 of 72 << < 1718192021 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 08 Dec 2018 11:02 PM හුළඟ එන දිශාව? ගස් එක පැත්තකට නැවිල තියෙනව. දුම ඊට ප්රතිවිරුද්ධ පැත්තට යනව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 09 Dec 2018 06:20 AM බල්ලාගේ සහ මිනිසාගේ සෙවනැලි තියෙන්නේ දෙදිශාවකට... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Dec 2018 06:30 AM සුළං එනකොට මිනිසාගේ හා බලු සුරතලාගේ හෙවණැල්ල තියනවනේ...හෙවණැල්ල තියෙන්නේ බෑනේ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 09 Dec 2018 06:56 PM ගෙයත් එක්ක බලනකොට වයසක මනුස්සයා යෝධයෙක් වගේ විශාලයි ... ගෙදර පඩි පේලියක් තිබුණට දොරක් නෑ වගේ... උස ගසේ අතු වර්ග දෙකක් තියෙනවා.. 0 UdariSuper Senior MemberPosts:5555 10 Dec 2018 01:26 AM Posted By maduranga001 on 08 Dec 2018 11:02 PM හුළඟ එන දිශාව? ගස් එක පැත්තකට නැවිල තියෙනව. දුම ඊට ප්රතිවිරුද්ධ පැත්තට යනව. අය්ය හපන 0 UdariSuper Senior MemberPosts:5555 10 Dec 2018 01:27 AM Posted By chamaramind on 09 Dec 2018 06:30 AM සුළං එනකොට මිනිසාගේ හා බලු සුරතලාගේ හෙවණැල්ල තියනවනේ...හෙවණැල්ල තියෙන්නේ බෑනේ... හුළන් ආවම හෙවනැලි නැතිවෙනවද ඈ 0 UdariSuper Senior MemberPosts:5555 10 Dec 2018 01:29 AM Posted By indika76 on 09 Dec 2018 06:56 PM ගෙයත් එක්ක බලනකොට වයසක මනුස්සයා යෝධයෙක් වගේ විශාලයි ... ගෙදර පඩි පේලියක් තිබුණට දොරක් නෑ වගේ... උස ගසේ අතු වර්ග දෙකක් තියෙනවා.. හම්මේ අපෙ ඉන්දික අය්යට වැරදි හොයන්න කියාපු ඇස් තීන්නෙ .......මොකුත් හන්ගන්න බෑනෙ අය්ය ගෙන් 0 UdariSuper Senior MemberPosts:5555 12 Dec 2018 02:00 AM [url=https://postimages.org/][/url] 0 samanthaMost Senior MemberPosts:13190 12 Dec 2018 05:46 AM සුදු යුවලගේ දරුවාගේ වෙනසක් නම් පේනවා.. ලියුම් කාරයා වගේ සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 12 Dec 2018 07:06 AM තම දරුවා රැක බලා ගැනීමට ආදායම් නැති හින්දා වෙනත් යුවළක දරුවා හදා වඩා ගන්න දීලා ද කොහේද....හැබැයි පොරොන්දු පිට මන්දා ලියුමකුත් දීලා වගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 12 Dec 2018 01:58 PM කාන්තාවගේ කකුල් දෙක කළු පාටයි. ඒ කියන්නේ දරුවගේ පාටයි... ඒ නිසා ඒ දරුවා කාන්තාවගේම වෙන්න පුළුවන්.. ලියුම් බෙදන පුද්ගලයා සහෝදරයක් වෙන්න පුළුවන්... (මිනිස්සු වැරදි ඇසින්මයි බලන්නේ...) 0 ImalkaVeteran MemberPosts:4533 12 Dec 2018 02:48 PM නොදන්නා ඒවා ලියන්න එපා බං....මේ පින්තුරේ දැම්මට මොනවත් ලියන්න කියලා නැහැ නේ හිටං 0 UdariSuper Senior MemberPosts:5555 12 Dec 2018 06:59 PM Posted By samantha on 12 Dec 2018 05:46 AM සුදු යුවලගේ දරුවාගේ වෙනසක් නම් පේනවා.. ලියුම් කාරයා වගේ වගේ විතරද 0 UdariSuper Senior MemberPosts:5555 12 Dec 2018 07:01 PM Posted By chamaramind on 12 Dec 2018 07:06 AM තම දරුවා රැක බලා ගැනීමට ආදායම් නැති හින්දා වෙනත් යුවළක දරුවා හදා වඩා ගන්න දීලා ද කොහේද....හැබැයි පොරොන්දු පිට මන්දා ලියුමකුත් දීලා වගේ හි හි හදාගන්න දීල තියෙන්නෙ අම්මටමද 0 UdariSuper Senior MemberPosts:5555 12 Dec 2018 07:03 PM Posted By indika76 on 12 Dec 2018 01:58 PM කාන්තාවගේ කකුල් දෙක කළු පාටයි. ඒ කියන්නේ දරුවගේ පාටයි... ඒ නිසා ඒ දරුවා කාන්තාවගේම වෙන්න පුළුවන්.. ලියුම් බෙදන පුද්ගලයා සහෝදරයක් වෙන්න පුළුවන්... (මිනිස්සු වැරදි ඇසින්මයි බලන්නේ...) මෙන්න අනේ වැරදි ඇහින් නොබලන අය්යෙක් .....සෝයි ඒ එයාගෙ කකුල් පාට නෙමේ සීතලට දාන දිග මේස් 0 UdariSuper Senior MemberPosts:5555 12 Dec 2018 07:04 PM Posted By Imalka on 12 Dec 2018 02:48 PM නොදන්නා ඒවා ලියන්න එපා බං....මේ පින්තුරේ දැම්මට මොනවත් ලියන්න කියලා නැහැ නේ හිටං නොකීවට හිතෙන දෙයක් ලියන්න හිටං 0 isurusamSuper Senior MemberPosts:7342 12 Dec 2018 07:08 PM Posted By Udari on 12 Dec 2018 07:04 PM Posted By Imalka on 12 Dec 2018 02:48 PM නොදන්නා ඒවා ලියන්න එපා බං....මේ පින්තුරේ දැම්මට මොනවත් ලියන්න කියලා නැහැ නේ හිටං නොකීවට හිතෙන දෙයක් ලියන්න හිටං අපි ඔය ඇදකුද හොයන්නේ නෑ ගෑනු වගේ ....... 0 indika76Most Senior MemberPosts:10449 13 Dec 2018 10:25 AM Posted By Udari on 12 Dec 2018 07:03 PM Posted By indika76 on 12 Dec 2018 01:58 PM කාන්තාවගේ කකුල් දෙක කළු පාටයි. ඒ කියන්නේ දරුවගේ පාටයි... ඒ නිසා ඒ දරුවා කාන්තාවගේම වෙන්න පුළුවන්.. ලියුම් බෙදන පුද්ගලයා සහෝදරයක් වෙන්න පුළුවන්... (මිනිස්සු වැරදි ඇසින්මයි බලන්නේ...) මෙන්න අනේ වැරදි ඇහින් නොබලන අය්යෙක් .....සෝයි ඒ එයාගෙ කකුල් පාට නෙමේ සීතලට දාන දිග මේස් කකුල් දෙකට විතරද සීතල... අත් දෙකට සීතල දැනෙන්නේ නැද්ද.... 0 ImalkaVeteran MemberPosts:4533 13 Dec 2018 10:39 AM Posted By Udari on 12 Dec 2018 07:04 PM Posted By Imalka on 12 Dec 2018 02:48 PM නොදන්නා ඒවා ලියන්න එපා බං....මේ පින්තුරේ දැම්මට මොනවත් ලියන්න කියලා නැහැ නේ හිටං නොකීවට හිතෙන දෙයක් ලියන්න හිටං නිසි පරිදි පරික්සා කර බැලීමකින් තොරව ප්රකාශ නිකුත් කිරීම හරි මදි නේද හිටං 0 sha733Super Senior MemberPosts:7332 13 Dec 2018 02:19 PM මෙන්න අනේ වැරදි ඇහින් නොබලන අය්යෙක් .....සෝයි ඒ එයාගෙ කකුල් පාට නෙමේ සීතලට දාන දිග මේස් මේ ගෑනු කෙනා කකුල්වලට මේස් දාල තියන්නෙ කොහොමද අද කාලෙ අපි දකින ගොඩක් ගෑනු ලමයි මෙහෙමයිනේ මූණ අත සුදුයි කකුල් කලුයි මේකප් එකක් දාල වෙන්න බැරිද 0 You are not authorized to post a reply. Page 19 of 72 << < 1718192021 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games