You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 72 << < 1819202122 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Dec 2018 07:29 PM
Posted By isurusam on 12 Dec 2018 07:08 PM
Posted By Udari on 12 Dec 2018 07:04 PM
Posted By Imalka on 12 Dec 2018 02:48 PM
නොදන්නා ඒවා ලියන්න එපා බං....මේ පින්තුරේ දැම්මට මොනවත් ලියන්න කියලා නැහැ නේ හිටං

නොකීවට හිතෙන දෙයක් ලියන්න  හිටං

අපි ඔය ඇදකුද හොයන්නේ නෑ ගෑනු වගේ .......

හි හි පිරිමි  තමා හොඳම චීත්ත
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Dec 2018 07:32 PM
Posted By indika76 on 13 Dec 2018 10:25 AM
Posted By Udari on 12 Dec 2018 07:03 PM
Posted By indika76 on 12 Dec 2018 01:58 PM
කාන්තාවගේ කකුල් දෙක කළු පාටයි. ඒ කියන්නේ දරුවගේ පාටයි...
ඒ නිසා ඒ දරුවා කාන්තාවගේම වෙන්න පුළුවන්..
ලියුම් බෙදන පුද්ගලයා සහෝදරයක් වෙන්න පුළුවන්...
(මිනිස්සු වැරදි ඇසින්මයි බලන්නේ...)

මෙන්න අනේ වැරදි ඇහින් නොබලන අය්යෙක් .....සෝයි

ඒ එයාගෙ කකුල් පාට නෙමේ සීතලට දාන දිග මේස්


කකුල් දෙකට විතරද සීතල... අත් දෙකට සීතල දැනෙන්නේ නැද්ද....

සිරාවට අය්ය  ඔය ස්කර්ට්ස් වලට දාන ස්ටොකින්ස් ........අත් වලට එලියට  යනකොට ග්ලවුස් දානව
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Dec 2018 07:33 PM
Posted By Imalka on 13 Dec 2018 10:39 AM
Posted By Udari on 12 Dec 2018 07:04 PM
Posted By Imalka on 12 Dec 2018 02:48 PM
නොදන්නා ඒවා ලියන්න එපා බං....මේ පින්තුරේ දැම්මට මොනවත් ලියන්න කියලා නැහැ නේ හිටං

නොකීවට හිතෙන දෙයක් ලියන්න  හිටං
    නිසි පරිදි පරික්සා කර බැලීමකින් තොරව ප්‍රකාශ නිකුත් කිරීම හරි මදි නේද හිටං


හි හි මොනාද දැන් පරීක්සා කොරන්ට ඕනෙ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Dec 2018 07:35 PM
Posted By sha733 on 13 Dec 2018 02:19 PM
මෙන්න අනේ වැරදි ඇහින් නොබලන අය්යෙක් .....සෝයි
ඒ එයාගෙ කකුල් පාට නෙමේ සීතලට දාන දිග මේස්


මේ ගෑනු කෙනා කකුල්වලට මේස් දාල තියන්නෙ කොහොමද
අද කාලෙ අපි දකින ගොඩක් ගෑනු ලමයි මෙහෙමයිනේ
මූණ අත සුදුයි කකුල් කලුයි මේකප් එකක් දාල වෙන්න බැරිද

හී අය්ය  ඔය කියාන්නෙ ලංකාවෙ පොස් නම්කිල ගැන.....මේක වෙන රටක පොටෝවක්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Dec 2018 10:52 PM
Posted By Udari on 13 Dec 2018 07:33 PM
Posted By Imalka on 13 Dec 2018 10:39 AM
Posted By Udari on 12 Dec 2018 07:04 PM
Posted By Imalka on 12 Dec 2018 02:48 PM
නොදන්නා ඒවා ලියන්න එපා බං....මේ පින්තුරේ දැම්මට මොනවත් ලියන්න කියලා නැහැ නේ හිටං

නොකීවට හිතෙන දෙයක් ලියන්න  හිටං
    නිසි පරිදි පරික්සා කර බැලීමකින් තොරව ප්‍රකාශ නිකුත් කිරීම හරි මදි නේද හිටං


හි හි මොනාද දැන් පරීක්සා කොරන්ට ඕනෙ
   DNA පරීක්ෂනයක්  



0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Dec 2018 09:45 AM

ඩේ කෙයාර් එකේ තියපු බබාව අරගෙන එන්න කියල මේ ළමයාගේ අම්ම ලියුමක් එවල මේ මනුස්සය අතේ. අම්මට එන්න විදිහක් නැතිව ඇති ඉතා හදිසි දෙයක් නිසා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Dec 2018 01:19 PM
මට හිතන්න බෑ හිතාගන්න බෑ හිතන්නවත් හිත නෑ.....
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Dec 2018 07:18 PM
Posted By Imalka on 13 Dec 2018 10:52 PM
Posted By Udari on 13 Dec 2018 07:33 PM
Posted By Imalka on 13 Dec 2018 10:39 AM
Posted By Udari on 12 Dec 2018 07:04 PM
Posted By Imalka on 12 Dec 2018 02:48 PM
නොදන්නා ඒවා ලියන්න එපා බං....මේ පින්තුරේ දැම්මට මොනවත් ලියන්න කියලා නැහැ නේ හිටං

නොකීවට හිතෙන දෙයක් ලියන්න  හිටං
    නිසි පරිදි පරික්සා කර බැලීමකින් තොරව ප්‍රකාශ නිකුත් කිරීම හරි මදි නේද හිටං


හි හි මොනාද දැන් පරීක්සා කොරන්ට ඕනෙ
   DNA පරීක්ෂනයක්  



ඕම කරදර වෙන්නෙ මොටද අනේ තාත්තගෙ කපාපු පලුව කීල පේනකොට
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Dec 2018 07:20 PM
Posted By maduranga001 on 14 Dec 2018 09:45 AM

ඩේ කෙයාර් එකේ තියපු බබාව අරගෙන එන්න කියල මේ ළමයාගේ අම්ම ලියුමක් එවල මේ මනුස්සය අතේ. අම්මට එන්න විදිහක් නැතිව ඇති ඉතා හදිසි දෙයක් නිසා.

අය්යටත් හරි හරි දේවල්  තමා ඔලුවට එන්නෙ........ඒම නම් ලියුම එවල ඇත්තෙ තාත්ත අතේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Dec 2018 07:21 PM
Posted By Udeshika Herath on 14 Dec 2018 01:19 PM
මට හිතන්න බෑ හිතාගන්න බෑ හිතන්නවත් හිත නෑ.....

විනාඩි 5ක් ඔලුවෙන් හිටන් ඉන්න......හා  දැන් හිතන්න හිතුනනේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Dec 2018 08:29 PM
Posted By Udari on 14 Dec 2018 07:21 PM
Posted By Udeshika Herath on 14 Dec 2018 01:19 PM
මට හිතන්න බෑ හිතාගන්න බෑ හිතන්නවත් හිත නෑ.....

විනාඩි 5ක් ඔලුවෙන් හිටන් ඉන්න......හා  දැන් හිතන්න හිතුනනේ

ඒක නම් කොහොමත් කරන්න බෑ. සොරි වෙන්ඩ ඈ
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Dec 2018 11:43 AM
Posted By Udari on 14 Dec 2018 07:20 PM 

.ඒම නම් ලියුම එවල ඇත්තෙ තාත්ත අතේ

තාත්ත කියන්න මොනවද තියෙන සාක්ෂි..
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Dec 2018 02:39 PM
Posted By indika76 on 15 Dec 2018 11:43 AM
Posted By Udari on 14 Dec 2018 07:20 PM 

.ඒම නම් ලියුම එවල ඇත්තෙ තාත්ත අතේ

තාත්ත කියන්න මොනවද තියෙන සාක්ෂි..

හි හි ඒ හිනාව, ඒ ඇස්, තාත්තගෙ  පොටෝ කොපිය
0

wasangaama
Basic Member
Basic Member
Posts:202






--
15 Dec 2018 06:03 PM
ඔය ගෑනු එක්කෙනා ගෝරි ගාල තියෙන්නේ මූනෙයි අත් දෙකෙයි විතරයි.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Dec 2018 11:35 PM
Posted By wasangaama on 15 Dec 2018 06:03 PM
ඔය ගෑනු එක්කෙනා ගෝරි ගාල තියෙන්නේ මූනෙයි අත් දෙකෙයි විතරයි.

සුද්දි අක්කලාට පද හදන්න එපා අනේ 😂
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Dec 2018 11:39 PM
[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Dec 2018 11:40 PM
හා දිනන කෙනාට මේ සැරේ නත්තල් සීය තෑගි බෙදන්නෙ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Dec 2018 11:43 PM
දැන් අපට කලින් එකට උත්තරේ දෙන්නැතෙයි ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Dec 2018 11:46 PM
Posted By Udari on 15 Dec 2018 11:39 PM
[url=https://postimages.org/][/url]
මම කියන්නෙ E කියල. A වෙඩි තියන්නෙ, මේක දිහා බලාගෙන ඉන්න අපට ද කොහෙද.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Dec 2018 06:21 AM
මම කියන්නෙ B කියල.
0
You are not authorized to post a reply.
Page 20 of 72 << < 1819202122 > >>