Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 21 of 72 << < 1920212223 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 16 Dec 2018 08:02 AM මම නම් කියන්නේ D කියල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 16 Dec 2018 12:18 PM Posted By maduranga001 on 15 Dec 2018 11:43 PM දැන් අපට කලින් එකට උත්තරේ දෙන්නැතෙයි ? ඒකෙ හරි උත්තරය කවුරුත් දුන්නෙ නෑනි ඒ ගෙදර මහත්තය වැඩ කරන්නෙ ගොඩක් දුර, නිතරම නෝනට ලියුම් එව්ව............හි හි ඒ ලියුම් ගෙනා තැපැල් ප්‍රෙථිපල තමා ඒ පේන්නෙ 0 UdariSuper Senior MemberPosts:5555 16 Dec 2018 12:19 PM Posted By maduranga001 on 15 Dec 2018 11:46 PM Posted By Udari on 15 Dec 2018 11:39 PM [url=https://postimages.org/][/url] මම කියන්නෙ E කියල. A වෙඩි තියන්නෙ, මේක දිහා බලාගෙන ඉන්න අපට ද කොහෙද. A ඇස් හරියට අඳින්න බැරිවෙලා ඒ 0 UdariSuper Senior MemberPosts:5555 16 Dec 2018 12:21 PM Posted By indika76 on 16 Dec 2018 06:21 AM මම කියන්නෙ B කියල. අනිත් ඔක්කොම කෙල්ලො නිසාද අය්ය ඒම කියන්නෙ 0 UdariSuper Senior MemberPosts:5555 16 Dec 2018 12:22 PM Posted By chamaramind on 16 Dec 2018 08:02 AM මම නම් කියන්නේ D කියල ඇයි ඒම කියම්නෙ 0 indika76Most Senior MemberPosts:10449 16 Dec 2018 12:59 PM Posted By Udari on 16 Dec 2018 12:21 PM Posted By indika76 on 16 Dec 2018 06:21 AM මම කියන්නෙ B කියල. අනිත් ඔක්කොම කෙල්ලො නිසාද අය්ය ඒම කියන්නෙ ඒකත් එක හේතුවක් තමයි... B ගේ වෙඩි පහරින් C මිය යනවා. ඒ වගේම D ගේ සහ C ගේ ඉලක්ක වැරදී B බේරෙනවා. E ගේ වෙඩි පහරින් A සහ D මිය යනවා.. A ගේ එල්ලය තිබෙන්නේ වෙනත් දිසාවකට.. ඒ කියන්නේ තවත් කෙනෙක් සිටින්න ඕන.. ඒ නිසා එම පුද්ගලයා E ව මරන අතර A ගේ වෙඩි පහරින් ඇයද මිය යනවා... ඒ නිසා B ඉතිරි වෙනවා.. අනෙක බිත්තිය නිසා B ට පහසුවෙන් D ගේ ඉලක්කයෙන් බේරෙන්න පුළුවනි.. 0 UdariSuper Senior MemberPosts:5555 16 Dec 2018 03:01 PM Posted By indika76 on 16 Dec 2018 12:59 PM Posted By Udari on 16 Dec 2018 12:21 PM Posted By indika76 on 16 Dec 2018 06:21 AM මම කියන්නෙ B කියල. අනිත් ඔක්කොම කෙල්ලො නිසාද අය්ය ඒම කියන්නෙ ඒකත් එක හේතුවක් තමයි... B ගේ වෙඩි පහරින් C මිය යනවා. ඒ වගේම D ගේ සහ C ගේ ඉලක්ක වැරදී B බේරෙනවා. E ගේ වෙඩි පහරින් A සහ D මිය යනවා.. A ගේ එල්ලය තිබෙන්නේ වෙනත් දිසාවකට.. ඒ කියන්නේ තවත් කෙනෙක් සිටින්න ඕන.. ඒ නිසා එම පුද්ගලයා E ව මරන අතර A ගේ වෙඩි පහරින් ඇයද මිය යනවා... ඒ නිසා B ඉතිරි වෙනවා.. අනෙක බිත්තිය නිසා B ට පහසුවෙන් D ගේ ඉලක්කයෙන් බේරෙන්න පුළුවනි.. අම්බෝ ඉන්දික අය්ය මාර විශ්ලේෂණයක්නේ කරල තීන්නෙ.... එතකොට එක්කෙනෙක් වෙඩි තියල ඉවර උනාමද අනිත් කෙනා තියෙන්නෙ 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Dec 2018 07:08 AM B First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 UdariSuper Senior MemberPosts:5555 19 Dec 2018 10:21 PM අද පලමු තෑග්ග ඉන්දික අය්ය ට......ලොකු ඉන්දික අය්යටත් සැනසිලි තෑග්ගක්.. කෙල්ලො කවද්ද ඉලක්කෙට වෙඩි තිව්වෙ....හී ඒක තමා හේතුව 0 UdariSuper Senior MemberPosts:5555 19 Dec 2018 10:24 PM [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 19 Dec 2018 10:25 PM අද තීන්නෙ ඇස් පරීක්ෂාවක්.....මේ දෙන්න එනවද යනවද කියම්න 0 samanthaMost Senior MemberPosts:13190 20 Dec 2018 05:11 AM යනවා සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 20 Dec 2018 06:16 AM අශ්වයාගේ වලිගයේ ලක්ෂණ බැලුවාම මට හිතෙන්නේ එනවා කියලා... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Dec 2018 06:36 AM මේ දෙන්නා එනවා... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Dec 2018 10:05 AM යනව Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 20 Dec 2018 11:43 AM යනෝ. ගර්ල් ගේ සපත්තු දෙක බැලුවහම මා පෙනෙන්නෙ එහෙමයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 22 Dec 2018 01:28 AM ඔන්න කාටත් කණ්නාඩි කුට්ටම බැගින් තෑගි ලැබෙනෝ 0 UdariSuper Senior MemberPosts:5555 22 Dec 2018 01:29 AM ඉන්දික අය්යගෙ බාගයක් හරි අශ්වයා එනවා... මධු අය්ය ගෙ අනිත් බාගෙ හරි ගර්ල් යනව 0 UdariSuper Senior MemberPosts:5555 22 Dec 2018 01:36 AM හුමාල ස්නානය තුල ඝාතනයක්. මිතුරන් 4 දෙනෙක් නිතරම හුමාල ස්නානය සදහා යන්න පුරුදු වෙලා හිටියා. ඔවුන් හැම වෙලාවෙම ඔවුන් සමග යම් දෙයක් අරගෙන ගියා. සංගීතඥයෙක් වන ජැක්, සංගීතයට ඇහුම්කන් දීම සදහා අයිපෑඩ් එකක් රැගෙන ගියා. බැංකුකරුවෙක් වන ස්ටිවන් නිතරම උණුසුම හා සීතල රැකදෙන බෝතලයක් රැගෙන ගියා. නීතීඥවරු වන පැට්රික් සහ මයිකල් කියවීමට ලිපි ලේඛන අරගෙන ගියා. එක දවසක් පැට්‍රික් මියගියා. ඔහුව තියුණු ආයුධයකින් ඇන මරා දමා තිබුනා. පොලිස් නිලධාරීන් වහාම පැමිණ පරීක්ෂණයක් පැවැත්වුවා. නමුත් ඔවුන්ට කිසිම දෙයක් සොයා ගැනීමට ලැබුනේ නැහැ. මොකද්ද යොදාගත් ආයුධය............??????? ඇයි ඒ කාමරේ ඒක නැත්තෙ.....???? [url=https://postimages.org/][/url] 0 chamaramindMost Senior MemberPosts:13471 22 Dec 2018 07:33 AM මෙය නම් වහාම පරික්ෂණයක් පවත්වන්න වෙනවා....මට හිතෙන්නේ උල් පිහියකින් තමයි ඇනලා තියෙන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 21 of 72 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games