Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 22 of 72 << < 2021222324 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 22 Dec 2018 08:47 AM ආයුධේ මොකක්ද කියන එක තමයි ප්‍රශ්නෙ. හංගා ගන්න නම් ඕන තරම් තැන් තියෙන්නෙ. පොත අස්සෙ හරි උණුවතුර බෝතලේ ඇතුලෙ හරි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 22 Dec 2018 09:25 AM එහෙනම් පොලිස් සුනඛයෙක්ව ගේන්න වෙනවා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 22 Dec 2018 09:54 AM Posted By chamaramind on 22 Dec 2018 07:33 AM මෙය නම් වහාම පරික්ෂණයක් පවත්වන්න වෙනවා....මට හිතෙන්නේ උල් පිහියකින් තමයි ඇනලා තියෙන්නේ උල් නම් තමා , හැබැයි පිහියක් නෙමේ 0 UdariSuper Senior MemberPosts:5555 22 Dec 2018 09:57 AM Posted By maduranga001 on 22 Dec 2018 08:47 AM ආයුධේ මොකක්ද කියන එක තමයි ප්‍රශ්නෙ. හංගා ගන්න නම් ඕන තරම් තැන් තියෙන්නෙ. පොත අස්සෙ හරි උණුවතුර බෝතලේ ඇතුලෙ හරි. ඒවත් පොලිසියෙන් බැලුවනේ.....තිබ්බෙ නෑලු... මෙයාල හිටියෙ හුමාලය නාන තැනක.......ඒ පාරෙ ඕන යන්න 0 indika76Most Senior MemberPosts:10449 22 Dec 2018 10:29 AM උණුවතුර බෝතලය බිදලා ඒකේ වීදුරු කෑල්ලකින් ඇන්නා වෙන්න පුළුවන්... 0 maduranga001Most Senior MemberPosts:14118 23 Dec 2018 09:42 AM හුමාලෙට දියවෙන දෙයක් අනිවා එහෙනම් ගෙනියන්න ඇත්තෙ. පොලිසියෙන් එනකොට දියවෙලා වෙන්න පුළුවනි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 23 Dec 2018 11:52 AM එහෙනම් ඉතින් අයිස් කැට උලක්වත් වෙන්න ඕන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 24 Dec 2018 01:56 AM Posted By indika76 on 22 Dec 2018 10:29 AM උණුවතුර බෝතලය බිදලා ඒකේ වීදුරු කෑල්ලකින් ඇන්නා වෙන්න පුළුවන්... බෝතලේ බිඳල තිබ්බෙ නෑ අය්ය 0 UdariSuper Senior MemberPosts:5555 24 Dec 2018 01:57 AM Posted By maduranga001 on 23 Dec 2018 09:42 AM හුමාලෙට දියවෙන දෙයක් අනිවා එහෙනම් ගෙනියන්න ඇත්තෙ. පොලිසියෙන් එනකොට දියවෙලා වෙන්න පුළුවනි. හ්ම්...හරි පාරට ඇවිත් 0 UdariSuper Senior MemberPosts:5555 24 Dec 2018 01:58 AM Posted By chamaramind on 23 Dec 2018 11:52 AM එහෙනම් ඉතින් අයිස් කැට උලක්වත් වෙන්න ඕන ලඟටම ඇවිත්......තව චුට්ටක් සම්පූර්ණ වෙන්න ඕන ගෙනා විදිය 0 maduranga001Most Senior MemberPosts:14118 24 Dec 2018 02:48 AM ලඟටම ඇවිත්......තව චුට්ටක් සම්පූර්ණ වෙන්න ඕන ගෙනා විදියඅර බෝතලේ දාගෙන එන්න ඇත්තෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 24 Dec 2018 06:46 AM දැන් තමයි තේරුනේ.. උණු වතුර බෝතලයේ අයිස් දාගෙන එන්නත් පුලුවන්නේ... ඒ අයිස් උලෙන් ඇනලා තමයි මරන්න ඇත්තේ... ඊට පස්සේ එක දියවෙනවානේ.... 0 sha733Super Senior MemberPosts:7332 24 Dec 2018 12:31 PM උත්තරේ දීල ඉවරයි වගේ 0 UdariSuper Senior MemberPosts:5555 25 Dec 2018 09:36 PM Posted By indika76 on 24 Dec 2018 06:46 AM දැන් තමයි තේරුනේ.. උණු වතුර බෝතලයේ අයිස් දාගෙන එන්නත් පුලුවන්නේ... ඒ අයිස් උලෙන් ඇනලා තමයි මරන්න ඇත්තේ... ඊට පස්සේ එක දියවෙනවානේ.... සහයෝගයෙන් හරි උත්තරේට ආව ඒනම් 👏👏 0 UdariSuper Senior MemberPosts:5555 31 Dec 2018 10:59 PM [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 31 Dec 2018 11:01 PM ඔන්න අලුත් අවුරුද්දෙ හොඳ වැඩකින් පටන්ගමු......දුප්පත්ම කෙනා හොයල දෙන්න බලන්න උදව්වක් කරන්න 0 chamaramindMost Senior MemberPosts:13471 01 Jan 2019 06:35 AM 2 වෙනියා ළමයෙක් වගේ..ඒ කියන්නේ 3 වෙනි කෙනාගේ ළමයාද...මම නම් කියන්නේ 3වෙනියා..මොකද ඔය රස්සාව බලන කොට එච්චර ආදායමක් නෑ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Jan 2019 08:03 AM 1 First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 01 Jan 2019 03:08 PM මට හිතෙන්නෙත් 1 කියලා... 0 UdariSuper Senior MemberPosts:5555 02 Jan 2019 09:12 PM ඉන්දික අය්යල ඩබල 1 කියල කීවෙ ඇයි කියනවද 0 You are not authorized to post a reply. Page 22 of 72 << < 2021222324 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games