You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 72 << < 2122232425 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Jan 2019 09:16 PM
අන්නේකයි. උත්තරය කියනකොට හේතුවත් එක්ක කියන්නෝන. තාර්කික යමක් ගැනීම තමයි මේ වගේ ත්‍රෙඩ් එකකින් බලාපොරොත්තු වෙන්නෙ. කොහොමත් කාලයක් යනකොට උදාරි නගා අපව CID එකට සුදුසුකම් ලද්දෝ කරලා තමයි මට පේන්නේ නවතින්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Jan 2019 09:39 PM
ඉන්දික අය්ය ල දෙන්නම හරී....
2, 3 දෙන්නම පොඩි හෝ තමන්ගෙම වයාපාරයක් කරන්නෙ.....1 ඇව්ත් ඉන්නෙ කැඩිච්ච සෙරෙප්පුව හදාගන්න , ඉතින් එයා මොනව කරන කෙනෙක්ද කියල අදහසක් පේන්න නැති නිසා දුප්පත්ම කෙනා එයා කීල ගන්නව
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Jan 2019 09:43 PM
[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Jan 2019 09:44 PM
මේ ගෑල් ළමය මරල එල්ලල තියෙන්නෙ ......හොයාගන්න බලන්න ඒම කියන්න තියෙන සාක්ෂි මොනාද කියල
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Jan 2019 10:41 PM
දන්නෑනෙ..
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Jan 2019 07:45 AM
මේ ගැටය ගහන්න ගහට නගින්න ඕනනේ.. මේ වගේ ගෑනු කෙනෙකුට ගහට නගින්න පුළුවන් වේවි කියලා මට හිතෙන්නේ නෑ...
අනෙක මේ වගේ කන්දකට කාන්තාවක් තනියම ඒවි කියලා හිතන්නත් අමාරුයි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Jan 2019 07:46 AM
ඉන්දික අය්ය ල දෙන්නම හරී....
2, 3 දෙන්නම පොඩි හෝ තමන්ගෙම වයාපාරයක් කරන්නෙ.....1 ඇව්ත් ඉන්නෙ කැඩිච්ච සෙරෙප්පුව හදාගන්න , ඉතින් එයා මොනව කරන කෙනෙක්ද කියල අදහසක් පේන්න නැති නිසා දුප්පත්ම කෙනා එයා කීල ගන්නව
1 මොනවද කරන්නෙ කියල දන්නෙ නා කියන එකෙන් කොහොමද දුප්පත් කියල තීරණය කරන්නෙ? ඒක තාර්කික නැහැ. කැඩිච්ච සෙරෙප්පුවක් හදන එකෙන් එයා දුප්පත් කියල හැඟවෙන්නේ නැහැ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Jan 2019 07:47 AM
මේ ගැටය ගහන්න ගහට නගින්න ඕනනේ.. මේ වගේ ගෑනු කෙනෙකුට ගහට නගින්න පුළුවන් වේවි කියලා මට හිතෙන්නේ නෑ...
අනෙක මේ වගේ කන්දකට කාන්තාවක් තනියම ඒවි කියලා හිතන්නත් අමාරුයි...
මට හිතෙනව ඊට වඩා දෙයක් මෙතන ඇති කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Jan 2019 07:48 AM
අතක් බැඳල තියෙනවා නේද? එහෙම බැඳල තියෙද්දී තමන්ටම ගැට ගහගන්න බැහැ නේද? එල්ලලා ඉවරවෙලා අත් ගැට ගහපු ලණුව කැපුවා වෙන්න පුළුවන්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Jan 2019 09:08 AM
ලණුවකින් බෙල්ල මිරිකලා...අනික එක අතක ලණුවකින් ගැට ගහපු දෙයක් තියෙනවා...මේක සීයිඩී එකට වාර්තා කරන්නම වෙනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Jan 2019 10:59 AM
Posted By maduranga001 on 05 Jan 2019 07:46 AM
ඉන්දික අය්ය ල දෙන්නම හරී....
2, 3 දෙන්නම පොඩි හෝ තමන්ගෙම වයාපාරයක් කරන්නෙ.....1 ඇව්ත් ඉන්නෙ කැඩිච්ච සෙරෙප්පුව හදාගන්න , ඉතින් එයා මොනව කරන කෙනෙක්ද කියල අදහසක් පේන්න නැති නිසා දුප්පත්ම කෙනා එයා කීල ගන්නව
1 මොනවද කරන්නෙ කියල දන්නෙ නා කියන එකෙන් කොහොමද දුප්පත් කියල තීරණය කරන්නෙ? ඒක තාර්කික නැහැ. කැඩිච්ච සෙරෙප්පුවක් හදන එකෙන් එයා දුප්පත් කියල හැඟවෙන්නේ නැහැ.

ඒක මටත් හිතුන අය්ය ....ඒ රූපය සාර්තක නෑ ඒ ප්‍රශ්නෙ ට
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Jan 2019 11:00 AM
Posted By indika76 on 05 Jan 2019 07:45 AM
මේ ගැටය ගහන්න ගහට නගින්න ඕනනේ.. මේ වගේ ගෑනු කෙනෙකුට ගහට නගින්න පුළුවන් වේවි කියලා මට හිතෙන්නේ නෑ...
අනෙක මේ වගේ කන්දකට කාන්තාවක් තනියම ඒවි කියලා හිතන්නත් අමාරුයි...

ඉන්දික අය්ය  කියන්නෙ කෙල්ලො මැරෙන්න වත් කම්මලියි කියලද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Jan 2019 11:03 AM
Posted By maduranga001 on 05 Jan 2019 07:48 AM
අතක් බැඳල තියෙනවා නේද? එහෙම බැඳල තියෙද්දී තමන්ටම ගැට ගහගන්න බැහැ නේද? එල්ලලා ඉවරවෙලා අත් ගැට ගහපු ලණුව කැපුවා වෙන්න පුළුවන්.

මිනීමරුව හොයාගන්න  පුළුවන්  වෙයි වගේ අය්ය ට
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Jan 2019 11:04 AM
Posted By chamaramind on 05 Jan 2019 09:08 AM
ලණුවකින් බෙල්ල මිරිකලා...අනික එක අතක ලණුවකින් ගැට ගහපු දෙයක් තියෙනවා...මේක සීයිඩී එකට වාර්තා කරන්නම වෙනවා

ඔයාල තමයි මෙතන CID.........තව සාක්ෂි හොයන්ට බලන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jan 2019 07:28 AM
Posted By Udari on 31 Dec 2018 10:59 PM
[url=https://postimages.org/][/url]


මේකේ දෙවෙනියා පොඩි එකෙක්නේ...1වෙනියා යනකොට සෙරෙප්පුව කැඩුණා..අතරමඟ..ඒක හදාගන්න සෙරෙප්පු හඳන කෙනා ගාවට ගියා...මේකේ තාත්වික නැහැ..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jan 2019 07:32 AM
මං හිතෙන විදිහ...අර පුටුවක් වගේ කොහේද බිම තියෙන්නේ..එකේ තමයි ගෙනල්ල තියෙන්නේ අත් දෙක බැඳගෙන..ඊට පස්සේ ලණුවකින් බෙල්ල හිරකර ගහේ එල්ලලා..මේක තනිකරම ස්ත්‍රී දූෂණයක්ද කොහේද?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Jan 2019 09:23 AM
පුටුව පෙරලිලා තියෙන ආකාරයත් අස්වාභාවිකයි...
පිටුපස පැත්තට පෙරලිලා තියෙන්නේ...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jan 2019 04:21 PM
Posted By chamaramind on 06 Jan 2019 07:32 AM
මං හිතෙන විදිහ...අර පුටුවක් වගේ කොහේද බිම තියෙන්නේ..එකේ තමයි ගෙනල්ල තියෙන්නේ අත් දෙක බැඳගෙන..ඊට පස්සේ ලණුවකින් බෙල්ල හිරකර ගහේ එල්ලලා..මේක තනිකරම ස්ත්‍රී දූෂණයක්ද කොහේද?

හා ඔය හිතල තීන්නෙ හොඳට...

පුටුවත් සම්බන්ඳයි තමා

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jan 2019 04:22 PM
Posted By indika76 on 06 Jan 2019 09:23 AM
පුටුව පෙරලිලා තියෙන ආකාරයත් අස්වාභාවිකයි...
පිටුපස පැත්තට පෙරලිලා තියෙන්නේ...

ආන්න අය්ය අලුත් සාක්ෂියක් හොයාගත්ත
තවත් තියේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Jan 2019 08:39 AM
CID කාරයො හැමතැනම ඔතනින් අයිම් වෙයන් නැත්නම් සුවර් එකටම උඹව අහුවෙයි

උදේශිකා විසින් උදේශිකාටම කියන ලද්දක්
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 23 of 72 << < 2122232425 > >>