You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 26 of 72 << < 2425262728 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jan 2019 04:48 AM
ගහේ අත්ත කපලා දැම්මනම් බේරේයි...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
17 Jan 2019 03:41 PM
ගහේ අත්ත කපලා දැම්මනම් බේරේයි...
තුවක්කුවත් බිම තියලා ගිය මේ මිනිහ පොරවක් අරං ගස් නගීද මලේ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Jan 2019 04:46 PM
මූට නං ගැලවිල්ලක් නෑ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 07:29 PM
Posted By chamaramind on 17 Jan 2019 04:48 AM
ගහේ අත්ත කපලා දැම්මනම් බේරේයි...

අත්තක් කඩා ගත්තොත් බේරෙන්න පුලාන්....ඒ කොහොමද  කියන්න
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 07:30 PM
Posted By maduranga001 on 17 Jan 2019 03:41 PM
ගහේ අත්ත කපලා දැම්මනම් බේරේයි...
තුවක්කුවත් බිම තියලා ගිය මේ මිනිහ පොරවක් අරං ගස් නගීද මලේ?

😂😂😂😂 කපන්න බැරිනම් කඩාගනීනේ.....හා දැන් බේරෙන්න ට්‍රයි  කරන්න
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 07:32 PM
Posted By sha733 on 17 Jan 2019 04:46 PM
මූට නං ගැලවිල්ලක් නෑ

අව කැපෙන කතා නොකිය අසරණයට හෙල්ප් කරන්ට අය්ය
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
17 Jan 2019 08:57 PM
කපන්න බැරිනම් කඩාගනීනේ.....හා දැන් බේරෙන්න ට්‍රයි  කරන්න
පිඹුරෙක් ඉන්න අත්තක් කඩලා දාන්න නම් ඌ ඉතින් අලිමස් කාල ආපු එකෙක් වෙන්න ඕන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
17 Jan 2019 09:00 PM
පිඹුර ඉන්න ගැහෙ අත්ත හොලවලා හොලවලා පිඹුරා වට්ටනවා ගඟට. ඊට පස්සේ කිඹුලා විසින් පිම්බුරව අල්ලගෙන බුදිනව. ඒ අතරේ ගඟට පැනල මිනිහ එගොඩට පීනලා යනව. සිංහයට හුලං.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
17 Jan 2019 09:02 PM
එහෙම නැත්නම් අත්ත හොලවල පිඹුර දානව බිමට. ගඟ ළගට වැටෙන්නෙ ඉන්න විදිහට. සිංහයා පැනල පිඹුර කනව. කිඹුලා පැනල සිංහයව කනව. මිනිහා බිමට පැනල ගෙදර දුවනව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jan 2019 01:57 AM
Posted By maduranga001 on 17 Jan 2019 08:57 PM
කපන්න බැරිනම් කඩාගනීනේ.....හා දැන් බේරෙන්න ට්‍රයි  කරන්න
පිඹුරෙක් ඉන්න අත්තක් කඩලා දාන්න නම් ඌ ඉතින් අලිමස් කාල ආපු එකෙක් වෙන්න ඕන.

ඒ අත්ත නෙමේ අනේ වෙන අත්තක්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jan 2019 02:00 AM
Posted By maduranga001 on 17 Jan 2019 09:00 PM
පිඹුර ඉන්න ගැහෙ අත්ත හොලවලා හොලවලා පිඹුරා වට්ටනවා ගඟට. ඊට පස්සේ කිඹුලා විසින් පිම්බුරව අල්ලගෙන බුදිනව. ඒ අතරේ ගඟට පැනල මිනිහ එගොඩට පීනලා යනව. සිංහයට හුලං.

හි හි ඔය තීන්නෙ ක්‍රම .........පෙර පිනකින් පිඹුර එක්කම ගඟට නොවැටේවයි පතමු නේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jan 2019 02:03 AM
Posted By maduranga001 on 17 Jan 2019 09:02 PM
එහෙම නැත්නම් අත්ත හොලවල පිඹුර දානව බිමට. ගඟ ළගට වැටෙන්නෙ ඉන්න විදිහට. සිංහයා පැනල පිඹුර කනව. කිඹුලා පැනල සිංහයව කනව. මිනිහා බිමට පැනල ගෙදර දුවනව.

හා..........මිනිහ ගෙදර ගිය ගමන්ම තෑගි මල්ලක් අරන් මදුරන්ග මාත්තියව හොයන් එනෝ ජීවිතේ බේරගන්න  උදව් කොළාට
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jan 2019 02:03 AM
කෝ....තවාත් ක්‍රමස් තියෙනෝ...ගේන්නෝ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Jan 2019 01:03 PM
Posted By Udari on 18 Jan 2019 02:03 AM
කෝ....තවාත් ක්‍රමස් තියෙනෝ...ගේන්නෝ
   මම එකක් කියන්නද ? 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jan 2019 07:52 PM
Posted By Imalka on 18 Jan 2019 01:03 PM
Posted By Udari on 18 Jan 2019 02:03 AM
කෝ....තවාත් ක්‍රමස් තියෙනෝ...ගේන්නෝ
   මම එකක් කියන්නද ? 


හා.....කෝ ඉතින්  ඔය සූටි කටින් කියන්න 😄
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jan 2019 08:48 PM
කිඹුලා සිංහයාව ගොදුර කරගෙන...ඊට පස්සේ නයාව ගඟට තල්ලු කරලා මිනිහා ගගෙන් බිමට බැහැලා දුවනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jan 2019 01:14 AM
තව ක්‍රම

අත්තක් කඩාගෙන පිඹුරව බිමට තල්ලු කරනව. පිඹුර බිමට වැටෙනකොට සින්හය දුවනව එතනට. එතකොට ටක් ගාල ගහ මුලට ඇවිත් තුවක්කුව අරන් චුට්ටක් උඩට ගිහින් සින්හයට වෙඩි තියල ගෙදර යනව
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jan 2019 01:15 AM
අත්තක් කඩාගෙන   ටිකක්  පහලට ඇවිත් අත්තෙන් ගහමින් සිංහයව බය කරන ගමන් තුවක්කුව අරන් උඩට ගිහින් වෙඩි තියනව
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jan 2019 01:19 AM
[url=https://postimages.org/][/url]
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jan 2019 05:20 AM
689241
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 26 of 72 << < 2425262728 > >>