You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 28 of 72 << < 2627282930 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jan 2019 05:58 AM
අනිවා එක්කන් යනවා හැමෝමව
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 Jan 2019 06:58 AM
සැනසිලි තෑගි දෙකක් ඉමල්ක සහ මධුරන්ග අය්ය ලාට....ඩබල් බෙඩ්ස්
ඩබල් දාල නිදා ගත්ත හැකි එහෙනං.
 @ ඉමල්ක සහ මධුරංග - ගෙදර නෝනා හැර අන් අගනුන් ඇදට ගැනීම සපුරා තහනම්...
ඇඳට ගන්නේ නැහැ. ඇඳ දෙනකොට ඇඳේ හිටියොත් ඉතිං මක් කරන්නටද.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jan 2019 07:05 PM
Posted By indika76 on 30 Jan 2019 05:44 AM
Posted By Udari on 30 Jan 2019 02:19 AM
චාමර තමා අද දිනයේ ජයග්‍රාහකයා .....
චාමරට අලුත්ම බස් එකක්......මොකද්ද ඕන දම් රැජිණද? මොණර පැටික්කිද ? 😂


සැනසිලි තෑගි දෙකක් ඉමල්ක සහ මධුරන්ග අය්ය ලාට....ඩබල් බෙඩ්ස්
@ චාමර

අපිත් රවුමක් එක්ක පලයං මල්ලියේ...

 @ ඉමල්ක සහ මධුරංග

ගෙදර නෝනා හැර අන් අගනුන් ඇදට ගැනීම සපුරා තහනම්...



අපරාදෙ ඉන්දික අය්ය හැමදාමත් දින්න, ඇඳන් දෙන දවසම එකක් ගන්න බැරි උනානේ නේද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jan 2019 07:07 PM
Posted By chamaramind on 30 Jan 2019 05:58 AM
අනිවා එක්කන් යනවා හැමෝමව

කවුරුත් දාන් අලුත් බස් එකෙන් කතරගම් යන්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jan 2019 07:09 PM
Posted By maduranga001 on 30 Jan 2019 06:58 AM
සැනසිලි තෑගි දෙකක් ඉමල්ක සහ මධුරන්ග අය්ය ලාට....ඩබල් බෙඩ්ස්
ඩබල් දාල නිදා ගත්ත හැකි එහෙනං.
 @ ඉමල්ක සහ මධුරංග - ගෙදර නෝනා හැර අන් අගනුන් ඇදට ගැනීම සපුරා තහනම්...
ඇඳට ගන්නේ නැහැ. ඇඳ දෙනකොට ඇඳේ හිටියොත් ඉතිං මක් කරන්නටද.


අර මෙට්ටයක්  ගන්නකොට කෙල්ලෙක් නිකන් දෙන කොම්පැණියෙ නම ඔලුවට එන්නෙ නෑනි...

නම මතක් කරොත් තෑග්ග එතනින් අරන් දෙන්නම් අය්ය ල දෙන්නට 😄

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
30 Jan 2019 08:44 PM
Posted By chamaramind on 30 Jan 2019 05:58 AM
අනිවා එක්කන් යනවා හැමෝමව


ආන් හොඳයි
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2019 08:38 AM
අර මෙට්ටයක්  ගන්නකොට කෙල්ලෙක් නිකන් දෙන කොම්පැණියෙ නම ඔලුවට එන්නෙ නෑනි...
එහෙමත් කොම්පැණි තියෙනවද අප්ප? අන්න කොම්පැණි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Feb 2019 02:42 PM
Posted By maduranga001 on 01 Feb 2019 08:38 AM
අර මෙට්ටයක්  ගන්නකොට කෙල්ලෙක් නිකන් දෙන කොම්පැණියෙ නම ඔලුවට එන්නෙ නෑනි...
එහෙමත් කොම්පැණි තියෙනවද අප්ප? අන්න කොම්පැණි.

තීනව තීනව, අය්ය ල වෙනුවෙන්ම දාපු
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 01:53 AM
මේ තියෙන්නෙ සන්වේදී කතාවක්. ඒකෙ ස්තාන මාරු වෙලා තියෙන්නෙ .......ඒවයි නිවැරදි පිළිවෙල හොයන්න.

Ex :  2 ,  ---  , ------,  ----- 

වෙලා තීන දේ ගැන අදහසුත් කීවොත් වඩා හොඳා

1)

[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 01:54 AM
2)

[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 01:56 AM
3)
[url=https://postimg.cc/9zNCfLt5][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 01:57 AM
4)

[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 01:58 AM
5)

[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 01:59 AM
6)

[url=https://postimages.org/][/url][url=https://postimages.org/it/]host my image[/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 02:01 AM
මේක මුලින් වැටිල, මට ඩිලීට් බට්න් නෑ

[url=https://postimages.org/][/url]
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Feb 2019 04:31 AM
2,6,4,1,5,3
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Feb 2019 07:51 AM
මම හිතන්නෙත් චාමර මල්ලි පෙලගැස්වූ ආකාරයටයි...
ඒත් අවසානය (මෙහි 3 රූපය අනුව) හිතාගන්න බැහැ.. 

අම්මත් දරුවන් අතහැරල යනවද?

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 11:39 AM
Posted By chamaramind on 05 Feb 2019 04:31 AM
2,6,4,1,5,3

Yes, gooood 👏👏
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 11:41 AM
Posted By indika76 on 05 Feb 2019 07:51 AM
මම හිතන්නෙත් චාමර මල්ලි පෙලගැස්වූ ආකාරයටයි...
ඒත් අවසානය (මෙහි 3 රූපය අනුව) හිතාගන්න බැහැ.. 

අම්මත් දරුවන් අතහැරල යනවද?


ඒක ප්‍රශ්නාර්තයක් අය්ය ........අම්මටත්  අර පෙන්නන අයට හිත ගිහින් එතනින් අඩියක් තිබ්බොත් පොඩි දෙන්නම අගාදෙට වැටෙනව
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Feb 2019 04:44 PM
[url=https://postimages.org/][/url]
0
You are not authorized to post a reply.
Page 28 of 72 << < 2627282930 > >>