You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 29 of 72 << < 2728293031 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Feb 2019 04:57 PM
3 වන කාරය පස්සට ගත්තොත් හරි වගේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Feb 2019 08:56 PM
4 ගත්තත් හරි දකුණු පැත්තට.

එවිට 6 සහ 7 ට ඉදිරියට යා හැකියි.
පසුව 3 ට යා හැකියි.
ඉන්පසු 1 සහ 2
ඉන් පසු 5 ට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Feb 2019 09:25 PM
3 වෙනි කාරය ගත්තෝත් තමයි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Feb 2019 07:17 AM
thuna passata ganna
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Feb 2019 07:59 AM
Posted By maduranga001 on 07 Feb 2019 08:56 PM
4 ගත්තත් හරි දකුණු පැත්තට.

එවිට 6 සහ 7 ට ඉදිරියට යා හැකියි.
පසුව 3 ට යා හැකියි.
ඉන්පසු 1 සහ 2
ඉන් පසු 5 ට.

මේ තියෙන විදිය අනුව 4 කාරය හොල්ලන්නවත් බෑ මල්ලී..

අනෙක දකුණට ගියාම එයාගේ ගමන් දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවානේ.. (අපේ වාහන කට්ටිය ලේසියට සෙකන්ඩ් වෙන්නේ නෑ)

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Feb 2019 10:12 AM
6 වෙනි කාර් එක
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Feb 2019 10:53 AM
😯😯
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 01:48 AM
Posted By indika76 on 07 Feb 2019 04:57 PM
3 වන කාරය පස්සට ගත්තොත් හරි වගේ...

බ්‍රාවෝ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 01:49 AM
Posted By maduranga001 on 07 Feb 2019 08:56 PM
4 ගත්තත් හරි දකුණු පැත්තට.

එවිට 6 සහ 7 ට ඉදිරියට යා හැකියි.
පසුව 3 ට යා හැකියි.
ඉන්පසු 1 සහ 2
ඉන් පසු 5 ට.


ඒක කරදරයි නේද අය්ය
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 01:52 AM
Posted By chamaramind on 07 Feb 2019 09:25 PM
3 වෙනි කාරය ගත්තෝත් තමයි

යෑස් , ගූඩ්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 01:53 AM
Posted By Ind007ka on 08 Feb 2019 07:17 AM
thuna passata ganna

හොඳම ක්‍රමය
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 01:55 AM
Posted By isurusam on 08 Feb 2019 10:12 AM
6 වෙනි කාර් එක

ඒක අපහසුයි මෙයා
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 01:57 AM
ටන් ටටාන්.......මෙන්න ඉන්දික 76 අය්යා දිනා ගන්නා අලුත්ම වාහනේ

[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 01:59 AM
Posted By Udeshika Herath on 08 Feb 2019 10:53 AM
😯😯

ඔයාට තෑගි නෑ ඕන්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 02:01 AM
අනිත් අයත් හිස් අතින් යවන්නෑ ඕන්..

චාමර, ඉන්දික ලොකු අය්ය ලාට රිචඩ් පීරීස් සමාගමෙන් ටයර් ජෝඩුව බැගින් ලැබෙනෝඕ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2019 04:46 AM
Posted By Udari on 09 Feb 2019 02:01 AM
අනිත් අයත් හිස් අතින් යවන්නෑ ඕන්..

චාමර, ඉන්දික ලොකු අය්ය ලාට රිචඩ් පීරීස් සමාගමෙන් ටයර් ජෝඩුව බැගින් ලැබෙනෝඕ


අද කාලේ ඒකත් හොඳයි...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Feb 2019 07:28 AM
Posted By Udari on 09 Feb 2019 02:01 AM
අනිත් අයත් හිස් අතින් යවන්නෑ ඕන්..

චාමර, ඉන්දික ලොකු අය්ය ලාට රිචඩ් පීරීස් සමාගමෙන් ටයර් ජෝඩුව බැගින් ලැබෙනෝඕ


tayar wenuwata tube denna barida gage muhude wath bahala nanna
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Feb 2019 10:08 PM
Posted By Udari on 09 Feb 2019 01:57 AM
ටන් ටටාන්.......මෙන්න ඉන්දික 76 අය්යා දිනා ගන්නා අලුත්ම වාහනේ

[url=https://postimages.org/][/url]

මාර කාර් එකක්නේ.. ස්තූතියි නංගී...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Feb 2019 12:48 AM
Posted By Ind007ka on 09 Feb 2019 07:28 AM
Posted By Udari on 09 Feb 2019 02:01 AM
අනිත් අයත් හිස් අතින් යවන්නෑ ඕන්..

චාමර, ඉන්දික ලොකු අය්ය ලාට රිචඩ් පීරීස් සමාගමෙන් ටයර් ජෝඩුව බැගින් ලැබෙනෝඕ


tayar wenuwata tube denna barida gage muhude wath bahala nanna

බෑ , එතකොට අය්ය ල පීනන්න පුරුදු වෙන්නෙ නෑනි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Feb 2019 12:50 AM
Posted By indika76 on 09 Feb 2019 10:08 PM
Posted By Udari on 09 Feb 2019 01:57 AM
ටන් ටටාන්.......මෙන්න ඉන්දික 76 අය්යා දිනා ගන්නා අලුත්ම වාහනේ

[url=https://postimages.org/][/url]

මාර කාර් එකක්නේ.. ස්තූතියි නංගී...

ස්තුති නම් මොනාද අය්ය , සුළු ගානනෙ ගියේ 😅
0
You are not authorized to post a reply.
Page 29 of 72 << < 2728293031 > >>