You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 34 of 72 << < 3233343536 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Apr 2019 09:35 PM
Posted By Imalka on 24 Apr 2019 09:21 PM
මොනවද තෑගි ? උත්තරේ ඊ.........මොකද කියන්නේ ?

තෑග්ගට ඒ ඇස්......ඇද්ද 😏
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Apr 2019 09:43 PM
Posted By Udari on 24 Apr 2019 09:35 PM
Posted By Imalka on 24 Apr 2019 09:21 PM
මොනවද තෑගි ? උත්තරේ ඊ.........මොකද කියන්නේ ?

තෑග්ගට ඒ ඇස්......ඇද්ද 😏
    අපෝ එව්වා එපා. ඕල්ඩ් ෆැෂන්. ඕවා මේක් අප් වලට විකුර්ති වෙලා ඒ මදිවට නළු බට්ටෝ අල්ලලාම ගෙවිලා ඇති 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2019 05:11 AM
E
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
25 Apr 2019 09:51 AM
E ,
ඉමල්ක අයිය තෑගි දිනල අරගෙනත් ඉවරද අපි එනකොට
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Apr 2019 10:08 AM
Posted By Dilki on 25 Apr 2019 09:51 AM
E ,
ඉමල්ක අයිය තෑගි දිනල අරගෙනත් ඉවරද අපි එනකොට

    වැඩක් නැහැ  නංගි.....  බොරුවට තවුසන් ටෝක්ස් දෙනවා අරව දෙනවා මෙව්වා දෙනවා කියල, 
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Apr 2019 08:24 PM
Posted By Imalka on 25 Apr 2019 10:08 AM
Posted By Dilki on 25 Apr 2019 09:51 AM
E ,
ඉමල්ක අයිය තෑගි දිනල අරගෙනත් ඉවරද අපි එනකොට

    වැඩක් නැහැ  නංගි.....  බොරුවට තවුසන් ටෝක්ස් දෙනවා අරව දෙනවා මෙව්වා දෙනවා කියල, 

කෝ ඉතින් ඒ ඇස් එපා කීවනේ

හා හා එන්න ඒනම් ඇස් වහගන්න

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Apr 2019 08:41 PM
Posted By Udari on 25 Apr 2019 08:24 PM
Posted By Imalka on 25 Apr 2019 10:08 AM
Posted By Dilki on 25 Apr 2019 09:51 AM
E ,
ඉමල්ක අයිය තෑගි දිනල අරගෙනත් ඉවරද අපි එනකොට

    වැඩක් නැහැ  නංගි.....  බොරුවට තවුසන් ටෝක්ස් දෙනවා අරව දෙනවා මෙව්වා දෙනවා කියල, 

කෝ ඉතින් ඒ ඇස් එපා කීවනේ

 

හා හා එන්න ඒනම් ඇස් වහගන්න

 


   බෑ............බෑ..........මොකද වෙන්නේ කියලා බලාගන්න ඕනා. ආරක්ෂාව පළමුව 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Apr 2019 05:46 AM
මේ දෑස කුමටද නොහොත් මේ ඇස් ගෙඩි දෙක මක්කටෙයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Apr 2019 11:46 AM
Posted By maduranga001 on 26 Apr 2019 05:46 AM
මේ දෑස කුමටද නොහොත් මේ ඇස් ගෙඩි දෙක මක්කටෙයි.

හී මේ දෑස මගේ පින්වන්තයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Apr 2019 11:48 AM
මේ ලියුමෙ ලියා තිබෙන්නෙ මොකද්ද කියන කෙනාට ලොකූඋඌඌ.....සප්‍රයිස්

[url=https://postimg.cc/ZCCkpVKf][/url]
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
27 Apr 2019 11:51 AM
මේ ලියුමෙ ලියා තිබෙන්නෙ මොකද්ද කියන කෙනාට ලොකූඋඌඌ.....සප්‍රයිස්

අයියෙ. හවසට එනකොට මෙන්න මේ ලිස්ට් එකේ තියෙන බඩු ටික අරගෙන එනවද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Apr 2019 12:22 PM
Posted By maduranga001 on 27 Apr 2019 11:51 AM
මේ ලියුමෙ ලියා තිබෙන්නෙ මොකද්ද කියන කෙනාට ලොකූඋඌඌ.....සප්‍රයිස්

අයියෙ. හවසට එනකොට මෙන්න මේ ලිස්ට් එකේ තියෙන බඩු ටික අරගෙන එනවද?

නෑ

මේ බඳින්න කලින් දීපු ලියුමක්

හා අය්ය ට ආයි ට්‍රයි  කරන්ට පුලාන්

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
27 Apr 2019 12:28 PM
"ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් නැගෙනහිර ගාසා තීරෙට කොහොම බලපායිද අයියෙ?"
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Apr 2019 12:39 PM
හඬපට පරීක්ෂා කරා..................ඔය දෙන්නේ ලියුමක් නෙමෙයි.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Apr 2019 01:27 PM
Posted By maduranga001 on 27 Apr 2019 12:28 PM
"ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් නැගෙනහිර ගාසා තීරෙට කොහොම බලපායිද අයියෙ?"

හම්මේ සෝෂල් සයන්ස් ස්පෙශල් කරපු කපල් එකක් නෙමේ අය්ය

හිත කීරගැහෙන දෙයක්  තීන්නෙ😂

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Apr 2019 01:28 PM
Posted By Imalka on 27 Apr 2019 12:39 PM
හඬපට පරීක්ෂා කරා..................ඔය දෙන්නේ ලියුමක් නෙමෙයි.

ඔන්න ඉතින් පණ්ඩිතය

හා ඒනම් මොනාද

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
27 Apr 2019 01:49 PM
Posted By Udari on 27 Apr 2019 01:27 PM
Posted By maduranga001 on 27 Apr 2019 12:28 PM
"ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් නැගෙනහිර ගාසා තීරෙට කොහොම බලපායිද අයියෙ?"
හම්මේ සෝෂල් සයන්ස් ස්පෙශල් කරපු කපල් එකක් නෙමේ අය්ය  හිත කීරගැහෙන දෙයක්  තීන්නෙ😂
"මට හෙට කසාද බඳිනව අයියෙ."
කියල.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Apr 2019 01:51 PM
Posted By Udari on 27 Apr 2019 01:28 PM
Posted By Imalka on 27 Apr 2019 12:39 PM
හඬපට පරීක්ෂා කරා..................ඔය දෙන්නේ ලියුමක් නෙමෙයි.

ඔන්න ඉතින් පණ්ඩිතය

 

හා ඒනම් මොනාද

   "අයියේ යනගමන් මේක කොහාට හරි විසි කරගෙන යන්නකෝ"  මෙහෙ කොල්ලෝ ඉතින් බෝම්බයක් දුන්නත් බාරගන්නවනේ 



0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
27 Apr 2019 02:18 PM
මේ තියෙන්නේ 21 පහරදීම ගැන බුද්ධි අංශය දීපු ලියම...
එනෙනම් මූ තමයි මේක ජනාධිපතිට නොදී මග හැරියේ...
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
27 Apr 2019 03:06 PM
ගෙදරට හොරෙන් පැනල යමු කියලද....හිකිස්
0
You are not authorized to post a reply.
Page 34 of 72 << < 3233343536 > >>