Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 35 of 72 << < 3334353637 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 27 Apr 2019 03:47 PM Posted By maduranga001 on 27 Apr 2019 01:49 PM Posted By Udari on 27 Apr 2019 01:27 PM Posted By maduranga001 on 27 Apr 2019 12:28 PM "ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් නැගෙනහිර ගාසා තීරෙට කොහොම බලපායිද අයියෙ?" හම්මේ සෝෂල් සයන්ස් ස්පෙශල් කරපු කපල් එකක් නෙමේ අය්ය හිත කීරගැහෙන දෙයක් තීන්නෙ😂 "මට හෙට කසාද බඳිනව අයියෙ." කියල. හි හි එච්චර දුකක් දෙන එකක් නෙමේ අය්ය 0 UdariSuper Senior MemberPosts:5555 27 Apr 2019 03:49 PM Posted By Imalka on 27 Apr 2019 01:51 PM Posted By Udari on 27 Apr 2019 01:28 PM Posted By Imalka on 27 Apr 2019 12:39 PM හඬපට පරීක්ෂා කරා..................ඔය දෙන්නේ ලියුමක් නෙමෙයි. ඔන්න ඉතින් පණ්ඩිතය හා ඒනම් මොනාද "අයියේ යනගමන් මේක කොහාට හරි විසි කරගෙන යන්නකෝ" මෙහෙ කොල්ලෝ ඉතින් බෝම්බයක් දුන්නත් බාරගන්නවනේ 😂අන්න වදන ඒ උනාට ඒම නෙවේ, ලියුමක් දුන්න ලව්ලි දෙයක් තීන්නෙ, ශුවර් එකට අය්ය ට මේක කියන්ට පුලාම් 0 UdariSuper Senior MemberPosts:5555 27 Apr 2019 03:52 PM Posted By indika76 on 27 Apr 2019 02:18 PM මේ තියෙන්නේ 21 පහරදීම ගැන බුද්ධි අංශය දීපු ලියම... එනෙනම් මූ තමයි මේක ජනාධිපතිට නොදී මග හැරියේ... හම්මේ අය්ය මේ අහින්සකය ගමට වෙලා ලව් කරනව, ඕවට අල්ලගන්න එපා 0 UdariSuper Senior MemberPosts:5555 27 Apr 2019 03:54 PM Posted By Dilki on 27 Apr 2019 03:06 PM ගෙදරට හොරෙන් පැනල යමු කියලද....හිකිස් 😂 ඒ අවුරුදු 3 ට කලින් ඔයා කීව විදියනේ ඒම නෙවේ 0 PoddiVeteran MemberPosts:2100 27 Apr 2019 04:16 PM නැකත් පත්ත්‍රය අනේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 DilkiAdvanced MemberPosts:958 27 Apr 2019 06:32 PM " හැන්දෑවට කුඹුක් ගහ යටට එන්නම් " කියලද 🙈🙈 0 UdariSuper Senior MemberPosts:5555 27 Apr 2019 09:15 PM Posted By Poddi on 27 Apr 2019 04:16 PM නැකත් පත්ත්‍රය අනේ එච්චර දුර ගීන් නෑ අනේ 0 UdariSuper Senior MemberPosts:5555 27 Apr 2019 09:17 PM Posted By Dilki on 27 Apr 2019 06:32 PM " හැන්දෑවට කුඹුක් ගහ යටට එන්නම් " කියලද 🙈🙈 මට මතකයි මන බැන්දූ සිනා ඔබේ හද පතුලේ සිහි වන්නෙ ඔයාවයි කුඹුකේ ලිඳ ලඟදී...... ආහ් මේම කිය කිය ඉස්සර ගිය ඒවයි ප්‍රෙථිඵල තමා ඔය. .. 😂 ඒම නෙමේ 0 isurusamSuper Senior MemberPosts:7342 27 Apr 2019 09:20 PM ලියුම් ලියන්නත් දන්නවද උදාරි ................. 0 UdariSuper Senior MemberPosts:5555 27 Apr 2019 09:35 PM Posted By isurusam on 27 Apr 2019 09:20 PM ලියුම් ලියන්නත් දන්නවද උදාරි ................. අකුරු වැරදි වැරදි ලියූ මුල්ම ලිපිය ඒ මෙයා 😉 0 DilkiAdvanced MemberPosts:958 27 Apr 2019 09:39 PM " අම්මල කසාදයක් හොයනව, ඉක්මනින් මාව අරන් යන්න " කියලද 😂😂 0 maduranga001Most Senior MemberPosts:14118 27 Apr 2019 09:52 PM "අනේ දැන්ම බඳින්න බෑ අයියෙ." කියලද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 27 Apr 2019 11:20 PM එහෙනම්....................."ගැට අන්නාසි ගෙඩියක් හොයාන එන්න පීස්." 0 UdariSuper Senior MemberPosts:5555 27 Apr 2019 11:57 PM Posted By Dilki on 27 Apr 2019 09:39 PM " අම්මල කසාදයක් හොයනව, ඉක්මනින් මාව අරන් යන්න " කියලද 😂😂 එච්චර හදිස්සි වෙන්න එපා හයියූ , නෑ 0 UdariSuper Senior MemberPosts:5555 27 Apr 2019 11:58 PM Posted By maduranga001 on 27 Apr 2019 09:52 PM "අනේ දැන්ම බඳින්න බෑ අයියෙ." කියලද? බෑ වගේ තමා, ඒ උනාට ඒමම නෙමේ 0 UdariSuper Senior MemberPosts:5555 28 Apr 2019 12:00 AM Posted By Imalka on 27 Apr 2019 11:20 PM එහෙනම්....................."ගැට අන්නාසි ගෙඩියක් හොයාන එන්න පීස්." සිකේ හැදුව පදේ තාම අතින් වත් අල්ලල නෑලු 0 ImalkaVeteran MemberPosts:4533 28 Apr 2019 12:07 AM Posted By Udari on 28 Apr 2019 12:00 AM Posted By Imalka on 27 Apr 2019 11:20 PM එහෙනම්....................."ගැට අන්නාසි ගෙඩියක් හොයාන එන්න පීස්." සිකේ හැදුව පදේ තාම අතින් වත් අල්ලල නෑලු "අවුරුද්දට අච්චාරු හදන්න" කියන කෑල්ල පේස්ට් වෙලා නැහැ නෙ. ඔය විදිහට හැම දෙයක් ගැනම කැත විදිහට හිතන්න එපා හිටං 0 chamaramindMost Senior MemberPosts:13471 28 Apr 2019 06:20 AM Posted By Dilki on 27 Apr 2019 03:06 PM ගෙදරට හොරෙන් පැනල යමු කියලද....හිකිස් ඒක කෝමද... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Apr 2019 06:23 AM වෙඩින් කාඩ් එකක ඩිසයිනිං එකක් වෙන්න ඇති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 28 Apr 2019 06:39 AM ඔයා මාව බඳිනවද ? නැද්ද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 35 of 72 << < 3334353637 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games