Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 39 of 72 << < 3738394041 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 02 May 2019 09:20 PM Posted By Udari on 02 May 2019 08:45 PM [url=https://postimages.org/][/url][url=https://treetop100babynames.com/irish-baby-names]toryn name meaning[/url] තෑගි නැත කී දෙනෙක්ට දැන් මෙහෙම කිවුවද ? 0 isurusamSuper Senior MemberPosts:7342 02 May 2019 09:21 PM Posted By Udari on 02 May 2019 08:45 PM [url=https://postimages.org/][/url][url=https://treetop100babynames.com/irish-baby-names]toryn name meaning[/url] තෑගි නැත කී දෙනෙක්ට දැන් මෙහෙම කිවුවද ? 0 isurusamSuper Senior MemberPosts:7342 02 May 2019 09:21 PM Posted By Udari on 02 May 2019 08:45 PM [url=https://postimages.org/][/url][url=https://treetop100babynames.com/irish-baby-names]toryn name meaning[/url] තෑගි නැත කී දෙනෙක්ට දැන් මෙහෙම කිවුවද ? 0 isurusamSuper Senior MemberPosts:7342 02 May 2019 09:21 PM Posted By Udari on 02 May 2019 08:45 PM [url=https://postimages.org/][/url][url=https://treetop100babynames.com/irish-baby-names]toryn name meaning[/url] තෑගි නැත කී දෙනෙක්ට දැන් මෙහෙම කිවුවද ? 0 UdariSuper Senior MemberPosts:5555 02 May 2019 10:02 PM @ ඉමල්ක අය්ය ඒ නංගිගෙ හිතේ තිබ්බ දේ කීවෙ නැතුව කෝමද අය්ය තෑගි දෙන්නෙ 0 UdariSuper Senior MemberPosts:5555 02 May 2019 10:02 PM @ ඉසුරු අය්ය ඔයාට හැර අනිත් ඔක්කොටම කීවෙ ඕම තමා 😂😂🔫🔫 0 DilkiAdvanced MemberPosts:958 03 May 2019 12:01 AM යකූ අර පින්තූරෙ හිනාකටක් එක්ක දෙන්න ඉද්දි කාටද හිතෙන්නෙ මේම එකක් දෙයි කියල අසාධාරණයි උදාරියෝ 0 maduranga001Most Senior MemberPosts:14118 03 May 2019 12:14 AM ඇයි කලින් හතුරෝ වගේද ඉඳල තියෙන්නෙ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 03 May 2019 05:38 AM Posted By Udari on 02 May 2019 08:45 PM [url=https://postimages.org/][/url][url=https://treetop100babynames.com/irish-baby-names]toryn name meaning[/url] තෑගි නැත මේ උදාරිගේ අකුරු නේද...කොහේ හරි දැකල පුරුදු අකුරු...ආහ් අපේ අයියාගේ අකුරු වගේමයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 May 2019 05:42 AM අයියෝ..ඒ කෙල්ලට තව කොල්ලෙක් ඉන්නවා ඇති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 ImalkaVeteran MemberPosts:4533 03 May 2019 07:21 AM Posted By Udari on 02 May 2019 10:02 PM @ ඉමල්ක අය්ය ඒ නංගිගෙ හිතේ තිබ්බ දේ කීවෙ නැතුව කෝමද අය්ය තෑගි දෙන්නෙ ඒම බැහැ, ඒ නංගිව හරි ඕන. ඕකට උත්තරේ හොයා ගන්න කොච්චර නම් මහන්සි උනාද ? බොරු නම් දිල්කි ගෙන් අහන්න. එයා දන්නවා ඔය වෙනුවෙන් වෙච්ච මහන්සිය 0 UdariSuper Senior MemberPosts:5555 03 May 2019 08:38 PM @ දිල්කි අක්කි ඕකනේ ඉතින් හිනා උනාම හා කීල හිතන්ට එපා කියන්නෙ 0 UdariSuper Senior MemberPosts:5555 03 May 2019 08:39 PM @ මදුරන්ග අය්ය නෑ අය්ය ඕන් දැන් තමා හතුරො වෙන්නෙ 0 UdariSuper Senior MemberPosts:5555 03 May 2019 08:40 PM @ චාමර හානේ ආසයි අයියගෙ අකුරු බලන්න ඒක තමා චාමර හේතුව, අපරාදෙ පෙට්‍රල් නාද 0 UdariSuper Senior MemberPosts:5555 03 May 2019 08:42 PM @ ඉමල්ක අය්ය සමාරවිට ඒ අයියට ඒම කීවට අය්ය ට හා කියාද දන්නෙත් නෑනෙ, අහල බලන්නම්කො ඒ නංගිගෙන් , හැබැයි කැමති උනොත් ඒම තෑග්ග ගන්න වෙයි 0 ImalkaVeteran MemberPosts:4533 03 May 2019 09:41 PM Posted By Udari on 03 May 2019 08:42 PM @ ඉමල්ක අය්ය සමාරවිට ඒ අයියට ඒම කීවට අය්ය ට හා කියාද දන්නෙත් නෑනෙ, අහල බලන්නම්කො ඒ නංගිගෙන් , හැබැයි කැමති උනොත් ඒම තෑග්ග ගන්න වෙයි තෑග්ග නම් ගන්නවා අනිවාර්යයෙන්, ඔයා එහෙනම් අහලා බලනවා නේද ? 0 UdariSuper Senior MemberPosts:5555 03 May 2019 09:55 PM Posted By Imalka on 03 May 2019 09:41 PM Posted By Udari on 03 May 2019 08:42 PM @ ඉමල්ක අය්ය සමාරවිට ඒ අයියට ඒම කීවට අය්ය ට හා කියාද දන්නෙත් නෑනෙ, අහල බලන්නම්කො ඒ නංගිගෙන් , හැබැයි කැමති උනොත් ඒම තෑග්ග ගන්න වෙයි තෑග්ග නම් ගන්නවා අනිවාර්යයෙන්, ඔයා එහෙනම් අහලා බලනවා නේද ? හම්මේ තීන හදිස්සිය .....සුට්ටක් ඉන්ට ඉතින් අර අය්ය පොඩ්ඩක් එහාට යනකම් වත් 0 UdariSuper Senior MemberPosts:5555 06 May 2019 09:36 PM මේ රූපයේ පලතුරු වර්ග කීයක් තිබේද ?????????? හරියටම පිළිතුර කියන කෙනාට ලොකූඌඌඌ.............. [url=https://postimg.cc/H8zwQ87q][/url] 0 DilkiAdvanced MemberPosts:958 06 May 2019 09:48 PM 11 ද අර කෙසෙල් වර්ග කිපයක් තියෙන නිසා ඒව වෙන වෙනම ද ගනින්න ඕන, නැතිනම් කෙසෙල් කියල එක පලතුරක් විදියට ද 0 isurusamSuper Senior MemberPosts:7342 06 May 2019 09:54 PM මේවා ගනින්න ඉස්සෙල්ලා තැග්ග කියලා ඉන්න ................ 0 You are not authorized to post a reply. Page 39 of 72 << < 3738394041 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games