Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 40 of 72 << < 3839404142 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 06 May 2019 10:02 PM Posted By Dilki on 06 May 2019 09:48 PM 11 ද අර කෙසෙල් වර්ග කිපයක් තියෙන නිසා ඒව වෙන වෙනම ද ගනින්න ඕන, නැතිනම් කෙසෙල් කියල එක පලතුරක් විදියට ද පොදුවෙ කෙසෙල් වර්ග ඔක්කොම එක පලතුරක් කීල 0 UdariSuper Senior MemberPosts:5555 06 May 2019 10:04 PM Posted By isurusam on 06 May 2019 09:54 PM මේවා ගනින්න ඉස්සෙල්ලා තැග්ග කියලා ඉන්න ................ ඒක ස්ප්රාආආඅස්.....තරඟය කොච්චර උණුසුම් ද කියන එක මත තෑග්ගේ වටිනාකම වැඩිවෙනෝ 0 ImalkaVeteran MemberPosts:4533 06 May 2019 10:07 PM Posted By Udari on 06 May 2019 10:02 PM Posted By Dilki on 06 May 2019 09:48 PM 11 ද අර කෙසෙල් වර්ග කිපයක් තියෙන නිසා ඒව වෙන වෙනම ද ගනින්න ඕන, නැතිනම් කෙසෙල් කියල එක පලතුරක් විදියට ද පොදුවෙ කෙසෙල් වර්ග ඔක්කොම එක පලතුරක් කීල හොඳ ප්රස්නයක්..........මමත් මේ අහන්න හිටියේ හිටං 0 chamaramindMost Senior MemberPosts:13471 06 May 2019 10:10 PM 28 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 ImalkaVeteran MemberPosts:4533 06 May 2019 10:10 PM දැන් මෙතන තියෙන අනිවාර්යයෙන්ම තියෙන නමුත් වැහිලා තියෙන පලතුරු වර්ගත් ගණන් කරන්න ඕනද ? 0 UdariSuper Senior MemberPosts:5555 06 May 2019 10:17 PM Posted By chamaramind on 06 May 2019 10:10 PM 28 😱 0 UdariSuper Senior MemberPosts:5555 06 May 2019 10:19 PM Posted By Imalka on 06 May 2019 10:10 PM දැන් මෙතන තියෙන අනිවාර්යයෙන්ම තියෙන නමුත් වැහිලා තියෙන පලතුරු වර්ගත් ගණන් කරන්න ඕනද ? ඉතින් වැහිල නම් තියේ කීල දන්නෙ කෝමද අය්ය 0 ImalkaVeteran MemberPosts:4533 06 May 2019 10:58 PM Posted By Udari on 06 May 2019 10:19 PM Posted By Imalka on 06 May 2019 10:10 PM දැන් මෙතන තියෙන අනිවාර්යයෙන්ම තියෙන නමුත් වැහිලා තියෙන පලතුරු වර්ගත් ගණන් කරන්න ඕනද ? ඉතින් වැහිල නම් තියේ කීල දන්නෙ කෝමද අය්ය දැන් ඉතින් දීපල්ලකෝ උත්තර.....සිකේ..........දිල්කි නංගි වත් නැහැ නෙ මාව බේරගන්න දෙය්යනේ 0 maduranga001Most Senior MemberPosts:14118 06 May 2019 11:07 PM ඔය වැහිල තියෙන්නෙ අඹ. මේ දැරිවි ඉල්ලන්නෙ අඹ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 07 May 2019 12:16 AM Posted By maduranga001 on 06 May 2019 11:07 PM ඔය වැහිල තියෙන්නෙ අඹ. මේ දැරිවි ඉල්ලන්නෙ අඹ. හී වැරදී අය්ය දැරිවියෝ අඹ නොඉල්ලති 0 DilkiAdvanced MemberPosts:958 07 May 2019 12:53 AM Posted By Imalka on 06 May 2019 10:58 PM Posted By Udari on 06 May 2019 10:19 PM Posted By Imalka on 06 May 2019 10:10 PM දැන් මෙතන තියෙන අනිවාර්යයෙන්ම තියෙන නමුත් වැහිලා තියෙන පලතුරු වර්ගත් ගණන් කරන්න ඕනද ? ඉතින් වැහිල නම් තියේ කීල දන්නෙ කෝමද අය්ය දැන් ඉතින් දීපල්ලකෝ උත්තර.....සිකේ..........දිල්කි නංගි වත් නැහැ නෙ මාව බේරගන්න දෙය්යනේ සෝරී අයියෙ , අය්ය ඔය නොපෙනෙන පලතුරු ගැන කිව්වට මම නම් එහෙම ඒව ගැන දන්නෑ, අය්ය ම ඉතින් ඕව බේරගන්න 0 ImalkaVeteran MemberPosts:4533 07 May 2019 01:33 AM Posted By maduranga001 on 06 May 2019 11:07 PM ඔය වැහිල තියෙන්නෙ අඹ. මේ දැරිවි ඉල්ලන්නෙ අඹ. අන්න අහරි මචං,..................අඹ නෙ උත්තරේ හැබැයි ඉල්ලලා තමයි ගන්න ඕනෙ. දිල්කි ලා ඕවා දන්නේ නැහැ 0 ImalkaVeteran MemberPosts:4533 07 May 2019 02:09 AM Posted By Dilki on 07 May 2019 12:53 AM Posted By Imalka on 06 May 2019 10:58 PM Posted By Udari on 06 May 2019 10:19 PM Posted By Imalka on 06 May 2019 10:10 PM දැන් මෙතන තියෙන අනිවාර්යයෙන්ම තියෙන නමුත් වැහිලා තියෙන පලතුරු වර්ගත් ගණන් කරන්න ඕනද ? ඉතින් වැහිල නම් තියේ කීල දන්නෙ කෝමද අය්ය දැන් ඉතින් දීපල්ලකෝ උත්තර.....සිකේ..........දිල්කි නංගි වත් නැහැ නෙ මාව බේරගන්න දෙය්යනේ සෝරී අයියෙ , අය්ය ඔය නොපෙනෙන පලතුරු ගැන කිව්වට මම නම් එහෙම ඒව ගැන දන්නෑ, අය්ය ම ඉතින් ඕව බේරගන්න මම විහිලුවට බේරගන්න කිව්වේ.........අපරදෙනේ.........මෙහෙම නෙ හොඳ. බලන්න මෙතැන පලතුරු වර්ග ම කීයක් තියෙනවද කියලා ? එන්නේ එහෙම නෑ උදරිගේ පලතුරු කඩේ පැත්තේ එහෙම හරිය ...? 0 samanthaMost Senior MemberPosts:13190 07 May 2019 06:27 AM අර දැරිවිත් පලතුරක් හැටියටද ගණන් ගන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DilkiAdvanced MemberPosts:958 07 May 2019 09:38 AM Posted By Imalka on 07 May 2019 02:09 AM Posted By Dilki on 07 May 2019 12:53 AM Posted By Imalka on 06 May 2019 10:58 PM Posted By Udari on 06 May 2019 10:19 PM Posted By Imalka on 06 May 2019 10:10 PM දැන් මෙතන තියෙන අනිවාර්යයෙන්ම තියෙන නමුත් වැහිලා තියෙන පලතුරු වර්ගත් ගණන් කරන්න ඕනද ? ඉතින් වැහිල නම් තියේ කීල දන්නෙ කෝමද අය්ය දැන් ඉතින් දීපල්ලකෝ උත්තර.....සිකේ..........දිල්කි නංගි වත් නැහැ නෙ මාව බේරගන්න දෙය්යනේ සෝරී අයියෙ , අය්ය ඔය නොපෙනෙන පලතුරු ගැන කිව්වට මම නම් එහෙම ඒව ගැන දන්නෑ, අය්ය ම ඉතින් ඕව බේරගන්න මම විහිලුවට බේරගන්න කිව්වේ.........අපරදෙනේ.........මෙහෙම නෙ හොඳ. බලන්න මෙතැන පලතුරු වර්ග ම කීයක් තියෙනවද කියලා ? එන්නේ එහෙම නෑ උදරිගේ පලතුරු කඩේ පැත්තේ එහෙම හරිය ...? අපෝ නෑ..........මම ඇවිත් මොකට කරදර කරනවද අය්ය ආසම පලතුර තෝරගන්නකෝ උදාරියගෙ කඩෙන් කඩේ වහන්න කලින් දැම්ම ගියොත් තමා ඉතින් 😝😝 0 indika76Most Senior MemberPosts:10449 07 May 2019 10:10 AM Posted By Udari on 06 May 2019 09:36 PM මේ රූපයේ පලතුරු වර්ග කීයක් තිබේද ?????????? හරියටම පිළිතුර කියන කෙනාට ලොකූඌඌඌ.............. [url=https://postimg.cc/H8zwQ87q][/url] මේකෙ පළතුරු ගනින්න හරි අමාරුයිනේ... 0 ImalkaVeteran MemberPosts:4533 07 May 2019 10:28 AM Posted By Dilki on 07 May 2019 09:38 AM අපෝ නෑ..........මම ඇවිත් මොකට කරදර කරනවද අය්ය ආසම පලතුර තෝරගන්නකෝ උදාරියගෙ කඩෙන් කඩේ වහන්න කලින් දැම්ම ගියොත් තමා ඉතින් 😝😝 මොනවා....?? පරක්කු වෙලා ගියොත් මාවත් ඇතුලට දාලා කඩේ වහ ගනියි ද ? ඔයා කියපු එක හොඳයි. අපරාදේ කලින් ගියා නම් 0 UdariSuper Senior MemberPosts:5555 07 May 2019 09:31 PM @ සමන්ත අය්ය ඒ පලතුරත් කන්න පුලාන් නම් ඒකත් එක්කම ගණන් කරන්ට අය්ය ඔන්න ඔහෙ 0 UdariSuper Senior MemberPosts:5555 07 May 2019 09:32 PM @ ඉන්දික අය්ය පලතුරු දිහා විතරක් බලන්න අය්ය , එතෝට ලේසී 0 UdariSuper Senior MemberPosts:5555 07 May 2019 09:36 PM @ ඉමල්ක අය්ය කෝ කෝ කඩේ වහන්න හදන්නෙ, ඔය අතන මෙතන ඉන්න අය එලියට ගියොත් හොඳා......මීට මුදලාලි 0 You are not authorized to post a reply. Page 40 of 72 << < 3839404142 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games