You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 41 of 72 << < 3940414243 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 May 2019 09:58 PM
12යි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 10:55 PM
Posted By isurusam on 07 May 2019 09:58 PM
12යි

ලඟටම ආව, තා සුට්ටක්  ට්‍රයි  කරන්න
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 10:56 PM
තවම නිවැරදි පිළිතුරලැබී නැත

ළමායිස් හරියට ගනින්න ...පලතුරු විතරක්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
07 May 2019 11:41 PM
Posted By Udari on 07 May 2019 09:36 PM
@ ඉමල්ක අය්ය

කෝ කෝ කඩේ වහන්න හදන්නෙ, ඔය අතන මෙතන ඉන්න අය එලියට ගියොත් හොඳා......මීට මුදලාලි
   මාර මුදලාලියෙක් නෙ......නොන්ගතයටත් ඇරලා තිඉබ කඩේ මෙච්චර  සෙනග ඉන්නද්දීත් කඩේ වහන්නහදන්නේ................ආ ස්ටොක් කවුන්ට් එකක් ගන්න හදන්නේ. කොට ගවුම එක්ක කහ නංගි කෙනෙක් ඇවිල්ලා නෙ 
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
08 May 2019 01:18 AM
13 යි ද
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 May 2019 08:27 AM
Posted By Udari on 07 May 2019 09:32 PM
@ ඉන්දික අය්ය

පලතුරු දිහා විතරක් බලන්න අය්ය , එතෝට ලේසී

බලමු එහෙමවත් කරලා...

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 May 2019 11:16 AM
Posted By indika76 on 08 May 2019 08:27 AM
Posted By Udari on 07 May 2019 09:32 PM
@ ඉන්දික අය්ය

පලතුරු දිහා විතරක් බලන්න අය්ය , එතෝට ලේසී

බලමු එහෙමවත් කරලා...

   මාත් බැලුවේ දොඩම් තියෙනවද කියලා. මචන් දැක්කොත් කියහන්.....ගස්ලබු නම් කන්න ආස නැහැ. ඒත් ගණන් කරන උවමනායි නේ 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 May 2019 11:32 AM
උත්තරේ 14 යි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 May 2019 11:46 AM
16 යි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 May 2019 11:48 AM
15යි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 May 2019 08:58 PM
14 යි

ටන් ටටාන්

ජයග්‍රාහකයා ඉමල්ක අය්ය
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 May 2019 09:30 PM
Posted By Udari on 08 May 2019 08:58 PM
14 යි

ටන් ටටාන්

ජයග්‍රාහකයා ඉමල්ක අය්ය
    මේකටවත් තෑග්ගක් නැද්ද ?  කඩේ තියෙන ඕනෑම එක අයිටම් එකක් තෑගී 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 May 2019 09:37 PM
Posted By maduranga001 on 08 May 2019 11:46 AM
16 යි.

තවත් වැඩි පුර ගෙඩි දෙකක් මධුරංග මල්ලි දැකලානේ...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 May 2019 09:58 PM
Posted By indika76 on 08 May 2019 09:37 PM
Posted By maduranga001 on 08 May 2019 11:46 AM
16 යි.
තවත් වැඩි පුර ගෙඩි දෙකක් මධුරංග මල්ලි දැකලානේ...
    ආ මෑන්ස් ගිහින් වැහිලා තියෙන ඒවා බලන්න ඇති, මම වටේ යන්නේ නැහැ හේ. උඹ දන්නවනේ 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 May 2019 11:07 PM
Posted By Imalka on 08 May 2019 09:30 PM
Posted By Udari on 08 May 2019 08:58 PM
14 යි

ටන් ටටාන්

ජයග්‍රාහකයා ඉමල්ක අය්ය
    මේකටවත් තෑග්ගක් නැද්ද ?  කඩේ තියෙන ඕනෑම එක අයිටම් එකක් තෑගී 

හා අජීවී, චලනය නොවන ඕන අයිටම් එකක් තෝරගන්න  අය්ය
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 May 2019 11:29 PM
Posted By Udari on 08 May 2019 11:07 PM
Posted By Imalka on 08 May 2019 09:30 PM
Posted By Udari on 08 May 2019 08:58 PM
14 යි

ටන් ටටාන්

ජයග්‍රාහකයා ඉමල්ක අය්ය
    මේකටවත් තෑග්ගක් නැද්ද ?  කඩේ තියෙන ඕනෑම එක අයිටම් එකක් තෑගී 

හා අජීවී, චලනය නොවන ඕන අයිටම් එකක් තෝරගන්න  අය්ය
    උදාරි  ආසා කරන්නේ ඒ වගේ තෑගී වලටද ?හා එහෙනම් කැමති එකක් කියන්න මම ගන්නම් 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 May 2019 11:53 AM
මේ රූපයේ නොදුටු දසුන් යන ස්තානයේ සැඟවී තිබෙන්නේ කුමක්ද ---?
( සතෙක් , පලතුරක්,වෙනත් අජීවි දෙයක්.....කුමක් වුවත් නිවැරදි නම අවශ්‍ය යි )

ඉක්මන් කරන්න .....වටිනා තෑග්ගක්

[url=https://postimg.cc/fSLsgsTx][/url]
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
12 May 2019 12:03 PM
වඳුරෙක් ද
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
12 May 2019 12:17 PM
Posted By Dilki on 12 May 2019 12:03 PM
වඳුරෙක් ද
   මේ.......ඒ ඒ ඒ...................නැහැ...නැහැ....වෙන කෙනෙක්....හයියෙන් කෑගහන්න....බැහැ.....රහසින් කියන්නම්...මේ ඉන්නේ........."$%&$%$".....

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 May 2019 02:42 PM
එලුවෙක් .........
0
You are not authorized to post a reply.
Page 41 of 72 << < 3940414243 > >>