Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 46 of 72 << < 4445464748 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 17 May 2019 11:11 PM 72යි උත්තරේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 17 May 2019 11:59 PM Genius ලා ගොඩයිනේ ඉක්මනින් තෑගි බෙදාන්නම් 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2019 08:16 AM 48යි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2019 08:17 AM 48ත් නෙමෙයි නම් 25යි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 ImalkaVeteran MemberPosts:4533 18 May 2019 07:38 PM කෝ මේ ප්‍රශ්න කාරිය....? 0 UdariSuper Senior MemberPosts:5555 18 May 2019 09:24 PM පපර පපර පා... ඉමල්ක අයියා ස්ටන් ජිනියස් බවට පත්වූ වගායි... ඉන්දික 76 අයියාත් දිල්කි අක්කීත් සෙමි ජීනියස් වරුන් බව දැනුම් දෙමීඊඊ ....හි හි 0 ImalkaVeteran MemberPosts:4533 18 May 2019 10:02 PM Posted By Udari on 18 May 2019 09:24 PM පපර පපර පා... ඉමල්ක අයියා ස්ටන් ජිනියස් බවට පත්වූ වගායි... ඉන්දික 76 අයියාත් දිල්කි අක්කීත් සෙමි ජීනියස් වරුන් බව දැනුම් දෙමීඊඊ ....හි හි අෆ්ෆේ............මම මේ අපේ ගෙදර පැත්තකින් පොඩි වෙයා හවුස් එකක් හදවන්න ඉන්නේ...උදාරි දුන්න තෑගී දාලා තියන්න 0 DilkiAdvanced MemberPosts:958 18 May 2019 10:02 PM ආහ් ඉමල්ක අයිය පේන්නැති තැන් කියල දුන්නයින් මටත් තෑග්ගක් තියේ ඒනම් 0 ImalkaVeteran MemberPosts:4533 18 May 2019 10:35 PM Posted By Dilki on 18 May 2019 10:02 PM ආහ් ඉමල්ක අයිය පේන්නැති තැන් කියල දුන්නයින් මටත් තෑග්ගක් තියේ ඒනම් ඒ උනාට මම ඒම හොරෙන් උදවු කරනවා කියලා උදාරි ට එහෙම දැනගන්න තියන්න එපා .....මට අර දුන්නු අවුරුදු තෑගී ආයෙත් ඉල්ලයි... 0 UdariSuper Senior MemberPosts:5555 18 May 2019 10:41 PM Posted By Imalka on 18 May 2019 10:35 PM Posted By Dilki on 18 May 2019 10:02 PM ආහ් ඉමල්ක අයිය පේන්නැති තැන් කියල දුන්නයින් මටත් තෑග්ගක් තියේ ඒනම් ඒ උනාට මම ඒම හොරෙන් උදවු කරනවා කියලා උදාරි ට එහෙම දැනගන්න තියන්න එපා .....මට අර දුන්නු අවුරුදු තෑගී ආයෙත් ඉල්ලයි... ඇයි , බර්ත්ඩේ එකට දීපු අර....අ...අ....ලස්සන එක ......ඒකත් ඉ ඉල්ලනව ඒනම් 😝 0 indika76Most Senior MemberPosts:10449 19 May 2019 08:44 AM ඔය කියන්නේ අර ලොකු උම්ම එකද බං.. ඔන්න ඕක ලග තියාගන්නෙ නැතුව දීලා දාපං.... 0 ImalkaVeteran MemberPosts:4533 19 May 2019 10:45 AM Posted By indika76 on 19 May 2019 08:44 AM ඔය කියන්නේ අර ලොකු උම්ම එකද බං.. ඔන්න ඕක ලග තියාගන්නෙ නැතුව දීලා දාපං.... ඔව් බං........ඒක සයිස් වෙනස් හින්දා ඒදාම දුන්නා මාරු කරලා දෙන්නම් කීව හින්දා.... ඒ උනාට ආයේ ආයේ ඉල්ලනවා... 0 UdariSuper Senior MemberPosts:5555 19 May 2019 08:08 PM Posted By Imalka on 19 May 2019 10:45 AM Posted By indika76 on 19 May 2019 08:44 AM ඔය කියන්නේ අර ලොකු උම්ම එකද බං.. ඔන්න ඕක ලග තියාගන්නෙ නැතුව දීලා දාපං.... ඔව් බං........ඒක සයිස් වෙනස් හින්දා ඒදාම දුන්නා මාරු කරලා දෙන්නම් කීව හින්දා.... ඒ උනාට ආයේ ආයේ ඉල්ලනවා... නා.....අපිට මොන්ටිසෝරි ටීචර් උගන්නල තීන්නෙ දුන්න ඒව ඉල්ලන්නෙ නෝටි ළමායි කීල, ඉමල්ක අයිය එදා පන්තියෙ ඉඳල නෑ වගේ 0 UdariSuper Senior MemberPosts:5555 21 May 2019 09:52 PM මෙයා කියන රහස හරියටම මොකද්ද කියා වටිනා තෑගි දිනාගන්න [url=https://postimages.org/][/url] 0 DilkiAdvanced MemberPosts:958 21 May 2019 10:26 PM මගෙන් අද කෙනෙක් ඇහුව කියලද 0 ImalkaVeteran MemberPosts:4533 21 May 2019 10:39 PM හීනයක් සායම් කරගන්න ලේසිම ක්‍රමේ මොකද්ද පීස් ? 0 DilkiAdvanced MemberPosts:958 21 May 2019 10:46 PM Posted By Imalka on 21 May 2019 10:39 PM හීනයක් සායම් කරගන්න ලේසිම ක්‍රමේ මොකද්ද පීස් ? ඈ අයියෙ ඔය හීනෙ සායම් කරල ඉවරවෙන එකක් නෙවේද හැබෑට 0 ImalkaVeteran MemberPosts:4533 21 May 2019 10:54 PM Posted By Dilki on 21 May 2019 10:46 PM Posted By Imalka on 21 May 2019 10:39 PM හීනයක් සායම් කරගන්න ලේසිම ක්‍රමේ මොකද්ද පීස් ? ඈ අයියෙ ඔය හීනෙ සායම් කරල ඉවරවෙන එකක් නෙවේද හැබෑට මේ දැන් හිටියා සායම්කාරිය ........අල්ලාගෙන අහමුද ...........සිකේයියා නේද 0 UdariSuper Senior MemberPosts:5555 21 May 2019 10:55 PM @දිල්කි අක්කි ඕව කීල එහෙම ගෙදරට කීවොත් බෙල්ල කඩා ගන්නද...........නැත 0 UdariSuper Senior MemberPosts:5555 21 May 2019 10:56 PM @ ඉමල්ක අයිය ලේසිම ක්‍රමේ හොයාන තීන්නෙ.........අයියටත් කියල දෙන්නද උත්තර ය වැරදී 0 You are not authorized to post a reply. Page 46 of 72 << < 4445464748 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games