Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 47 of 72 << < 4546474849 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 21 May 2019 11:09 PM එහෙනම්.......ආ මතක් වුනා " අක්කි ඔයා ගාන ක්‍රීම් එක මොකද්ද අනේ " 0 chamaramindMost Senior MemberPosts:13471 22 May 2019 12:01 AM "ඔයාගේ නම මොකක්ද" ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DilkiAdvanced MemberPosts:958 22 May 2019 09:49 AM එහෙනම් " ලබන මාසෙ මම බලන්න මනාලයෙක් එනව " කියලද 0 ImalkaVeteran MemberPosts:4533 22 May 2019 10:22 AM Posted By Dilki on 22 May 2019 09:49 AM එහෙනම් " ලබන මාසෙ මම බලන්න මනාලයෙක් එනව " කියලද ඒමද නැත්නම් " අනේ අක්කි මට හොඳ මනමාලයෙක් හොයල දෙන්නකු පීස්" කියල ද දන්නේ නැහැ 0 DilkiAdvanced MemberPosts:958 22 May 2019 07:00 PM Posted By Imalka on 22 May 2019 10:22 AM Posted By Dilki on 22 May 2019 09:49 AM එහෙනම් " ලබන මාසෙ මම බලන්න මනාලයෙක් එනව " කියලද ඒමද නැත්නම් " අනේ අක්කි මට හොඳ මනමාලයෙක් හොයල දෙන්නකු පීස්" කියල ද දන්නේ නැහැ ඔය ස්ටැටුව මනාළයො එනකොට හැන්ගෙන එකේ හොයා දෙන්න කියල කියයි කියල නම් හිතන්න අමාරුයි අය්යෙ. අර වස් කවියෙ තිබ්බ කෑල්ලක් කියනව වත්ද 😝 0 ImalkaVeteran MemberPosts:4533 22 May 2019 07:11 PM Posted By Dilki on 22 May 2019 07:00 PM Posted By Imalka on 22 May 2019 10:22 AM Posted By Dilki on 22 May 2019 09:49 AM එහෙනම් " ලබන මාසෙ මම බලන්න මනාලයෙක් එනව " කියලද ඒමද නැත්නම් " අනේ අක්කි මට හොඳ මනමාලයෙක් හොයල දෙන්නකු පීස්" කියල ද දන්නේ නැහැ ඔය ස්ටැටුව මනාළයො එනකොට හැන්ගෙන එකේ හොයා දෙන්න කියල කියයි කියල නම් හිතන්න අමාරුයි අය්යෙ. අර වස් කවියෙ තිබ්බ කෑල්ලක් කියනව වත්ද 😝 සෑ..හ්හ්, හැබෑ නේන්නම්......ඒ වගක් මට මීටර් උනේ නැහැ නෙ හිටං 0 maduranga001Most Senior MemberPosts:14118 22 May 2019 08:55 PM ප්‍රශ්න දෙක තුනක්ම මග හැරිල. ඒ මදිවට ඉසුරුවට දෙබර කූඩුවක්ම ඇනල ත්‍රෙඩ් එක පුරාම දුවල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 22 May 2019 09:01 PM Posted By Udari on 21 May 2019 09:52 PM මෙයා කියන රහස හරියටම මොකද්ද කියා වටිනා තෑගි දිනාගන්න [url=https://postimages.org/][/url] "මම මෙහෙ රෝන්දෙ ගැහුව කියල ගෙදෙට්ට එහෙම කියනව නෙවෙයි ඔන්න" කියල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 22 May 2019 10:39 PM @ ඉමල්ක අය්ය ඔන්ලි නැචුරල් කීව.....වැරදී 0 UdariSuper Senior MemberPosts:5555 22 May 2019 10:40 PM @ චාමර නම නෙමේ චාමර 0 UdariSuper Senior MemberPosts:5555 22 May 2019 10:41 PM @ දිල්කි අක්කි ලබන මාසෙ ගේන්න හිටී කෙනා අර වස් කවියට බයේ පැනල ගීන් 😂 0 UdariSuper Senior MemberPosts:5555 22 May 2019 10:42 PM @ ඉමල්ක අයියා මණමාලයෙක් ලඟදිම ලැබෙනෝ.....වැරදී 0 UdariSuper Senior MemberPosts:5555 22 May 2019 10:44 PM @ මදුරන්ග අයිය අයිය නොහිටී කාලෙ ඉසුරු අයියට දෙබරියන් ව්දල කුරුණෑගල මහ රෝහලේ ඇඩ්මීට් වෙලා ස්ටන් අපි පිරිස බලන්නත් ගියා 0 UdariSuper Senior MemberPosts:5555 22 May 2019 10:45 PM @මදුරන්ග අය්ය ගේ ලඟම තීන ස්ටැටුවක් ඔය.....එයා රෝන්දෙ ගීන් නෑ 0 indika76Most Senior MemberPosts:10449 23 May 2019 07:51 AM අග ටිකනම් දන්නේ නෑ... මුල ටික නම්.... "ඔන්න කාටවත්ම කියන්න එපා...." 0 DilkiAdvanced MemberPosts:958 23 May 2019 09:49 AM අඩු ගානෙ මොන මාතෘකාවක් ගැනද මේ රහස කියල වත් කියහන් නංගියෙ අපි මේ කනා ගහල උත්තර හොයනෝ 0 ImalkaVeteran MemberPosts:4533 23 May 2019 10:24 AM Posted By Udari on 22 May 2019 10:42 PM @ ඉමල්ක අයියා මණමාලයෙක් ලඟදිම ලැබෙනෝ.....වැරදී අනේ වාසනාවන්..... ලොකු දෙයක් එතකොට වත් ඔය පන නැති පිළිම එක්ක කතා කරන රස්තියාදු වෙන එක නතර වෙයිනෙ නෙ හිටං 0 UdariSuper Senior MemberPosts:5555 23 May 2019 09:31 PM @ ඉන්දික අය්ය අයියගෙ උත්තරෙන්බාගයක් හරී ඉතුරු ටිකටත් ට්‍රයි කරන්න 0 UdariSuper Senior MemberPosts:5555 23 May 2019 09:32 PM @ දිල්කි අක්කි මෙයා අනාගතේ කරන්න ඉන්න දෙයක් 0 UdariSuper Senior MemberPosts:5555 23 May 2019 09:33 PM @ ඉමල්ක අය්ය ඒත් ඉතින් පිස්සු ගති ටිකනම් ඒ විදියට ම තියෙයි හී 0 You are not authorized to post a reply. Page 47 of 72 << < 4546474849 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games