Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 48 of 72 << < 4647484950 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 24 May 2019 10:47 AM Posted By Udari on 23 May 2019 09:33 PM @ ඉමල්ක අය්ය ඒත් ඉතින් පිස්සු ගති ටිකනම් ඒ විදියට ම තියෙයි හී එකෙත් පොඩි ආර්ට් එකක් තියෙයි......බලාගෙන ෆික්සු ඩබල් වෙන්න බැරි නැහැ හිටං 0 isurusamSuper Senior MemberPosts:7342 24 May 2019 04:35 PM මොකක් හරි ඕප දුපයක් වෙන්න ඇති ගැණු නේ පතිමාවකට හරි කමක් නෑ කේලමක් කියන්න ඇත්නම් . 0 UdariSuper Senior MemberPosts:5555 25 May 2019 10:56 AM Posted By isurusam on 24 May 2019 04:35 PM මොකක් හරි ඕප දුපයක් වෙන්න ඇති ගැණු නේ පතිමාවකට හරි කමක් නෑ කේලමක් කියන්න ඇත්නම් . අපි නෙමේ චීත්ත අඳින්න ඕන ඔයයි සුදු මහත්තයො...සතුටින් ඉන්නකො හොඳේ 😂 0 UdariSuper Senior MemberPosts:5555 25 May 2019 10:57 AM රහසාක් කියන්නම් කාටවත් කියන්න එපා හොඳේ.. කොල්ලො නාන්නෙ ඉරිදට විතරයිලු 😂 0 ImalkaVeteran MemberPosts:4533 25 May 2019 11:19 AM Posted By Udari on 25 May 2019 10:57 AM රහසාක් කියන්නම් කාටවත් කියන්න එපා හොඳේ.. කොල්ලො නාන්නෙ ඉරිදට විතරයිලු 😂 හෆ්ෆේ........ඔයා ඒවා දැක්කේ කොහෙන්ද ? රෝමන් දේසෙ පොදු ලිඳ ගාව සංගමේට බැදුනද.? ඒම නැත්නම් දිල්කි නෝනා ද කිව්වේ ? 0 isurusamSuper Senior MemberPosts:7342 25 May 2019 04:04 PM Posted By Udari on 25 May 2019 10:56 AM Posted By isurusam on 24 May 2019 04:35 PM මොකක් හරි ඕප දුපයක් වෙන්න ඇති ගැණු නේ පතිමාවකට හරි කමක් නෑ කේලමක් කියන්න ඇත්නම් . අපි නෙමේ චීත්ත අඳින්න ඕන ඔයයි සුදු මහත්තයො...සතුටින් ඉන්නකො හොඳේ 😂 මොකද්ද මේ කථාව ? 0 isurusamSuper Senior MemberPosts:7342 25 May 2019 04:05 PM Posted By Udari on 25 May 2019 10:56 AM Posted By isurusam on 24 May 2019 04:35 PM මොකක් හරි ඕප දුපයක් වෙන්න ඇති ගැණු නේ පතිමාවකට හරි කමක් නෑ කේලමක් කියන්න ඇත්නම් . අපි නෙමේ චීත්ත අඳින්න ඕන ඔයයි සුදු මහත්තයො...සතුටින් ඉන්නකො හොඳේ 😂 මොකද්ද මේ කථාව ? 0 DilkiAdvanced MemberPosts:958 25 May 2019 06:37 PM Posted By Udari on 25 May 2019 10:57 AM රහසාක් කියන්නම් කාටවත් කියන්න එපා හොඳේ.. කොල්ලො නාන්නෙ ඉරිදට විතරයිලු 😂 කොල්ලොද.....කොල්ලද 😝 0 DilkiAdvanced MemberPosts:958 25 May 2019 06:39 PM @ ඉමල්ක අයියේ උදාරියට නම් ඕක කවුරු කිව්වද දන්නෑ, මගේ කොල්ල නම් දිනපතා නානව , නැත්තම් මම වතුර බේසමක් ඔලුවෙ හරි හලනව 😅 0 ImalkaVeteran MemberPosts:4533 25 May 2019 06:52 PM Posted By Dilki on 25 May 2019 06:39 PM @ ඉමල්ක අයියේ උදාරියට නම් ඕක කවුරු කිව්වද දන්නෑ, මගේ කොල්ල නම් දිනපතා නානව , නැත්තම් මම වතුර බේසමක් ඔලුවෙ හරි හලනව 😅 ඔව්..ඔව්....ආරංචියි...පවු අසරණයා, 0 ImalkaVeteran MemberPosts:4533 25 May 2019 07:00 PM Posted By isurusam on 25 May 2019 04:05 PM Posted By Udari on 25 May 2019 10:56 AM Posted By isurusam on 24 May 2019 04:35 PM මොකක් හරි ඕප දුපයක් වෙන්න ඇති ගැණු නේ පතිමාවකට හරි කමක් නෑ කේලමක් කියන්න ඇත්නම් . අපි නෙමේ චීත්ත අඳින්න ඕන ඔයයි සුදු මහත්තයො...සතුටින් ඉන්නකො හොඳේ 😂 මොකද්ද මේ කථාව ? සිකේ.....මොකද්ද බන් ඒ සීන්ස් එක ? 0 UdariSuper Senior MemberPosts:5555 25 May 2019 09:07 PM Posted By isurusam on 25 May 2019 04:05 PM Posted By Udari on 25 May 2019 10:56 AM Posted By isurusam on 24 May 2019 04:35 PM මොකක් හරි ඕප දුපයක් වෙන්න ඇති ගැණු නේ පතිමාවකට හරි කමක් නෑ කේලමක් කියන්න ඇත්නම් . අපි නෙමේ චීත්ත අඳින්න ඕන ඔයයි සුදු මහත්තයො...සතුටින් ඉන්නකො හොඳේ 😂 මොකද්ද මේ කථාව ? හයියූ ඔතන සීරියස් මොකුත් නෑ........ඔයා කෙල්ලො ඕපයි කීව එකට ලීවෙ........ 0 UdariSuper Senior MemberPosts:5555 25 May 2019 09:10 PM Posted By Dilki on 25 May 2019 06:37 PM Posted By Udari on 25 May 2019 10:57 AM රහසාක් කියන්නම් කාටවත් කියන්න එපා හොඳේ.. කොල්ලො නාන්නෙ ඉරිදට විතරයිලු 😂 කොල්ලොද.....කොල්ලද 😝 හි හි වෙලාවට මගේ එයා විතරක් දිනපතා නානවා 0 maduranga001Most Senior MemberPosts:14118 25 May 2019 10:00 PM එහෙනම් අර අහන රහස "මං අද නාන්නද" කියලද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 26 May 2019 08:13 PM Posted By maduranga001 on 25 May 2019 10:00 PM එහෙනම් අර අහන රහස "මං අද නාන්නද" කියලද? ආහ් අද ඉරිදනේ .....බෝයියෙක් නම් ඒම තමාලු අහන්නේ 0 UdariSuper Senior MemberPosts:5555 26 May 2019 08:24 PM මේ කොහේද කියා හරියටම අඳුනගන්න කෙනාව ඒ පැත්තෙ ලස්සන බලාන්න ට්‍රිප් එකක් එක්කන් යනෝ..... [url=https://postimages.org/][/url][url=https://banks-nearme.com/pnc-bank-near-me]where is the closest pnc bank to me[/url] 0 DilkiAdvanced MemberPosts:958 26 May 2019 09:13 PM Posted By Udari on 26 May 2019 08:24 PM මේ කොහේද කියා හරියටම අඳුනගන්න කෙනාව ඒ පැත්තෙ ලස්සන බලාන්න ට්‍රිප් එකක් එක්කන් යනෝ..... [url=https://postimages.org/][/url][url=https://banks-nearme.com/pnc-bank-near-me]where is the closest pnc bank to me[/url] කතරගම යනකොට මේ වගේ පාර දෙපැත්තෙ කුඹුරු දැකල තියෙනව නැද්ද 0 maduranga001Most Senior MemberPosts:14118 26 May 2019 10:41 PM අර රහස මොකක්ද කියල කියනවද? ඔය පාර නම් එල පාරක්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 26 May 2019 10:46 PM Posted By Udari on 26 May 2019 08:24 PM මේ කොහේද කියා හරියටම අඳුනගන්න කෙනාව ඒ පැත්තෙ ලස්සන බලාන්න ට්‍රිප් එකක් එක්කන් යනෝ..... [url=https://postimages.org/][/url][url=https://banks-nearme.com/pnc-bank-near-me]where is the closest pnc bank to me[/url] ගලගෙදර සිට ඉහල බෝපේ හරහා ඉංගිරිය දක්වා පාරේ එකතරා ස්ථානයක්. මේ පින්තුරේ ගත්ත විදිහ නිවැරදිව කිව්ව කෙනාව මම ට්‍රිප් එකක් එක්ක යනවා ......මොකද කියන්නේ 0 UdariSuper Senior MemberPosts:5555 27 May 2019 12:59 AM @ දිල්කි අක්කි කතරගම නොවේ 0 You are not authorized to post a reply. Page 48 of 72 << < 4647484950 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games