Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 49 of 72 << < 4748495051 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 27 May 2019 01:00 AM @ මදුරන්ග අය්ය හි හි එල එල අය්යා 0 UdariSuper Senior MemberPosts:5555 27 May 2019 01:02 AM @ ඉමල්ක අයිය මම ඩ්‍රෝන එකකින් නේ ගත්තෙ අය්ය ..... යේඒඒඒ ....ඒනම් මාව ද ට්‍රිප් එක ගෙනියන්නෙ 0 DilkiAdvanced MemberPosts:958 27 May 2019 09:13 AM එහෙනම් මේ අනුරාධපුරේ පැත්තෙ පාරක්ද ( මම මේ වී තියෙන තැන් මතක් කරන්නෙ ) 0 ImalkaVeteran MemberPosts:4533 27 May 2019 10:48 AM Posted By Dilki on 27 May 2019 09:13 AM එහෙනම් මේ අනුරාධපුරේ පැත්තෙ පාරක්ද ( මම මේ වී තියෙන තැන් මතක් කරන්නෙ ) නංගි වී තියෙන තැන් ද මතක් කරන්නේ ... ආ අවා අවා මතකෙට ආවා.....ගන්න කොලයක් ටක් ගාලා ලියාගන්න 1. මත්තල 2. කටුනායක - දැන් මාසෙක විතර ඉඳලා ඉඩ තියෙනවා 0 Ind007kaMost Senior MemberPosts:12931 27 May 2019 11:02 AM Posted By Imalka on 27 May 2019 10:48 AM Posted By Dilki on 27 May 2019 09:13 AM එහෙනම් මේ අනුරාධපුරේ පැත්තෙ පාරක්ද ( මම මේ වී තියෙන තැන් මතක් කරන්නෙ ) නංගි වී තියෙන තැන් ද මතක් කරන්නේ ... ආ අවා අවා මතකෙට ආවා.....ගන්න කොලයක් ටක් ගාලා ලියාගන්න 1. මත්තල 2. කටුනායක - දැන් මාසෙක විතර ඉඳලා ඉඩ තියෙනවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DilkiAdvanced MemberPosts:958 27 May 2019 07:57 PM Posted By Imalka on 27 May 2019 10:48 AM Posted By Dilki on 27 May 2019 09:13 AM එහෙනම් මේ අනුරාධපුරේ පැත්තෙ පාරක්ද ( මම මේ වී තියෙන තැන් මතක් කරන්නෙ ) නංගි වී තියෙන තැන් ද මතක් කරන්නේ ... ආ අවා අවා මතකෙට ආවා.....ගන්න කොලයක් ටක් ගාලා ලියාගන්න 1. මත්තල 2. කටුනායක - දැන් මාසෙක විතර ඉඳලා ඉඩ තියෙනවා හෑ .. .දැන් කටුනායකත් ? 0 chamaramindMost Senior MemberPosts:13471 27 May 2019 09:04 PM ඔය නම් වලස්මුල්ල පැත්තේද ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 27 May 2019 09:25 PM @ දිල්කි අක්කි අනුරාධපුර නොවේ 0 UdariSuper Senior MemberPosts:5555 27 May 2019 09:26 PM @ ඉමල්ක අය්ය හා වී වේලුව ඇති දැන් , ට්‍රිප් එක යන්න ඕන නම් ගම හොයන්න අය්ය 0 UdariSuper Senior MemberPosts:5555 27 May 2019 09:27 PM @ චාමර වලස්මුල්ල නෙමේ ( අල්ලපු රටේ තැනක් නෙමේ හා ද ) 0 ImalkaVeteran MemberPosts:4533 27 May 2019 09:31 PM Posted By Udari on 27 May 2019 09:26 PM @ ඉමල්ක අය්ය හා වී වේලුව ඇති දැන් , ට්‍රිප් එක යන්න ඕන නම් ගම හොයන්න අය්ය සිකේ මතක් වෙනේනෙම නැහැ නෙ........දැන් ඔය ට්‍රිප් එක යන්නෙත් ඩ්රොන් එකෙකින්ද හිටං..? 0 UdariSuper Senior MemberPosts:5555 27 May 2019 10:18 PM Posted By Imalka on 27 May 2019 09:31 PM Posted By Udari on 27 May 2019 09:26 PM @ ඉමල්ක අය්ය හා වී වේලුව ඇති දැන් , ට්‍රිප් එක යන්න ඕන නම් ගම හොයන්න අය්ය සිකේ මතක් වෙනේනෙම නැහැ නෙ........දැන් ඔය ට්‍රිප් එක යන්නෙත් ඩ්රොන් එකෙකින්ද හිටං..? හි හි ඩබල් දාල යන ඩ්‍රෝන ද හිටන්.........හෙලිකොප්ටරෙන් ඉක්මනට උත්තරය හොයන්න..........උතුර පැත්තෙ 0 isurusamSuper Senior MemberPosts:7342 27 May 2019 10:33 PM තැන දන්නවා එත් කියන්නේ නෑ හෙලිකොප්ටරෙන් එක්ක ගිහින් බිමට තල්ලු කලොත් 0 ImalkaVeteran MemberPosts:4533 27 May 2019 11:09 PM කුරුණෑගල ඉඳන් දඹුල්ල දිහාට නේද ? 0 samanthaMost Senior MemberPosts:13190 29 May 2019 06:08 AM තවම මේ කොහේද කියන්න බැරිවෙලා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 29 May 2019 07:08 AM dambulla paththe idan nuwara pattata First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 29 May 2019 07:41 AM මීමුරය.. 0 Ind007kaMost Senior MemberPosts:12931 29 May 2019 04:26 PM Posted By indika76 on 29 May 2019 07:41 AM මීමුරය.. meemure koheda ban me wage paarawal..? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 UdariSuper Senior MemberPosts:5555 29 May 2019 08:44 PM @ ඉසුරු අය්ය මැට්ටව ඒම මරන්නෑ, බය නැතුව පිළිතුර කියනු 0 UdariSuper Senior MemberPosts:5555 29 May 2019 08:45 PM @ ඉමල්ක අය්ය ලඟටම ආව අය්ය 0 You are not authorized to post a reply. Page 49 of 72 << < 4748495051 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games