Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 50 of 72 << < 4849505152 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 29 May 2019 08:46 PM @ ඉන්දික අය්ය මී මුරේ නොවේ 0 UdariSuper Senior MemberPosts:5555 29 May 2019 08:46 PM @ 007 අය්ය යා.....මී මුරේ තැනිතලා භූමියක් නෑනෙ 0 indika76Most Senior MemberPosts:10449 29 May 2019 09:08 PM මේ තියෙන්නේ කුඹුර වැවෙන්න කලින්... 0 ImalkaVeteran MemberPosts:4533 29 May 2019 09:16 PM Posted By Udari on 29 May 2019 08:45 PM @ ඉමල්ක අය්ය ලඟටම ආව අය්ය එහෙනම් දඹුල්ල හබරණ පාර වෙන්න ඕනා. 0 isurusamSuper Senior MemberPosts:7342 29 May 2019 09:28 PM සිගිරිය ......... 0 ImalkaVeteran MemberPosts:4533 30 May 2019 05:14 PM Posted By Udari on 27 May 2019 01:02 AM @ ඉමල්ක අයිය මම ඩ්‍රෝන එකකින් නේ ගත්තෙ අය්ය ..... යේඒඒඒ ....ඒනම් මාව ද ට්‍රිප් එක ගෙනියන්නෙ ඔව්........ඔව්.....මොකද කියන්නේ යමුද එහෙනම්.......... අනිත් අය තරහ වෙයිද දන්නේ නැහැ නේද ..? අනික මට බයයි අෆ්ෆා තනියම ඕවයේ යන්න හිටං 0 chamaramindMost Senior MemberPosts:13471 30 May 2019 08:10 PM රත්නපුරය පැත්තේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 30 May 2019 09:25 PM @ ඉන්දික අය්ය ඒ රූපෙත් ඒ වගේ තමා ටිකාක්.... ඒ උනාට අය්ය මමත් මී මුරේ ගිහින් තියෙනෝ, අර රූපෙ වගෙ ලොකු කුඹුරු යායක් නෑ නේද ,.. 0 UdariSuper Senior MemberPosts:5555 30 May 2019 09:26 PM @ ඉමල්ක අය්ය එහෙත් නොවේ 0 UdariSuper Senior MemberPosts:5555 30 May 2019 09:27 PM @ ඉසුරු අය්ය සීගිරියේ කුරුටු ගී නොවේ 0 UdariSuper Senior MemberPosts:5555 30 May 2019 09:29 PM @ ඉමල්ක අය්ය තනියම යන්න නේ බය ........මමත් යන නිසා අය්යව බලා ගන්නම්කො 😂 0 UdariSuper Senior MemberPosts:5555 30 May 2019 09:29 PM @ චාමර රත්නපුරේ නොවේ 0 UdariSuper Senior MemberPosts:5555 30 May 2019 09:31 PM මාතලේ / නුවර පාර ආසන්නම උත්තරය දුන්නේ 007 අය්ය කෝ හෙලිකොප්ටරේ ලේස්තියි අයියෙ 0 ImalkaVeteran MemberPosts:4533 30 May 2019 10:13 PM Posted By Udari on 30 May 2019 09:29 PM @ ඉමල්ක අය්ය තනියම යන්න නේ බය ........මමත් යන නිසා අය්යව බලා ගන්නම්කො 😂 ආ....එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නෙ.. ඒ හින්දා තමයි වැඩිපුරම බය හිතෙන්නේ . 0 isurusamSuper Senior MemberPosts:7342 30 May 2019 10:19 PM Posted By Imalka on 30 May 2019 10:13 PM Posted By Udari on 30 May 2019 09:29 PM @ ඉමල්ක අය්ය තනියම යන්න නේ බය ........මමත් යන නිසා අය්යව බලා ගන්නම්කො 😂 ආ....එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නෙ.. ඒ හින්දා තමයි වැඩිපුරම බය හිතෙන්නේ . ඔව් ඔව් උඩ ඉදන් බිමට තල්ලු කරයි .......... 0 isurusamSuper Senior MemberPosts:7342 30 May 2019 10:19 PM Posted By Imalka on 30 May 2019 10:13 PM Posted By Udari on 30 May 2019 09:29 PM @ ඉමල්ක අය්ය තනියම යන්න නේ බය ........මමත් යන නිසා අය්යව බලා ගන්නම්කො 😂 ආ....එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නෙ.. ඒ හින්දා තමයි වැඩිපුරම බය හිතෙන්නේ . ඔව් ඔව් උඩ ඉදන් බිමට තල්ලු කරයි .......... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2019 05:40 AM Posted By Udari on 30 May 2019 09:31 PM මාතලේ / නුවර පාර ආසන්නම උත්තරය දුන්නේ 007 අය්ය කෝ හෙලිකොප්ටරේ ලේස්තියි අයියෙ ඒ පැත්තේ ගිහින් නැති හින්දා මම දන්නේ නැහැ..ස්තුතියි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 31 May 2019 06:29 AM මේ පැත්තට ගිහින් බලන්නම වටිනවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DilkiAdvanced MemberPosts:958 31 May 2019 08:44 AM Posted By samantha on 31 May 2019 06:29 AM මේ පැත්තට ගිහින් බලන්නම වටිනවා. ඔය උදාරිය හෙලිකොප්ටරෙන් මාතලේ එක්කන් යනව කියන්නෙ අය්යෙ, ගිහින් බලල එන්න 0 ImalkaVeteran MemberPosts:4533 31 May 2019 01:24 PM Posted By Dilki on 31 May 2019 08:44 AM Posted By samantha on 31 May 2019 06:29 AM මේ පැත්තට ගිහින් බලන්නම වටිනවා. ඔය උදාරිය හෙලිකොප්ටරෙන් මාතලේ එක්කන් යනව කියන්නෙ අය්යෙ, ගිහින් බලල එන්න හෙලියක නැගලා හරි "හිගුල" පැත්තෙත් ඔය ගැම්මටම ගිහින් එන්න තියෙන්නේ 0 You are not authorized to post a reply. Page 50 of 72 << < 4849505152 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games