Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 52 of 72 << < 5051525354 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 03 Jun 2019 09:50 PM Posted By Udari on 03 Jun 2019 09:39 PM කෝ.....ළමායිස්....කෝලම් නවත්තල උත්තරය හොයමු .....ද..... බැරිද 50 - 50 අවස්තාව ගන්න පීස් ? 0 indika76Most Senior MemberPosts:10449 03 Jun 2019 09:57 PM මට දෙන්න ආස්ක් ද උදාරි ඔප්ෂන් එක.. 0 UdariSuper Senior MemberPosts:5555 03 Jun 2019 10:20 PM @ ඉමල්ක අය්ය ඔන්න හෙල්ප් කරොත් තෑගි නෑ ....එකඟද 0 UdariSuper Senior MemberPosts:5555 03 Jun 2019 10:21 PM @ ඉන්දික අය්ය හි හි උදාරි පොටෝ ගන්න ගිහින් අය්ය , උදව් කරන්න වෙන්නෑලු 0 DilkiAdvanced MemberPosts:958 04 Jun 2019 01:06 AM මණමාළි ලඟ දනගහන් මණමාලය 0 isurusamSuper Senior MemberPosts:7342 04 Jun 2019 05:56 AM Posted By Udari on 03 Jun 2019 09:36 PM @ ඉන්දික අය්ය හය්යූ අය්ය මේ බලන් ඉන්නෙ මණාළය තල්ලුවක් වත් දාන කම්ද නෑ නෑ අනී ස්ටන් අය්ය ල වගේ නෙමේ ඒ මණාළය ඔන්න ඔහේ තල්ලුවක් දාමු ........... 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Jun 2019 07:05 AM Posted By isurusam on 04 Jun 2019 05:56 AM Posted By Udari on 03 Jun 2019 09:36 PM @ ඉන්දික අය්ය හය්යූ අය්ය මේ බලන් ඉන්නෙ මණාළය තල්ලුවක් වත් දාන කම්ද නෑ නෑ අනී ස්ටන් අය්ය ල වගේ නෙමේ ඒ මණාළය ඔන්න ඔහේ තල්ලුවක් දාමු ........... iwasapan koluwo First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 04 Jun 2019 10:42 AM Posted By Udari on 03 Jun 2019 10:20 PM @ ඉමල්ක අය්ය ඔන්න හෙල්ප් කරොත් තෑගි නෑ ....එකඟද තෑගී එපා.....පහුගිය තරග වල දිනපු තෑගි නිසා ගදර ඉඩත් මදි වෙලා තියෙන්නේ 0 UdariSuper Senior MemberPosts:5555 04 Jun 2019 10:27 PM @ දිල්කි අක්කි රොමැන්ටික් මොමන්ට් එකක්, සුට්ටක් ලඟින් ගියා 0 UdariSuper Senior MemberPosts:5555 04 Jun 2019 10:29 PM @ ඉසුරු අය්ය ඔයා තල්ලු දැම්මට වැඩක් නෑ යාලූ.....මණාලය ලඟනේ.....එයා බේරගනී 0 UdariSuper Senior MemberPosts:5555 04 Jun 2019 10:30 PM @ ඉමල්ක අය්ය හා අය්ය ට තෑගි එපා නම් පොඩි හෙල්ප් එකක් දෙන්නාම් මණාළය මණාළිගෙ අතක් ගන්නවා.. හා ඊලඟට.....? ඔන්න දැන් ලේසී ආ 0 ImalkaVeteran MemberPosts:4533 04 Jun 2019 10:39 PM Posted By Udari on 04 Jun 2019 10:30 PM @ ඉමල්ක අය්ය හා අය්ය ට තෑගි එපා නම් පොඩි හෙල්ප් එකක් දෙන්නාම් මණාළය මණාළිගෙ අතක් ගන්නවා.. හා ඊලඟට.....? ඔන්න දැන් ලේසී ආ ආ ඒකද......? ඉතින් උදේ ඉඳන්ම කට්ටක් කාගෙන මේ කරන්නේ අතිනත ගන්න එක නෙ. ම්ම්ම් මදි මදි.......හොඳටෝම ඒ උදව්ව නම් 0 UdariSuper Senior MemberPosts:5555 04 Jun 2019 10:44 PM ඉමල්ක අය්යා.......ඉතින් අත අරන් ඊලඟට කරන දේ තමා ඊලඟ පින්තූරෙ ඉතින් ඊට පස්සෙ කරන විශේෂ දේ මොකද්ද 0 ImalkaVeteran MemberPosts:4533 04 Jun 2019 11:07 PM මනමාලයා අඬනවා......මල් පොකුර මනමාලිට දීලා 0 indika76Most Senior MemberPosts:10449 05 Jun 2019 01:00 PM Posted By Udari on 02 Jun 2019 12:18 PM මෙම පින්තූරය ට අදාල ඊලඟ රූප රාමුවේ කුමක් සිදුවිය හැකිද..... ජයග්‍රාහකයා ට මණාළිය සමග පින්තූරයක් ගැනීමට අවස්තාවක් 😂 [url=https://postimg.cc/ygNQSmtj][/url][url=https://banks-nearme.com/capital-one-bank-near-me]closest capital one atm[/url] මට හිතෙන්නේ මනමාලයා විසින් මනමාලිය ඔසවනවා.... 0 isurusamSuper Senior MemberPosts:7342 05 Jun 2019 04:57 PM Posted By Imalka on 04 Jun 2019 11:07 PM මනමාලයා අඬනවා......මල් පොකුර මනමාලිට දීලා මොනවා කිය කියාද හිටන් ........... 0 ImalkaVeteran MemberPosts:4533 05 Jun 2019 06:18 PM Posted By isurusam on 05 Jun 2019 04:57 PM Posted By Imalka on 04 Jun 2019 11:07 PM මනමාලයා අඬනවා......මල් පොකුර මනමාලිට දීලා මොනවා කිය කියාද හිටන් ........... මට බෑ අම්මේ කියලා....? ඇයි අහන්නේ....... උඹටත් එහෙම බය හිතුන නේද හිටං ? 0 UdariSuper Senior MemberPosts:5555 05 Jun 2019 09:27 PM @ ඉමල්ක අය්ය සිකේ ඇයි ඉතින් මණමාලය ඔච්චර දුරක් ආවෙ අඬන්න නම්.......නැතෝ 0 UdariSuper Senior MemberPosts:5555 05 Jun 2019 09:33 PM @ ඉන්දික අය්ය අය්යගෙ හිතේ තිබ්බට ඒම නෙමේ උනේ හි හි 0 isurusamSuper Senior MemberPosts:7342 05 Jun 2019 09:36 PM Posted By Udari on 05 Jun 2019 09:27 PM @ ඉමල්ක අය්ය සිකේ ඇයි ඉතින් මණමාලය ඔච්චර දුරක් ආවෙ අඬන්න නම්.......නැතෝ පැනලා මැරෙන්නද ........... 0 You are not authorized to post a reply. Page 52 of 72 << < 5051525354 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games