Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 53 of 72 << < 5152535455 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 05 Jun 2019 10:34 PM Posted By isurusam on 05 Jun 2019 09:36 PM Posted By Udari on 05 Jun 2019 09:27 PM @ ඉමල්ක අය්ය සිකේ ඇයි ඉතින් මණමාලය ඔච්චර දුරක් ආවෙ අඬන්න නම්.......නැතෝ පැනලා මැරෙන්නද ........... කොහොමත් එකයි මචං........ 0 DilkiAdvanced MemberPosts:958 06 Jun 2019 09:11 AM කෝ අෆ්ෆා ඊලඟ දසුන .....??? මේ අය්ය ල පැනල මැරෙන්න කලින් උත්තරය කියහම් නංගියේ මගුල් මුද්ද වත් දාන සීන් එකක්ද ..ඒත් කන්ද උඩ ඉඳන් මුද්ද වැටුනොත් ඒම 0 ImalkaVeteran MemberPosts:4533 06 Jun 2019 03:53 PM Posted By Dilki on 06 Jun 2019 09:11 AM කෝ අෆ්ෆා ඊලඟ දසුන .....??? මේ අය්ය ල පැනල මැරෙන්න කලින් උත්තරය කියහම් නංගියේ මගුල් මුද්ද වත් දාන සීන් එකක්ද ..ඒත් කන්ද උඩ ඉඳන් මුද්ද වැටුනොත් ඒම නෑ නෑ නංගි......රෙජිස්ට්‍රේෂන් එක ගන්නේ ඊගාවට......බරු නම් බලන්න..ඊගාව එක දැම්මම 0 UdariSuper Senior MemberPosts:5555 07 Jun 2019 09:29 PM මේ වටයේ කිසිවෙක් ජයග්‍රහණය කරන්නේ නැත........ කලින් වටවල ජයග්‍රහණය කොට තවමත් තෑගි නොලැබුණු කෙනෙක් වේනම් කන්ද පාමුලට පැමිණෙන්න........මණමාලිය බලා සිටී පොටෝව ගැනීමට 😂 ඊලඟ දසුන මණමාලි කන්දෙන් වැටීමට යනවා.....මණමාලයා අත දික්කර ඇය ගොඩට ගැනීමට සැරසෙන දර්ශනයක් 0 indika76Most Senior MemberPosts:10449 07 Jun 2019 09:57 PM මෝඩ මනමාලයෙක්.. අපට මනමාලි එක්ක ෆොටෝ එපා.. මනමාලයාටම ඕන තරම් ෆොටෝ ගහගන්න දෙන්න.. පසු කලෙක තේරේවි කරපු මෝඩකම... 0 ImalkaVeteran MemberPosts:4533 07 Jun 2019 10:01 PM Posted By Udari on 07 Jun 2019 09:29 PM මේ වටයේ කිසිවෙක් ජයග්‍රහණය කරන්නේ නැත........ කලින් වටවල ජයග්‍රහණය කොට තවමත් තෑගි නොලැබුණු කෙනෙක් වේනම් කන්ද පාමුලට පැමිණෙන්න........මණමාලිය බලා සිටී පොටෝව ගැනීමට 😂 ඊලඟ දසුන මණමාලි කන්දෙන් වැටීමට යනවා.....මණමාලයා අත දික්කර ඇය ගොඩට ගැනීමට සැරසෙන දර්ශනයක් මේක නම් මනමාලයයි උදාරි නංගියි කතාවෙලා ගහපු ගේම් එකක්ද කොහෙද, අර පොටෝ ග්‍රැෆරයා අනිත් එකා....කෝ පොටෝ 0 isurusamSuper Senior MemberPosts:7342 07 Jun 2019 11:07 PM රූප රාමු .....කෝ.....පිලිගන්න අමාරුයි.. 0 UdariSuper Senior MemberPosts:5555 07 Jun 2019 11:29 PM පින්තූර ප්‍රින්ට් වෙමින් යාලෝස්......... කෝ මේ අය්යල මේම සාක්ෂි හොයන්නේ තාමත් මාව විස්වාස නෑද හයියූ 0 isurusamSuper Senior MemberPosts:7342 07 Jun 2019 11:39 PM පිලිගන්න....අමාරුයි..... 0 ImalkaVeteran MemberPosts:4533 07 Jun 2019 11:53 PM Posted By Udari on 07 Jun 2019 11:29 PM පින්තූර ප්‍රින්ට් වෙමින් යාලෝස්......... කෝ මේ අය්යල මේම සාක්ෂි හොයන්නේ තාමත් මාව විස්වාස නෑද හයියූ නෑ නෑ......එහෙම සීන් එකකට නෙමේ......අර මනමාලයා සුවර් නැහැ නෙ 0 UdariSuper Senior MemberPosts:5555 09 Jun 2019 08:41 PM මේ බිල්ඩිමේ තට්ටු කීයක් තිබේද ...???? හරියට ම තීන තට්ටු ගණන කියන පලවෙනි ජයග්‍රාහකයා / ජයග්‍රාහිකාවට ලංකාවේ ජනප්‍රියම නිළිය / නළුවා සමග සතියක නිවාඩුවක් පහලම මහලේ....😂 [url=https://postimg.cc/Vrdjs1Qh][/url] 0 DilkiAdvanced MemberPosts:958 09 Jun 2019 10:17 PM මේකෙ අර පොලොවෙ ඉඳලම තියෙන්නෙ තට්ටුද යකූ කැරකෙනවා ඒව ගනිනකොට 0 UdariSuper Senior MemberPosts:5555 10 Jun 2019 12:48 AM @ දිල්කි අක්කි හොඳහැටි රූපය නිරීක්ෂණය කරාන්න.......තට්ටු පටන් ගන්නෙ කොතන ඉඳලද කීල එතකොට පෙනේවි 0 indika76Most Senior MemberPosts:10449 10 Jun 2019 08:00 AM උසට තිබුණට පහල ඉදන්ම නෑ වගේ.. තට්ටු 5 ක් වගේ තියෙන්නේ... 0 DilkiAdvanced MemberPosts:958 10 Jun 2019 09:12 AM ආහ් පහල හරියෙ නැත්තම් තට්ටු 4 යි. මම දිනුවොත් මගේ තෑග්ග මම ඉමල්ක අය්යට තෑගි කරනව කැමති නිළියක් එක්ක යන්න කියල 😝 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Jun 2019 09:17 AM uttare kiyanna kalin kiyannako lankawe janapriyama niliya kawuda kiyala ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 10 Jun 2019 10:03 AM Posted By Udari on 09 Jun 2019 08:41 PM මේ බිල්ඩිමේ තට්ටු කීයක් තිබේද ...???? හරියට ම තීන තට්ටු ගණන කියන පලවෙනි ජයග්‍රාහකයා / ජයග්‍රාහිකාවට ලංකාවේ ජනප්‍රියම නිළිය / නළුවා සමග සතියක නිවාඩුවක් පහලම මහලේ....😂 [url=https://postimg.cc/Vrdjs1Qh][/url] හරි උත්තරේට ලැබෙන තෑග්ග ගැන ඇහුනම මෙතනට ගිහින් බිමට පනින්න හිතෙනවා. ළඟ හිටියත් ලෙඩ හැදෙයි. 0 ImalkaVeteran MemberPosts:4533 10 Jun 2019 10:30 AM Posted By Dilki on 10 Jun 2019 09:12 AM ආහ් පහල හරියෙ නැත්තම් තට්ටු 4 යි. මම දිනුවොත් මගේ තෑග්ග මම ඉමල්ක අය්යට තෑගි කරනව කැමති නිළියක් එක්ක යන්න කියල 😝 අන්න හරි නංගි............දාන්න 5 ක්, ලංකාවේ රිදී තීරය සහ වේදිකාව, ටෙලිවිෂනය ඒකාලෝක කල නිලියන් හිටියා බොහෝ කාලෙකට පෙර.....අද ..... අය අපේ අපේ අම්මලාගේ වයසේ....ඒ.......උදාර අම්මා......එක්ක ගෙන ගිහින් ..මේ පාක් එක පෙන්නලා අප උපස්ථාන කරලා සන්තෝසෙන් තියලා එක්කගෙන ආවොත්.........මටයි මට මේ...තෑග්ග මට පරිත්යාග කරපු දිල්කි නංගි ටයි මේ අවස්ථාවට මග පාපු උදාරි නංගිටයි.....හුඟක් පින් සිද්ද වේවි. වර්තමානයේ ලංකාවේ කොහෙන්ද නිලියෝ.....අද ඉන්නේ පැයට.....දවසට...නැත්නම් වරුවට අය කරන එහෙමත් නැත්නම් ගණිතඥ ශිෂ්‍යාවන් කලමනාකරනය කරන ගණිතඥවරියන් නෙ..හක්... 0 samanthaMost Senior MemberPosts:13190 10 Jun 2019 11:54 AM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 UdariSuper Senior MemberPosts:5555 10 Jun 2019 09:44 PM @ 007 අය්ය හා අය්ය ආසම කෙනා කියන්න බලන්න , ඒ දවස් වලට එයා ෆ්‍රී ඉන්නවද කියල හොයල බලල තමා ගමන තීරණය කරගන්න ඕනා 0 You are not authorized to post a reply. Page 53 of 72 << < 5152535455 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games