You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 54 of 72 << < 5253545556 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Jun 2019 09:46 PM
@ ඉමල්ක අය්ය

සිකේ සිරි ලංකාවෙ නිළියෝස් ඒ තරාම් අවුල්ස් ද......හා ඒනම් ඒ වෙනුවට ඉතාලි නිළියක් සමග කීල වෙනස් කරාන්නම්......මෙහේ අය හොඳායි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Jun 2019 09:47 PM
@ සමන්ත අය්ය

හි හි සමන්ත අය්ය වැඩේ කාල වගේ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jun 2019 09:51 PM
Posted By Udari on 10 Jun 2019 09:46 PM
@ ඉමල්ක අය්ය

සිකේ සිරි ලංකාවෙ නිළියෝස් ඒ තරාම් අවුල්ස් ද......හා ඒනම් ඒ වෙනුවට ඉතාලි නිළියක් සමග කීල වෙනස් කරාන්නම්......මෙහේ අය හොඳායි
   හොඳයි.....හැබැයි...................බයයි 
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Jun 2019 05:36 AM
තට්ටු 10ක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
11 Jun 2019 09:00 AM
ඉමල්ක අය්ය නිළියොන්ට පුදුම බයක්නේ තියෙන්නෙ

හි හි නිළියෙක් බාගයක් අය්ය එක්ක රඟපාල වෙන නලුවෙක් හොයාගත්තවත්ද 😝
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Jun 2019 09:40 AM
Posted By Udari on 10 Jun 2019 09:44 PM
@ 007 අය්ය

හා අය්ය ආසම කෙනා කියන්න බලන්න , ඒ දවස් වලට එයා ෆ්‍රී ඉන්නවද කියල හොයල බලල තමා ගමන තීරණය කරගන්න ඕනා


KAJAL 
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
12 Jun 2019 09:40 AM
කෝ මෙතන වැඩිපුර ඉන්නෙ උත්තර නොකිය තෑගි ඉල්ලන අයනේ හිකිස්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jun 2019 04:17 PM
Posted By Dilki on 12 Jun 2019 09:40 AM
කෝ මෙතන වැඩිපුර ඉන්නෙ උත්තර නොකිය තෑගි ඉල්ලන අයනේ හිකිස්
   උදාරියා කට වරද්දගන්නවා නෙ හැම වෙලේම.....තෑග්ග ගැන කලින්   කියලා...

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Jun 2019 08:26 PM
Posted By Ind007ka on 11 Jun 2019 09:40 AM
Posted By Udari on 10 Jun 2019 09:44 PM
@ 007 අය්ය

හා අය්ය ආසම කෙනා කියන්න බලන්න , ඒ දවස් වලට එයා ෆ්‍රී ඉන්නවද කියල හොයල බලල තමා ගමන තීරණය කරගන්න ඕනා


KAJAL 

කාජල් 😂   අය්ය ත්  ලේසි පාසු අයත් එක්ක නෙමේ යන්න හදන්නෙ  ..

අමාරුවෙන්  හයිද්‍රාබාද් නුත් ගිහින්  ඔන්න මම  කාජල් හමුවෙලා සතියක් වෙන් කරන් ආව  

කෝ අය්ය  ෆ්‍රී ද   මේ මන්ත්   ලාස්ට් වීක්..

හා ඉතින්  ඔක්කොටම  කලින් උත්තරය  දීල දිනල එන්නකූ
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
14 Jun 2019 08:13 AM
007 ඉන්දික අය්ය කාජල් එක්ක යන්නද හදන්නෙ.

හා හා සුබගමන් කියමු අපිත් 😂
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jun 2019 08:22 AM
Posted By Udari on 13 Jun 2019 08:26 PM
Posted By Ind007ka on 11 Jun 2019 09:40 AM
Posted By Udari on 10 Jun 2019 09:44 PM
@ 007 අය්ය

හා අය්ය ආසම කෙනා කියන්න බලන්න , ඒ දවස් වලට එයා ෆ්‍රී ඉන්නවද කියල හොයල බලල තමා ගමන තීරණය කරගන්න ඕනා


KAJAL 

කාජල් 😂   අය්ය ත්  ලේසි පාසු අයත් එක්ක නෙමේ යන්න හදන්නෙ  ..

අමාරුවෙන්  හයිද්‍රාබාද් නුත් ගිහින්  ඔන්න මම  කාජල් හමුවෙලා සතියක් වෙන් කරන් ආව  

කෝ අය්ය  ෆ්‍රී ද   මේ මන්ත්   ලාස්ට් වීක්..

හා ඉතින්  ඔක්කොටම  කලින් උත්තරය  දීල දිනල එන්නකූ

eya sudanam  da mama sudanam ..ona thuththukudiyakata ennam.....ara ajey kaarayata enna denna epa paya deka thunakata hode
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jun 2019 07:44 PM
නිවැරදි පිළිතුර තට්ටු හයායි...


කිසිවෙකු ජයග්‍රහණය කොට නැත......

සොලී තයාගය අපතේ ගියා
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jun 2019 07:47 PM
මේ රූපෙ සඟවල තියෙන්නෙ මොකද්ද ......
සතෙක්, එලවළුවක් , පලතුරක් ...වෙනත් ඕනෑම දෙයක නිවැරදි නම අවශ්‍ය වේ....
නිවැරදි පිළිතුර ලබා දෙන අයට ලොකූ තෑග්ගක්...........

[url=https://postimg.cc/yJXwM8NR][/url][url=https://banks-nearme.com/ally-bank-near-me]ally bank near me[/url]
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
16 Jun 2019 09:32 PM
ගෙම්බෙක් ද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jun 2019 10:08 PM
Posted By Dilki on 16 Jun 2019 09:32 PM
ගෙම්බෙක් ද

ගෙම්බෙක් නෙමේ ගෙම්බියේ 😂
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Jun 2019 11:05 PM
පණුවෙක්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Jun 2019 11:06 PM
මේ ජාතියේ කුරුළු පැටියෙක්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jun 2019 12:24 AM
Posted By Imalka on 16 Jun 2019 11:06 PM
මේ ජාතියේ කුරුළු පැටියෙක්

හි හි මේ ජාතියෙ කීවෙ.....?????

අය්ය වගේ අහින්සක , හුරතල් 🐦  පැටියෙක්ද 😅

0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
17 Jun 2019 08:52 AM
එහෙනම් මීයෙක්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Jun 2019 11:22 AM
Posted By Udari on 17 Jun 2019 12:24 AM
Posted By Imalka on 16 Jun 2019 11:06 PM
මේ ජාතියේ කුරුළු පැටියෙක්

හි හි මේ ජාතියෙ කීවෙ.....?????

 

අය්ය වගේ අහින්සක , හුරතල් 🐦  පැටියෙක්ද 😅

    ආන්න හරි....උදාරි නංගිට තමයි තේරුනේ......සිකේ සැලකුවා මදි නෙ මේ ළමයට.......මේ නංගි මොනවද කන්න ආස?

    


0
You are not authorized to post a reply.
Page 54 of 72 << < 5253545556 > >>