Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 72 << < 45678 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 17 Oct 2018 11:55 PM මට නම් හිතෙන්නේ 4 මොකද බලන්න අනිත් අයගේ මේසේ උඩ පිහිය තියෙනවා එයාගේ විතරක් නැහැ අනිත් එක එයාගෙ බෙල්ලෙ ඉරක් තියෙනවා. එක සමහර විට මිනිමැරුමක් කරද්ඩ්දි ඔය වගේ තුවාලයක් සීරීමක් වෙන්න පුලුවන් හරියට බැලුවොත් වේටර් බලන් ඉන්නෙ 4 වෙනි කෙනා දිහා වගේ. පොර ටිකක් බය වෙල වගේ තමයි ඉන්නේ. එආ මැරුන කෙනා ලග පිහියක් වැටිලත් තියෙනවා, 4 වෙනි රූපේ ඉන්න කෙනගේ ඇදුමත් අමුතු විදියට තියෙන්නේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 18 Oct 2018 12:31 AM තුසාන් මල්ලි ඔයා රට ගිහින් පොලිසියකද වැඩ කලේ.. 0 chamaramindMost Senior MemberPosts:13471 18 Oct 2018 07:03 AM මටත් හිතෙන්නේ 4 කෙනා..පිහිය නැහැ...වේටර් කාරය නම් වෙන්න බෑ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Oct 2018 07:05 AM මම කියන්නෙත් 1 First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Oct 2018 07:07 AM Posted By DanuLiyanage on 17 Oct 2018 11:55 PM මට නම් හිතෙන්නේ 4 මොකද බලන්න අනිත් අයගේ මේසේ උඩ පිහිය තියෙනවා එයාගේ විතරක් නැහැ අනිත් එක එයාගෙ බෙල්ලෙ ඉරක් තියෙනවා. එක සමහර විට මිනිමැරුමක් කරද්ඩ්දි ඔය වගේ තුවාලයක් සීරීමක් වෙන්න පුලුවන් හරියට බැලුවොත් වේටර් බලන් ඉන්නෙ 4 වෙනි කෙනා දිහා වගේ. පොර ටිකක් බය වෙල වගේ තමයි ඉන්නේ. එආ මැරුන කෙනා ලග පිහියක් වැටිලත් තියෙනවා, 4 වෙනි රූපේ ඉන්න කෙනගේ ඇදුමත් අමුතු විදියට තියෙන්නේ මගෙ අම්මො මෙයා හොයන ඒවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 18 Oct 2018 07:33 AM 3 වෙනියා වෙන්නත් පුළුවන්. එතන ඉන්න එකම කාන්තාව නිසාත් මරණය සිදු වෙලා තියෙන්නෙ කාන්තා වැසිකිළියේ නිසාත්. බිය සැක නැතිව කාන්තා වැසිකිලියකට ගිහින් මේ වැඩේ කරලා ආපසු සාමන්ය පරිදි එන්න පුළුවන් කාන්තාවකට තමයි. නමුත් මිනි මැරුමක් නිසා වෙන ඕනෑම කෙනෙකුට එම මිනි මරුම කරලා මාරු වෙන්න බැරි කමක් නැහැ. 4 නෙවෙයි නම් 3 වෙනියා තමයි මරල තියෙන්න ඕන. මම මුලින්ම 4 කියල කියන්න හේතු වලින්ක් කිහිපයක් තුෂාන් මලය කියල තියෙනව. ඊට අමතරව 4 වෙනියාගේ පමණක් එක පුටුවක් තිබීමත් අනෙත් පුටුව මිසින් වීමත් ඔහුගේ පමණක් පිහිය මිසින් වීම දැක්විය හැකියි. 4 වෙනියා නොවේ නම් මේ මරණය සිදු කලේ 3 වෙනියා. ඉහත සාක්ෂි අනුව. උදාරි නගා කියන්නෙ මොකද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 18 Oct 2018 04:38 PM දැන් තියෙන්නේ රහස් පොලිසියෙන් එන්න කියන එක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 18 Oct 2018 06:31 PM Posted By DanuLiyanage on 17 Oct 2018 11:55 PM මට නම් හිතෙන්නේ 4 මොකද බලන්න අනිත් අයගේ මේසේ උඩ පිහිය තියෙනවා එයාගේ විතරක් නැහැ අනිත් එක එයාගෙ බෙල්ලෙ ඉරක් තියෙනවා. එක සමහර විට මිනිමැරුමක් කරද්ඩ්දි ඔය වගේ තුවාලයක් සීරීමක් වෙන්න පුලුවන් හරියට බැලුවොත් වේටර් බලන් ඉන්නෙ 4 වෙනි කෙනා දිහා වගේ. පොර ටිකක් බය වෙල වගේ තමයි ඉන්නේ. එආ මැරුන කෙනා ලග පිහියක් වැටිලත් තියෙනවා, 4 වෙනි රූපේ ඉන්න කෙනගේ ඇදුමත් අමුතු විදියට තියෙන්නේ හම්මේ මදු අය්යේ......හෙට ඉඳල වැඩට එන්න පුළුවන් ......ඔයාට හරියනම ජොබ් එක 0 UdariSuper Senior MemberPosts:5555 18 Oct 2018 06:35 PM Posted By maduranga001 on 18 Oct 2018 07:33 AM 3 වෙනියා වෙන්නත් පුළුවන්. එතන ඉන්න එකම කාන්තාව නිසාත් මරණය සිදු වෙලා තියෙන්නෙ කාන්තා වැසිකිළියේ නිසාත්. බිය සැක නැතිව කාන්තා වැසිකිලියකට ගිහින් මේ වැඩේ කරලා ආපසු සාමන්ය පරිදි එන්න පුළුවන් කාන්තාවකට තමයි. නමුත් මිනි මැරුමක් නිසා වෙන ඕනෑම කෙනෙකුට එම මිනි මරුම කරලා මාරු වෙන්න බැරි කමක් නැහැ. 4 නෙවෙයි නම් 3 වෙනියා තමයි මරල තියෙන්න ඕන. මම මුලින්ම 4 කියල කියන්න හේතු වලින්ක් කිහිපයක් තුෂාන් මලය කියල තියෙනව. ඊට අමතරව 4 වෙනියාගේ පමණක් එක පුටුවක් තිබීමත් අනෙත් පුටුව මිසින් වීමත් ඔහුගේ පමණක් පිහිය මිසින් වීම දැක්විය හැකියි. 4 වෙනියා නොවේ නම් මේ මරණය සිදු කලේ 3 වෙනියා. ඉහත සාක්ෂි අනුව. උදාරි නගා කියන්නෙ මොකද? ලේඩීස් වොශ් රූම් එක පෙන්නල තියෙන්නෙ ඉඟියක් විදියට .......මැරිල ඉන්නෙ ලේඩ් ඉන්නෙ ඒකේ.....තවත් ලේඩි කෙනෙක්ට විතරයි නෙ ඒකට යන්න පුළුවන් ........පිරිමි කෙනෙක් ගියා නම් ලේඩි භයවෙලා කෑ ගහන හඬ එලියට එනව........ ඉතින් අය්ය දීපු 3 කියන උත්තරය හරි ඕන් 0 isurusamSuper Senior MemberPosts:7342 18 Oct 2018 09:29 PM සැක කාරිය වරද පිළිගත්තද?............. 0 UdariSuper Senior MemberPosts:5555 18 Oct 2018 11:07 PM Posted By isurusam on 18 Oct 2018 09:29 PM සැක කාරිය වරද පිළිගත්තද?............. නෑම කියනව 0 indika76Most Senior MemberPosts:10449 19 Oct 2018 07:33 AM Posted By Udari on 18 Oct 2018 06:35 PM Posted By maduranga001 on 18 Oct 2018 07:33 AM 3 වෙනියා වෙන්නත් පුළුවන්. එතන ඉන්න එකම කාන්තාව නිසාත් මරණය සිදු වෙලා තියෙන්නෙ කාන්තා වැසිකිළියේ නිසාත්. බිය සැක නැතිව කාන්තා වැසිකිලියකට ගිහින් මේ වැඩේ කරලා ආපසු සාමන්ය පරිදි එන්න පුළුවන් කාන්තාවකට තමයි. නමුත් මිනි මැරුමක් නිසා වෙන ඕනෑම කෙනෙකුට එම මිනි මරුම කරලා මාරු වෙන්න බැරි කමක් නැහැ. 4 නෙවෙයි නම් 3 වෙනියා තමයි මරල තියෙන්න ඕන. මම මුලින්ම 4 කියල කියන්න හේතු වලින්ක් කිහිපයක් තුෂාන් මලය කියල තියෙනව. ඊට අමතරව 4 වෙනියාගේ පමණක් එක පුටුවක් තිබීමත් අනෙත් පුටුව මිසින් වීමත් ඔහුගේ පමණක් පිහිය මිසින් වීම දැක්විය හැකියි. 4 වෙනියා නොවේ නම් මේ මරණය සිදු කලේ 3 වෙනියා. ඉහත සාක්ෂි අනුව. උදාරි නගා කියන්නෙ මොකද? ලේඩීස් වොශ් රූම් එක පෙන්නල තියෙන්නෙ ඉඟියක් විදියට .......මැරිල ඉන්නෙ ලේඩ් ඉන්නෙ ඒකේ.....තවත් ලේඩි කෙනෙක්ට විතරයි නෙ ඒකට යන්න පුළුවන් ........පිරිමි කෙනෙක් ගියා නම් ලේඩි භයවෙලා කෑ ගහන හඬ එලියට එනව........ ඉතින් අය්ය දීපු 3 කියන උත්තරය හරි ඕන් හරිනේ... මට කාන්තා වැසිකිලියක් කියන අයිඩියා එක ආවේ නැහැ... තව එකක් දාමු නංගී... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Oct 2018 07:35 AM Posted By Udari on 18 Oct 2018 11:07 PM Posted By isurusam on 18 Oct 2018 09:29 PM සැක කාරිය වරද පිළිගත්තද?............. නෑම කියනව පිහිය උස්සල තියෙන්නේ 4 වෙනි කෙනාගෙන් වෙන්න ඕන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 09:17 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 20 Oct 2018 09:21 PM Posted By chamaramind on 20 Oct 2018 09:17 PM හයියූ මතක නෑනි, 2 ද 0 samanthaMost Senior MemberPosts:13190 21 Oct 2018 06:10 AM මම හිතන්නෙත් 2 සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 21 Oct 2018 06:59 AM ගම්මිරිස් කොළය 2 රූපය.. 0 sha733Super Senior MemberPosts:7332 21 Oct 2018 12:12 PM සුලු දෙයක් 2 තමා 0 UdariSuper Senior MemberPosts:5555 22 Oct 2018 06:34 PM [url=https://postimg.cc/6yLwMRRZ][/url][url=https://postimages.org/it/]web hosting images[/url] තෑග්ග දිනුවමයි කියන්නෙ 0 indika76Most Senior MemberPosts:10449 22 Oct 2018 08:20 PM F භාජනය 0 You are not authorized to post a reply. Page 6 of 72 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games