Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Nov 2018 02:46 PM by Udeshika Herath හැමෝටම වැදගත් 14 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 31 Oct 2018 12:15 AM පිපිඤ්ඤා වලට කැමති අයට වැදගත් යැයි හිතන දෙයක් තමයි මම මේ කියන්න හදන්නේ... මේ විදියට කන අයත් ඉදීවි හැබැයි නොදන්න අයත් ඉදීවි එයාලටයි මේ. පිපිඤ්ඤා ගෙඩියෙන් හදාගන්න රස දෙයක් ගැනයි විශේෂයෙන් කියන්න හදන්නේ. පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද.? අාපහු ඒ දේ කරනවනම් ඒ දේ කරන්න එපා.මොකද පිපිඤ්ඤා කියන්නේ 100% ක් පිපිඤ්ඤා පොත්තෙන් පවා ඖෂධීය දෙයක්.... ඒ පිපිඤ්ඤා අහක දාන ඒවා ටික එකතු කරලා පිපිඤ්ඤා ඇටත් එක්කම පැනි දාලා කන්න....පැනි දාලා කන්න හිතෙන්නැත්තම් ලුනු ටිකක් ඉහලා කන්න..පෙලක් අයට මේ විදියට කන්න ආස නැද්ද දන්නැහැ නේ. ඒ වගේ අය මේ ටික බ්ලෙන්ඩ් කරලා ලුනු බිංදුවක් දාලා කැමති නම් දෙහි යුෂ /පෙති දාලා පානයක් විදියට හදාගන්න. මම අර කිව්ව විදියට කන්න හුරු උනොත් බර අඩු වෙනවා බර අඩු වෙනවා කියන්නේ පිපිඤ්ඤා මදය සහ පිපිඤ්ඤා අැටයේ තියෙන sterol වලන් සිරුරේ තියෙන තෙල් / කොලෙස්ටරෝල් අඩු කරනවා..තව ගෑස්ට්‍රරයිටීස්/ අමාශගත තුවාල තියෙනවනම් හොදම දෙයක් . අහක දාන දේ විසික් කරලා නිකම් ඉන්න එපා .. බ්ලෙන්ඩර් කරද්දි හොදට පිරිසිදු කරලා පිපිඤ්ඤා පොත්ත බ්ලෙන්ඩ් කරන්න. මේ බිලෙන්ඩ් කරපු එක ඉස්සල්ලා කිව්වා වගේ පිපිඤ්ඤා පානයට දාලා බොන්න පුලුවන්. හැබැයි ගෙවත්තෙන් ගන්න පිපිඤ්ඤා ඇර මිලදී ගන්න ඒවා වල පොත්තෙන් බීම හදන්න එපා... ඉතින් ඒ වගේම පිපිඤ්ඤා නිතරම හෝ දිනපතාම ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය , විදුරුමස් රෝග වලට ,සිරුරේ සමට ,මුඛ දුර්ගන්ධය ට ඉතාමත් වැදගත් වෙනවා... 0 Udeshika HerathVeteran MemberPosts:3955 31 Oct 2018 12:16 AM මේ ගැන කලින් දැනගෙන හිටියද. අදහස් කියාන යන්න.. 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2018 05:40 AM Posted By Udeshika Herath on 31 Oct 2018 12:15 AM පිපිඤ්ඤා වලට කැමති අයට වැදගත් යැයි හිතන දෙයක් තමයි මම මේ කියන්න හදන්නේ... මේ විදියට කන අයත් ඉදීවි හැබැයි නොදන්න අයත් ඉදීවි එයාලටයි මේ. පිපිඤ්ඤා ගෙඩියෙන් හදාගන්න රස දෙයක් ගැනයි විශේෂයෙන් කියන්න හදන්නේ. පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද.? අාපහු ඒ දේ කරනවනම් ඒ දේ කරන්න එපා.මොකද පිපිඤ්ඤා කියන්නේ 100% ක් පිපිඤ්ඤා පොත්තෙන් පවා ඖෂධීය දෙයක්.... ඒ පිපිඤ්ඤා අහක දාන ඒවා ටික එකතු කරලා පිපිඤ්ඤා ඇටත් එක්කම පැනි දාලා කන්න....පැනි දාලා කන්න හිතෙන්නැත්තම් ලුනු ටිකක් ඉහලා කන්න..පෙලක් අයට මේ විදියට කන්න ආස නැද්ද දන්නැහැ නේ. ඒ වගේ අය මේ ටික බ්ලෙන්ඩ් කරලා ලුනු බිංදුවක් දාලා කැමති නම් දෙහි යුෂ /පෙති දාලා පානයක් විදියට හදාගන්න. මම අර කිව්ව විදියට කන්න හුරු උනොත් බර අඩු වෙනවා බර අඩු වෙනවා කියන්නේ පිපිඤ්ඤා මදය සහ පිපිඤ්ඤා අැටයේ තියෙන sterol වලන් සිරුරේ තියෙන තෙල් / කොලෙස්ටරෝල් අඩු කරනවා..තව ගෑස්ට්‍රරයිටීස්/ අමාශගත තුවාල තියෙනවනම් හොදම දෙයක් . අහක දාන දේ විසික් කරලා නිකම් ඉන්න එපා .. බ්ලෙන්ඩර් කරද්දි හොදට පිරිසිදු කරලා පිපිඤ්ඤා පොත්ත බ්ලෙන්ඩ් කරන්න. මේ බිලෙන්ඩ් කරපු එක ඉස්සල්ලා කිව්වා වගේ පිපිඤ්ඤා පානයට දාලා බොන්න පුලුවන්. හැබැයි ගෙවත්තෙන් ගන්න පිපිඤ්ඤා ඇර මිලදී ගන්න ඒවා වල පොත්තෙන් බීම හදන්න එපා... ඉතින් ඒ වගේම පිපිඤ්ඤා නිතරම හෝ දිනපතාම ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය , විදුරුමස් රෝග වලට ,සිරුරේ සමට ,මුඛ දුර්ගන්ධය ට ඉතාමත් වැදගත් වෙනවා... පිපිඤ්ඤා කියන්නේ හොඳ ආහාරයක්..අපි ඔය ඇටත් එක්ක අයින් කරන කෑල්ල විසි කරන්නේ නැහැ..කනවා..ඒත් මේවා හැමදාම කන්න ඕනද ගැස්ට්‍රිස් වලට..ගැස්ට්‍රිස් මටත් තියනවා..හරිම අමාරුයි හැදුණම 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Oct 2018 06:55 AM පිපින්ච්චා කන්න මමත් ආසයි 0 maduranga001Most Senior MemberPosts:14118 31 Oct 2018 09:50 AM පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද.?කවුද අප්ප ඕක විසි කරන්නෙ. ඒකනෙ හොඳම හරිය. 0 samanthaMost Senior MemberPosts:13190 01 Nov 2018 05:45 AM පිපිඤ්ඤා කන්න මමත් ආසයි..ඉතාමත් ගුණදායකයි. 0 UdariSuper Senior MemberPosts:5555 03 Nov 2018 01:10 PM මෙහේ තියෙනව පිපිඤ්ඤා වලට සමාන කොල පාට ගෙඩි චෙත්‍රියෝලි කියල .....ඒවත් ලා ඒව රසායි ඇටත් එක්කම 0 isurusamSuper Senior MemberPosts:7342 03 Nov 2018 02:15 PM පිපිඤ්ඤා මරු කෑමක් නේ ........ 0 sha733Super Senior MemberPosts:7332 03 Nov 2018 07:51 PM අද ඉදන් පිපිඤ්ඤා පෙරේතයෙක් තමා 0 maduranga001Most Senior MemberPosts:14118 03 Nov 2018 10:45 PM Posted By sha733 on 03 Nov 2018 07:51 PM අද ඉදන් පිපිඤ්ඤා පෙරේතයෙක් තමා කොම්පඤ්ඤවිදියේ පිපිඤ්ඤා කන පුඤ්ඤසෝමේ 0 sha733Super Senior MemberPosts:7332 05 Nov 2018 05:46 PM Posted By maduranga001 on 03 Nov 2018 10:45 PM Posted By sha733 on 03 Nov 2018 07:51 PM අද ඉදන් පිපිඤ්ඤා පෙරේතයෙක් තමා කොම්පඤ්ඤවිදියේ පිපිඤ්ඤා කන පුඤ්ඤසෝමේ කොම්පඤ්ඤවිදිය ටිකක් දුරයි වගේ අයියේ 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Nov 2018 02:40 PM Posted By chamaramind on 31 Oct 2018 05:40 AM Posted By Udeshika Herath on 31 Oct 2018 12:15 AM පිපිඤ්ඤා වලට කැමති අයට වැදගත් යැයි හිතන දෙයක් තමයි මම මේ කියන්න හදන්නේ... මේ විදියට කන අයත් ඉදීවි හැබැයි නොදන්න අයත් ඉදීවි එයාලටයි මේ. පිපිඤ්ඤා ගෙඩියෙන් හදාගන්න රස දෙයක් ගැනයි විශේෂයෙන් කියන්න හදන්නේ. පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද.? අාපහු ඒ දේ කරනවනම් ඒ දේ කරන්න එපා.මොකද පිපිඤ්ඤා කියන්නේ 100% ක් පිපිඤ්ඤා පොත්තෙන් පවා ඖෂධීය දෙයක්.... ඒ පිපිඤ්ඤා අහක දාන ඒවා ටික එකතු කරලා පිපිඤ්ඤා ඇටත් එක්කම පැනි දාලා කන්න....පැනි දාලා කන්න හිතෙන්නැත්තම් ලුනු ටිකක් ඉහලා කන්න..පෙලක් අයට මේ විදියට කන්න ආස නැද්ද දන්නැහැ නේ. ඒ වගේ අය මේ ටික බ්ලෙන්ඩ් කරලා ලුනු බිංදුවක් දාලා කැමති නම් දෙහි යුෂ /පෙති දාලා පානයක් විදියට හදාගන්න. මම අර කිව්ව විදියට කන්න හුරු උනොත් බර අඩු වෙනවා බර අඩු වෙනවා කියන්නේ පිපිඤ්ඤා මදය සහ පිපිඤ්ඤා අැටයේ තියෙන sterol වලන් සිරුරේ තියෙන තෙල් / කොලෙස්ටරෝල් අඩු කරනවා..තව ගෑස්ට්‍රරයිටීස්/ අමාශගත තුවාල තියෙනවනම් හොදම දෙයක් . අහක දාන දේ විසික් කරලා නිකම් ඉන්න එපා .. බ්ලෙන්ඩර් කරද්දි හොදට පිරිසිදු කරලා පිපිඤ්ඤා පොත්ත බ්ලෙන්ඩ් කරන්න. මේ බිලෙන්ඩ් කරපු එක ඉස්සල්ලා කිව්වා වගේ පිපිඤ්ඤා පානයට දාලා බොන්න පුලුවන්. හැබැයි ගෙවත්තෙන් ගන්න පිපිඤ්ඤා ඇර මිලදී ගන්න ඒවා වල පොත්තෙන් බීම හදන්න එපා... ඉතින් ඒ වගේම පිපිඤ්ඤා නිතරම හෝ දිනපතාම ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය , විදුරුමස් රෝග වලට ,සිරුරේ සමට ,මුඛ දුර්ගන්ධය ට ඉතාමත් වැදගත් වෙනවා... පිපිඤ්ඤා කියන්නේ හොඳ ආහාරයක්..අපි ඔය ඇටත් එක්ක අයින් කරන කෑල්ල විසි කරන්නේ නැහැ..කනවා..ඒත් මේවා හැමදාම කන්න ඕනද ගැස්ට්‍රිස් වලට..ගැස්ට්‍රිස් මටත් තියනවා..හරිම අමාරුයි හැදුණම හැමදාම කන්න නැත් නම් තියන වෙලාවට කාගෙන කාගෙන යන්න 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Nov 2018 02:43 PM Posted By Ind007ka on 31 Oct 2018 06:55 AM පිපින්ච්චා කන්න මමත් ආසයි ආයෙ මොකට කියනවද මම නම් එච්චරම ආස නෑ 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Nov 2018 02:45 PM Posted By maduranga001 on 31 Oct 2018 09:50 AM පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද.?කවුද අප්ප ඕක විසි කරන්නෙ. ඒකනෙ හොඳම හරිය. ඒනම් ඉතින් අයිය කාගෙන කාගෙන යනව ඇති 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Nov 2018 02:46 PM Posted By samantha on 01 Nov 2018 05:45 AM පිපිඤ්ඤා කන්න මමත් ආසයි..ඉතාමත් ගුණදායකයි. කෝමද ලුණු එක්ක කද්දි 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes