Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Apr 2019 10:53 PM by Imalka මම ඉව්වෙ 84 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 512345 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 02:06 AM අක්කයි අය්යයි පුතයි කාලෙකින් ගෙදර ආව.....අම්ම හිටියෙත් නෑ, මම තමා උයන්න අහු උනේ... පැස්ට හදල දෙවෙනි එකේ ඒව බැදල කන්න දුන්න ( මම් හොඳට උයන්න දන්නෝ , අම්ම උයන ඒව කන්න ආස නිසයි උයන්නෙ නැත්තෙ 😆😆) 0 UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 02:07 AM [url=https://postimg.cc/nMjCJdrS][/url] 0 UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 02:07 AM [url=https://postimg.cc/bSky2B2z][/url] 0 UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 02:13 AM අය්යට මේවත් හදල දුන්න 😋 [url=https://postimg.cc/dkTk4nTf][/url] 0 chamaramindMost Senior MemberPosts:13471 31 Jan 2019 04:53 AM කෝ එවන්න බලන්න අපිටත්...තැපැලෙන් 0 samanthaMost Senior MemberPosts:13190 31 Jan 2019 06:05 AM ඔන්න එහෙනම් ඉතාලියට ගියොත් රසට කන්න තැනක් තියෙනවා. 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Jan 2019 06:57 AM ammapaa me tikath ekka itali whisky paarakath thibba nam 0 maduranga001Most Senior MemberPosts:14118 31 Jan 2019 07:03 AM ( මම් හොඳට උයන්න දන්නෝ, අම්ම උයන ඒව කන්න ආස නිසයි උයන්නෙ නැත්තෙ 😆😆)කම්මැලි කමට කියන කතා. දෙවෙනි තුන් වෙනි කෑම මොනවද? 0 indika76Most Senior MemberPosts:10454 31 Jan 2019 08:05 AM අක්කගෙයි, අයියගෙයි පුතාගෙයි සැප සනීප කොහොමද.. Hospital එකෙන් Discharge කලාද... 0 UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 12:24 PM Posted By chamaramind on 31 Jan 2019 04:53 AM කෝ එවන්න බලන්න අපිටත්...තැපැලෙන් එන්නකො....ආයි උයල දෙන්නම් 0 UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 12:25 PM Posted By samantha on 31 Jan 2019 06:05 AM ඔන්න එහෙනම් ඉතාලියට ගියොත් රසට කන්න තැනක් තියෙනවා. අම්මට කියල හරි උයල දෙන්නම් අය්ය එනවනම් 0 UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 12:25 PM Posted By Ind007ka on 31 Jan 2019 06:57 AM ammapaa me tikath ekka itali whisky paarakath thibba nam ඕන් ඉතින් .......අය්ය ත් අපේ මස්සිනා වගේමයි 0 UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 12:28 PM Posted By maduranga001 on 31 Jan 2019 07:03 AM ( මම් හොඳට උයන්න දන්නෝ, අම්ම උයන ඒව කන්න ආස නිසයි උයන්නෙ නැත්තෙ 😆😆)කම්මැලි කමට කියන කතා. දෙවෙනි තුන් වෙනි කෑම මොනවද? අය්ය හොඳට දන්නෝ කෙල්ලො ගැන නේද....හිකිස් දෙවෙනි එකේ මස් කුඩුකරල හදපු සලමෙල්ල කියල කෑමක් තුනේ වියලි සීඩ්ස් මිරිස් දාල බැදල ගත්තෙ......පිරිමි නම් මොනවහරි බොනකොට කන්නෙ. අපි නම් ඉතින් වතුර බිබී කන්නෙ 0 UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 12:30 PM Posted By indika76 on 31 Jan 2019 08:05 AM අක්කගෙයි, අයියගෙයි පුතාගෙයි සැප සනීප කොහොමද.. Hospital එකෙන් Discharge කලාද... 😂😂😂ඔන්න ඉතින් අය්යල අපේ සස කෑම මනින හැටි. මම බයේ ඉන්නෙ අක්කල ආයි මේ පැත්තෙවත් එන එකක් නැද්ද කියල 😅 0 Udeshika HerathVeteran MemberPosts:3955 31 Jan 2019 01:25 PM මං මේ කම්පනා කලේ... නෑ මොකුත් නෑ..😂😂 0 maduranga001Most Senior MemberPosts:14118 31 Jan 2019 04:38 PM Posted By Udari on 31 Jan 2019 12:30 PM මම බයේ ඉන්නෙ අක්කල ආයි මේ පැත්තෙවත් එන එකක් නැද්ද කියල 😅පුළුවන් නම් මේකේ රෙසිපිය දෙන්නකො. සමහරු ඉන්නව දුම්මල ගහලවත් එලව ගන්න බැරි අය ආපුවහම. ඔයින් එකක් ට්‍රයි කරලා බලන්නට ඕන. 0 UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 07:08 PM Posted By Udeshika Herath on 31 Jan 2019 01:25 PM මං මේ කම්පනා කලේ... නෑ මොකුත් නෑ..😂😂 මොකද්ද ගිල ගත්තෙ.......කියපිය බන් අක්කෙ 0 UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 07:09 PM Posted By maduranga001 on 31 Jan 2019 04:38 PM Posted By Udari on 31 Jan 2019 12:30 PM මම බයේ ඉන්නෙ අක්කල ආයි මේ පැත්තෙවත් එන එකක් නැද්ද කියල 😅පුළුවන් නම් මේකේ රෙසිපිය දෙන්නකො. සමහරු ඉන්නව දුම්මල ගහලවත් එලව ගන්න බැරි අය ආපුවහම. ඔයින් එකක් ට්‍රයි කරලා බලන්නට ඕන. හි හි රෙසපිය විතරක් මදි අය්ය , අපිල වගේ කුක්ස් ලත් ඕන ඒ වැඩේට 0 maduranga001Most Senior MemberPosts:14118 01 Feb 2019 08:27 AM හි හි රෙසපිය විතරක් මදි අය්ය , අපිල වගේ කුක්ස් ලත් ඕන ඒ වැඩේට එහෙනං ඔයින් එකක් හදල ඩ්‍රයි කොරල පැකට් කොරල විකුනන්නකො. හොඳ බිස්නස් එක. අපිලටත් හොඳයි. ඔයාලටත් හොඳයි. 0 UdariSuper Senior MemberPosts:5555 01 Feb 2019 02:44 PM Posted By maduranga001 on 01 Feb 2019 08:27 AM හි හි රෙසපිය විතරක් මදි අය්ය , අපිල වගේ කුක්ස් ලත් ඕන ඒ වැඩේට එහෙනං ඔයින් එකක් හදල ඩ්‍රයි කොරල පැකට් කොරල විකුනන්නකො. හොඳ බිස්නස් එක. අපිලටත් හොඳයි. ඔයාලටත් හොඳයි. ජීවිතේ ගොඩයන්න දෙයියො දීපු අයිඩියා වෙම්න පුලාන් මේක නම් ඈ 0 You are not authorized to post a reply. Page 1 of 512345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes