Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Apr 2019 11:18 AM by Udeshika Herath ඉටිපන්දම් දැල්වීම winner Madhuranga අයියා. 38 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 01 Apr 2019 11:25 PM ඉටිපන්දම් දැල්වීම මෙතන ඉටිපන්දම් 17 තියනව ඒව 1 ඉදල 30 වෙනකන් අංක කරලයි තියෙන්නෙ ඔයාලට තියෙන්නෙ මේ ඉටිපන්දම් දල්වන්න. වැඩිපුරම දල්වපු කෙනා දිනුම්. තරඟ කොන්දේසි. එක්කෙනෙකුට අවස්ථා 2ක් හිමිවෙනව අංක 17 පමණයි ඉදිරිපත් කල හැක්කේ. එයිට වඩා අංක ඉදිරිපත් කලහොත් එය අවලංගු වේ. පසුවට ලියමි මෙතන ඉටිපන්දම් 17 ක් තියනව. ඒවට අංක තියනව 1 ඉදල 30 වෙනකන් වැඩියෙනුත් එක්ක කරන්න තියෙන්නෙ ඉටිපන්දම් වලට මං මොනවද දාල තියන අංක කියල කියන්න ගෙස්ට් කරල. මේ විදිය තේරුනේ නැත්නම් 1 සිට 30 අතර ඔබ කැමති අංක 17ක් කියන්න. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 Apr 2019 11:26 PM දැන් ඉඳලම තරඟය විවෘත්තයි. Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 02 Apr 2019 12:53 AM මට තේරුනේ නෑ කියන්නකු........ඔය පත්තු වෙලානේ තියෙන්නෙ ඒව 0 chamaramindMost Senior MemberPosts:13471 02 Apr 2019 05:44 AM අනේ මේකනම් මටත් තේරෙන්නේ නැහැ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2019 07:23 AM 1,2,3,5,7,9,11,13,15,17,19,21,23,25,27,29,30, First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 02 Apr 2019 07:58 AM Posted By Udari on 02 Apr 2019 12:53 AM මට තේරුනේ නෑ කියන්නකු........ඔය පත්තු වෙලානේ තියෙන්නෙ ඒව 1 සිට 30 දක්වා අංක 17 ක් කියන්න තියෙන්නේ.... 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Apr 2019 08:29 AM Posted By Udari on 02 Apr 2019 12:53 AM මට තේරුනේ නෑ කියන්නකු........ඔය පත්තු වෙලානේ තියෙන්නෙ ඒව පත්තු වෙච්ච එක ගැන නොහිත නිවල පත්තු කරාම් එහෙනම්. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Apr 2019 08:33 AM Posted By chamaramind on 02 Apr 2019 05:44 AM අනේ මේකනම් මටත් තේරෙන්නේ නැහැ මෙතන ඉටිපන්දම් 17 ක් තියනව. ඒවට අංක තියනව 1 ඉදල 30 වෙනකන් වැඩියෙනුත් එක්ක කරන්න තියෙන්නෙ ඉටිපන්දම් වලට මං මොනවද දාල තියන අංක කියල කියන්න ගෙස්ට් කරල. මේ විදිය තේරුනේ නැත්නම් 1 සිට 30 අතර ඔබ කැමති අංක 17ක් කියන්න. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Apr 2019 08:35 AM Posted By Ind007ka on 02 Apr 2019 07:23 AM 1,2,3,5,7,9,11,13,15,17,19,21,23,25,27,29,30, උත්සහයට ස්තූතියි ඉදිරියේදි ජයග්‍රාහකයා කියන්නම් Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Apr 2019 08:38 AM Posted By indika76 on 02 Apr 2019 07:58 AM Posted By Udari on 02 Apr 2019 12:53 AM මට තේරුනේ නෑ කියන්නකු........ඔය පත්තු වෙලානේ තියෙන්නෙ ඒව 1 සිට 30 දක්වා අංක 17 ක් කියන්න තියෙන්නේ.... අන්න හරි අයියෙ Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 02 Apr 2019 03:25 PM එක්කෙනෙකුට අවස්ථා 2ක් හිමිවෙනව 2,3,5,7,8,10,12,14,16,19,23,24,25,27,28,29,30 1,3,4,6,9,11,13,15,16,17,18,20,21,22,26,25,29 ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 03 Apr 2019 05:06 AM 1,4,5,6,9,10,11,13,15,17,19,20,21,24,27,29,30 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Apr 2019 12:20 PM Posted By maduranga001 on 02 Apr 2019 03:25 PM එක්කෙනෙකුට අවස්ථා 2ක් හිමිවෙනව 2,3,5,7,8,10,12,14,16,19,23,24,25,27,28,29,30 1,3,4,6,9,11,13,15,16,17,18,20,21,22,26,25,29 ස්තූතියි අයියේ ප්‍රතිඵල ලැබෙන තුරු රැදී සිටින්න Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Apr 2019 12:22 PM හැම කෙනෙක්ම තරගෙට සහභාගිවෙන්න Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 03 Apr 2019 05:27 PM 1,3,5,7,9,11,13,1517,19, 21,23,25,27,29,30 1,2,3,5,7,9,10,1112,13,21,23,27,29,30 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Apr 2019 09:38 PM Posted By Udari on 03 Apr 2019 05:27 PM 1,3,5,7,9,11,13,1517,19, 21,23,25,27,29,30 1,2,3,5,7,9,10,1112,13,21,23,27,29,30 රැදී සිටින්න Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Apr 2019 09:00 PM තරඟය හෙටින් අවසන් කරන්න තීරණය කර ඇති අතර සහභාගි නොවූ හා තමන්ගේ අවස්ථා 2 ම නොගත් අය අනෙක් අවස්ථාව ලබාගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමි. තවද ජයග්‍රාහකයා හට ත්‍යාගයක්ද ලබාදීමට කටයුතු සංවිධානය කර ඇත. ස්තූතියි Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Apr 2019 09:13 PM Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Apr 2019 09:15 PM ඉටිපන්දම් 11 දල්වා ජයග්‍රාහනය කරන්නේ මධුරංග අයියා. Congratulations. ඔබගේ ත්‍යාගය යතා කාලයේදී ලැබෙනු ඇත. Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 09 Apr 2019 09:53 PM හප්පේ.. ඉටිපන්දම් 17න් 11ක්ම පත්තු කරලද මම. දැන් ඉතින් තෑග්ග නොගෙන කොහොමද? තෑග්ගට මොකැයි දෙනවැයි කිව්වෙ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය