Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Apr 2019 11:18 AM by Udeshika Herath ඉටිපන්දම් දැල්වීම winner Madhuranga අයියා. 38 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 2 << < 12 Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 09 Apr 2019 09:55 PM Posted By maduranga001 on 09 Apr 2019 09:53 PM හප්පේ.. ඉටිපන්දම් 17න් 11ක්ම පත්තු කරලද මම. දැන් ඉතින් තෑග්ග නොගෙන කොහොමද? තෑග්ගට මොකැයි දෙනවැයි කිව්වෙ? තෑග්ගට යමක් ලැබේවි. එය ලැබුණු පසු විවෘත කර බලන්න. හෙට හෝ අනිද්දා ත්‍යාගයලැබේවි. මම මේ තෑගි පාර්සල් කරනව. ඉවසන්න අෆ්ෆ Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 09 Apr 2019 10:35 PM ඉවසන්න අෆ්ෆඉවසිල්ලක් නෑ.. ලැබෙන තුරා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 09 Apr 2019 11:36 PM හම්මේ මදුරන්ග අය්ය , මුළු අවුරුද්ද ම එලියවේවා...... ඒක නෙමේ අය්ය ඔච්චර ඉටිපන්දම් පත්තු කරන්න පුරුදු උනේ මේ කරන්ට් නැති කාලේද ඈ 0 maduranga001Most Senior MemberPosts:14118 09 Apr 2019 11:44 PM හම්මේ මදුරන්ග අය්ය , මුළු අවුරුද්ද ම එලියවේවා...... ඒක නෙමේ අය්ය ඔච්චර ඉටිපන්දම් පත්තු කරන්න පුරුදු උනේ මේ කරන්ට් නැති කාලේද ඈඇත්තටම පොඩි ට්‍රික්ස් එකක් භාවිතා කළේ. හැබැයි මම හිතුවේ නැහැ වැඩේ හරි යාවි කියල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DilkiAdvanced MemberPosts:958 10 Apr 2019 12:03 AM ඊලඟ සැරේ වත් අපිටත් දිනන්න ට්‍රික් එක කීව නම් 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Apr 2019 07:52 AM Posted By maduranga001 on 09 Apr 2019 10:35 PM ඉවසන්න අෆ්ෆඉවසිල්ලක් නෑ.. ලැබෙන තුරා.. santhosayi jayagrahanayata ..aththatama ochchara paththukaranakota kiri athe gawune nadda? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 10 Apr 2019 12:55 PM මම හිතුවේ මදුරංග මලයා දක්ෂ ඉටිපන්දම් නිවන්න කියලා... 0 maduranga001Most Senior MemberPosts:14118 10 Apr 2019 05:34 PM @indika 0083 - ඕන වෙලාවට පත්තු කර ගන්නත් ඕන වෙලාවට නිවා ගන්නත් පුළුවන්. ඉටි පන්දම් කිරි බිඳක් වත් අතේ නොගෑවෙන විදිහට.. (සැ. යු. indika 007 + 76 = indika 083) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 10 Apr 2019 06:07 PM Posted By maduranga001 on 10 Apr 2019 05:34 PM @indika 0083 - ඕන වෙලාවට පත්තු කර ගන්නත් ඕන වෙලාවට නිවා ගන්නත් පුළුවන්. ඉටි පන්දම් කිරි බිඳක් වත් අතේ නොගෑවෙන විදිහට.. (සැ. යු. indika 007 + 76 = indika 083) කල් ඇතුව සූදානම් වෙලා තරඟයට ඉදිරපත් වුනු බවක් පෙනී යනවා...කොහොම උනත් කිරි ගන්නේ නැතුව ඉටිපන්දමෙන් වැඩ කරන්න උප හපන් ඇති අපේ මදුරංග මැති තුමන් තරඟය ජයග්‍රහණය කිරීම ගැන අපගේ සන්තෝෂය.... ඔව්...අපිට කියන්න පුළුවන් ද ඔබට මේ ජය ග්‍රහණය සඳහා මොනවා ගේ උදවාස්ක්ද ලැබුනේ උදේශිකා නෝනාගෙන් ?? 0 maduranga001Most Senior MemberPosts:14118 10 Apr 2019 07:57 PM පළපුරුද්ද තමා මෙයාලාස්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 10 Apr 2019 10:15 PM උණුසුම් සුබ පැතුම් මගෙනුත් ............. 0 chamaramindMost Senior MemberPosts:13471 11 Apr 2019 12:01 AM උණුසුම් සුබ පැතුම් අයියේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Apr 2019 08:00 AM Posted By maduranga001 on 10 Apr 2019 05:34 PM @indika 0083 - ඕන වෙලාවට පත්තු කර ගන්නත් ඕන වෙලාවට නිවා ගන්නත් පුළුවන්. ඉටි පන්දම් කිරි බිඳක් වත් අතේ නොගෑවෙන විදිහට.. (සැ. යු. indika 007 + 76 = indika 083) kolla dassaya First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2019 09:08 AM Posted By maduranga001 on 09 Apr 2019 10:35 PM ඉවසන්න අෆ්ෆඉවසිල්ලක් නෑ.. ලැබෙන තුරා.. https://www.mediafire.com/file/ykc5v11rcb4epaj/Impossible_Places.rar/file ඔන්න අයියගෙ තෑග්ග Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2019 09:10 AM Posted By maduranga001 on 09 Apr 2019 11:44 PM හම්මේ මදුරන්ග අය්ය , මුළු අවුරුද්ද ම එලියවේවා...... ඒක නෙමේ අය්ය ඔච්චර ඉටිපන්දම් පත්තු කරන්න පුරුදු උනේ මේ කරන්ට් නැති කාලේද ඈඇත්තටම පොඩි ට්‍රික්ස් එකක් භාවිතා කළේ. හැබැයි මම හිතුවේ නැහැ වැඩේ හරි යාවි කියල. අර කොහොමෙයි. අයිය මුලින්ම දීපු උත්තරෙන්මයි හරි ගියේ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2019 09:11 AM Posted By indika76 on 10 Apr 2019 12:55 PM මම හිතුවේ මදුරංග මලයා දක්ෂ ඉටිපන්දම් නිවන්න කියලා... අන්න අයියට වැරදිලා තියෙන තැන Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2019 09:13 AM Posted By Imalka on 10 Apr 2019 06:07 PM Posted By maduranga001 on 10 Apr 2019 05:34 PM @indika 0083 - ඕන වෙලාවට පත්තු කර ගන්නත් ඕන වෙලාවට නිවා ගන්නත් පුළුවන්. ඉටි පන්දම් කිරි බිඳක් වත් අතේ නොගෑවෙන විදිහට.. (සැ. යු. indika 007 + 76 = indika 083) කල් ඇතුව සූදානම් වෙලා තරඟයට ඉදිරපත් වුනු බවක් පෙනී යනවා...කොහොම උනත් කිරි ගන්නේ නැතුව ඉටිපන්දමෙන් වැඩ කරන්න උප හපන් ඇති අපේ මදුරංග මැති තුමන් තරඟය ජයග්‍රහණය කිරීම ගැන අපගේ සන්තෝෂය.... ඔව්...අපිට කියන්න පුළුවන් ද ඔබට මේ ජය ග්‍රහණය සඳහා මොනවා ගේ උදවාස්ක්ද ලැබුනේ උදේශිකා නෝනාගෙන් ?? 😂😂😂😂 Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 11 Apr 2019 09:50 AM ඔන්න අයියගෙ තෑග්ග බොහොම ස්තූතියි උදේශිකා නගෝ.. ඉතා වටිනා ත්‍යාගයක්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2019 11:18 AM Posted By maduranga001 on 11 Apr 2019 09:50 AM ඔන්න අයියගෙ තෑග්ග බොහොම ස්තූතියි උදේශිකා නගෝ.. ඉතා වටිනා ත්‍යාගයක්.. වෙල්කම් අයියා Udeshika Herath 0 You are not authorized to post a reply. Page 2 of 2 << < 12 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය